1 00:00:04,730 --> 00:00:08,408 (ඝණ්ටා හඩ) 2 00:00:10,156 --> 00:00:28,797 (ඝණ්ටා හඩ) 3 00:00:35,794 --> 00:00:44,381 විදේශීය බසකින් ප්රශ්න කරයි 4 00:00:55,529 --> 00:01:00,581 බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්, 5 00:01:01,541 --> 00:01:03,605 සොබාදම් මාතාවට ආදරය කිරීම; 6 00:01:03,657 --> 00:01:06,982 ඇයි මෙය සමානව අදාල නොවන්නේ... 7 00:01:07,451 --> 00:01:09,894 දෙදෙනෙකු අතර ඇති ආදරයට... 8 00:01:10,463 --> 00:01:14,204 සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි නිරූපණයට? 9 00:01:21,838 --> 00:01:24,760 යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද? 10 00:01:24,760 --> 00:01:27,726 සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි පෙනෙන්නේ. 11 00:01:27,726 --> 00:01:30,108 (හාස්යය) 12 00:01:30,600 --> 00:01:34,423 ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ ආදරයට අනුබල දේ නම්, 13 00:01:34,423 --> 00:01:39,783 ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට 14 00:01:39,783 --> 00:01:44,112 සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය කරන ආකාරයට අනුබල නොදෙන්නේ? 15 00:01:52,044 --> 00:02:04,031 බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්, සැබෑ ආදරය. 16 00:02:05,517 --> 00:02:15,002 පෘථිවි මාතාව කෙරෙහි ආදරය, සැබෑ ආදරය විය යුතුයි. 17 00:02:15,062 --> 00:02:19,281 එලෙසම එය සැබෑ ආදරය නම්, එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි, 18 00:02:19,281 --> 00:02:23,341 ඔබට සහ මිහි මාතාවට. 19 00:02:23,341 --> 00:02:27,052 එලෙසම ශෘංගාර ආදරය, එය සැබෑ ආදරය නම්; 20 00:02:27,858 --> 00:02:31,970 එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි, 21 00:02:33,426 --> 00:02:40,197 නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්, එය ඔබව පෙළාවි, 22 00:02:40,207 --> 00:02:43,066 ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි. 23 00:02:43,796 --> 00:02:48,230 බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි, 24 00:02:49,590 --> 00:02:54,059 සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි. 25 00:02:55,559 --> 00:03:00,755 මුලින්ම, මෛත්රී - දයාබර කරුණාව 26 00:03:00,755 --> 00:03:05,584 එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි. 27 00:03:05,594 --> 00:03:10,296 ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්, එය සත්ය ආදරය නොවේ. 28 00:03:10,296 --> 00:03:12,910 ශෘංගාර ආදරයෙහි, 29 00:03:12,910 --> 00:03:19,293 ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට උපකාර කරන්නට, 30 00:03:19,393 --> 00:03:23,304 එය නොවේ සත්ය ආදරය. 31 00:03:23,304 --> 00:03:25,944 එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි එලෙස හැකිවීම පිණිස 32 00:03:25,944 --> 00:03:27,963 සතුට ලබා දීමට, 33 00:03:27,963 --> 00:03:30,666 ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත. 34 00:03:30,666 --> 00:03:37,534 එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි. 35 00:03:38,111 --> 00:03:43,197 සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්, කරුණාව. 36 00:03:44,978 --> 00:03:59,291 කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්. 37 00:03:59,291 --> 00:04:06,116 එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති පීඩාව වෙනස් කරන්න 38 00:04:07,160 --> 00:04:12,510 ඔබට වෙනස් කිරීමට නොහැකි නම්, 39 00:04:12,510 --> 00:04:18,000 සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්, 40 00:04:18,000 --> 00:04:19,935 එය නොවේ සැබෑ ආදරය. 41 00:04:19,935 --> 00:04:24,023 ඒ නිසා තමයි කරුණාව, සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ. 42 00:04:24,023 --> 00:04:27,766 ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි. 