0:00:00.000,0:00:03.000 මම අද කතා කරන්නේ විඥානය/මනස පිළිඹඳවයි෴ 0:00:03.000,0:00:04.000 ඇයි විඥානයගැන කතා කරන්නේ ? 0:00:04.000,0:00:07.000 හේතුව එය වැඩිවශයෙන් වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් වීම , 0:00:07.000,0:00:10.000 විද්යාත්මක වගේම දාර්ශනික වශයෙන් ෴ 0:00:10.000,0:00:12.000 මේක කුතුහලය දනවන මාතෘකාවක් වෙන්නේ ඇයි ? 0:00:12.000,0:00:15.000 එය අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක් 0:00:15.000,0:00:17.000 සරලම තර්කානුකුල හේතු දක්වීමක් සඳහාම. 0:00:17.000,0:00:20.000 නාමිකව බැලුවොත්, එය ඕනෑම කටයුත්තක් සඳහා අත්යවශ්යයි වාගේම 0:00:20.000,0:00:22.000 අප සවිඥානික වීම අපේ ජීවිත වලට ඉතාම වැදගත් ෴ 0:00:22.000,0:00:25.000 ඔබ විද්යාව, දර්ශනය සංගීතය, චිත්ර වැනි දේ වැදගත්කොට සලකනවා, රස විඳිනවා 0:00:25.000,0:00:29.000 ඔබට මනසක් නැති (අවිඥානාත්මක) සත්වයෙක්නම්, සිහියක් පතක් නැතිනම්, ඒ කිසි දෙයක් පලක් ඇත්තේ නැහැ, 0:00:29.000,0:00:31.000 ඒ නිසා විඥානය තමයි මූලිකම දේ ෴ 0:00:31.000,0:00:34.000 දෙවැනි කාරණාව තමයි 0:00:34.000,0:00:36.000 කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට , 0:00:36.000,0:00:39.000 සමහර කෙනෙක් ඉතාම බය හිතෙන දේවල් ප්රකාශ කරන්න පෙළඹෙනවා෴ 0:00:39.000,0:00:41.000 එවැනි ප්රකාශ නොකරන වෙලාවට, 0:00:41.000,0:00:43.000 ඔවුන් පර්යේෂණ කටයුතු කරන්න උත්සහ කරනවා, 0:00:43.000,0:00:47.000 ඇත්තටම කියනව නම් වර්ධනය ඉතාම මන්දගාමී෴ 0:00:47.000,0:00:50.000 මම මුලින්ම මේ ගැන කල්පනා කරනකොට මම හිතුවේ 0:00:50.000,0:00:52.000 මේක ජීවවිද්යාවට අදාල සරල ගැටළුවක් කියල෴ 0:00:52.000,0:00:55.000 අපි දැන් මේ ප්රහේලිකාව මහන්සි වෙලා විසඳල 0:00:55.000,0:00:56.000 කොහොමද මොලය ඇතුලේ විඥානය/මනස පවතින්නේ කියල හොයන්න බලමු ෴ 0:00:56.000,0:00:57.000 මම මේ සම්බන්ධයෙන් කැලිෆෝර්නියා විශ්ව විද්යාලයේ 0:00:57.000,0:00:59.000 සියලුම නම් දරපු ස්නායු සම්බන්ධ ජීව විද්යඥයින්ට කතා කලහම 0:00:59.000,0:01:01.000 ඒ ගොල්ල තරමක් නොඉවසිලිමත් ප්රතිචාර දැක්වුවා, 0:01:01.000,0:01:04.000 ඇතැම් විට මම ඔවුන් අපහසුතාවයට පත් වෙන ප්රශ්න අහපු නිසා වෙන්න පුළුවන් ෴ 0:01:04.000,0:01:08.000 එතැනදී මම වැඩිමනත්ම දැනුනේ , එක ප්රසිද්ද විද්යාඥයෙක් මට තරහින් වගේ කියැපු දෙයක් 0:01:08.000,0:01:10.000 , "මේ ඔයා මුලින්ම විශ්ව විද්යාලයක පත්වීම හදා ගන්න. 0:01:10.000,0:01:14.000 ඊට පස්සේ විඥානය ගැන හොයන්න. 0:01:14.000,0:01:17.000 හැබැයි මුලින්ම පත්වීම හදා ගන්න." 0:01:17.000,0:01:20.000 මේ වෙනකොට මම මේ කටයුත්ත පටන් අරන් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යනවා ෴ 0:01:20.000,0:01:22.000 මම හිතන්නේ දැන් නම් ඇත්තටම විශ්වවිද්යාලයක පත්වීමක් ගන්නත් 0:01:22.000,0:01:23.000 විඥානය ගැන පර්යේෂණ කිරීම ප්රමාණවත් ෴ 0:01:23.000,0:01:26.000 එහෙම වෙනවා නම් එක මේ අංශයෙන් පියවරක් ඉස්සරහට තැබීමක්෴ 0:01:26.000,0:01:29.000 එහෙනම් විඥානය ගැන පර්යේෂණ ඇයි මෙච්චරම පසුගාමී වෙලා තියෙන්නේ, 0:01:29.000,0:01:31.000 ඇයි ඒ පර්යේෂණ වලට එදිරිවාදිකම් කරන්නේ මොකද? 0:01:31.000,0:01:33.000 මම හිතන්නේ මේකට හේතුව පවතින එක්තරා කාරණා දෙකක එකතුවක් කියලයි 0:01:33.000,0:01:35.000 අපේ බුද්ධිමත් සමාජය 