0:00:04.730,0:00:08.408 (ඝණ්ටා හඩ) 0:00:10.156,0:00:28.797 (ඝණ්ටා හඩ) 0:00:35.794,0:00:44.381 විදේශීය බසකින් ප්රශ්න කරයි 0:00:55.529,0:01:00.581 බෞද්ධ ආගමෙහි එක් පදනමක් නම්, 0:01:01.541,0:01:03.605 සොබාදම් මාතාවට ආදරය කිරීම; 0:01:03.657,0:01:06.982 ඇයි මෙය සමානව අදාල නොවන්නේ... 0:01:07.451,0:01:09.894 දෙදෙනෙකු අතර ඇති ආදරයට... 0:01:10.463,0:01:14.204 සහ එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ ආදරයෙහි[br]නිරූපණයට? 0:01:21.838,0:01:24.760 යම් කෙනෙකුට නැවත කියන්න පුළුවන්ද? 0:01:24.760,0:01:27.726 සිත්ගන්නාසුළු ප්රශ්නයක් ආකාරයටයි [br]පෙනෙන්නේ. 0:01:27.726,0:01:30.108 (හාස්යය) 0:01:30.600,0:01:34.423 ඇය අහනවා බුදු දහම, සොබාදහම කෙරේ [br]ආදරයට අනුබල දේ නම්, 0:01:34.423,0:01:39.783 ඇයි එය (බුදු දහම) දෙදෙනෙකු අතර ආදරයට 0:01:39.783,0:01:44.112 සහ ඔවුනොවුන් අතර ස්නේහය නිරූපණය [br]කරන ආකාරයට අනුබල නොදෙන්නේ? 0:01:52.044,0:02:04.031 බුදුන් වහන්සේ යනු ආදරයෙහි ප්රතිමූර්තියක්,[br]සැබෑ ආදරය. 0:02:05.517,0:02:15.002 පෘථිවි මාතාව කෙරෙහි ආදරය,[br]සැබෑ ආදරය විය යුතුයි. 0:02:15.062,0:02:19.281 එලෙසම එය සැබෑ ආදරය නම්,[br]එයට ගොඩක් සතුට ගෙන ආ හැකියි, 0:02:19.281,0:02:23.341 ඔබට සහ මිහි මාතාවට. 0:02:23.341,0:02:27.052 එලෙසම ශෘංගාර ආදරය,[br]එය සැබෑ ආදරය නම්; 0:02:27.858,0:02:31.970 එයට ද ගොඩාක් සතුට ගෙන ආ හැකියි, 0:02:33.426,0:02:40.197 නමුත්, එය සැබෑ ආදරය නොවේ නම්,[br]එය ඔබව පෙළාවි, 0:02:40.207,0:02:43.066 ඒ වගේම අන් අයව ද පීඩාවට පත් කරාවි. 0:02:43.796,0:02:48.230 බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි, 0:02:49.590,0:02:54.059 සත්ය ආදරයට මූලිකාංග හතරක් අවශ්යයි. 0:02:55.559,0:03:00.755 මුලින්ම,[br]මෛත්රී - දයාබර කරුණාව 0:03:00.755,0:03:05.584 එනම් සතුට පිරිනැමීමට ඇති ශක්යතාවයි. 0:03:05.594,0:03:10.296 ඔබට සතුට පිරිනැමීමට නොහැකි නම්,[br]එය සත්ය ආදරය නොවේ. 0:03:10.296,0:03:12.910 ශෘංගාර ආදරයෙහි, 0:03:12.910,0:03:19.293 ඔබට නොහැකි නම් අනෙක් පුද්ගලයාට සතුටු වීමට [br]උපකාර කරන්නට, 0:03:19.393,0:03:23.304 එය නොවේ සත්ය ආදරය. 0:03:23.304,0:03:25.944 එබැවින් ඔබ ඔබවම පුහුණු කළ යුතුයි[br]එලෙස හැකිවීම පිණිස 0:03:25.944,0:03:27.963 සතුට ලබා දීමට, 0:03:27.963,0:03:30.666 ඔබ වෙත සහ ඔහු වෙත හෝ ඇය වෙත. 0:03:30.666,0:03:37.534 එසේ නොමැතිව, දෙදෙනාම පීඩාවට පත් වේවි. 0:03:38.111,0:03:43.197 සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය නම්,[br]කරුණාව. 0:03:44.978,0:03:59.291 කරුණාව යනු පීඩාවට පත්වීමෙන් ඈත් කිරීමට [br]උපකාර කළ හැකි එක්තරා විදිහක ශක්තියක්. 0:03:59.291,0:04:06.116 එයට හැකිය ඔබ තුල හා අනෙක් කෙනා තුල ඇති [br]පීඩාව වෙනස් කරන්න 0:04:07.160,0:04:12.510 ඔබට වෙනස් කිරීමට නොහැකි නම්, 0:04:12.510,0:04:18.000 සහ ඔබ තුල මෙන්ම අන් කෙනා තුල ඇති [br]පීඩාව ගැන වග බලා ගත නොහැකි නම්, 0:04:18.000,0:04:19.935 එය නොවේ සැබෑ ආදරය. 0:04:19.935,0:04:24.023 ඒ නිසා තමයි කරුණාව,[br]සැබෑ ආදරයෙහි දෙවන මූලිකාංගය වන්නේ. 