0:00:00.174,0:00:04.061 අපි හැදුවා බොරු ජොබ් එකක් 0:00:04.061,0:00:05.760 මට විනාඩියක් දෙන්න 0:00:05.760,0:00:06.829 අනිවාර්යෙන් 0:00:08.691,0:00:10.640 විනාඩි දෙකක් , ස්තුතියි 0:00:10.640,0:00:13.304 හායි! සුබ සැන්දෑවක් 0:00:18.903,0:00:20.594 ඔබව මුණගැසීම සතුටක් 0:00:20.594,0:00:23.182 ඔබ මේ වගේ සම්මුඛ සකච්ච්කා වලට මෙයට පෙර මුහුණ දී තිබෙනවාද ? 0:00:23.350,0:00:26.422 මම පොඩ්ඩක් මෙම රස්සාව ගැන විස්තර කියන්නම් 0:00:26.422,0:00:31.422 මේක නිකන්ම නිකන් රස්සාවක් නෙවෙයි. මේක ගොඩක් වැදගත්ම රාජකාරියක් 0:00:31.422,0:00:38.123 අපි දැනට මේ රස්සාව නම් කරලා තියෙන්නේ "මෙහෙයුම් අධ්යක්ෂක" විදියට. නමුත් ඇත්තටම මෙය ඊට වඩා වැඩි දෙයක් 0:00:38.183,0:00:41.574 වගකීම් සහ අවශ්යතා අපි ගොඩක් තදින් බලනවා 0:00:41.574,0:00:45.610 පළමු අවශ්යතාව තමයි "ජංගම" විය යුතු කියන එක 0:00:45.610,0:00:50.442 අනිත් එක වැඩ කරන හැම වෙලාවේදීම හිටගෙන තමා ඉන්න වෙන්නේ.. 0:00:50.442,0:00:56.776 එක දිගටම ඔබේ දෙපයින් සිටගෙන සිටීමටත් , සමහර වෙලාවට නවිමටත් සිදුවෙනවා..ඒකට ගොඩක් ශක්තිය අවශ්යය වෙනවා.. 0:00:56.776,0:01:00.282 හරි 0:01:00.282,0:01:01.435 ඒක හොඳටම වැඩි 0:01:01.435,0:01:04.363 කොච්චර වෙලාවකටද? 0:01:04.363,0:01:10.331 දවසේ පැය 24 ම, මුළු සතිය පුරාවටම 0:01:10.331,0:01:14.444 මම විශ්වාස කරනවා ඔබ අවස්තාවක් දෙවි කියලා ඉඳ හිට හෝ වාඩි වෙන්න 0:01:14.444,0:01:19.485 ඔබ කියන්නේ විවේකයක් වගේද? නැහැ.. විවේකයක් ඇත්තේ නැහැ 0:01:19.485,0:01:21.273 ඕක නීත්යනුකුලයිද? 0:01:21.273,0:01:22.869 ඔව් ඇත්තටම 0:01:22.869,0:01:24.555 හරියට දවල් කෑම වේලවත් නෑ වගේ ? 0:01:24.632,0:01:29.613 ඔබට දිවා ආහාරය ගන්න පුළුවන් වෙන්නේ ඔබේ හවුල් කාරයා දිවා ආහාරය ගත් පසුවයි 0:01:29.613,0:01:31.948 මම හිතන්නේ ඒක ටිකක් තද වැඩි වගේ 0:01:31.948,0:01:33.279 බෑ.. කොහොමටවත් බෑ..ඕක පිස්සුවක් 0:01:33.279,0:01:38.505 මෙම තනතුර දරන්න නම් ඔබට අන්තර්පුද්ගල හැකියාවන් සහ කතාබස්කොට කැපකිරීම් සිද්ද කරන්න වෙනවා 0:01:38.505,0:01:43.497 අපි ඇත්තටම හොයන්නේ ඖෂධ, ගිණුම්කරණය වැනි විෂයන් වලින් උපාධි සුදුසුකම් තියෙන ඇය 0:01:43.497,0:01:45.304 ඔබට විවිධ හිස්වැසුම් පැළඳීමට හැකියාවක් ලැබේවි 0:01:45.304,0:01:47.303 ඔබේ හවුල් කරුවා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින්න ඕන 0:01:47.303,0:01:51.273 සමහරවිට හවුල්කරු සමග රාත්රිය පුරා නිදිවර්ජිතව සිටින්නත් ඉඩ තියෙනවා. 0:01:51.273,0:01:53.112 ඔබට සිදුවනවා අවුල් සහගත පරිසරයක වැඩ කරන්න 0:01:53.112,0:01:55.756 ඔබට ජිවිතයක් තිබුනානම් මෙයට පෙර අපි ඉල්ලා සිටිනවා එය අත හරින්න කියලා 0:01:55.756,0:02:00.940 අලුත් අවුරුද්දට, නත්තලට සහ කිසිම හේතුවක් උඩ නිවාඩු දෙන්නේ නැහැ 0:02:00.940,0:02:02.062 0:02:05.077,0:02:09.733 මේක හරිම දරුණුයි., මේක පහත් ගනයේ විහිළුවක් 0:02:09.733,0:02:12.424 නිදා ගන්න දෙන්නේ මොන වේලාවේද? 0:02:12.424,0:02:15.331 නිදා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ 0:02:15.331,0:02:18.576 0:02:18.645,0:02:20.615 ඔබට දවස් 365 ම එය සිදු කරන්න වෙනවා 0:02:20.615,0:02:22.359 ඒක අනුකම්පා විරහිත වැඩක් 0:02:22.359,0:02:23.865 ඒක පිස්සුවක් 0:02:23.865,0:02:29.612 ඔබගේ සහකරුවාට ඔබ අපරිමිත ලෙස උදව් කරන්න ඕන. ඔහුත් සමග අර්ථවත් සම්බන්ධතවයක් ගොඩනගා ගත යුතුයි. 0:02:32.642,0:02:36.490 මේ සියල්ල සඳහා ඔබට කිසිදු ගෙවීමක් කරන්නේ නැහැ 0:02:36.490,0:02:38.344 මට සමාවෙන්න? 0:02:38.344,0:02:42.227 නැහැ.. කව්රුවත් එය නොමිලේ කරලා දෙන එකක් නැහැ 0:02:42.227,0:02:44.017 ඔව් සම්පුර්ණයෙන් නොමිලේ 0:02:44.017,0:02:49.849 මම ඔබට කිව්වොත් දැනටමත් එක්කෙනෙක් මෙම රස්සාවේ නිරතවන බව? 0:02:49.849,0:02:51.873 ඇත්තටම බිලියනයක් විතර මිනිස්සු 0:02:51.873,0:02:53.893 කව්ද? 0:02:54.001,0:02:57.247 අම්මලා 0:02:57.247,0:02:58.913 ඔව් 0:02:58.913,0:03:01.307 අම්මාලා 0:03:01.307,0:03:04.334 ඔව් 0:03:04.334,0:03:07.361 0:03:07.361,0:03:10.388 අම්මලා