0:01:35.000,0:01:38.000 මේවා විද්යාවට ප්රති විරුද්ධ දේවල් හැටියට සලකන්නේ 0:01:38.000,0:01:41.000 නමුත් මේ අංශ එකිනෙකට සමාන උපකල්පන භාවිත කරනවා ෴ 0:01:41.000,0:01:45.000 මුල් කාරණාව තමයි සාම්ප්රදායික ආගමික පිළිගැනීම්: 0:01:45.000,0:01:49.000 විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි 0:01:49.000,0:01:51.000 ඒක අධ්යාත්මික ලෝකයේ කොටසක් කියන එක කියන පිළිගැනීම තමයි ඒ ෴ 0:01:51.000,0:01:52.000 විඥානය අයිති වෙන්නේ ආත්මයට, 0:01:52.000,0:01:55.000 ආත්මය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි ෴ 0:01:55.000,0:01:59.000 මේවා දෙවියන් , ආත්මය සහ සදාකාලික අමරණීයත්වය අඩංගු වන සම්ප්රදායන් 0:01:59.000,0:02:01.000 මෙම අදහසට ප්රතිවිරුද්ධ සම්ප්රදායකුත් තියෙනවා 0:02:01.000,0:02:03.000 මේ අදහස ඉතාම නරක උපකල්පනයක් පිලිගන්නවා 0:02:03.000,0:02:07.000 ඒ සම්ප්රදාය නිගමනය කරනවා අපි බැරෑරුම් විද්යාත්මක භෞතිකවාදීන් කියල: 0:02:07.000,0:02:10.000 විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි෴ 0:02:10.000,0:02:13.000 එක්කෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ , එහෙම නැත්නම් විඥානය කියන්නේ වෙනම දෙයක් 0:02:13.000,0:02:16.000 පරිගණක වැඩසටහනක් හරි වෙන පලක් නැති දෙයක් වෙන්නත් පුළුවන්, 0:02:16.000,0:02:19.000 කොහොම වුනත් විද්යාත්මක දෙයක් නොවෙයි ෴ 0:02:19.000,0:02:21.000 එත් එක්ක මට ඔලුවේ කැක්කුම හැදෙන තර්කයක් ඉදිරිපත් කරා ෴ 0:02:21.000,0:02:23.000 මේකයි ප්රශ්නය, 0:02:23.000,0:02:27.000 විද්යාව වාස්ත්විකයි, විඥානය ආත්මීයයි 0:02:27.000,0:02:30.000 එම නිසා විඥානයට අදාල වූ විද්යාවක් පවතින්න බැහැ ෴ 0:02:30.000,0:02:36.000 කොහොමහරි මේ සම්ප්රදායන් දෙකම අපිව අඩපණ කරනවා 0:02:36.000,0:02:39.000 මේවායින් මිදෙන්න හරිම අපහසුයි 0:02:39.000,0:02:42.000 මේ දේශනයේ ඇත්තටම එකම අරමුණයි තියෙන්නේ 0:02:42.000,0:02:46.000 එක තමයි, විඥානය කියන්නේ ජීව විද්යාත්මක සංසිද්ධියක් කියන එක 0:02:46.000,0:02:49.000 හරියට ප්රභාසංශ්ලේෂණය,අනූනන විභාජනය (සෛල න්යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්රියාවලිය) වගේ-- 0:02:49.000,0:02:53.000 ඔබ දන්නවා, ජීව විද්යාත්මක සංසිද්ධීන් පිලිගත්තහම, 0:02:53.000,0:02:56.000 බොහොමයක්, ඔක්කොම නොවුනත්, විඥානය සම්බන්ධ 0:02:56.000,0:02:58.000 අමාරු ගැටළු නැතිවෙලා යනවා ෴ 0:02:58.000,0:03:00.000 මම ඒ අමාරු ගැටළු වලින් කොටසක් ගැන කතා කරනවා ෴ 0:03:00.000,0:03:02.000 මම යමක් කියන්න පොරොන්දු වුනා 0:03:02.000,0:03:05.000 විඥානය ගැන බියජනක දේවල් කිහිපයක් ෴ 0:03:05.000,0:03:09.000 එක: විඥානය භෞතික පැවැත්මක් නැති දෙයක් ෴ 0:03:09.000,0:03:11.000 මේක දෘෂ්ටි මායාවක් වගේ දෙයක් ,හරියට ඉර බහිනවා වගේ ෴ 0:03:11.000,0:03:16.000 දේදුන්නක් කියන්නෙත් දෘෂ්ඨි මායාවක්, 0:03:16.000,0:03:18.000 ඒ වගේම විඥානය කියන්නෙත් එක්තරා ආකාරයක මායාවක් ෴ 0:03:18.000,0:03:21.000 දෙක: ඒක පවතිනවානම් පවතින්නේ වෙනත් ආකාරයකට ෴ 0:03:21.000,0:03:25.000 මොලය ඇතුලේ දුවන පරිගණක වැඩසටහනක් වාගේ ෴ 0:03:25.000,0:03:29.000 තුන : නියම ආකාරයෙන් පවතින්නේ එහි චර්යාවේ ඵලයන් සහ අතුරඵලයන් පමණයි ෴ 0:03:29.000,0:03:32.000 එක අතකට චර්යාවාදය කොච්චර බලගතුයිද කියන එක හිතන්නත් අමාරුයි, 0:03:32.000,0:03:34.000 මම පසුව ඒ ගැන කතා කරන්නම් ෴ 0:03:34.000,0:03:36.000 හතර: විඥානය පවතිනවානම්, 0:03:36.000,0:03:38.000 එකට ලෝකයේ කිසිම ක්රියාවක් වෙනස් කරන්න බැහැ ෴ 0:03:38.000,0:03:41.000 භෞතික වස්තුවක් අධ්යාත්මිකව හොලවන්න බැහැනේ, නේද ? 