[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:04.73,0:00:08.41,Default,,0000,0000,0000,,(ඝණ්ටා හඩ) Dialogue: 0,0:00:10.16,0:00:28.80,Default,,0000,0000,0000,,(ඝණ්ටා හඩ) Dialogue: 0,0:00:35.79,0:00:44.38,Default,,0000,0000,0000,,විදේශීය බසකින් ප්රශ්න කරයි Dialogue: 0,0:00:55.53,0:01:00.58,Default,,0000,0000,0000,,බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්, Dialogue: 0,0:01:01.54,0:01:03.60,Default,,0000,0000,0000,,සොබාදම් මාතාවට ආදරය කිරීම; Dialogue: 0,0:01:03.66,0:01:06.98,Default,,0000,0000,0000,,ඇයි මෙය සමානව අදාල නොවන්නේ... Dialogue: 0,0:01:07.45,0:01:09.89,Default,,0000,0000,0000,,දෙදෙනෙකු අතර ඇති ආදරයට... Dialogue: 0,0:01:10.46,0:01:14.20,Default,,0000,0000,0000,,සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි\Nනිරූපණයට? Dialogue: 0,0:01:21.84,0:01:24.76,Default,,0000,0000,0000,,යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද? Dialogue: 0,0:01:24.76,0:01:27.73,Default,,0000,0000,0000,,සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි \Nපෙනෙන්නේ. Dialogue: 0,0:01:27.73,0:01:30.11,Default,,0000,0000,0000,,(හාස්යය) Dialogue: 0,0:01:30.60,0:01:34.42,Default,,0000,0000,0000,,ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ \Nආදරයට අනුබල දේ නම්, Dialogue: 0,0:01:34.42,0:01:39.78,Default,,0000,0000,0000,,ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට Dialogue: 0,0:01:39.78,0:01:44.11,Default,,0000,0000,0000,,සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය \Nකරන ආකාරයට අනුබල නොදෙන්නේ? Dialogue: 0,0:01:52.04,0:02:04.03,Default,,0000,0000,0000,,බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්,\Nසැබෑ ආදරය. Dialogue: 0,0:02:05.52,0:02:15.00,Default,,0000,0000,0000,,පෘථිවි මාතාව කෙරෙහි ආදරය,\Nසැබෑ ආදරය විය යුතුයි. Dialogue: 0,0:02:15.06,0:02:19.28,Default,,0000,0000,0000,,එලෙසම එය සැබෑ ආදරය නම්,\Nඑයට ගොඩක් සතුට ගෙන ආ හැකියි, Dialogue: 0,0:02:19.28,0:02:23.34,Default,,0000,0000,0000,,ඔබට සහ මිහි මාතාවට. Dialogue: 0,0:02:23.34,0:02:27.05,Default,,0000,0000,0000,,එලෙසම ශෘංගාර ආදරය,\Nඑය සැබෑ ආදරය නම්; Dialogue: 0,0:02:27.86,0:02:31.97,Default,,0000,0000,0000,,එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි, Dialogue: 0,0:02:33.43,0:02:40.20,Default,,0000,0000,0000,,නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්,\Nඑය ඔබව පෙළාවි, Dialogue: 0,0:02:40.21,0:02:43.07,Default,,0000,0000,0000,,ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි. Dialogue: 0,0:02:43.80,0:02:48.23,Default,,0000,0000,0000,,බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි, Dialogue: 0,0:02:49.59,0:02:54.06,Default,,0000,0000,0000,,සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි. Dialogue: 0,0:02:55.56,0:03:00.76,Default,,0000,0000,0000,,මුලින්ම,\Nමෛත්රී - දයාබර කරුණාව Dialogue: 0,0:03:00.76,0:03:05.58,Default,,0000,0000,0000,,එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි. Dialogue: 0,0:03:05.59,0:03:10.30,Default,,0000,0000,0000,,ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්,\Nඑය සත්ය ආදරය නොවේ. Dialogue: 0,0:03:10.30,0:03:12.91,Default,,0000,0000,0000,,ශෘංගාර ආදරයෙහි, Dialogue: 0,0:03:12.91,0:03:19.29,Default,,0000,0000,0000,,ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට \Nඋපකාර කරන්නට, Dialogue: 0,0:03:19.39,0:03:23.30,Default,,0000,0000,0000,,එය නොවේ සත්ය ආදරය. Dialogue: 0,0:03:23.30,0:03:25.94,Default,,0000,0000,0000,,එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි\Nඑලෙස හැකිවීම පිණිස Dialogue: 0,0:03:25.94,0:03:27.96,Default,,0000,0000,0000,,සතුට ලබා දීමට, Dialogue: 0,0:03:27.96,0:03:30.67,Default,,0000,0000,0000,,ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත. Dialogue: 0,0:03:30.67,0:03:37.53,Default,,0000,0000,0000,,එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි. Dialogue: 0,0:03:38.11,0:03:43.20,Default,,0000,0000,0000,,සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්,\Nකරුණාව. Dialogue: 0,0:03:44.98,0:03:59.29,Default,,0000,0000,0000,,කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට \Nඋපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්. Dialogue: 0,0:03:59.29,0:04:06.12,Default,,0000,0000,0000,,එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති \Nපීඩාව වෙනස් කරන්න Dialogue: 0,0:04:07.16,0:04:12.51,Default,,0000,0000,0000,,ඔබට වෙනස් කිරීමට නොහැකි නම්, Dialogue: 0,0:04:12.51,0:04:18.00,Default,,0000,0000,0000,,සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති \Nපීඩාව ගැන වග බලා ගත නොහැකි නම්, Dialogue: 0,0:04:18.00,0:04:19.94,Default,,0000,0000,0000,,එය නොවේ සැබෑ ආදරය. Dialogue: 0,0:04:19.94,0:04:24.02,Default,,0000,0000,0000,,ඒ නිසා තමයි කරුණාව,\Nසැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ. Dialogue: 0,0:04:24.02,0:04:27.77,Default,,0000,0000,0000,,ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි. Dialogue: 0,0:04:30.72,0:04:34.85,Default,,0000,0000,0000,,ශෘංගාර සහ ශෘංගාර නොවන, \Nඑය නොවේ වැදගත්, Dialogue: 0,0:04:35.38,0:04:38.38,Default,,0000,0000,0000,,වැදගත් දෙය නම්,\Nඑය සැබෑ ආදරය ද, Dialogue: 0,0:04:38.38,0:04:42.48,Default,,0000,0000,0000,,සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද? Dialogue: 0,0:04:42.48,0:04:47.06,Default,,0000,0000,0000,,සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්, Dialogue: 0,0:04:47.06,0:04:50.06,Default,,0000,0000,0000,,ප්රීතිය. Dialogue: 0,0:04:50.06,0:04:51.41,Default,,0000,0000,0000,,ආදරය කිරීම මගින්, Dialogue: 0,0:04:51.41,0:04:53.72,Default,,0000,0000,0000,,ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්, Dialogue: 0,0:04:53.72,0:04:54.92,Default,,0000,0000,0000,,එසේම සෑම විටම ඔබ හඩයි නම් Dialogue: 0,0:04:54.92,0:04:58.08,Default,,0000,0000,0000,,එය නොවේ සැබෑ ආදරය.\N(හාස්යය) Dialogue: 0,0:04:58.08,0:05:01.56,Default,,0000,0000,0000,,ශෘංගාර හෝ ශෘංගාර නොවන. Dialogue: 0,0:05:01.67,0:05:07.38,Default,,0000,0000,0000,,සැබෑ ආදරය නම්, ඇතුලත් . Dialogue: 0,0:05:09.89,0:05:15.40,Default,,0000,0000,0000,,ඔබ බැහැර නොකරයි, Dialogue: 0,0:05:19.31,0:05:22.94,Default,,0000,0000,0000,,ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි, Dialogue: 0,0:05:22.94,0:05:26.55,Default,,0000,0000,0000,,ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි, Dialogue: 0,0:05:26.55,0:05:34.21,Default,,0000,0000,0000,,ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක් \Nතව දුරටත් නැහැ.. Dialogue: 