WEBVTT 00:00:04.730 --> 00:00:08.408 (ඝණ්ටා හඩ) 00:00:10.156 --> 00:00:28.797 (ඝණ්ටා හඩ) 00:00:35.794 --> 00:00:44.381 විදේශීය බසකින් ප්රශ්න කරයි 00:00:55.529 --> 00:01:00.581 බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්, 00:01:01.541 --> 00:01:03.605 සොබාදම් මාතාවට ආදරය කිරීම; 00:01:03.657 --> 00:01:06.982 ඇයි මෙය සමානව අදාල නොවන්නේ... 00:01:07.451 --> 00:01:09.894 දෙදෙනෙකු අතර ඇති ආදරයට... 00:01:10.463 --> 00:01:14.204 සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි නිරූපණයට? 00:01:21.838 --> 00:01:24.760 යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද? 00:01:24.760 --> 00:01:27.726 සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි පෙනෙන්නේ. 00:01:27.726 --> 00:01:30.108 (හාස්යය) 00:01:30.600 --> 00:01:34.423 ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ ආදරයට අනුබල දේ නම්, 00:01:34.423 --> 00:01:39.783 ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට 00:01:39.783 --> 00:01:44.112 සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය කරන ආකාරයට අනුබල නොදෙන්නේ? 00:01:52.044 --> 00:02:04.031 බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්, සැබෑ ආදරය. 00:02:05.517 --> 00:02:15.002 පෘථිවි මාතාව කෙරෙහි ආදරය, සැබෑ ආදරය විය යුතුයි. 00:02:15.062 --> 00:02:19.281 එලෙසම එය සැබෑ ආදරය නම්, එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි, 00:02:19.281 --> 00:02:23.341 ඔබට සහ මිහි මාතාවට. 00:02:23.341 --> 00:02:27.052 එලෙසම ශෘංගාර ආදරය, එය සැබෑ ආදරය නම්; 00:02:27.858 --> 00:02:31.970 එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි, 00:02:33.426 --> 00:02:40.197 නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්, එය ඔබව පෙළාවි, 00:02:40.207 --> 00:02:43.066 ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි. 00:02:43.796 --> 00:02:48.230 බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි, 00:02:49.590 --> 00:02:54.059 සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි. 00:02:55.559 --> 00:03:00.755 මුලින්ම, මෛත්රී - දයාබර කරුණාව 00:03:00.755 --> 00:03:05.584 එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි. 00:03:05.594 --> 00:03:10.296 ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්, එය සත්ය ආදරය නොවේ. 00:03:10.296 --> 00:03:12.910 ශෘංගාර ආදරයෙහි, 00:03:12.910 --> 00:03:19.293 ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට උපකාර කරන්නට, 00:03:19.393 --> 00:03:23.304 එය නොවේ සත්ය ආදරය. 00:03:23.304 --> 00:03:25.944 එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි එලෙස හැකිවීම පිණිස 00:03:25.944 --> 00:03:27.963 සතුට ලබා දීමට, 00:03:27.963 --> 00:03:30.666 ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත. 00:03:30.666 --> 00:03:37.534 එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි. 00:03:38.111 --> 00:03:43.197 සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්, කරුණාව. 00:03:44.978 --> 00:03:59.291 කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්. 00:03:59.291 --> 00:04:06.116 එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති පීඩාව වෙනස් කරන්න 00:04:07.160 --> 00:04:12.510 ඔබට වෙනස් කිරීමට නොහැකි නම්, 00:04:12.510 --> 00:04:18.000 සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්, 00:04:18.000 --> 00:04:19.935 එය නොවේ සැබෑ ආදරය. 00:04:19.935 --> 00:04:24.023 ඒ නිසා තමයි කරුණාව, සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ. 00:04:24.023 --> 00:04:27.766 ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි. 