0:03:41.000,0:03:43.000 එහෙනම්, කවුරුහරි මට කියනවනම්, 0:03:43.000,0:03:45.000 ඔහුට හෝ ඇයට හම දෙයක් අධ්යත්මිකව චලනය කරන හැටි බලන්න ඕනේ කියල , 0:03:45.000,0:03:49.000 ඔන්න බලන්න, මම හිතනව මගේ මනසින් මගේ අත උස්සන්න ඕනේ කියල 0:03:49.000,0:03:51.000 මෙන්න බොලේ මගේ අත ඉස්සෙනවා ෴ 0:03:51.000,0:03:55.000 තව දුරටත් කියනවානම් : 0:03:55.000,0:03:59.000 එක අකාලේ වහිනවා වගේ දෙයක් නෙවෙයි ෴ 0:03:59.000,0:04:02.000 සමහර වෙලාවට උඩ එනවා සමහර වෙලාවට නැහැ නෙවෙයි ෴ 0:04:02.000,0:04:04.000 මට අවශ්ය හැම වෙලාවටම අත උඩට එනවා ෴ 0:04:04.000,0:04:06.000 හරි, මම දැන් කියන්න යන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි ෴ 0:04:06.000,0:04:10.000 මම තවම කිසිම අර්ථකතනයක් දීල නැහැ ෴ 0:04:10.000,0:04:12.000 මේ වගේ දෙයක් කිසිම අර්ථ දැක්වීමක් නොකර කරන්න බැහැ ෴ 0:04:12.000,0:04:15.000 බොහොමයක් දෙනා කියන්නේ විඥානය අර්ථ දක්වන්න හරිම අමාරු දෙයක් කියල ෴ 0:04:15.000,0:04:17.000 මම හිතන්නේ නැහැ එක අමාරු වැඩක් කියල, 0:04:17.000,0:04:20.000 නමුත් විද්යාත්මක අර්ථ දැක්වීමක් දෙන්නේ නැත්නම් පමණයි ෴ 0:04:20.000,0:04:22.000 අපි තවම විද්යාත්මක අර්ථ දැක්වීමකට සුදානම් නැහැ, 0:04:22.000,0:04:24.000 නමුත් අපිට සාමාන්ය දැනීමෙන් විඥානය අර්ථ දක්වන්න පුළුවනි෴ 0:04:24.000,0:04:26.000 විඥානය හැඟීම් දැනීම සම්බන්ධ සියලුම දේ වලින් සමන්විතයි, 0:04:26.000,0:04:28.000 එහෙම හරි සම්ප්රජානනය හෝ සචේතනය සම්බන්ධ දේ වලින්෴ 0:04:28.000,0:04:32.000 කෙනෙක් රාත්රී සුව නින්දකට(සිහින දකින්නේ නැතිව ) පස්සේ, 0:04:32.000,0:04:35.000 උදේ අවදි වුන මොහොතේ පටන් නැවත රාත්රියේ නින්දට යන තෙක්ම, 0:04:35.000,0:04:38.000 එහෙමත් නැත්නම් ඔහු/ඇය මිය යන තෙක්ම මනස කාර්යබහුලයි ෴ 0:04:38.000,0:04:41.000 සිහින කියන්නෙත් විඥානයේ එක්තරා නිරූපණයක් ෴ 0:04:41.000,0:04:44.000 මේක සාමාන්ය දැනීමෙන් ව්යුත්පන්න වෙන අර්ථ දැක්වීමක් පමණයි. අපේ අරමුණත් එකයි ෴ 0:04:44.000,0:04:47.000 කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත්නම් ඔහු විඥානය ගැන කතා කරන්නේ නැහැ ෴ 0:04:47.000,0:04:51.000 නමුත් ඔහු හිතන්න පුළුවන් " එක එහෙම නම්, එක බරපතල ප්රශ්නයක් " 0:04:51.000,0:04:55.000 එහෙම දෙයක් තාත්වික ලෝකයේ පවතිනේ කොහොමද?" 0:04:55.000,0:04:57.000 ඔබ දර්ශන වාදය විෂයක් ලෙස හදාරලා තියෙනවා නම්, 0:04:57.000,0:05:00.000 එක තම කය සහ මනස පිළිඹඳ ගැටලුව කියල හඳුන්වන්නේ. 0:05:00.000,0:05:03.000 මම හිතන්නේ මේකට ඉතාම සරල විසඳුමක් තියෙනවා෴ 0:05:03.000,0:05:07.000 මනසේ සියලුම ආකාරයන් සහ ක්රියාකාරිත්වයන් , කිසිම විශේෂත්වයක් නැතිව, 0:05:07.000,0:05:13.000 ඇතිවෙන්නේ මොලයේ පහත මට්ටමේ ස්නායු වල (නියුරෝණ වල) ක්රියාකාරිත්වය නිසා 0:05:13.000,0:05:15.000 මේවා හඳුනා ගැනෙන්නේ 0:05:15.000,0:05:17.000 මොලයේ ඉහල මට්ටමක එහෙමත් නැත්නම් පද්ධතියේ ලක්ෂණ විදියටයි ෴ 0:05:17.000,0:05:20.000 එක වතුරේ තරලමය ස්වභාවය