0,0:05:34.21,0:05:36.55,Default,,0000,0000,0000,,සැබෑ ආදරය තුල, Dialogue: 0,0:05:36.55,0:05:41.42,Default,,0000,0000,0000,,ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි \Nමූලිකාංගය ඇත. Dialogue: 0,0:05:41.42,0:05:46.24,Default,,0000,0000,0000,,වෙන් කිරීමක් නැත, බාධකයක් නැත, Dialogue: 0,0:05:46.24,0:05:50.50,Default,,0000,0000,0000,,ඔබ සහ අනෙක් පුද්ගලයා අතර. Dialogue: 0,0:05:51.11,0:05:53.100,Default,,0000,0000,0000,,එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක Dialogue: 0,0:05:53.100,0:05:55.90,Default,,0000,0000,0000,,"ඒ ඔබේ ප්රශ්නයක්!"\Nනැත. Dialogue: 0,0:05:56.57,0:05:59.37,Default,,0000,0000,0000,,ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි Dialogue: 0,0:06:00.22,0:06:05.27,Default,,0000,0000,0000,,මගේ පීඩාව ඔබේ පීඩාවයි. Dialogue: 0,0:06:05.27,0:06:13.98,Default,,0000,0000,0000,,එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි \Nසිව්වැනි මූලිකාංගය. Dialogue: 0,0:06:14.70,0:06:19.83,Default,,0000,0000,0000,,එමෙන්ම ශෘංගාර ආදරයෙහි \Nමේ මූලිකාංග සතරම ඇති නම්, Dialogue: 0,0:06:19.83,0:06:22.61,Default,,0000,0000,0000,,එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න. Dialogue: 0,0:06:22.62,0:06:27.89,Default,,0000,0000,0000,,බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ, \Nකිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන Dialogue: 0,0:06:35.53,0:06:40.31,Default,,0000,0000,0000,,ශෘංගාර ආදරය තුල \Nඔබ සාර්ථක නම්, Dialogue: 0,0:06:40.79,0:06:56.95,Default,,0000,0000,0000,,ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව. Dialogue: 0,0:06:56.97,0:07:04.44,Default,,0000,0000,0000,,එසේම ඉතා ඉක්මනින්ම\Nඔබේ ආදරය සකලාංගික වේවි. Dialogue: 0,0:07:06.40,0:07:13.16,Default,,0000,0000,0000,,හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත්\Nඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ. Dialogue: 0,0:07:13.16,0:07:15.71,Default,,0000,0000,0000,,මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි. Dialogue: 0,0:07:15.71,0:07:21.80,Default,,0000,0000,0000,,ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි! Dialogue: 0,0:07:21.80,0:07:26.44,Default,,0000,0000,0000,,එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි. Dialogue: 0,0:07:26.44,0:07:30.04,Default,,0000,0000,0000,,එයයි බුදුන් වහන්සේගේ ආදරය. Dialogue: 0,0:07:30.04,0:07:33.08,Default,,0000,0000,0000,,එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය Dialogue: 0,0:07:33.08,0:07:36.29,Default,,0000,0000,0000,,සැබෑ ආදරයෙහි:\Nඅන්තර්ගතභාවය Dialogue: 0,0:07:36.29,0:07:40.02,Default,,0000,0000,0000,,එය සැබෑ ආදරය නම්,\Nඑය නොකඩවාම වර්ධනය වේවි, Dialogue: 0,0:07:40.02,0:07:43.70,Default,,0000,0000,0000,,එමෙන්ම තව තවත් ඇතුලත් වේවි.\Nමිනිසුන් පමණක් නොවේ... Dialogue: 0,0:07:43.70,0:07:47.38,Default,,0000,0000,0000,,සතුන් ද ශාක ද Dialogue: 0,0:07:47.38,0:07:50.38,Default,,0000,0000,0000,,ඛනිජ ද. Dialogue: 0,0:07:50.38,0:07:55.09,Default,,0000,0000,0000,,එබැවින් එයයි උදාර ආදරය. Dialogue: 0,0:07:55.09,0:07:58.07,Default,,0000,0000,0000,,මහා කරුණාව\Nමහා මෛත්රීය Dialogue: 0,0:07:58.07,0:08:05.94,Default,,0000,0000,0000,,එයයි බුදුන් වහන්සේගේ ආදරය. Dialogue: 0,0:08:07.41,0:08:27.77,Default,,0000,0000,0000,,(ඝණ්ටා හඩ)