WEBVTT 00:00:08.380 --> 00:00:09.561 ඔබට ස්තූතියි 00:00:16.270 --> 00:00:21.200 එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා 00:00:21.200 --> 00:00:24.200 සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට 00:00:24.400 --> 00:00:28.370 සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු 00:00:28.370 --> 00:00:29.490 සමහරු රැගෙන ආවා රත්රන් 00:00:29.490 --> 00:00:32.659 පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක් 00:00:32.659 --> 00:00:36.630 තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි 00:00:36.630 --> 00:00:41.150 ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා? 00:00:41.457 --> 00:00:44.750 මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න 00:00:44.750 --> 00:00:49.600 දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක් 00:00:50.160 --> 00:00:51.380 රජතුමාගේ පුතා පැවසුවා 00:00:51.460 --> 00:00:54.400 “මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?” 00:00:54.600 --> 00:00:57.400 මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා 00:00:57.590 --> 00:01:00.750 “දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්” 00:01:01.060 --> 00:01:02.560 (සිනහව) 00:01:02.900 --> 00:01:05.970 තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක් 00:01:05.970 --> 00:01:08.270 මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක් 00:01:08.290 --> 00:01:10.050 එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න 00:01:10.050 --> 00:01:11.960 මගේ දුර ගමන 00:01:12.160 --> 00:01:13.740 ඔබ බොහෝ දෙනෙක් වගේ 00:01:13.740 --> 00:01:15.320 මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට 00:01:15.320 --> 00:01:17.460 ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද? 00:01:17.460 --> 00:01:18.510 ලාබාලව ඉපදුණු? 00:01:18.740 --> 00:01:20.500 ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි….. 00:01:20.570 --> 00:01:21.590 (සිනහව) 00:01:21.820 --> 00:01:24.910 ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද? 00:01:25.060 --> 00:01:27.640 ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න! 00:01:27.820 --> 00:01:29.460 කතා කරන්න කළ නොහැකි දේ ගැන! 00:01:30.560 --> 00:01:34.740 කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා 00:01:35.620 --> 00:01:38.880 අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක් 00:01:38.880 --> 00:01:41.000 ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන 00:01:41.020 --> 00:01:43.620 ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න 00:01:43.620 --> 00:01:45.460 හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී 00:01:45.800 --> 00:01:48.160 මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින් 00:01:48.760 --> 00:01:50.880 අවසානය හෙළි කිරීම මඟින් 00:01:51.220 --> 00:01:52.640 සහ මම ඔබට ඔප්පු කරන්න යනවා 00:01:52.640 --> 00:01:54.940 නොහැකි දේවල් නොහැකි නැහැ කියා 00:01:55.300 --> 00:01:58.210 මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින් 00:01:58.210 --> 00:02:01.350 මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව 00:02:02.660 --> 00:02:05.420 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා 00:02:05.420 --> 00:02:08.229 ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව 00:02:08.229 --> 00:02:09.870 හැමෝටම තිබෙනවා බිය 00:02:09.870 --> 00:02:11.640 හැමෝටම තිබෙනවා සිහින 00:02:12.900 --> 00:02:17.560 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව 00:02:17.560 --> 00:02:20.100 මගේ වසර ගණනාවක මම කර තිබෙන 00:02:20.110 --> 00:02:23.290 නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ 00:02:24.200 --> 00:02:26.900 ඩොජ්බෝල් (ක්රීඩාවක්) 00:02:27.290 --> 00:02:28.360 සුපර්මෑන් (සුපිරි මිනිසා) 00:02:28.460 --> 00:02:29.460 සහ මදුරුවා 00:02:29.460 --> 00:02:30.810 මේවා මාගේ මූල පද 00:02:30.810 --> 00:02:33.500 දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා 00:02:33.610 --> 00:02:36.220 ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන 00:02:36.320 --> 00:02:38.680 බියේ සිට සිහින වලට 00:02:38.740 --> 00:02:40.980 වචන වලින් කඩු වලට 00:02:41.160 --> 00:02:42.740 ඩොජ්බෝල් වල 00:02:42.850 --> 00:02:44.020 සිට සුපර්මෑන්ට 00:02:44.020 --> 00:02:45.340 මඳුරුවාට 00:02:45.800 --> 00:02:47.360 මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න 00:02:47.360 --> 00:02:49.900 ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා 00:02:52.480 --> 00:02:54.934 2007 ඔක්තෝම්බර් 4 00:02:55.840 --> 00:02:58.120 මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා 00:02:58.120 --> 00:02:59.340 මම වේදිකාවට පිය නඟින විට 00:02:59.340 --> 00:03:00.930 සැන්ඩර්ස් රඟහලේ 00:03:01.040 --> 00:03:03.240 හාවර්ඩ් විශ්වවිද්යාලයේ 00:03:03.240 --> 00:03:06.160 2007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට 00:03:06.160 --> 00:03:08.660 මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා 00:03:08.660 --> 00:03:10.270 එය හඳුන්වන්නේ "කඩු ගිලීම 00:03:10.420 --> 00:03:11.740 සහ එහි අතුරු ප්රතිඵල" 00:03:11.870 --> 00:03:13.275 (සිනහව) 00:03:13.840 --> 00:03:17.880 එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක 00:03:18.460 --> 00:03:20.419 බ්රිතාන්ය වෛද්ය ජර්නලය 00:03:21.360 --> 00:03:24.740 මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක් 00:03:24.900 --> 00:03:28.120 මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක් 00:03:28.130 --> 00:03:31.459 එය මට කිසිදා අමතක නොවන ගෞරවයක් 00:03:31.459 --> 00:03:34.539 එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස 00:03:35.540 --> 00:03:37.640 1967 ඔක්තෝම්බර් 4 වැනිදා 00:03:38.020 --> 00:03:40.260 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 00:03:41.100 --> 00:03:43.120 දරුණු බියෙන් පීඩා වින්ඳා 00:03:43.460 --> 00:03:45.579 ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට 00:03:45.579 --> 00:03:47.234 ඔහුගේ හදවත හයියෙන් ගැහුණා 00:03:47.500 --> 00:03:49.162 ඔහුගේ දණහිස් වෙව්ළුවා 00:03:49.780 --> 00:03:52.120 ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා 00:03:56.490 --> 00:03:58.130 වචන එළියට පැමිණියේ නැහැ 00:03:58.130 --> 00:04:00.040 ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින් 00:04:00.630 --> 00:04:02.360 ඔහු කලබලයෙන් අඩපණව සිටියා 00:04:02.360 --> 00:04:03.760 බියෙන් ගල් ගැසී සිටියා 00:04:03.960 --> 00:04:06.130 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 00:04:06.130 --> 00:04:08.142 දරුණු බියෙන් පීඩා වින්ඳා 00:04:08.649 --> 00:04:10.330 ඔහු අඳුරට බිය වුණා 00:04:10.520 --> 00:04:11.640 උස ස්ථානවලට බිය වුණා 00:04:11.640 --> 00:04:13.040 මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා 00:04:13.040 --> 00:04:15.140 ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද? 00:04:15.280 --> 00:04:16.660 ඔව්...... ඔබ කිහිප දෙනෙක් 00:04:16.660 --> 00:04:19.079 ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට 00:04:19.079 --> 00:04:21.939 වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට, 00:04:21.939 --> 00:04:24.680 ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක් 00:04:24.680 --> 00:04:27.380 ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක් 00:04:27.470 --> 00:04:28.470 මිනිසුන් ගැන 00:04:29.380 --> 00:04:31.530 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 00:04:31.540 --> 00:04:32.570 තමයි මම 00:04:33.320 --> 00:04:35.997 මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන 00:04:37.300 --> 00:04:39.520 පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක් 00:04:39.520 --> 00:04:42.840 සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව 00:04:42.840 --> 00:04:44.660 සමාජ සාංකා අබාධය 00:04:44.955 --> 00:04:48.610 මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා 00:04:48.610 --> 00:04:52.240 ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ 00:04:52.300 --> 00:04:54.260 පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට 00:04:55.020 --> 00:04:58.056 ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි 00:04:58.100 --> 00:04:59.427 ඩොජ්බෝල් 00:04:59.500 --> 00:05:01.443 මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි 00:05:01.760 --> 00:05:03.500 හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා 00:05:03.500 --> 00:05:05.970 මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල 00:05:05.970 --> 00:05:08.200 අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා 00:05:08.210 --> 00:05:09.950 බෑම්, බෑම්, බෑම් 00:05:10.580 --> 00:05:13.220 මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා 00:05:13.300 --> 00:05:18.180 මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා මගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා 00:05:18.180 --> 00:05:21.140 මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින් 00:05:21.180 --> 00:05:23.515 මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින් 00:05:23.740 --> 00:05:25.000 කවුරුන් හෝ කියා තිබුණාට 00:05:25.020 --> 00:05:28.660 "කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා 00:05:28.880 --> 00:05:30.131 ඒක බොරුවක් 00:05:30.310 --> 00:05:31.980 වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න 00:05:31.980 --> 00:05:34.030 වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න 00:05:34.210 --> 00:05:36.040 වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න 00:05:36.040 --> 00:05:37.780 ඒවා පෙන්නේ නැහැ 00:05:38.150 --> 00:05:41.070 ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා 00:05:41.260 --> 00:05:42.491 තවමත් එසේමයි 00:05:43.355 --> 00:05:45.300 එහෙත් මට සිහිනත් තිබුණා 00:05:45.300 --> 00:05:47.980 මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා 00:05:47.980 --> 00:05:49.774 මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා 00:05:49.774 --> 00:05:53.440 සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා 00:05:53.480 --> 00:05:56.240 මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන් 00:05:56.240 --> 00:05:58.680 මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ බලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න 00:05:58.680 --> 