තරමටම ගුප්තයි ෴ 0:05:20.000,0:05:24.000 තරලමය ස්වභාවය කියන්නේ 0:05:24.000,0:05:25.000 ජල අංශු වලින් පෙරා ගත් දෙයක් නොවෙයි෴ 0:05:25.000,0:05:28.000 තරලමය ස්වභාවය කියන්නේ පද්ධතිය සමස්ථයක් විදියට පවතින ස්වභාවය෴ 0:05:28.000,0:05:33.000 සරාවක තියන තරලමය ජලය ඝන තත්වයට පත්වෙන්න පුළුවන් 0:05:33.000,0:05:35.000 අංශු වල හැසීරීමට අනුව, 0:05:35.000,0:05:38.000 ඒ වගේම ඔබේ මොළයටත් පුළුවනි සිහි ඇති තත්වයේ ඉඳන් 0:05:38.000,0:05:40.000 සිහි නැති තත්වයට යන්න පුළුවනි, 0:05:40.000,0:05:43.000 එහෙම වෙන්නෙත් අංශු වල හැසිරීම අනුව තමයි෴ 0:05:43.000,0:05:47.000 කය සහ මනස සම්බන්ධ ගැටලුවත් මේ තරම්ම සරලයි ෴ 0:05:47.000,0:05:51.000 හරි, දැන් අපි තරමක් ඊට වඩා අමාරු ගැටළු වලට යොමු වෙමු 0:05:51.000,0:05:54.000 අපි බලමු විශේෂ ලක්ෂණ මොනවද කියන එක , නියම වශයෙන්ම 0:05:54.000,0:05:57.000 අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න 0:05:57.000,0:05:58.000 අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න෴ 0:05:58.000,0:06:02.000 මුල්ම ලක්ෂණය තමයි විඥානය තාත්විකයි, ඒ වගේම ඊට වඩා සරල කොටස් කරන්න බැහැ ෴ 0:06:02.000,0:06:04.000 එක ඉවත් කරන්නත් බැහැ ෴ 0:06:04.000,0:06:08.000 යථාර්ථයේ සහ මායාවේ වෙනස තමයි 0:06:08.000,0:06:11.000 මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස 0:06:11.000,0:06:15.000 මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස ෴ 0:06:15.000,0:06:17.000 අපිට පෙනෙන ආකාරයට නම් ; 0:06:17.000,0:06:18.000 මම "arc-en-ciel" කියන ප්රංශ වචනය පරිවර්ථනය කලොත් ; 0:06:18.000,0:06:21.000 එකේ තේරුම තමයි අහස ආරුක්කුවක් , 0:06:21.000,0:06:24.000 එහෙමත් නැත්නම් ඉර කඳු ඉස්මත්තෙන් බැහැල යනවා ෴ 0:06:24.000,0:06:27.000 මේවා නියම ආකාරයෙන් ඒ විදියට සිද්ද වෙන්නේ නැහැ෴ 0:06:27.000,0:06:29.000 නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම් 0:06:29.000,0:06:32.000 නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්, 0:06:32.000,0:06:36.000 විඥානයේ පැවැත්ම තහවුරු කරන්න මේ තර්කය තහවුරු කරන්න භාවිතා කරන්න බැහැ 0:06:36.000,0:06:40.000 විඥානයේ පැවැත්ම ගැන කතා කරනවා නම් 0:06:40.000,0:06:43.000 ඔබට විඥානයක් තියෙනවා කියල ඔබේ වැටහෙනවා නම් 0:06:43.000,0:06:45.000 ඔබට සවිඥානිකයි ෴ 0:06:45.000,0:06:48.000 විශේෂඥයින් කෙනෙකුට කිව්වොත් 0:06:48.000,0:06:50.000 "අපි ස්නායු සම්බන්ධ විශේෂඥයෝ , අපි පර්යේෂණයක් කරා 0:06:50.000,0:06:53.000 අපිට එකෙන් තහවුරු වුන දෙයක් තමයි ඔබ සවිඥානික නැහැ, 0:06:53.000,0:06:55.000 ඔබ ඉතාමත් හොඳින් හදල තියෙන රෝබෝවක් කියල" 0:06:55.000,0:06:59.000 ඔහු හිතන්නේ නැහැ "සමහර විට ඔහු නිවැරදි ඇති " කියල 0:06:59.000,0:07:01.000 ඔබ මොහොතකටවත් එක ඇත්ත කියල හිතන්නේ නැහැ 0:07:01.000,0:07:04.000 ඩෙකාර්ට් කොච්චර වැරදි උනත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වැරදි නැතිව ඇති 0:07:04.000,0:07:07.000 කෙනෙක් කවදාවත් තමන්ට මනසක් නැතිව ඇති කියල පිලි ගන්නේ නැහැ ෴ 0:07:07.000,0:07:09.000 හරි එක තමයි විඥානය සම්බන්ධ පළමු ලක්ෂණය ෴ 0:07:09.000,0:07:11.000 තාත්විකයි වගේම ඊට වඩා සරල ආකාරයක් පවතින්නේ නැහැ ෴ 0:07:11.000,0:07:15.000 එක නැති