00:04:30.717 --> 00:04:34.851 ශෘංගාර සහ ශෘංගාර නොවන, එය නොවේ වැදගත්, 00:04:35.383 --> 00:04:38.376 වැදගත් දෙය නම්, එය සැබෑ ආදරය ද, 00:04:38.376 --> 00:04:42.479 සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද? 00:04:42.479 --> 00:04:47.061 සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්, 00:04:47.061 --> 00:04:50.061 ප්රීතිය. 00:04:50.061 --> 00:04:51.411 ආදරය කිරීම මගින්, 00:04:51.411 --> 00:04:53.722 ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්, 00:04:53.722 --> 00:04:54.919 එසේම සෑම විටම ඔබ හඩයි නම් 00:04:54.919 --> 00:04:58.076 එය නොවේ සැබෑ ආදරය. (හාස්යය) 00:04:58.076 --> 00:05:01.556 ශෘංගාර හෝ ශෘංගාර නොවන. 00:05:01.668 --> 00:05:07.378 සැබෑ ආදරය නම්, ඇතුලත් . 00:05:09.888 --> 00:05:15.403 ඔබ බැහැර නොකරයි, 00:05:19.308 --> 00:05:22.940 ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි, 00:05:22.940 --> 00:05:26.546 ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි, 00:05:26.546 --> 00:05:34.206 ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක් තව දුරටත් නැහැ.. 00:05:34.206 --> 00:05:36.552 සැබෑ ආදරය තුල, 00:05:36.552 --> 00:05:41.415 ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි මූලිකාංගය ඇත. 00:05:41.415 --> 00:05:46.236 වෙන් කිරීමක් නැත, බාධකයක් නැත, 00:05:46.236 --> 00:05:50.495 ඔබ සහ අනෙක් පුද්ගලයා අතර. 00:05:51.112 --> 00:05:53.996 එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක 00:05:53.996 --> 00:05:55.900 "ඒ ඔබේ ප්රශ්නයක්!" නැත. 00:05:56.566 --> 00:05:59.374 ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි 00:06:00.222 --> 00:06:05.271 මගේ පීඩාව ඔබේ පීඩාවයි. 00:06:05.271 --> 00:06:13.977 එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි සිව්වැනි මූලිකාංගය. 00:06:14.699 --> 00:06:19.831 එමෙන්ම ශෘංගාර ආදරයෙහි මේ මූලිකාංග සතරම ඇති නම්, 00:06:19.831 --> 00:06:22.613 එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න. 00:06:22.623 --> 00:06:27.891 බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ, කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන 00:06:35.530 --> 00:06:40.307 ශෘංගාර ආදරය තුල ඔබ සාර්ථක නම්, 00:06:40.791 --> 00:06:56.947 ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව. 00:06:56.967 --> 00:07:04.436 එසේම ඉතා ඉක්මනින්ම ඔබේ ආදරය සකලාංගික වේවි. 00:07:06.395 --> 00:07:13.156 හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත් ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ. 00:07:13.156 --> 00:07:15.713 මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි. 00:07:15.713 --> 00:07:21.800 ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි! 00:07:21.800 --> 00:07:26.445 එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි. 00:07:26.445 --> 00:07:30.037 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 00:07:30.037 --> 00:07:33.075 එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය 00:07:33.075 --> 00:07:36.293 සැබෑ ආදරයෙහි: අන්තර්ගතභාවය 00:07:36.293 --> 00:07:40.016 එය සැබෑ ආදරය නම්, එය නොකඩවාම වර්ධනය වේවි, 00:07:40.016 --> 00:07:43.702 එමෙන්ම තව තවත් ඇතුලත් වේවි. මිනිසුන් පමණක් නොවේ... 00:07:43.702 --> 00:07:47.383 සතුන් ද ශාක ද 00:07:47.383 --> 00:07:50.383 ඛනිජ ද. 00:07:50.383 --> 00:07:55.086 එබැවින් එයයි උදාර ආදරය. 00:07:55.086 --> 00:07:58.066 මහා කරුණාව මහා මෛත්රීය 00:07:58.066 --> 00:08:05.939 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 00:08:07.409 --> 00:08:27.772 (ඝණ්ටා හඩ)