00:06:02.895 මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට 00:06:03.400 --> 00:06:05.850 මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා 00:06:05.860 --> 00:06:09.460 මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා 00:06:09.460 --> 00:06:13.080 ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද? 00:06:13.100 --> 00:06:14.390 මම ඒ පොත් වලට ඉතා කැමතියි 00:06:14.390 --> 00:06:16.270 මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම දුෂ්කර වූ ක්රියාවන් කරනවා 00:06:16.270 --> 00:06:17.790 මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා 00:06:17.790 --> 00:06:19.330 හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම් 00:06:19.330 --> 00:06:21.030 ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න 00:06:21.030 --> 00:06:23.335 මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන් 00:06:23.335 --> 00:06:26.659 මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න 00:06:26.659 --> 00:06:28.609 මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න 00:06:28.609 --> 00:06:30.729 මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව 00:06:30.729 --> 00:06:33.320 මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න ඇදහිය නොහැකි දෙයක් කරන්න 00:06:33.320 --> 00:06:36.960 මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව 00:06:38.340 --> 00:06:40.240 ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට 00:06:40.240 --> 00:06:42.706 එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය 00:06:42.819 --> 00:06:46.799 එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ 00:06:47.040 --> 00:06:49.391 මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ 00:06:49.540 --> 00:06:51.020 මම එහි මිෂනාරීවරයෙක් 00:06:51.020 --> 00:06:53.090 මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා 00:06:53.090 --> 00:06:54.720 ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?" 00:06:54.720 --> 00:06:57.440 මම කිව්වා "ත්රෝම්ස්? මොනවාද ත්රෝම්ස් කියන්නේ?" 00:06:57.440 --> 00:07:00.490 ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු. 00:07:00.490 --> 00:07:04.630 ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ 00:07:04.630 --> 00:07:07.240 ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න 00:07:07.240 --> 00:07:08.479 ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න 00:07:08.479 --> 00:07:10.356 ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද? 00:07:10.356 --> 00:07:11.280 ඔබ වෙන්නේ කවුද? 00:07:11.280 --> 00:07:14.500 මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!" 00:07:14.500 --> 00:07:17.800 මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා 00:07:17.810 --> 00:07:19.259 තාරකා යටට වී වැතිරිලා 00:07:19.259 --> 00:07:21.869 වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා 00:07:21.869 --> 00:07:26.200 මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්, සහ සිහින සහ අරමුණු, 00:07:26.200 --> 00:07:28.360 සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි 00:07:28.760 --> 00:07:30.730 පැය කිහිපයකට පසුව මම අවදි වුණා 00:07:31.220 --> 00:07:33.940 මගේ හදවත වේගයෙන් ගැහුණා මගේ දණහිස් වෙව්ළුවා 00:07:34.080 --> 00:07:36.020 එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි 00:07:36.420 --> 00:07:38.395 මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා 00:07:38.500 --> 00:07:40.180 ඉදිරි දින කිහිපය තුළ 00:07:40.330 --> 00:07:44.199 මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින් මගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් 00:07:44.199 --> 00:07:48.239 අංශක 105ක මැලේරිය උණෙන් මගේ මොළය පිච්චෙමින් තිබුණා 00:07:48.390 --> 00:07:51.600 මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි 00:07:51.600 --> 00:07:53.820 මම හිතුවා "මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?" 00:07:53.950 --> 00:07:56.380 අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට කළින් රාත්රියේ 00:07:56.380 --> 00:07:58.030 පැහැදිලිතාවයේ මොහොතකදී 00:07:58.030 --> 00:07:59.639 මම පැමිණියා වටහා ගැනීමකට 00:07:59.639 --> 00:08:02.100 මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා 00:08:02.620 --> 00:08:05.020 අනෝෆිලිස් ස්ටීවන්සයි 00:08:05.280 --> 00:08:06.610 ඒ කුඩා මඳුරුවා 00:08:06.610 --> 00:08:08.390 මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති 00:08:08.390 --> 00:08:09.810 ලුණු කැටයකටත් වඩා කුඩා 00:08:09.810 --> 00:08:12.780 ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න 00:08:12.780 --> 00:08:14.860 මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය 00:08:14.860 --> 00:08:17.150 ඊළඟට මම වටහාගත්තා නැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි 00:08:17.150 --> 00:08:19.480 ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා 00:08:19.480 --> 00:08:23.160 පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට මිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන 00:08:23.509 --> 00:08:25.999 ඊළඟට මම වටහාගත්තා නැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි 00:08:25.999 --> 00:08:28.550 එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා 00:08:28.550 --> 00:08:29.640 මම වටහාගත්තා 00:08:29.640 --> 00:08:31.270 මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය 00:08:31.270 --> 00:08:32.140 මගේ පරපෝෂිතයා 00:08:32.140 --> 00:08:34.990 මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ 00:08:35.200 --> 00:08:38.080 ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව 00:08:38.109 --> 00:08:39.698 අනතුර සැබෑවක් 00:08:39.990 --> 00:08:42.010 බිය තෝරා ගැනීමක් 00:08:42.080 --> 00:08:44.309 මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක් 00:08:44.309 --> 00:08:48.180 එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න 00:08:49.070 --> 00:08:52.080 නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට සහ මට පුළුවන් 00:08:52.080 --> 00:08:56.060 මගේ සිහින කරා ළඟා වෙන්න මට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න 00:08:56.680 --> 00:08:59.560 සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා 00:08:59.560 --> 00:09:04.080 මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා 00:09:04.180 --> 00:09:07.140 මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව 00:09:08.040 --> 00:09:09.890 ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ 00:09:09.890 --> 00:09:11.580 ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට 00:09:11.580 --> 00:09:13.070 ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව 00:09:13.070 --> 00:09:15.140 ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව 00:09:15.140 --> 00:09:16.420 එදා රාත්රියේ මගේ කතාව නම්, 00:09:16.915 --> 00:09:18.230 මට මැරෙන්න උවමනා වුණේ නැහැ 00:09:18.230 --> 00:09:20.010 ඉතිං මම 00:09:20.010 --> 00:09:22.230 "දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්, 00:09:22.230 --> 00:09:24.544 මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ 00:09:24.670 --> 00:09:26.520 මම මගේ බිය මැරෙන්නට දමනවා 00:09:26.520 --> 00:09:29.530 මම මගේ සිහින කරා ළඟා වනවා 00:09:29.530 --> 00:09:31.270 මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න 00:09:31.270 --> 00:09:33.540 මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න 00:09:33.540 --> 00:09:35.550 මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න 00:09:35.550 --> 00:09:38.632 මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා 00:09:38.780 --> 00:09:42.820 මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා 00:09:42.850 --> 00:09:43.978 (සිනහව) 00:09:43.978 --> 00:09:47.100 එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා 00:09:47.100 --> 00:09:50.210 මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න 00:09:50.210 --> 00:09:51.820 ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට 00:09:51.820 --> 00:09:53.410 භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට 00:09:53.410 --> 00:09:54.940 කාන්තාර දිවයිනක ජීවත් වීමට 00:09:54.940 --> 00:09:56.480 සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න 00:09:56.480 --> 00:09:58.650 ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න 00:09:58.650 --> 00:10:01.210 ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න 00:10:01.210 --> 00:10:03.180 මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට 00:10:03.190 --> 00:10:05.390 නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න 00:10:05.400 --> 00:10:07.060 මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න 00:10:07.080 --> 00:10:09.120 මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න 00:10:09.120 --> 00:10:12.380 මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා 00:10:12.410 --> 00:10:14.650 මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම 00:10:14.650 --> 00:10:18.190 මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා සහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා 00:10:18.800 --> 00:10:23.280 මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා 00:10:23.320 --> 00:10:25.360 අවුරුදු හතකට පමණ 00:10:25.370 --> 00:10:27.274 පිදුරු සෙවිලි කළ මඩුවක 00:10:29.480 --> 00:10:33.820 දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා 00:10:33.820 --> 00:10:36.249 අමුඩයක් ඇඳගෙන 00:10:36.680 --> 00:10:39.160 මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට 00:10:39.160 --> 00:10:40.980 එතනින් මම මෙක්සිකෝවට ගියා 00:10:40.980 --> 00:10:45.000 එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට 00:10:45.241 --> 00:10:48.100 ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ, මම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා 00:10:48.100 --> 00:10:52.180 ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින් 00:10:52.180 --> 00:10:55.100 මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට 00:10:55.110 --> 00:10:57.870 මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා 00:10:57.870 --> 00:11:01.920 එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා ආක්ටික් ධ්රැවයටත් වඩා උස 00:11:03.300 --> 