කරන්න බැහැ එක මායාවක් කියල පෙන්නල දීල 0:07:15.000,0:07:18.000 වෙනත් මායාවන් බොරු කියල පෙන්නලා දෙනවා වගේ 0:07:18.000,0:07:20.000 දෙවැනි ලක්ෂණය මේකයි 0:07:20.000,0:07:23.000 මේක අපිට ප්රශ්න විශාල ප්රමාණයක් ඇති කරපු කාරණාවක් 0:07:23.000,0:07:25.000 විඥානයේ සියලුම සංවේදනවලට 0:07:25.000,0:07:28.000 ප්රමාණාත්මක ස්වභාවයක් තිබීම තිබීම ෴ 0:07:28.000,0:07:30.000 බීර වීදුරුවක් බීම සම්බන්ධයෙන් දැනෙන දැනීම 0:07:30.000,0:07:33.000 සහ තමන්ගේ අදායම් බදු ගණන් හදන එක සම්බන්ධයෙන් දැනේන දැනීම වෙනස් 0:07:33.000,0:07:36.000 ඒ වගේමයි සංගීතයට ඇති කැමැත්ත, මේ ප්රමාණාත්මක හැගීම 0:07:36.000,0:07:39.000 තුන් වෙනි ලක්ෂණයකට හේතු පාදක වෙනවා෴ 0:07:39.000,0:07:43.000 විඥානික තත්වයන් මුලික වශයෙන් මනෝමූලිකයි 0:07:43.000,0:07:46.000 ඒ කියන්නේ එක පවතින්නේ කෙනෙක් අත්දකින දෙයක් හැටියටයි 0:07:46.000,0:07:48.000 මිනිසෙක් හේ සතෙක් විසින්, 0:07:48.000,0:07:50.000 යමක් ඇත දැකිය හැකි ප්රාණියෙක් ෴ 0:07:50.000,0:07:52.000 සමහරවිට අපිට සහිත සවිඥානික යන්ත්රයක් හදන්න පුළුවන් වේවි 0:07:52.000,0:07:54.000 නමුත් අපේ මොලය සවිඥානික වෙන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ, 0:07:54.000,0:07:58.000 ඒ නිසා අපි තවම එහෙම යන්ත්රයක් නිර්මාණය කරන්න තත්වයක නැහැ෴ 0:07:58.000,0:08:01.000 හරි, තවත් ලක්ෂණයක් තමයි 0:08:01.000,0:08:05.000 විඥානය දැනෙන්නේ එකීකෘත ක්ෂේත්රයක් තුලින්෴ 0:08:05.000,0:08:08.000 එක නිසා මට මම ඉදිරිපිට ඉන්න අයගේ දර්ශනයක් තියෙනවා වගේම 0:08:08.000,0:08:10.000 මගේ කඩ හඬ , මගේ බර දෙපා වලට 0:08:10.000,0:08:13.000 පොළොවෙන් තෙරපන සංවේදනයත් තියෙනවා. නමුත් ඒවා මගේ දැනෙන්නේ 0:08:13.000,0:08:16.000 එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට 0:08:16.000,0:08:18.000 එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට෴ 0:08:18.000,0:08:20.000 මේක තමයි මූලිකම දේ 0:08:20.000,0:08:22.000 විඥානය සතු අති විශාල බලය තේරුම් ගන්න ෴ 0:08:22.000,0:08:25.000 අපිට තවම බැරි වෙලා තියෙනවා එවන් සංවේදනයක් ඇති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න ෴ 0:08:25.000,0:08:28.000 රොබෝ විද්යාවේ අසාර්ථකත්වයට හේතුවක් තමයි 0:08:28.000,0:08:30.000 අපි දන්නේ නැහැ කොහොමද සවිඥානික රොබෝ කෙනෙක් හදන්නේ කියල, 0:08:30.000,0:08:33.000 එකේ ප්රතිඵලය තමයි අපිට තාම එවන් යන්ත්රයක් නැති වීම෴ 0:08:33.000,0:08:36.000 ඊළඟ ලක්ෂණය තමයි, 0:08:36.000,0:08:39.000 ඉස්සර වෙලා මම සඳහන් කරපු විශ්මිත සවිඥානික ක්ෂේත්රය 0:08:39.000,0:08:42.000 අපෙ හැසිරීමට හේතු පාදක වීම෴ 0:08:42.000,0:08:45.000 මම මුලින් උදාහරණයක් දුන්න මගේ අත එසවීම ගැන 0:08:45.000,0:08:46.000 නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද ? 