0:04:24.023,0:04:27.766 ඔබ සහ අනෙක් පුද්ගලයා විසින් වගා කළ යුතුයි. 0:04:30.717,0:04:34.851 ශෘංගාර සහ ශෘංගාර නොවන, [br]එය නොවේ වැදගත්, 0:04:35.383,0:04:38.376 වැදගත් දෙය නම්,[br]එය සැබෑ ආදරය ද, 0:04:38.376,0:04:42.479 සැබෑ ආදරය නොවේ ද යන්නයි, හරි ද? 0:04:42.479,0:04:47.061 සැබෑ ආදරයෙහි තෙවන මූලිකාංගය නම්, 0:04:47.061,0:04:50.061 ප්රීතිය. 0:04:50.061,0:04:51.411 ආදරය කිරීම මගින්, 0:04:51.411,0:04:53.722 ඔබ සැම විටම අනෙක් පුද්ගලයාව හඩවයි නම්, 0:04:53.722,0:04:54.919 එසේම සෑම විටම ඔබ හඩයි නම් 0:04:54.919,0:04:58.076 එය නොවේ සැබෑ ආදරය.[br](හාස්යය) 0:04:58.076,0:05:01.556 ශෘංගාර හෝ ශෘංගාර නොවන. 0:05:01.668,0:05:07.378 සැබෑ ආදරය නම්, ඇතුලත් . 0:05:09.888,0:05:15.403 ඔබ බැහැර නොකරයි, 0:05:19.308,0:05:22.940 ඔහුගේ පීඩාව, ඔබේ පීඩාවයි, 0:05:22.940,0:05:26.546 ඔහුගේ සංතුෂ්ටිය, ඔබේ සංතුෂ්ටියයි, 0:05:26.546,0:05:34.206 ඒක පුද්ගල පීඩාවක් සහ සංතුෂ්ටියක් [br]තව දුරටත් නැහැ.. 0:05:34.206,0:05:36.552 සැබෑ ආදරය තුල, 0:05:36.552,0:05:41.415 ඇතුලත්භාවය, වෙනස් නොකොට සැලකීමෙහි [br]මූලිකාංගය ඇත. 0:05:41.415,0:05:46.236 වෙන් කිරීමක් නැත, බාධකයක් නැත, 0:05:46.236,0:05:50.495 ඔබ සහ අනෙක් පුද්ගලයා අතර. 0:05:51.112,0:05:53.996 එම ප්රකෘතියෙන්, ඔබට කීමට නොහැක 0:05:53.996,0:05:55.900 "ඒ ඔබේ ප්රශ්නයක්!"[br]නැත. 0:05:56.566,0:05:59.374 ඔබේ ප්රශ්නය යනු මගේ ප්රශ්නයයි 0:06:00.222,0:06:05.271 මගේ පීඩාව ඔබේ පීඩාවයි. 0:06:05.271,0:06:13.977 එබැවින් මෙය තමයි සැබෑ ආදරයෙහි [br]සිව්වැනි මූලිකාංගය. 0:06:14.699,0:06:19.831 එමෙන්ම ශෘංගාර ආදරයෙහි [br]මේ මූලිකාංග සතරම ඇති නම්, 0:06:19.831,0:06:22.613 එයට හැකිය ගොඩාක් සතුටත් ගෙනෙන්න. 0:06:22.623,0:06:27.891 බුදුන් වහන්සේ කවදාවත්ම වදාලේ නැහැ, [br]කිසිම සෘණාත්මක දෙයක් සත්ය ආදරය ගැන 0:06:35.530,0:06:40.307 ශෘංගාර ආදරය තුල [br]ඔබ සාර්ථක නම්, 0:06:40.791,0:06:56.947 ඔබ වගා කරාවි බොහෝ දයාව සහ කරුණාව. 0:06:56.967,0:07:04.436 එසේම ඉතා ඉක්මනින්ම[br]ඔබේ ආදරය සකලාංගික වේවි. 0:07:06.395,0:07:13.156 හුදෙක් අනෙක් පුද්ගලයා තව දුරටත්[br]ඔබේ ආදරයෙහි එකම වස්තුව නොවේ. 0:07:13.156,0:07:15.713 මන්ද ඔබේ ස්නේහය දිගින් දිගටම වැඩේවි. 0:07:15.713,0:07:21.800 ඔබේ ආදරය අප සැවොම වැලද ගනීවි! 0:07:21.800,0:07:26.445 එලෙසම සතුට සිමා රහිත බවට පත් වේවි. 0:07:26.445,0:07:30.037 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 0:07:30.037,0:07:33.075 එය තමා සිව්වැනි මූලිකාංගයෙහි අර්ථය 0:07:33.075,0:07:36.293 සැබෑ ආදරයෙහි:[br]අන්තර්ගතභාවය 0:07:36.293,0:07:40.016 එය සැබෑ ආදරය නම්,[br]එය නොකඩවාම වර්ධනය වේවි, 0:07:40.016,0:07:43.702 එමෙන්ම තව තවත් ඇතුලත් වේවි.[br]මිනිසුන් පමණක් නොවේ... 0:07:43.702,0:07:47.383 සතුන් ද ශාක ද 0:07:47.383,0:07:50.383 ඛනිජ ද. 0:07:50.383,0:07:55.086 එබැවින් එයයි උදාර ආදරය. 0:07:55.086,0:07:58.066 මහා කරුණාව[br]මහා මෛත්රීය 0:07:58.066,0:08:05.939 එයයි බුදුන් වහන්සේගේ ආදරය. 0:08:07.409,0:08:27.772 (ඝණ්ටා හඩ)