00:11:04.750 මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න 00:11:04.750 --> 00:11:05.860 බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට 00:11:05.860 --> 00:11:07.480 බොරු කකුල්කාරයෙක් වීමට 00:11:07.480 --> 00:11:10.440 එක රෝදයේ බයිසිකල් පැදීමට ගිනි කෑමට. වීදුරු කෑමට 00:11:10.450 --> 00:11:13.620 1997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ දුසිමකටත් වඩා අඩුවෙන් බව 00:11:13.620 --> 00:11:15.410 මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ" 00:11:15.420 --> 00:11:18.290 මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව මම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක් 00:11:18.290 --> 00:11:20.190 ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම් 00:11:20.190 --> 00:11:21.926 අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි 00:11:21.926 --> 00:11:23.948 මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා 00:11:23.948 --> 00:11:24.953 අංක දෙක : 00:11:24.953 --> 00:11:26.206 ඒක උත්සාහ කරන්න එපා 00:11:26.206 --> 00:11:27.520 (සිනහව) 00:11:27.540 --> 00:11:29.540 ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා 00:11:30.440 --> 00:11:33.320 මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා 00:11:33.660 --> 00:11:35.160 අවුරුදු 4ක් දක්වා 00:11:35.209 --> 00:11:36.709 දැන් ඒවා ගණන් කර බලන්න 00:11:36.709 --> 00:11:40.020 4 x 365 [x 12] 00:11:40.020 --> 00:11:42.660 ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන 00:11:42.660 --> 00:11:45.420 2001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර 00:11:46.002 --> 00:11:47.630 මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා 00:11:47.630 --> 00:11:50.940 කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට 00:11:50.970 --> 00:11:53.820 ඉතිං මම හෙව්වා සෑම, පොතකම, සඟරාවකම, පුවත්පත් ලිපි වල 00:11:53.820 --> 00:11:57.670 සෑම වෛද්ය වාර්තාවකම මම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා 00:11:57.676 --> 00:11:59.719 මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා 00:11:59.719 --> 00:12:01.760 සියළුම කඩු ගිළින්නන් එකතු කර 00:12:01.760 --> 00:12:04.250 අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා 00:12:04.250 --> 00:12:06.450 සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා 00:12:06.450 --> 00:12:08.580 කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන 00:12:08.580 --> 00:12:10.980 එය ප්රකාශයට පත් වුණා බ්රිතාන්ය වෛද්ය ජර්නලයේ 00:12:10.980 --> 00:12:11.840 (සිනහව) 00:12:11.840 --> 00:12:12.940 ඔබට ස්තූතියි 00:12:12.960 --> 00:12:17.748 (අත්පොළසන්) 00:12:18.200 --> 00:12:21.570 මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා 00:12:21.571 --> 00:12:25.260 මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි 00:12:25.260 --> 00:12:28.550 ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට 00:12:28.550 --> 00:12:31.759 හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක, ඔබ මේ ගැන සිතාවි 00:12:34.257 --> 00:12:36.589 මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ ඉන්දියාවෙන් කියා 00:12:36.589 --> 00:12:39.889 මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස එය සියල්ලටම ප්රථම දුටු තැනම 00:12:39.889 --> 00:12:42.290 වසර 4000 කට පමණ ඉහත, ක්රිස්තු පූර්ව 2000 දී පමණ 00:12:42.290 --> 00:12:45.580 පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන් භාවිතා කර තිබෙනවා 00:12:45.590 --> 00:12:47.400 විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල 00:12:47.480 --> 00:12:51.160 1868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට 00:12:51.160 --> 00:12:53.820 ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් 00:12:53.880 --> 00:12:56.639 1906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය 00:12:56.639 --> 00:13:00.240 ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට 00:13:00.240 --> 00:13:01.860 බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක් 00:13:01.860 --> 00:13:03.840 එහෙත් පසුගිය වසර 150 තුළ 00:13:03.840 --> 00:13:07.860 අපි දන්නවා සියක් ගණන් තුවාල සහ දුසිම් ගණන් මරණ 00:13:07.880 --> 00:13:14.560 මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් නිපදවූ දෘඪ එන්ඩස්කෝපය 00:13:14.740 --> 00:13:18.679 එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ මරණ 29ක් සිදු වුණු වග 00:13:18.679 --> 00:13:22.462 කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ කඩු ගිළින්නාද ඇතුළුව 00:13:23.142 --> 00:13:25.340 අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා 00:13:25.340 --> 00:13:27.780 හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව 00:13:27.780 --> 00:13:29.880 මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා 00:13:29.880 --> 00:13:31.150 ඒවගේ දෙකක් ආවා 00:13:31.150 --> 00:13:34.320 එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින් ඒ පසුගිය සති කිහිපය ඇතුළත 00:13:34.320 --> 00:13:37.019 තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන් 00:13:37.019 --> 00:13:38.769 ඉතිං එය අතිශය භයානකයි 00:13:38.769 --> 00:13:41.629 මම ඉගෙනගත් අනිත් දෙය නම් කඩු ගිලීම ගන්නවා 00:13:41.629 --> 00:13:44.320 අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා කඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට 00:13:44.320 --> 00:13:45.610 ගොඩක් මිනිසුන්ට 00:13:45.610 --> 00:13:48.020 එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම පුදුම සහගත දෙය නම් 00:13:48.020 --> 00:13:51.360 කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ නොහැකි දේ කිරීමට 00:13:51.460 --> 00:13:53.460 මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ 00:13:53.520 --> 00:13:57.580 කළ නොහැකි 99.99% ගැන අවධානය දක්වන්න එපා 00:13:57.580 --> 00:14:02.030 0.