0:08:46.000,0:08:50.000 කොහොමද මගේ මොලේ ඇති වන සිතිවිල්ලක් 0:08:50.000,0:08:52.000 භෞතික වස්තුවක් චලනය කරවන්නේ 0:08:52.000,0:08:54.000 මම කියන්නම් කොහොමද කියල ෴ 0:08:54.000,0:08:56.000 අපි දන්නේ නැහැ සවිස්තරාත්මක උත්තරය, 0:08:56.000,0:08:59.000 නමුත් අපි දන්නවා මුලික කාරණා මොනවද කියල, 0:08:59.000,0:09:01.000 නියුරෝන සමූහයක් උත්තේජනය වුණාම 0:09:01.000,0:09:04.000 එහි ප්රතිඵලය තමයි ඇසිට්යිල්-කොලින් 0:09:04.000,0:09:07.000 නියුරෝනයේ ආවේගවාහකයේ කෙලවරින් පිටවීම 0:09:07.000,0:09:09.000 සමා වෙන්න දාර්ශනික වචන පාවිච්චි කරනවට, 0:09:09.000,0:09:13.000 නමුත් එහෙම උනහම, 0:09:13.000,0:09:16.000 ඒ සමගම සිද්ධ වෙන ක්රියාවලිය එක්කම තමයි 0:09:16.000,0:09:18.000 අත එසවෙන්නෙ෴ 0:09:18.000,0:09:20.000 මම කියපු දේ ගැන තව ටිකක් හිතන්න 0:09:20.000,0:09:22.000 මුලින් කතා කරපු, 0:09:22.000,0:09:25.000 අත එසවීමේ ක්රියාවලිය සඳහා මම ගන්න තීරණයේ 0:09:25.000,0:09:27.000 ස්වභාවය , අනිත් 0:09:27.000,0:09:30.000 බාහිර සංවේදනවල සහ අධ්යාත්මික හැගීම්වල ස්වභාවයට සමානයි 0:09:30.000,0:09:32.000 එක මගේ හිතේ සිතුවිල්ලක් පමණයි, ඒත් එක්කම 0:09:32.000,0:09:34.000 මුලින් සඳහන් කරපු ඇසිටයිල් කොලින් පිටවීම වගේ 0:09:34.000,0:09:35.000 අනෙකාකාර ක්රියාකාරකම් සිද්ධ වෙනවා 0:09:35.000,0:09:38.000 ඒ අතරේ තමයි සංඥාව මොලයේ ඉඳන් 0:09:38.000,0:09:41.000 ස්නායු ඔස්සේ අතේ ස්නායු වලට එන්නේ෴ 0:09:41.000,0:09:45.000 මේකෙන් අදහස් වෙන්නේ අපි මෙපමණ කාලයක් භාවිතා කරපු වචන මාලාව 0:09:45.000,0:09:48.000 අද වෙනකොට යල් පැනල෴ 0:09:48.000,0:09:51.000 එකම ක්රියාකාරකමක් සලකල බැලුවම, එක මට්ටමක් තියෙනවා 0:09:51.000,0:09:54.000 ස්නායු සම්බන්ධ, තවත් මට්ටමක් තියෙනවා මානසිකව සිද්ධ වෙන , 0:09:54.000,0:09:57.000 , නමුත් දෙකම එකම ක්රියාවකට සම්බන්ධයි, 0:09:57.000,0:09:59.000 එකයි ස්වභාවය. එක නිසා තමයි විඥානය ක්රියාවකට 0:09:59.000,0:10:02.000 හේතු පාදක වෙන්නේ෴ 0:10:02.000,0:10:05.000 හරි, දැන් අපි මේ කතා කල සියල්ල මතක තියාගෙන 0:10:05.000,0:10:08.000 විඥානයේ ලක්ෂණත් 0:10:08.000,0:10:11.000 අපි මුලින් කතා කල ප්රශ්න වල උත්තර හොයන්න බලමු ෴ 0:10:11.000,0:10:14.000 මුල්ම ප්රශ්නය තමයි , විඥානයක් තියනවද නැතිද කියන එක 0:10:14.000,0:10:16.000 එක මිත්යාවක්ද කියන එක. අපි ඒක කතා කරපු නිසා 0:10:16.000,0:10:18.000 ඒ ගැන තවත් කතා කරන්න අවශ්ය නැහැ ෴ 0:10:18.000,0:10:22.000 නමුත් ඉතාම වැදගත් ප්රශ්නය 0:10:22.000,0:10:23.000 අපි කතා කරේ නැහැ, 0:10:23.000,0:10:27.000 "විඥානය පවතිනවානම් එක අපි දන්නා දෙය නෙවෙයි " 0:10:27.000,0:10:30.000 අපි දන්නා හැටියට විඥානය මොලය තුල වැඩ කරන පරිගණක වැඩසටහනක් වගේ 0:10:30.000,0:10:33.000 කෙනෙක් හිතන්න පුළුවන් විඥානය නිර්මාණය කරන්න නම් අප කල යුත්තේ 0:10:33.000,0:10:34.000 නිවැරදි වැඩසටහන තෝරා ගැනීමයි කියල ෴ 0:10:34.000,0:10:37.000 දෘඩකාංග එතරම් වැදගත් නැහැ෴ 0:10:37.000,0:10:40.000 වැදගත් වෙන කාරණය තමයි වැඩසටහන දුවන්න තරම් දෘඩකාංග ප්රමානවත්ද කියන එකයි 0:10:40.000,0:10:43.000 දැන් අපි දන්නවා ඒ අදහස නිවැරදි නොවෙන බව ෴ 0:10:43.000,0:10:46.000 පරිගණක ගැන සුළු වශයන් හෝ දන්න කෙනෙකුට 0:10:46.000,0:10:48.000 මේක වැරදි බව හිතා ගන්න පුළුවනි ,හේතුව තමයි ගණනය කිරීම් 0:10:48.000,0:10:51.000 අර්ථ දක්වල තියෙන්නේ සංකේත හැසිරවීම මගින් වීම, 0:10:51.000,0:10:53.000 සාමාන්ය පිලි ගැනීම තමයි බින්දු සහ එක සංකේත ඇසුරෙන් කියල නමුත් මේකට ඕනෙම සංකේතයක් භාවිතා කරන්න පුළුවනි ෴ 0:10:53.000,0:10:57.000 ඇල්ගොරිතමයක් ගත්තොත් එක ක්රමලේඛනය කරන්න පුළුවන් 0:10:57.000,0:11:00.000 ද්විමය අංකනයක් භාවිතයෙන් . එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක් 0:11:00.000,0:11:02.000 එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක් ෴ 0:11:02.000,0:11:06.000 නමුත් අපි දන්නවා එක හුදෙක් පද ගැලපීමක් . එක සංකේතාත්මකය දෙයක් 0:11:06.000,0:11:10.000 අපි දන්නවා මනුෂ්ය විඥානය එතනින් ඔබ්බට යන දෙයක් 0:11:10.000,0:11:13.000 එහි අන්තර්ගතයක් තියෙනවා පද ගැලපීමකට වඩා . 