1 00:00:08,380 --> 00:00:09,561 ඔබට ස්තූතියි 2 00:00:16,270 --> 00:00:21,200 එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා 3 00:00:21,200 --> 00:00:24,200 සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට 4 00:00:24,400 --> 00:00:28,370 සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු 5 00:00:28,370 --> 00:00:29,490 සමහරු රැගෙන ආවා රත්රන් 6 00:00:29,490 --> 00:00:32,659 පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක් 7 00:00:32,659 --> 00:00:36,630 තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි 8 00:00:36,630 --> 00:00:41,150 ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා? 9 00:00:41,457 --> 00:00:44,750 මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න 10 00:00:44,750 --> 00:00:49,600 දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක් 11 00:00:50,160 --> 00:00:51,380 රජතුමාගේ පුතා පැවසුවා 12 00:00:51,460 --> 00:00:54,400 “මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?” 13 00:00:54,600 --> 00:00:57,400 මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා 14 00:00:57,590 --> 00:01:00,750 “දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්” 15 00:01:01,060 --> 00:01:02,560 (සිනහව) 16 00:01:02,900 --> 00:01:05,970 තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක් 17 00:01:05,970 --> 00:01:08,270 මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක් 18 00:01:08,290 --> 00:01:10,050 එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න 19 00:01:10,050 --> 00:01:11,960 මගේ දුර ගමන 20 00:01:12,160 --> 00:01:13,740 ඔබ බොහෝ දෙනෙක් වගේ 21 00:01:13,740 --> 00:01:15,320 මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට 22 00:01:15,320 --> 00:01:17,460 ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද? 23 00:01:17,460 --> 00:01:18,510 ලාබාලව ඉපදුණු? 24 00:01:18,740 --> 00:01:20,500 ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි….. 25 00:01:20,570 --> 00:01:21,590 (සිනහව) 26 00:01:21,820 --> 00:01:24,910 ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද? 27 00:01:25,060 --> 00:01:27,640 ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න! 28 00:01:27,820 --> 00:01:29,460 කතා කරන්න කළ නොහැකි දේ ගැන! 29 00:01:30,560 --> 00:01:34,740 කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා 30 00:01:35,620 --> 00:01:38,880 අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක් 31 00:01:38,880 --> 00:01:41,000 ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන 32 00:01:41,020 --> 00:01:43,620 ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න 33 00:01:43,620 --> 00:01:45,460 හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී 34 00:01:45,800 --> 00:01:48,160 මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින් 35 00:01:48,760 --> 00:01:50,880 අවසානය හෙළි කිරීම මඟින් 36 00:01:51,220 --> 00:01:52,640 සහ මම ඔබට ඔප්පු කරන්න යනවා 37 00:01:52,640 --> 00:01:54,940 නොහැකි දේවල් නොහැකි නැහැ කියා 38 00:01:55,300 --> 00:01:58,210 මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින් 39 00:01:58,210 --> 00:02:01,350 මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව 40 00:02:02,660 --> 00:02:05,420 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා 41 00:02:05,420 --> 00:02:08,229 ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව 42 00:02:08,229 --> 00:02:09,870 හැමෝටම තිබෙනවා බිය 43 00:02:09,870 --> 00:02:11,640 හැමෝටම තිබෙනවා සිහින 44 00:02:12,900 --> 00:02:17,560 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව 45 00:02:17,560 --> 00:02:20,100 මගේ වසර ගණනාවක මම කර තිබෙන 46 00:02:20,110 --> 00:02:23,290 නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ 47 00:02:24,200 --> 00:02:26,900 ඩොජ්බෝල් (ක්රීඩාවක්) 48 00:02:27,290 --> 00:02:28,360 සුපර්මෑන් (සුපිරි මිනිසා) 49 00:02:28,460 --> 00:02:29,460 සහ මදුරුවා 50 00:02:29,460 --> 00:02:30,810 මේවා මාගේ මූල පද 51 00:02:30,810 --> 00:02:33,500 දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා 52 00:02:33,610 --> 00:02:36,220 ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන 53 00:02:36,320 --> 00:02:38,680 බියේ සිට සිහින වලට 54 00:02:38,740 --> 00:02:40,980 වචන වලින් කඩු වලට 55 00:02:41,160 --> 00:02:42,740 ඩොජ්බෝල් වල 56 00:02:42,850 --> 00:02:44,020 සිට සුපර්මෑන්ට 57 00:02:44,020 --> 00:02:45,340 මඳුරුවාට 58 00:02:45,800 --> 00:02:47,360 මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න 59 00:02:47,360 --> 00:02:49,900 ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා 60 00:02:52,480 --> 00:02:54,934 2007 ඔක්තෝම්බර් 4 61 00:02:55,840 --> 00:02:58,120 මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා 62 00:02:58,120 --> 00:02:59,340 මම වේදිකාවට පිය නඟින විට 63 00:02:59,340 --> 00:03:00,930 සැන්ඩර්ස් රඟහලේ 64 00:03:01,040 --> 00:03:03,240 හාවර්ඩ් විශ්වවිද්යාලයේ 65 00:03:03,240 --> 00:03:06,160 2007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට 66 00:03:06,160 --> 00:03:08,660 මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා 67 00:03:08,660 --> 00:03:10,270 එය හඳුන්වන්නේ "කඩු ගිලීම 68 00:03:10,420 --> 00:03:11,740 සහ එහි අතුරු ප්රතිඵල" 69 00:03:11,870 --> 00:03:13,275 (සිනහව) 70 00:03:13,840 --> 00:03:17,880 එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක 71 00:03:18,460 --> 00:03:20,419 බ්රිතාන්ය වෛද්ය ජර්නලය 72 00:03:21,360 --> 00:03:24,740 මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක් 73 00:03:24,900 --> 00:03:28,120 මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක් 74 00:03:28,130 --> 00:03:31,459 එය මට කිසිදා අමතක නොවන ගෞරවයක් 75 00:03:31,459 --> 00:03:34,539 එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස 76 00:03:35,540 --> 00:03:37,640 1967 ඔක්තෝම්බර් 4 වැනිදා 77 00:03:38,020 --> 00:03:40,260 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 78 00:03:41,100 --> 00:03:43,120 දරුණු බියෙන් පීඩා වින්ඳා 79 00:03:43,460 --> 00:03:45,579 ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට 80 00:03:45,579 --> 00:03:47,234 ඔහුගේ හදවත හයියෙන් ගැහුණා 81 00:03:47,500 --> 00:03:49,162 ඔහුගේ දණහිස් වෙව්ළුවා 82 00:03:49,780 --> 00:03:52,120 ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා 83 00:03:56,490 --> 00:03:58,130 වචන එළියට පැමිණියේ නැහැ 84 00:03:58,130 --> 00:04:00,040 ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින් 85 00:04:00,630 --> 00:04:02,360 ඔහු කලබලයෙන් අඩපණව සිටියා 86 00:04:02,360 --> 00:04:03,760 බියෙන් ගල් ගැසී සිටියා 87 00:04:03,960 --> 00:04:06,130 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 88 00:04:06,130 --> 00:04:08,142 දරුණු බියෙන් පීඩා වින්ඳා 89 00:04:08,649 --> 00:04:10,330 ඔහු අඳුරට බිය වුණා 90 00:04:10,520 --> 00:04:11,640 උස ස්ථානවලට බිය වුණා 91 00:04:11,640 --> 00:04:13,040 මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා 92 00:04:13,040 --> 00:04:15,140 ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද? 93 00:04:15,280 --> 00:04:16,660 ඔව්...... ඔබ කිහිප දෙනෙක් 94 00:04:16,660 --> 00:04:19,079 ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට 95 00:04:19,079 --> 00:04:21,939 වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට, 96 00:04:21,939 --> 00:04:24,680 ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක් 97 00:04:24,680 --> 00:04:27,380 ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක් 98 00:04:27,470 --> 00:04:28,470 මිනිසුන් ගැන 99 00:04:29,380 --> 00:04:31,530 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 100 00:04:31,540 --> 00:04:32,570 තමයි මම 101 00:04:33,320 --> 00:04:35,997 මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන 102 00:04:37,300 --> 00:04:39,520 පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක් 103 00:04:39,520 --> 00:04:42,840 සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව 104 00:04:42,840 --> 00:04:44,660 සමාජ සාංකා අබාධය 105 00:04:44,955 --> 00:04:48,610 මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා 106 00:04:48,610 --> 00:04:52,240 ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ 107 00:04:52,300 --> 00:04:54,260 පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට 108 00:04:55,020 --> 00:04:58,056 ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි 109 00:04:58,100 --> 00:04:59,427 ඩොජ්බෝල් 110 00:04:59,500 --> 00:05:01,443 මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි 111 00:05:01,760 --> 00:05:03,500 හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා 112 00:05:03,500 --> 00:05:05,970 මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල 113 00:05:05,970 --> 00:05:08,200 අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා 114 00:05:08,210 --> 00:05:09,950 බෑම්, බෑම්, බෑම් 115 00:05:10,580 --> 00:05:13,220 මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා 116 00:05:13,300 --> 00:05:18,180 මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා මගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා 117 00:05:18,180 --> 00:05:21,140 මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින් 118 00:05:21,180 --> 00:05:23,515 මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින් 119 00:05:23,740 --> 00:05:25,000 කවුරුන් හෝ කියා තිබුණාට 120 00:05:25,020 --> 00:05:28,660 "කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා 121 00:05:28,880 --> 00:05:30,131 ඒක බොරුවක් 122 00:05:30,310 --> 00:05:31,980 වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න 123 00:05:31,980 --> 00:05:34,030 වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න 124 00:05:34,210 --> 00:05:36,040 වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න 125 00:05:36,040 --> 00:05:37,780 ඒවා පෙන්නේ නැහැ 126 00:05:38,150 --> 00:05:41,070 ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා 127 00:05:41,260 --> 00:05:42,491 තවමත් එසේමයි 128 00:05:43,355 --> 00:05:45,300 එහෙත් මට සිහිනත් තිබුණා 129 00:05:45,300 --> 00:05:47,980 මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා 130 00:05:47,980 --> 00:05:49,774 මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා 131 00:05:49,774 --> 00:05:53,440 සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා 132 00:05:53,480 --> 00:05:56,240 මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන් 133 00:05:56,240 --> 00:05:58,680 මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ බලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න 134 00:05:58,680 --> 00:06:02,895 මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට 135 00:06:03,400 --> 00:06:05,850 මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා 136 00:06:05,860 --> 00:06:09,460 මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා 137 00:06:09,460 --> 00:06:13,080 ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද? 138 00:06:13,100 --> 00:06:14,390 මම ඒ පොත් වලට ඉතා කැමතියි 139 00:06:14,390 --> 00:06:16,270 මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම දුෂ්කර වූ ක්රියාවන් කරනවා 140 00:06:16,270 --> 00:06:17,790 මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා 141 00:06:17,790 --> 00:06:19,330 හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම් 142 00:06:19,330 --> 00:06:21,030 ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න 143 00:06:21,030 --> 00:06:23,335 මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන් 144 00:06:23,335 --> 00:06:26,659 මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න 145 00:06:26,659 --> 00:06:28,609 මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න 146 00:06:28,609 --> 00:06:30,729 මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව 147 00:06:30,729 --> 00:06:33,320 මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න ඇදහිය නොහැකි දෙයක් කරන්න 148 00:06:33,320 --> 00:06:36,960 මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව 149 00:06:38,340 --> 00:06:40,240 ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට 150 00:06:40,240 --> 00:06:42,706 එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය 151 00:06:42,819 --> 00:06:46,799 එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ 152 00:06:47,040 --> 00:06:49,391 මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ 153 00:06:49,540 --> 00:06:51,020 මම එහි මිෂනාරීවරයෙක් 154 00:06:51,020 --> 00:06:53,090 මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා 155 00:06:53,090 --> 00:06:54,720 ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?" 156 00:06:54,720 --> 00:06:57,440 මම කිව්වා "ත්රෝම්ස්? මොනවාද ත්රෝම්ස් කියන්නේ?" 157 00:06:57,440 --> 00:07:00,490 ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු. 158 00:07:00,490 --> 00:07:04,630 ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ 159 00:07:04,630 --> 00:07:07,240 ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න 160 00:07:07,240 --> 00:07:08,479 ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න 161 00:07:08,479 --> 00:07:10,356 ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද? 162 00:07:10,356 --> 00:07:11,280 ඔබ වෙන්නේ කවුද? 163 00:07:11,280 --> 00:07:14,500 මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!" 164 00:07:14,500 --> 00:07:17,800 මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා 165 00:07:17,810 --> 00:07:19,259 තාරකා යටට වී වැතිරිලා 166 00:07:19,259 --> 00:07:21,869 වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා 167 00:07:21,869 --> 00:07:26,200 මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්, සහ සිහින සහ අරමුණු, 168 00:07:26,200 --> 00:07:28,360 සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි 169 00:07:28,760 --> 00:07:30,730 පැය කිහිපයකට පසුව මම අවදි වුණා 170 00:07:31,220 --> 00:07:33,940 මගේ හදවත වේගයෙන් ගැහුණා මගේ දණහිස් වෙව්ළුවා 171 00:07:34,080 --> 00:07:36,020 එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි 172 00:07:36,420 --> 00:07:38,395 මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා 173 00:07:38,500 --> 00:07:40,180 ඉදිරි දින කිහිපය තුළ 174 00:07:40,330 --> 00:07:44,199 මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින් මගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් 175 00:07:44,199 --> 00:07:48,239 අංශක 105ක මැලේරිය උණෙන් මගේ මොළය පිච්චෙමින් තිබුණා 176 00:07:48,390 --> 00:07:51,600 මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි 177 00:07:51,600 --> 00:07:53,820 මම හිතුවා "මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?" 178 00:07:53,950 --> 00:07:56,380 අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට කළින් රාත්රියේ 179 00:07:56,380 --> 00:07:58,030 පැහැදිලිතාවයේ මොහොතකදී 180 00:07:58,030 --> 00:07:59,639 මම පැමිණියා වටහා ගැනීමකට 181 00:07:59,639 --> 00:08:02,100 මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා 182 00:08:02,620 --> 00:08:05,020 අනෝෆිලිස් ස්ටීවන්සයි 183 00:08:05,280 --> 00:08:06,610 ඒ කුඩා මඳුරුවා 184 00:08:06,610 --> 00:08:08,390 මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති 185 00:08:08,390 --> 00:08:09,810 ලුණු කැටයකටත් වඩා කුඩා 186 00:08:09,810 --> 00:08:12,780 ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න 187 00:08:12,780 --> 00:08:14,860 මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය 188 00:08:14,860 --> 00:08:17,150 ඊළඟට මම වටහාගත්තා නැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි 189 00:08:17,150 --> 00:08:19,480 ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා 190 00:08:19,480 --> 00:08:23,160 පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට මිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන 191 00:08:23,509 --> 00:08:25,999 ඊළඟට මම වටහාගත්තා නැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි 192 00:08:25,999 --> 00:08:28,550 එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා 193 00:08:28,550 --> 00:08:29,640 මම වටහාගත්තා 194 00:08:29,640 --> 00:08:31,270 මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය 195 00:08:31,270 --> 00:08:32,140 මගේ පරපෝෂිතයා 196 00:08:32,140 --> 00:08:34,990 මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ 197 00:08:35,200 --> 00:08:38,080 ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව 198 00:08:38,109 --> 00:08:39,698 අනතුර සැබෑවක් 199 00:08:39,990 --> 00:08:42,010 බිය තෝරා ගැනීමක් 200 00:08:42,080 --> 00:08:44,309 මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක් 201 00:08:44,309 --> 00:08:48,180 එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න 202 00:08:49,070 --> 00:08:52,080 නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට සහ මට පුළුවන් 203 00:08:52,080 --> 00:08:56,060 මගේ සිහින කරා ළඟා වෙන්න මට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න 204 00:08:56,680 --> 00:08:59,560 සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා 205 00:08:59,560 --> 00:09:04,080 මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා 206 00:09:04,180 --> 00:09:07,140 මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව 207 00:09:08,040 --> 00:09:09,890 ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ 208 00:09:09,890 --> 00:09:11,580 ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට 209 00:09:11,580 --> 00:09:13,070 ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව 210 00:09:13,070 --> 00:09:15,140 ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව 211 00:09:15,140 --> 00:09:16,420 එදා රාත්රියේ මගේ කතාව නම්, 212 00:09:16,915 --> 00:09:18,230 මට මැරෙන්න උවමනා වුණේ නැහැ 213 00:09:18,230 --> 00:09:20,010 ඉතිං මම 214 00:09:20,010 --> 00:09:22,230 "දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්, 215 00:09:22,230 --> 00:09:24,544 මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ 216 00:09:24,670 --> 00:09:26,520 මම මගේ බිය මැරෙන්නට දමනවා 217 00:09:26,520 --> 00:09:29,530 මම මගේ සිහින කරා ළඟා වනවා 218 00:09:29,530 --> 00:09:31,270 මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න 219 00:09:31,270 --> 00:09:33,540 මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න 220 00:09:33,540 --> 00:09:35,550 මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න 221 00:09:35,550 --> 00:09:38,632 මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා 222 00:09:38,780 --> 00:09:42,820 මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා 223 00:09:42,850 --> 00:09:43,978 (සිනහව) 224 00:09:43,978 --> 00:09:47,100 එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා 225 00:09:47,100 --> 00:09:50,210 මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න 226 00:09:50,210 --> 00:09:51,820 ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට 227 00:09:51,820 --> 00:09:53,410 භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට 228 00:09:53,410 --> 00:09:54,940 කාන්තාර දිවයිනක ජීවත් වීමට 229 00:09:54,940 --> 00:09:56,480 සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න 230 00:09:56,480 --> 00:09:58,650 ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න 231 00:09:58,650 --> 00:10:01,210 ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න 232 00:10:01,210 --> 00:10:03,180 මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට 233 00:10:03,190 --> 00:10:05,390 නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න 234 00:10:05,400 --> 00:10:07,060 මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න 235 00:10:07,080 --> 00:10:09,120 මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න 236 00:10:09,120 --> 00:10:12,380 මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා 237 00:10:12,410 --> 00:10:14,650 මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම 238 00:10:14,650 --> 00:10:18,190 මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා සහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා 239 00:10:18,800 --> 00:10:23,280 මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා 240 00:10:23,320 --> 00:10:25,360 අවුරුදු හතකට පමණ 241 00:10:25,370 --> 00:10:27,274 පිදුරු සෙවිලි කළ මඩුවක 242 00:10:29,480 --> 00:10:33,820 දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා 243 00:10:33,820 --> 00:10:36,249 අමුඩයක් ඇඳගෙන 244 00:10:36,680 --> 00:10:39,160 මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට 245 00:10:39,160 --> 00:10:40,980 එතනින් මම මෙක්සිකෝවට ගියා 246 00:10:40,980 --> 00:10:45,000 එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට 247 00:10:45,241 --> 00:10:48,100 ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ, මම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා 248 00:10:48,100 --> 00:10:52,180 ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින් 249 00:10:52,180 --> 00:10:55,100 මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට 250 00:10:55,110 --> 00:10:57,870 මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා 251 00:10:57,870 --> 00:11:01,920 එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා ආක්ටික් ධ්රැවයටත් වඩා උස 252 00:11:03,300 --> 00:11:04,750 මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න 253 00:11:04,750 --> 00:11:05,860 බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට 254 00:11:05,860 --> 00:11:07,480 බොරු කකුල්කාරයෙක් වීමට 255 00:11:07,480 --> 00:11:10,440 එක රෝදයේ බයිසිකල් පැදීමට ගිනි කෑමට. වීදුරු කෑමට 256 00:11:10,450 --> 00:11:13,620 1997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ දුසිමකටත් වඩා අඩුවෙන් බව 257 00:11:13,620 --> 00:11:15,410 මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ" 258 00:11:15,420 --> 00:11:18,290 මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව මම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක් 259 00:11:18,290 --> 00:11:20,190 ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම් 260 00:11:20,190 --> 00:11:21,926 අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි 261 00:11:21,926 --> 00:11:23,948 මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා 262 00:11:23,948 --> 00:11:24,953 අංක දෙක : 263 00:11:24,953 --> 00:11:26,206 ඒක උත්සාහ කරන්න එපා 264 00:11:26,206 --> 00:11:27,520 (සිනහව) 265 00:11:27,540 --> 00:11:29,540 ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා 266 00:11:30,440 --> 00:11:33,320 මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා 267 00:11:33,660 --> 00:11:35,160 අවුරුදු 4ක් දක්වා 268 00:11:35,209 --> 00:11:36,709 දැන් ඒවා ගණන් කර බලන්න 269 00:11:36,709 --> 00:11:40,020 4 x 365 [x 12] 270 00:11:40,020 --> 00:11:42,660 ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන 271 00:11:42,660 --> 00:11:45,420 2001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර 272 00:11:46,002 --> 00:11:47,630 මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා 273 00:11:47,630 --> 00:11:50,940 කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට 274 00:11:50,970 --> 00:11:53,820 ඉතිං මම හෙව්වා සෑම, පොතකම, සඟරාවකම, පුවත්පත් ලිපි වල 275 00:11:53,820 --> 00:11:57,670 සෑම වෛද්ය වාර්තාවකම මම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා 276 00:11:57,676 --> 00:11:59,719 මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා 277 00:11:59,719 --> 00:12:01,760 සියළුම කඩු ගිළින්නන් එකතු කර 278 00:12:01,760 --> 00:12:04,250 අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා 279 00:12:04,250 --> 00:12:06,450 සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා 280 00:12:06,450 --> 00:12:08,580 කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන 281 00:12:08,580 --> 00:12:10,980 එය ප්රකාශයට පත් වුණා බ්රිතාන්ය වෛද්ය ජර්නලයේ 282 00:12:10,980 --> 00:12:11,840 (සිනහව) 283 00:12:11,840 --> 00:12:12,940 ඔබට ස්තූතියි 284 00:12:12,960 --> 00:12:17,748 (අත්පොළසන්) 285 00:12:18,200 --> 00:12:21,570 මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා 286 00:12:21,571 --> 00:12:25,260 මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි 287 00:12:25,260 --> 00:12:28,550 ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට 288 00:12:28,550 --> 00:12:31,759 හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක, ඔබ මේ ගැන සිතාවි 289 00:12:34,257 --> 00:12:36,589 මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ ඉන්දියාවෙන් කියා 290 00:12:36,589 --> 00:12:39,889 මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස එය සියල්ලටම ප්රථම දුටු තැනම 291 00:12:39,889 --> 00:12:42,290 වසර 4000 කට පමණ ඉහත, ක්රිස්තු පූර්ව 2000 දී පමණ 292 00:12:42,290 --> 00:12:45,580 පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන් භාවිතා කර තිබෙනවා 293 00:12:45,590 --> 00:12:47,400 විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල 294 00:12:47,480 --> 00:12:51,160 1868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට 295 00:12:51,160 --> 00:12:53,820 ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් 296 00:12:53,880 --> 00:12:56,639 1906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය 297 00:12:56,639 --> 00:13:00,240 ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට 298 00:13:00,240 --> 00:13:01,860 බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක් 299 00:13:01,860 --> 00:13:03,840 එහෙත් පසුගිය වසර 150 තුළ 300 00:13:03,840 --> 00:13:07,860 අපි දන්නවා සියක් ගණන් තුවාල සහ දුසිම් ගණන් මරණ 301 00:13:07,880 --> 00:13:14,560 මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් නිපදවූ දෘඪ එන්ඩස්කෝපය 302 00:13:14,740 --> 00:13:18,679 එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ මරණ 29ක් සිදු වුණු වග 303 00:13:18,679 --> 00:13:22,462 කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ කඩු ගිළින්නාද ඇතුළුව 304 00:13:23,142 --> 00:13:25,340 අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා 305 00:13:25,340 --> 00:13:27,780 හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව 306 00:13:27,780 --> 00:13:29,880 මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා 307 00:13:29,880 --> 00:13:31,150 ඒවගේ දෙකක් ආවා 308 00:13:31,150 --> 00:13:34,320 එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින් ඒ පසුගිය සති කිහිපය ඇතුළත 309 00:13:34,320 --> 00:13:37,019 තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන් 310 00:13:37,019 --> 00:13:38,769 ඉතිං එය අතිශය භයානකයි 311 00:13:38,769 --> 00:13:41,629 මම ඉගෙනගත් අනිත් දෙය නම් කඩු ගිලීම ගන්නවා 312 00:13:41,629 --> 00:13:44,320 අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා කඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට 313 00:13:44,320 --> 00:13:45,610 ගොඩක් මිනිසුන්ට 314 00:13:45,610 --> 00:13:48,020 එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම පුදුම සහගත දෙය නම් 315 00:13:48,020 --> 00:13:51,360 කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ නොහැකි දේ කිරීමට 316 00:13:51,460 --> 00:13:53,460 මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ 317 00:13:53,520 --> 00:13:57,580 කළ නොහැකි 99.99% ගැන අවධානය දක්වන්න එපා 318 00:13:57,580 --> 00:14:02,030 0.