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න, සහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට 00:14:02.817 --> 00:14:06.140 දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න කඩු ගිලින්නෙකුගේ මනස තුළට 00:14:06.140 --> 00:14:09.479 කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා ද්රව්ය වලට උඩින් මනසේ භාවනාව 00:14:09.479 --> 00:14:12.270 රේසරයක් වැනි තියුණු අවධානයක් හොඳ නිරවද්යතාවයක් 00:14:12.270 --> 00:14:15.670 අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ ස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න 00:14:15.710 --> 00:14:20.370 සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා නැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා 00:14:20.450 --> 00:14:23.720 දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින් 00:14:24.020 --> 00:14:28.090 මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න කඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට 00:14:28.310 --> 00:14:30.130 කඩුවක් ගිලීම සඳහා 00:14:30.130 --> 00:14:32.250 මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි 00:14:32.250 --> 00:14:34.780 ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට 00:14:34.780 --> 00:14:37.740 අපිජීහ්විකාව දිගේ අංශක අනූවක හැරවීමක් මඟ පෙන්වන්න 00:14:38.240 --> 00:14:41.040 කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට 00:14:41.060 --> 00:14:42.600 ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න, 00:14:42.600 --> 00:14:44.380 හද කුහරය තුළට තලය ලිස්සා යනවා 00:14:44.380 --> 00:14:45.960 පෙනහළු අතර 00:14:46.080 --> 00:14:48.349 මේ අවස්ථාවේදී 00:14:48.399 --> 00:14:50.389 මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට හිමින් අනින්න 00:14:50.389 --> 00:14:51.720 ඔබ ඉතා හොඳින් නැරඹුවොත් 00:14:51.720 --> 00:14:53.860 ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම 00:14:53.860 --> 00:14:55.859 මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ 00:14:55.859 --> 00:14:58.809 අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී 00:14:58.809 --> 00:15:00.580 එය ඔබට බොරුවට මවා පෑමට හැකි දෙයක් නොවෙයි 00:15:00.580 --> 00:15:02.710 ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි පපු ඇටය පසු කරමින් 00:15:02.710 --> 00:15:05.540 පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම් 00:15:05.540 --> 00:15:09.020 අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට 00:15:09.020 --> 00:15:09.750 ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක් 00:15:09.750 --> 00:15:10.930 (සිනහව) 00:15:10.930 --> 00:15:12.880 මම ඊටත් වඩා දුර ගියා නම් 00:15:12.880 --> 00:15:17.720 මගේ පැලෝපියන් නාල දක්වා පහළට පැලෝපියන් නාල! 00:15:17.720 --> 00:15:20.980 කොල්ලනේ, ඔබට පුළුවන් ඒක ඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට 00:15:22.160 --> 00:15:23.900 මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා, 00:15:23.900 --> 00:15:26.740 ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල ධෛර්යයක් තිබිය යුතු විය යුතුයි 00:15:26.740 --> 00:15:28.800 හදවතට හිමින් ඇනීමට සහ කඩුවක් ගිලීමට 00:15:28.800 --> 00:15:30.500 නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න 00:15:30.500 --> 00:15:33.020 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට 00:15:33.080 --> 00:15:35.620 අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න 00:15:35.620 --> 00:15:37.040 ඔහුගේ හදවත දරාගන්න 00:15:37.040 --> 00:15:38.240 ඔහුගේ ආඩම්බරය ගිලගන්න 00:15:38.240 --> 00:15:41.060 සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක් ඉදිරියේ සිටගෙන සිටීමට 00:15:41.060 --> 00:15:43.670 ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ කතාව කියන්න 00:15:43.680 --> 00:15:47.580 වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම ඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න 00:15:48.280 --> 00:15:49.450 ඔබ දකිනවා - ඔබට ස්තූතියි 00:15:49.450 --> 00:15:53.720 (අත්පොළසන්) 00:15:53.850 --> 00:15:56.250 ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි 00:15:56.250 --> 00:15:58.650 මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ ජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න 00:15:58.650 --> 00:15:59.780 දැන් මම එය කරනවා 00:15:59.780 --> 00:16:02.880 එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි මට පුළුවන් වීම ගිළින්න 00:16:02.880 --> 00:16:05.170 එක විට කඩු විසි එකක් හෝ 00:16:07.640 --> 