0:11:13.000,0:11:14.000 එහි අර්ථයක් තියනවා විඥාන 0:11:14.000,0:11:17.000 මේ තර්කය මම භාවිතා කලා අවුරුදු 30 0:11:17.000,0:11:18.000 හ්ම්ම්.. මට හරියටම කල්පනාවක් නැහැ 0:11:18.000,0:11:19.000 එත් අවුරුදු 30 කට එහා 0:11:19.000,0:11:22.000 නමුත් මම කියපු දෙයින් ඊට වඩා ගැඹුරු දෙයක් ගම්ය වෙනවා, 0:11:22.000,0:11:25.000 මම ඒ තර්කය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්, 0:11:25.000,0:11:30.000 එක තමයි විඥානය ඇති කරන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින යථාර්තයක් 0:11:30.000,0:11:33.000 එයින් ඇති කරන යථාර්ථය මුදල්, දේපොළ , රජයන් 0:11:33.000,0:11:37.000 විවාහය , සම්මන්ත්රණ 0:11:37.000,0:11:40.000 මධුවිත සාද සහ නිවාඩු කාල වගේ දේවල් වෙන්න පුළුවන්, 0:11:40.000,0:11:42.000 මේ ඔක්කොම අපේ මනසේ නිර්මාණ෴ 0:11:42.000,0:11:45.000 ඉහත සඳහන් කරපු සියලුම දේවල පැවැත්ම නිරීක්ෂකයට සාපේක්ෂයි෴ 0:11:45.000,0:11:49.000 අපි මනසට සාපේක්ෂ නිර්ණායක තුලින් කඩදාසි කොලයක් 0:11:49.000,0:11:52.000 මුදල් කියල සහ ගොඩනැගිලි එකතුවක් විශ්ව විද්යාලයක් කියල අර්ථ කථනය කරගන්නවා෴ 0:11:52.000,0:11:55.000 දැන් ඔබ ඔබගෙන්ම අහල බලන්න ගණනය කිරීම් සම්බන්ධයෙන්෴ 0:11:55.000,0:11:59.000 ඒවා බලය , ස්කන්ධය ගුරුත්වාකර්ෂණ බලය වගේ නියතයන්ද? 0:11:59.000,0:12:01.000 එහෙම නැතිනම් නිරික්ෂකයට සාපේක්ෂ දෙයක්ද? 0:12:01.000,0:12:05.000 ඇතැම් ගණනය කිරීම් නෛසර්ගිකයි෴ 0:12:05.000,0:12:07.000 දෙකයි දෙකයි එකතු කලහම උත්තරය හතරයි෴ 0:12:07.000,0:12:09.000 එක ගණනය කිරීම කරන පුද්ගලයාගෙන් ස්වයත්තයි෴ 0:12:09.000,0:12:12.000 නමුත් මම මගේ ගණක යන්ත්රය(කල්කියුලේටරය) මගින් 0:12:12.000,0:12:16.000 මේ ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන එකම නෛසර්ගික සංසිද්ධිය 0:12:16.000,0:12:19.000 තමයි ඉලෙක්ට්රොනික පරිපථ සහ ඒවායේ හැසිරීම෴ 0:12:19.000,0:12:21.000 එක තමයි එකම ස්වභාවික සිද්ධිය෴ 0:12:21.000,0:12:23.000 අනිත් සියලුම දේ අප විසින් අර්ථ කථනය කරගන්න දේවල්෴ 0:12:23.000,0:12:27.000 ගණනය කිරිම සිද්ධ වෙන්නේ සාපේක්ෂවයි෴ 0:12:27.000,0:12:30.000 එක්කෝ සවිඥානික දෙයක් හෝ කෙනෙක් ගණනය කිරීම කරනවා, 0:12:30.000,0:12:33.000 එහෙමත් නැතිනම් ඔහුට හෝ ඇයට ගණනය කිරීම් අර්ථකථනය කරන යන්ත්රයක් තියෙනවා ෴ 0:12:33.000,0:12:36.000 එකෙන් අදහස් වෙන්නේ නැහැ ගණනය කිරීම් අහම්බයක් කියල ෴ 0:12:36.000,0:12:39.000 මම මුදල් ගොඩක් වියදම් කරනවා යම් දෘඩකාංග මිලදී ගන්න ෴ 0:12:39.000,0:12:41.000 අපිට කලක් ඉඳන් ව්යාකුල බවක් තියෙනවා, 0:12:41.000,0:12:46.000 මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴ 0:12:46.000,0:12:49.000 මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴ 0:12:49.000,0:12:53.000 මගේ කතාවේ මේ කොටසින් මම අදහස් කරන්නේ : 0:12:53.000,0:12:56.000 