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න, සහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට 319 00:14:02,817 --> 00:14:06,140 දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න කඩු ගිලින්නෙකුගේ මනස තුළට 320 00:14:06,140 --> 00:14:09,479 කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා ද්රව්ය වලට උඩින් මනසේ භාවනාව 321 00:14:09,479 --> 00:14:12,270 රේසරයක් වැනි තියුණු අවධානයක් හොඳ නිරවද්යතාවයක් 322 00:14:12,270 --> 00:14:15,670 අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ ස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න 323 00:14:15,710 --> 00:14:20,370 සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා නැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා 324 00:14:20,450 --> 00:14:23,720 දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින් 325 00:14:24,020 --> 00:14:28,090 මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න කඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට 326 00:14:28,310 --> 00:14:30,130 කඩුවක් ගිලීම සඳහා 327 00:14:30,130 --> 00:14:32,250 මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි 328 00:14:32,250 --> 00:14:34,780 ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට 329 00:14:34,780 --> 00:14:37,740 අපිජීහ්විකාව දිගේ අංශක අනූවක හැරවීමක් මඟ පෙන්වන්න 330 00:14:38,240 --> 00:14:41,040 කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට 331 00:14:41,060 --> 00:14:42,600 ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න, 332 00:14:42,600 --> 00:14:44,380 හද කුහරය තුළට තලය ලිස්සා යනවා 333 00:14:44,380 --> 00:14:45,960 පෙනහළු අතර 334 00:14:46,080 --> 00:14:48,349 මේ අවස්ථාවේදී 335 00:14:48,399 --> 00:14:50,389 මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට හිමින් අනින්න 336 00:14:50,389 --> 00:14:51,720 ඔබ ඉතා හොඳින් නැරඹුවොත් 337 00:14:51,720 --> 00:14:53,860 ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම 338 00:14:53,860 --> 00:14:55,859 මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ 339 00:14:55,859 --> 00:14:58,809 අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී 340 00:14:58,809 --> 00:15:00,580 එය ඔබට බොරුවට මවා පෑමට හැකි දෙයක් නොවෙයි 341 00:15:00,580 --> 00:15:02,710 ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි පපු ඇටය පසු කරමින් 342 00:15:02,710 --> 00:15:05,540 පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම් 343 00:15:05,540 --> 00:15:09,020 අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට 344 00:15:09,020 --> 00:15:09,750 ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක් 345 00:15:09,750 --> 00:15:10,930 (සිනහව) 346 00:15:10,930 --> 00:15:12,880 මම ඊටත් වඩා දුර ගියා නම් 347 00:15:12,880 --> 00:15:17,720 මගේ පැලෝපියන් නාල දක්වා පහළට පැලෝපියන් නාල! 348 00:15:17,720 --> 00:15:20,980 කොල්ලනේ, ඔබට පුළුවන් ඒක ඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට 349 00:15:22,160 --> 00:15:23,900 මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා, 350 00:15:23,900 --> 00:15:26,740 ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල ධෛර්යයක් තිබිය යුතු විය යුතුයි 351 00:15:26,740 --> 00:15:28,800 හදවතට හිමින් ඇනීමට සහ කඩුවක් ගිලීමට 352 00:15:28,800 --> 00:15:30,500 නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න 353 00:15:30,500 --> 00:15:33,020 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට 354 00:15:33,080 --> 00:15:35,620 අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න 355 00:15:35,620 --> 00:15:37,040 ඔහුගේ හදවත දරාගන්න 356 00:15:37,040 --> 00:15:38,240 ඔහුගේ ආඩම්බරය ගිලගන්න 357 00:15:38,240 --> 00:15:41,060 සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක් ඉදිරියේ සිටගෙන සිටීමට 358 00:15:41,060 --> 00:15:43,670 ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ කතාව කියන්න 359 00:15:43,680 --> 00:15:47,580 වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම ඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න 360 00:15:48,280 --> 00:15:49,450 ඔබ දකිනවා - ඔබට ස්තූතියි 361 00:15:49,450 --> 00:15:53,720 (අත්පොළසන්) 362 00:15:53,850 --> 00:15:56,250 ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි 363 00:15:56,250 --> 00:15:58,650 මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ ජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න 364 00:15:58,650 --> 00:15:59,780 දැන් මම එය කරනවා 365 00:15:59,780 --> 00:16:02,880 එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි මට පුළුවන් වීම ගිළින්න 366 00:16:02,880 --> 00:16:05,170 එක විට කඩු විසි එකක් හෝ 367 00:16:07,640 --> 00:16:10,500 මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින ටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ 368 00:16:10,500 --> 00:16:12,307 රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න සඳහා 369 00:16:13,840 --> 00:16:17,600 ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා අංශක 1500ට රත් කළ ගිනියම් වූ 370 00:16:17,610 --> 00:16:19,470 වානේ මිනිසෙක් වගේ 371 00:16:19,520 --> 00:16:21,574 ඒක උණුසුම් වුණා 372 00:16:22,460 --> 00:16:24,920 රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ 373 00:16:24,930 --> 00:16:26,290 ගිනස් හෝ 374 00:16:26,290 --> 00:16:28,760 ඇමරිකාස් ගොට් ටැලන්ට් හි අවසාන වටයට පැමිණීම හෝ 375 00:16:28,820 --> 00:16:31,540 2007 වෛද්ය විද්යාව සඳහා ඉග් නොබෙල් ත්යාගය හෝ 376 00:16:31,550 --> 00:16:33,900 නැහැ, ඒක නෙමෙයි ඇත්තටම අපූර්ව දෙය 377 00:16:33,900 --> 00:16:36,350 එය තමයි මිනිසුන් සිතන්නේ නැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි. 378 00:16:36,350 --> 00:16:37,800 ඇත්තටම අපූර්ව දෙය 379 00:16:37,800 --> 00:16:40,660 ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන් 380 00:16:40,660 --> 00:16:42,200 උස ස්ථාන වලට බිය වුණු 381 00:16:42,200 --> 00:16:43,890 වතුරට සහ මෝරුන්ට බියවුණු 382 00:16:43,890 --> 00:16:46,370 වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන් 383 00:16:46,370 --> 00:16:47,640 මිනිසුන්ට කතා කරමින් 384 00:16:47,640 --> 00:16:49,800 දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා 385 00:16:49,800 --> 00:16:51,320 අඩි 30,000ක උසක සිට 386 00:16:51,320 --> 00:16:53,900 මෝරුන් සහිත ටැංකිවල වතුර යට තියුණු වස්තූන් ගිළිමින් 387 00:16:53,900 --> 00:16:57,430 වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා ඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින් 388 00:16:57,430 --> 00:16:59,580 එය ඇත්තටම මට පුදුම සහගත දෙයක් 389 00:16:59,580 --> 00:17:01,450 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට 390 00:17:01,450 --> 00:17:02,380 ඔබට ස්තූතියි 391 00:17:02,380 --> 00:17:03,760 (අත්පොළසන්) 392 00:17:03,760 --> 00:17:05,220 ඔබට ස්තූතියි 393 00:17:05,660 --> 00:17:09,040 (අත්පොළසන්) 394 00:17:09,700 --> 00:17:12,569 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න සහ දැන් මම එය කරනවා 395 00:17:12,569 --> 00:17:15,858 මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන දෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න' 396 00:17:15,858 --> 00:17:16,898 දැන් මම එය කරනවා 397 00:17:16,898 --> 00:17:19,819 මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස් වික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න 398 00:17:19,819 --> 00:17:21,378 ජීවිත බේරාගනිමින් සහ දැන් මම 399 00:17:21,378 --> 00:17:22,720 කුමක්ද දන්නවාද ඔබ? 400 00:17:22,720 --> 00:17:25,569 තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ කුඩා කොටසක් තිබෙනවා 401 00:17:25,569 --> 00:17:27,290 ඇතුළේ ගැඹුරින් 402 00:17:30,320 --> 00:17:36,197 (සිනහව) (අත්පොළසන්) 403 00:17:37,000 --> 00:17:40,240 ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ සොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම, 404 00:17:40,270 --> 00:17:41,530 දැන් මම එය සොයාගෙන තිබෙනවා 405 00:17:41,540 --> 00:17:42,920 එහෙත් අනුමාන කරන්න කුමක්ද? 406 00:17:42,920 --> 00:17:46,230 එය කඩු සමඟ නොවෙයි ඔබ සිතන දෙය නොවෙයි, මගේ ශක්තීන් සමඟ නොවෙයි 407 00:17:46,230 --> 00:17:48,510 ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ, මගේ වචන 408 00:17:48,510 --> 00:17:51,090 මගේ අරමුණ සහ කැඳවීම ලෝකය වෙනස් කිරීමට 409 00:17:51,090 --> 00:17:52,390 බිය හරහා කපාගෙන යෑමට 410 00:17:52,390 --> 00:17:54,910 එක වෙලාවකට එක කඩුවක් එක වෙලාවකට එක වචනයක් 411 00:17:55,070 --> 00:17:57,450 එක වෙලාවකට එක පිහියක් එක වෙලාවකට එක ජීවිතයක් 412 00:17:57,540 --> 00:17:59,700 සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට 413 00:17:59,700 --> 00:18:01,860 ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට 414 00:18:02,060 --> 00:18:04,680 මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට ඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට 415 00:18:04,680 --> 00:18:05,680 කුමක්ද ඔබගේ? 416 00:18:05,680 --> 00:18:06,960 ඔබේ අරමුණ කුමක්ද? 417 00:18:06,960 --> 00:18:08,960 ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද? 418 00:18:09,260 --> 00:18:11,590 මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම සුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව 419 00:18:12,160 --> 00:18:14,260 ඔබේ සුපිරි බලය කුමක්ද? 420 00:18:14,560 --> 00:18:17,990 මිනිසුන් බිලියන හතකටත් වඩා අධික ලෝක ජනගහනය අතරින් 421 00:18:17,990 --> 00:18:20,250 දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන් ප්රමාණයක් පමණයි 422 00:18:20,250 --> 00:18:21,661 ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ 423 00:18:21,661 --> 00:18:22,940 එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි 424 00:18:22,940 --> 00:18:24,070 ඔබ අසමසමයි 425 00:18:24,070 --> 00:18:25,540 ඔබේ කතාව වන්නේ කුමක්ද? 426 00:18:25,540 --> 00:18:27,760 ඔබ වෙනස් වන්නේ කුමකින්ද? 427 00:18:27,760 --> 00:18:29,180 ඔබේ කතාව කියන්න, 428 00:18:29,180 --> 00:18:31,721 ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත් 429 00:18:31,900 --> 00:18:33,340 ඔබේ ත්රෝම්ස් මොනවාද? 430 00:18:33,340 --> 00:18:35,850 ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න 431 00:18:35,850 --> 00:18:37,430 ඔබ කුමක් කරයිද? ඔබ කොහේ යයිද? 432 00:18:37,430 --> 00:18:38,480 ඔබ කුමක් කරයිද? 433 00:18:38,480 --> 00:18:40,340 ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද? 434 00:18:40,340 --> 00:18:41,760 ඔබේ විශාල සිහින මොනවාද? 435 00:18:41,760 --> 00:18:44,450 කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු ලොකු සිහින මොනවාද? ආපස්සට හිතන්න 436 00:18:44,450 --> 00:18:46,240 මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි? ඒ මෙයද? 437 00:18:46,483 --> 00:18:47,880 ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද? 438 00:18:47,880 --> 00:18:50,450 ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු? 