00:16:10.500 මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින ටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ 00:16:10.500 --> 00:16:12.307 රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න සඳහා 00:16:13.840 --> 00:16:17.600 ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා අංශක 1500ට රත් කළ ගිනියම් වූ 00:16:17.610 --> 00:16:19.470 වානේ මිනිසෙක් වගේ 00:16:19.520 --> 00:16:21.574 ඒක උණුසුම් වුණා 00:16:22.460 --> 00:16:24.920 රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ 00:16:24.930 --> 00:16:26.290 ගිනස් හෝ 00:16:26.290 --> 00:16:28.760 ඇමරිකාස් ගොට් ටැලන්ට් හි අවසාන වටයට පැමිණීම හෝ 00:16:28.820 --> 00:16:31.540 2007 වෛද්ය විද්යාව සඳහා ඉග් නොබෙල් ත්යාගය හෝ 00:16:31.550 --> 00:16:33.900 නැහැ, ඒක නෙමෙයි ඇත්තටම අපූර්ව දෙය 00:16:33.900 --> 00:16:36.350 එය තමයි මිනිසුන් සිතන්නේ නැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි. 00:16:36.350 --> 00:16:37.800 ඇත්තටම අපූර්ව දෙය 00:16:37.800 --> 00:16:40.660 ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන් 00:16:40.660 --> 00:16:42.200 උස ස්ථාන වලට බිය වුණු 00:16:42.200 --> 00:16:43.890 වතුරට සහ මෝරුන්ට බියවුණු 00:16:43.890 --> 00:16:46.370 වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන් 00:16:46.370 --> 00:16:47.640 මිනිසුන්ට කතා කරමින් 00:16:47.640 --> 00:16:49.800 දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා 00:16:49.800 --> 00:16:51.320 අඩි 30,000ක උසක සිට 00:16:51.320 --> 00:16:53.900 මෝරුන් සහිත ටැංකිවල වතුර යට තියුණු වස්තූන් ගිළිමින් 00:16:53.900 --> 00:16:57.430 වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා ඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින් 00:16:57.430 --> 00:16:59.580 එය ඇත්තටම මට පුදුම සහගත දෙයක් 00:16:59.580 --> 00:17:01.450 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට 00:17:01.450 --> 00:17:02.380 ඔබට ස්තූතියි 00:17:02.380 --> 00:17:03.760 (අත්පොළසන්) 00:17:03.760 --> 00:17:05.220 ඔබට ස්තූතියි 00:17:05.660 --> 00:17:09.040 (අත්පොළසන්) 00:17:09.700 --> 00:17:12.569 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න සහ දැන් මම එය කරනවා 00:17:12.569 --> 00:17:15.858 මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන දෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න' 00:17:15.858 --> 00:17:16.898 දැන් මම එය කරනවා 00:17:16.898 --> 00:17:19.819 මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස් වික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න 00:17:19.819 --> 00:17:21.378 ජීවිත බේරාගනිමින් සහ දැන් මම 00:17:21.378 --> 00:17:22.720 කුමක්ද දන්නවාද ඔබ? 00:17:22.720 --> 00:17:25.569 තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ කුඩා කොටසක් තිබෙනවා 00:17:25.569 --> 00:17:27.290 ඇතුළේ ගැඹුරින් 00:17:30.320 --> 00:17:36.197 (සිනහව) (අත්පොළසන්) 00:17:37.000 --> 00:17:40.240 ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ සොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම, 00:17:40.270 --> 00:17:41.530 දැන් මම එය සොයාගෙන තිබෙනවා 00:17:41.540 --> 00:17:42.920 එහෙත් අනුමාන කරන්න කුමක්ද? 00:17:42.920 --> 00:17:46.230 එය කඩු සමඟ නොවෙයි ඔබ සිතන දෙය නොවෙයි, මගේ ශක්තීන් සමඟ නොවෙයි 00:17:46.230 --> 00:17:48.510 ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ, මගේ වචන 00:17:48.510 --> 00:17:51.090 මගේ අරමුණ සහ කැඳවීම ලෝකය වෙනස් කිරීමට 00:17:51.090 --> 00:17:52.390 බිය හරහා කපාගෙන යෑමට 00:17:52.390 --> 00:17:54.910 එක වෙලාවකට එක කඩුවක් එක වෙලාවකට එක වචනයක් 00:17:55.070 --> 00:17:57.450 එක වෙලාවකට එක පිහියක් එක වෙලාවකට එක ජීවිතයක් 00:17:57.540 --> 00:17:59.700 සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට 00:17:59.700 --> 00:18:01.860 ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට 00:18:02.060 --> 00:18:04.680 මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට ඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට 00:18:04.680 --> 00:18:05.680 කුමක්ද ඔබගේ? 00:18:05.680 --> 00:18:06.960 ඔබේ අරමුණ කුමක්ද? 00:18:06.960 --> 00:18:08.960 ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද? 00:18:09.260 --> 00:18:11.590 මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම සුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව 00:18:12.160 --> 00:18:14.260 ඔබේ සුපිරි බලය කුමක්ද? 00:18:14.560 --> 00:18:17.990 මිනිසුන් බිලියන හතකටත් වඩා අධික ලෝක ජනගහනය අතරින් 00:18:17.990 --> 00:18:20.250 දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන් ප්රමාණයක් පමණයි 00:18:20.250 --> 00:18:21.661 ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ 00:18:21.661 --> 00:18:22.940 එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි 00:18:22.940 --> 00:18:24.070 ඔබ අසමසමයි 00:18:24.070 --> 00:18:25.540 ඔබේ කතාව වන්නේ කුමක්ද? 00:18:25.540 --> 00:18:27.760 ඔබ වෙනස් වන්නේ කුමකින්ද? 00:18:27.760 --> 00:18:29.180 ඔබේ කතාව කියන්න, 00:18:29.180 --> 00:18:31.721 ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත් 00:18:31.900 --> 00:18:33.340 ඔබේ ත්රෝම්ස් මොනවාද? 00:18:33.340 --> 00:18:35.850 ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න 00:18:35.850 --> 00:18:37.430 ඔබ කුමක් කරයිද? ඔබ කොහේ යයිද? 00:18:37.430 --> 00:18:38.480 ඔබ කුමක් කරයිද? 00:18:38.480 --> 00:18:40.340 ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද? 00:18:40.340 --> 00:18:41.760 ඔබේ විශාල සිහින මොනවාද? 00:18:41.760 --> 00:18:44.450 කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු ලොකු සිහින මොනවාද? ආපස්සට හිතන්න 00:18:44.450 --> 00:18:46.240 මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි? ඒ මෙයද? 00:18:46.483 --> 00:18:47.880 ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද? 00:18:47.880 --> 00:18:50.450 ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු? 