43 00:04:30,717 --> 00:04:34,851 ශෘංගාර සහ ශෘංගාර නොවන, එය නොවේ වැදගත්, 44 00:04:35,383 --> 00:04:38,376 වැදගත් දෙය නම්, එය සැබෑ ආදරය ද, 45 00:04:38,376 --> 00:04:42,479 සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද? 46 00:04:42,479 --> 00:04:47,061 සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්, 47 00:04:47,061 --> 00:04:50,061 ප්රීතිය. 48 00:04:50,061 --> 00:04:51,411 ආදරය කිරීම මගින්, 49 00:04:51,411 --> 00:04:53,722 ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්, 50 00:04:53,722 --> 00:04:54,919 එසේම සෑම විටම ඔබ හඩයි නම් 51 00:04:54,919 --> 00:04:58,076 එය නොවේ සැබෑ ආදරය. (හාස්යය) 52 00:04:58,076 --> 00:05:01,556 ශෘංගාර හෝ ශෘංගාර නොවන. 53 00:05:01,668 --> 00:05:07,378 සැබෑ ආදරය නම්, ඇතුලත් . 54 00:05:09,888 --> 00:05:15,403 ඔබ බැහැර නොකරයි, 55 00:05:19,308 --> 00:05:22,940 ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි, 56 00:05:22,940 --> 00:05:26,546 ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි, 57 00:05:26,546 --> 00:05:34,206 ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක් තව දුරටත් නැහැ.. 58 00:05:34,206 --> 00:05:36,552 සැබෑ ආදරය තුල, 59 00:05:36,552 --> 00:05:41,415 ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි මූලිකාංගය ඇත. 60 00:05:41,415 --> 00:05:46,236 වෙන් කිරීමක් නැත, බාධකයක් නැත, 61 00:05:46,236 --> 00:05:50,495 ඔබ සහ අනෙක් පුද්ගලයා අතර. 62 00:05:51,112 --> 00:05:53,996 එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක 63 00:05:53,996 --> 00:05:55,900 "ඒ ඔබේ ප්රශ්නයක්!" නැත. 64 00:05:56,566 --> 00:05:59,374 ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි 65 00:06:00,222 --> 00:06:05,271 මගේ පීඩාව ඔබේ පීඩාවයි. 66 00:06:05,271 --> 00:06:13,977 එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි සිව්වැනි මූලිකාංගය. 67 00:06:14,699 --> 00:06:19,831 එමෙන්ම ශෘංගාර ආදරයෙහි මේ මූලිකාංග සතරම ඇති නම්, 68 00:06:19,831 --> 00:06:22,613 එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න. 69 00:06:22,623 --> 00:06:27,891 බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ, කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන 70 00:06:35,530 --> 00:06:40,307 ශෘංගාර ආදරය තුල ඔබ සාර්ථක නම්, 71 00:06:40,791 --> 00:06:56,947 ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව. 72 00:06:56,967 --> 00:07:04,436 එසේම ඉතා ඉක්මනින්ම ඔබේ ආදරය සකලාංගික වේවි. 73 00:07:06,395 --> 00:07:13,156 හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත් ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ. 74 00:07:13,156 --> 00:07:15,713 මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි. 75 00:07:15,713 --> 00:07:21,800 ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි! 76 00:07:21,800 --> 00:07:26,445 එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි. 77 00:07:26,445 --> 00:07:30,037 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 78 00:07:30,037 --> 00:07:33,075 එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය 79 00:07:33,075 --> 00:07:36,293 සැබෑ ආදරයෙහි: අන්තර්ගතභාවය 80 00:07:36,293 --> 00:07:40,016 එය සැබෑ ආදරය නම්, එය නොකඩවාම වර්ධනය වේවි, 81 00:07:40,016 --> 00:07:43,702 එමෙන්ම තව තවත් ඇතුලත් වේවි. මිනිසුන් පමණක් නොවේ... 82 00:07:43,702 --> 00:07:47,383 සතුන් ද ශාක ද 83 00:07:47,383 --> 00:07:50,383 ඛනිජ ද. 84 00:07:50,383 --> 00:07:55,086 එබැවින් එයයි උදාර ආදරය. 85 00:07:55,086 --> 00:07:58,066 මහා කරුණාව මහා මෛත්රීය 86 00:07:58,066 --> 00:08:05,939 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 87 00:08:07,409 --> 00:08:27,772 (ඝණ්ටා හඩ)