විශයමුලික විද්යාවක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා, 0:12:56.000,0:12:59.000 සාධක සහන කරුණු මත පදනම් වූ නිගමන වලට එන විද්යාවක්, 0:12:59.000,0:13:03.000 මනොමුලික දේවල් පිලිඹඳව , 0:13:03.000,0:13:06.000 මොලය තුල පවතින, 0:13:06.000,0:13:08.000 මානසික අවස්ථා වලින් හෝ සංවේදන හෝ සම්ප්රජානන වලින් සමන්විත ෴ 0:13:08.000,0:13:10.000 මානසික අවස්ථා වලින් හෝ සංවේදන හේ සම්ප්රජානන වලින් සමන්විත ෴ 0:13:10.000,0:13:14.000 ඒ නිසා විඥානය පිලිඹඳ විෂයමූලික විද්යාවක් පවතින්න බැහැ කියන්න බැහැ 0:13:14.000,0:13:18.000 මානසික තත්වයක් නමුත් විද්යාව විෂය මූලික නිසාය කියන කතාව විහිළුවක් බවට පත් වෙනවා ෴ 0:13:18.000,0:13:21.000 ඒ විතරක් නෙවෙයි එක ඉතාම නරක විහිළුවක්෴ 0:13:21.000,0:13:23.000 කෙනෙකුට පුළුවන් විෂය මූලික කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි, 0:13:23.000,0:13:27.000 පැවැත්ම මනොමුලික වූ විශයපතයක් සම්බන්ධව, 0:13:27.000,0:13:29.000 ඒක තමයි ස්නායු විශේෂඥයෝ කරන්නේ ෴ 0:13:29.000,0:13:31.000 මම අදහස් කරන්නේ කෙනෙකුට වේදනාවෙන් දුක් විඳිනකොට 0:13:31.000,0:13:34.000 ඒ ඔස්සේ නිගමන වලට එන්න තමයි ස්නායු විශේෂඥයෝ උත්සාහ කරන්නේ ෴ 0:13:34.000,0:13:36.000 හොඳයි, මම කිව්වා මිත්යා මත බොරු කියල ඔප්පු කරනවා කියල 0:13:36.000,0:13:38.000 නමුත් මට මහා විසාල කාලයක් නැහැ, 0:13:38.000,0:13:40.000 මම තවත් කිහිපයක් ගැන කතා කරන්නම්෴ 0:13:40.000,0:13:42.000 මම කලින් කිව්වා චර්යාවාදය 0:13:42.000,0:13:45.000 බුද්ධිමත් සමාජය ඉතාමත් අපහසුතාවයකට පත් කරපු කාරණාව වෙන්න පුළුවන් කියල, 0:13:45.000,0:13:48.000 එක මොහොතක් ඒ ගැන කල්පනා කරනකොටම එක ප්රතික්ෂේප වෙනවා ෴ 0:13:48.000,0:13:51.000 කෙනෙකුගේ මනස හැසිරීමට සර්වප්රකාරයෙන් එකඟ වෙනවද ? 0:13:51.000,0:13:54.000 හිතල බලන්න වේදනාව දැනීම සහ 0:13:54.000,0:13:56.000 වේදනාව දැනෙන කෙනෙකුගේ හැසිරීම් රටාව 0:13:56.000,0:13:58.000 මම කරලා පෙන්නුවේ නැති උනත් කියන්න පුළුවන් 0:13:58.000,0:14:00.000 මට මහා වේදනාත්මක දෙයක් දැනෙන්නේ නැහැ කියල ෴ 0:14:00.000,0:14:04.000 එහෙනම් එක පැහැදිලිවම වැරැද්දක්.ඇයි කෙනෙක් එහෙම වැරැද්දක් කරන්නේ ? 0:14:04.000,0:14:06.000 වැරැද්ද තමයි, කෙනෙකුට අවශ්ය නම මේ ගැන පසුව කියවන්න, 0:14:06.000,0:14:08.000 ඔබට නැවත නැවතත් පෙනේවි , දත්ත දිහා බැලුවොත් 0:14:08.000,0:14:12.000 ඔබ හිතුවොත් මනස කියන්නේ ඊට වඩා කොටස් කරන්න බැරි දෙයක් කියල 0:14:12.000,0:14:15.000 ඔබ විද්යාව නොසලකා හරිනවා 0:14:15.000,0:14:18.000 ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා 0:14:18.000,0:14:20.000 ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා 0:14:20.000,0:14:23.000 මගේ මේ දේශන්යෙන් ඔබට කියන්න හදන්නේ, 0:14:23.000,0:14:25.000 මනස කියන්නේ 0:14:25.000,0:14:28.000 සම්පුර්ණයෙන්ම ජීව විද්යාත්මක සංසිද්ධියක් 0:14:28.000,0:14:30.000 එය විද්යාත්මක ක්රමය ඔස්සේ විග්රහ කල යුතුයි 0:14:30.000,0:14:32.000 අනෙත් සියලුම ජීව විද්යා විෂය පථයන් වගේ , 0:14:32.000,0:14:34.000 හරියටම කියනවා නම් අනෙක් සියලුම විද්යාත්මක විෂයන් වගේ. 0:14:34.000,0:14:36.000 දේශනයට සවන් දුන් ඔබ සැමට බොහොම ස්තුතියි ෴ 0:14:36.000,0:14:41.000 (අත්පොලසන්)