439 00:18:50,450 --> 00:18:54,040 මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින ගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද? 440 00:18:55,370 --> 00:18:57,050 ඔබේ කඩුව කුමක්ද? 441 00:18:57,050 --> 00:18:58,650 ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා කඩුවක් 442 00:18:58,650 --> 00:19:00,600 බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක් 443 00:19:00,600 --> 00:19:03,520 ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත් 444 00:19:03,890 --> 00:19:05,870 ඔබේ සිහින අනුගමනය කරන්න නෝනාවරුනි සහ මහත්වරුනි, 445 00:19:05,870 --> 00:19:08,900 ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත් ඉතා ප්රමාද වන්නේ නැහැ 446 00:19:09,720 --> 00:19:12,920 ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට, ඒ ළමයි 447 00:19:12,920 --> 00:19:14,916 මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු 448 00:19:15,060 --> 00:19:17,645 මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා 449 00:19:17,645 --> 00:19:18,841 ඔබට ස්තූතියි 450 00:19:18,940 --> 00:19:22,220 මොකද දුෂ්ඨයෝ නැතිනම් අපට සුපිරි වීරයෝනුත් නැහැ 451 00:19:23,020 --> 00:19:27,237 මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න නොහැකි දේ නොහැකි නැහැ කියා 452 00:19:28,300 --> 00:19:32,310 මෙය බෙහෙවින්ම අනතුරුදායකයි එයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන් 453 00:19:32,340 --> 00:19:33,720 මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා 454 00:19:33,720 --> 00:19:35,260 (සිනහව) 455 00:19:36,350 --> 00:19:38,700 මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා 456 00:19:46,731 --> 00:19:48,405 ප්රේක්ෂකාගාරය: දෙක, තුන 457 00:19:48,405 --> 00:19:52,100 ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද? 458 00:19:52,100 --> 00:19:53,210 (සිනහව) 459 00:19:53,210 --> 00:19:55,840 ඔබ වචන දන්නවා නම්? හරිද? මාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද? 460 00:19:55,870 --> 00:19:56,964 එක 461 00:19:56,964 --> 00:19:58,150 දෙක 462 00:19:58,170 --> 00:19:58,980 තුන 463 00:19:58,980 --> 00:20:00,920 නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා 464 00:20:06,760 --> 00:20:07,780 ප්රේක්ෂකාගාරය: එක 465 00:20:07,840 --> 00:20:08,750 දෙක 466 00:20:08,800 --> 00:20:10,010 තුන 467 00:20:11,260 --> 00:20:13,280 (කටින් හුස්ම ගන්නා හඬ) 468 00:20:14,360 --> 00:20:15,940 (අත්පොළසන් නාදය) 469 00:20:16,251 --> 00:20:17,450 ඩෑන් මායර්: ඔව් 470 00:20:17,450 --> 00:20:23,100 (අත්පොළසන්) (ඔල්වරසන්) 471 00:20:23,100 --> 00:20:24,820 ඔබට බොහොම ස්තූතියි 472 00:20:25,450 --> 00:20:28,800 ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, මගේ හද පතුළින්ම ඔබට ස්තූතියි. 473 00:20:28,800 --> 00:20:31,290 ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම ඔබට ස්තූතියි 474 00:20:31,880 --> 00:20:35,020 මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ දැන් මම කරලා තිබෙනවා 475 00:20:35,030 --> 00:20:37,730 එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ මම මෙය හැමදාම කරනවා 476 00:20:37,800 --> 00:20:42,800 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි 477 00:20:42,840 --> 00:20:44,600 මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට 478 00:20:44,600 --> 00:20:47,100 ලෝකය වෙනස් කරන්නට එක වචනයක් එක වෙලාවකට 479 00:20:47,100 --> 00:20:49,080 එක කඩුවක් එක වෙලාවකට එක ජීවිතයක් එක වෙලාවකට 480 00:20:49,080 --> 00:20:52,060 මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා නම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම් 481 00:20:52,060 --> 00:20:54,460 කළ නොහැකි දෙය නොහැකි නැහැ 482 00:20:54,460 --> 00:20:57,960 ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම් 483 00:20:58,120 --> 00:21:01,020 එහෙනම් මගේ රාජකාරිය අවසන් සහ ඔබගේ ආරම්භය පමණයි 484 00:21:01,020 --> 00:21:04,100 කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා 485 00:21:04,820 --> 00:21:06,350 ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට 486 00:21:06,350 --> 00:21:08,250 සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි 487 00:21:08,250 --> 00:21:09,550 මෙන්න ඔබට මගේ තෑග්ග 488 00:21:09,550 --> 00:21:11,486 කළ නොහැකි දෙය නොවේ 489 00:21:11,486 --> 00:21:12,920 ප්රේක්ෂකාගාරය: නොහැකි 490 00:21:12,920 --> 00:21:14,920 දුර ගමන තෑග්ගේ කොටසක් 491 00:21:15,100 --> 00:21:19,560 (අත්පොළසන් නාදය) 492 00:21:19,560 --> 00:21:21,020 ඔබට ස්තූතියි 493 00:21:21,060 --> 00:21:25,360 (අත්පොළසන් නාදය) 494 00:21:25,580 --> 00:21:27,560 (ඔල්වරසන් නාදය) 495 00:21:27,780 --> 00:21:30,240 (නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!