00:18:50.450 --> 00:18:54.040 මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින ගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද? 00:18:55.370 --> 00:18:57.050 ඔබේ කඩුව කුමක්ද? 00:18:57.050 --> 00:18:58.650 ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා කඩුවක් 00:18:58.650 --> 00:19:00.600 බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක් 00:19:00.600 --> 00:19:03.520 ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත් 00:19:03.890 --> 00:19:05.870 ඔබේ සිහින අනුගමනය කරන්න නෝනාවරුනි සහ මහත්වරුනි, 00:19:05.870 --> 00:19:08.900 ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත් ඉතා ප්රමාද වන්නේ නැහැ 00:19:09.720 --> 00:19:12.920 ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට, ඒ ළමයි 00:19:12.920 --> 00:19:14.916 මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු 00:19:15.060 --> 00:19:17.645 මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා 00:19:17.645 --> 00:19:18.841 ඔබට ස්තූතියි 00:19:18.940 --> 00:19:22.220 මොකද දුෂ්ඨයෝ නැතිනම් අපට සුපිරි වීරයෝනුත් නැහැ 00:19:23.020 --> 00:19:27.237 මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න නොහැකි දේ නොහැකි නැහැ කියා 00:19:28.300 --> 00:19:32.310 මෙය බෙහෙවින්ම අනතුරුදායකයි එයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන් 00:19:32.340 --> 00:19:33.720 මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා 00:19:33.720 --> 00:19:35.260 (සිනහව) 00:19:36.350 --> 00:19:38.700 මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා 00:19:46.731 --> 00:19:48.405 ප්රේක්ෂකාගාරය: දෙක, තුන 00:19:48.405 --> 00:19:52.100 ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද? 00:19:52.100 --> 00:19:53.210 (සිනහව) 00:19:53.210 --> 00:19:55.840 ඔබ වචන දන්නවා නම්? හරිද? මාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද? 00:19:55.870 --> 00:19:56.964 එක 00:19:56.964 --> 00:19:58.150 දෙක 00:19:58.170 --> 00:19:58.980 තුන 00:19:58.980 --> 00:20:00.920 නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා 00:20:06.760 --> 00:20:07.780 ප්රේක්ෂකාගාරය: එක 00:20:07.840 --> 00:20:08.750 දෙක 00:20:08.800 --> 00:20:10.010 තුන 00:20:11.260 --> 00:20:13.280 (කටින් හුස්ම ගන්නා හඬ) 00:20:14.360 --> 00:20:15.940 (අත්පොළසන් නාදය) 00:20:16.251 --> 00:20:17.450 ඩෑන් මායර්: ඔව් 00:20:17.450 --> 00:20:23.100 (අත්පොළසන්) (ඔල්වරසන්) 00:20:23.100 --> 00:20:24.820 ඔබට බොහොම ස්තූතියි 00:20:25.450 --> 00:20:28.800 ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, මගේ හද පතුළින්ම ඔබට ස්තූතියි. 00:20:28.800 --> 00:20:31.290 ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම ඔබට ස්තූතියි 00:20:31.880 --> 00:20:35.020 මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ දැන් මම කරලා තිබෙනවා 00:20:35.030 --> 00:20:37.730 එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ මම මෙය හැමදාම කරනවා 00:20:37.800 --> 00:20:42.800 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි 00:20:42.840 --> 00:20:44.600 මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට 00:20:44.600 --> 00:20:47.100 ලෝකය වෙනස් කරන්නට එක වචනයක් එක වෙලාවකට 00:20:47.100 --> 00:20:49.080 එක කඩුවක් එක වෙලාවකට එක ජීවිතයක් එක වෙලාවකට 00:20:49.080 --> 00:20:52.060 මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා නම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම් 00:20:52.060 --> 00:20:54.460 කළ නොහැකි දෙය නොහැකි නැහැ 00:20:54.460 --> 00:20:57.960 ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම් 00:20:58.120 --> 00:21:01.020 එහෙනම් මගේ රාජකාරිය අවසන් සහ ඔබගේ ආරම්භය පමණයි 00:21:01.020 --> 00:21:04.100 කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා 00:21:04.820 --> 00:21:06.350 ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට 00:21:06.350 --> 00:21:08.250 සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි 00:21:08.250 --> 00:21:09.550 මෙන්න ඔබට මගේ තෑග්ග 00:21:09.550 --> 00:21:11.486 කළ නොහැකි දෙය නොවේ 00:21:11.486 --> 00:21:12.920 ප්රේක්ෂකාගාරය: නොහැකි 00:21:12.920 --> 00:21:14.920 දුර ගමන තෑග්ගේ කොටසක් 00:21:15.100 --> 00:21:19.560 (අත්පොළසන් නාදය) 00:21:19.560 --> 00:21:21.020 ඔබට ස්තූතියි 00:21:21.060 --> 00:21:25.360 (අත්පොළසන් නාදය) 00:21:25.580 --> 00:21:27.560 (ඔල්වරසන් නාදය) 00:21:27.780 --> 00:21:30.240 (නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!