WEBVTT 00:00:01.938 --> 00:00:04.705 ඔබ නිරීක්ෂණය කරන්න ඇති මා ඇඳගෙන ඉන්නෙ දෙවර්ගයක සපත්තු 00:00:06.720 --> 00:00:08.390 ඒක පොඩ්ඩක් හාස්‍යජනකයි 00:00:08.414 --> 00:00:10.136 අනිවාර්යයෙන්ම මට හාස්‍යජනකයි 00:00:10.160 --> 00:00:11.840 නමුත් මට යමක් පෙන්නන්න ඕනෑ වුනා 00:00:12.571 --> 00:00:16.884 හිතමු මගෙ වම කකුල දරාගතහැකි පා සලකුණක් පෙන්නනව කියල 00:00:16.908 --> 00:00:20.106 එයින් අදහස් වෙන්නේ අප සම්පත් පාව්ච්ච් කරන්නෙ 00:00:20.130 --> 00:00:22.354 පෘතුවිය ඒව නැවත හදාගන්නවට වඩා හෙමින් කියල 00:00:22.378 --> 00:00:26.890 එවීට අපි කාබන් ඩයොක්සයිඩ් හදන්නෙ කෑලෑ වලින් පරිසිදු කරන වේගයට වඩා හෙමින් 00:00:27.532 --> 00:00:29.568 ඒක පවත්වාගත හැකි යහපත් තත්වයක් 00:00:30.374 --> 00:00:33.642 නමුත් පවතින තත්වය මගේ අනික් සපත්තුව වගේ 00:00:33.666 --> 00:00:35.213 ඒක හුඟක් ලොකු වැඩියි 00:00:35.982 --> 00:00:39.161 2017 වසරෙ අගෝස්තු දෙවෙනිදා වෙනකොට 00:00:39.185 --> 00:00:43.510 අපි අපේ පෘතුවියට මේ වසරේ නැවත හදාගන්නට හැකි සියලුම සම්පත් පාවිච්චි කරලා අවසන් 00:00:44.764 --> 00:00:48.275 ඒක හරියට මාසෙ වියදමට තියෙන තල්ලි මාසෙ 18 වෙනිද වෙනකොට ඉවර කරගෙන වගේ 00:00:48.299 --> 00:00:51.577 ඉතිරි දවස් ට්කට බැංකුවෙන් නය ගන්නවා වගේ 00:00:51.601 --> 00:00:53.982 ඔබට මේක මාස කිහිපයක් කල හැකියි 00:00:54.006 --> 00:00:55.902 නමුත් ඔබ ඔබේ ජිවන රටාව වෙනස් කලේ නැත්නම් 00:00:55.926 --> 00:00:58.423 ටික කාලෙකින් ඔබ අමාරුවේ වැටෙනවා NOTE Paragraph 00:00:59.219 --> 00:01:03.912 අපි හැමෝම දන්නව මේ නාස්තිකාර සම්පත් පාවිච්චියෙන් වෙන විනාශය 00:01:03.936 --> 00:01:05.323 ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම 00:01:05.347 --> 00:01:07.085 සාගර මට්ටම ඉහළයාම 00:01:07.109 --> 00:01:09.416 අයිස් ග්ලැසියර සහ ධ්‍රැව අයිස් දියවීම 00:01:09.440 --> 00:01:12.865 එන්ට එන්ටම වැඩිවන කාලගුණ විපර්යාස 00:01:14.417 --> 00:01:17.079 මේ ප්‍රශ්නයේ බැරෑරුම්කම මා අවුල් කරනවා 00:01:18.306 --> 00:01:21.649 මට තියෙන ලොකුම අවුල මේ ප්‍රශ්නයට විසඳුම් තියෙද්දිත් 00:01:21.673 --> 00:01:24.026 අපි කලින් කරපු දේවල්ම තවදුරටත් කරගෙන යාම 00:01:24.599 --> 00:01:26.363 අද මට ඔබට පෙන්නන්න ඕනෑ 00:01:26.387 --> 00:01:31.311 නව සුර්ය බල ශක්ති තාක්ෂණයක් කොහොමද රඳාපවතින අනාගතයකට දායක වන්නේ කියල NOTE Paragraph 00:01:32.504 --> 00:01:36.761 අපෙ බලශක්ති අවශ්‍යතාවයෙන් 40% පාවිච්චි වෙන්නෙ ගොඩනැඟිලි වලට 00:01:36.785 --> 00:01:38.139 ඉතිං මේ ප්‍රශ්නය විසඳන එක 00:01:38.163 --> 00:01:40.753 අපේ බලශක්ති දහනය නිසා වන විමෝචන බොහෝදුරට අඩුකරයි 00:01:41.436 --> 00:01:43.755 හරිත මුලධර්ම යොදාගෙන නිර්මාණය කල ගොඩනැගිල්කට 00:01:43.779 --> 00:01:46.163 එයට අවශ්‍ය සියලුම බල ශක්තිය නිපදවා ගන්නට පුළුවන් 00:01:46.814 --> 00:01:47.964 මේක කරගන්නට නම් 00:01:47.988 --> 00:01:51.346 අපි මුලින්ම බල ශක්ති පරිභෝජනය හැකි තරම් අඩුකරගත යුතුයි 00:01:51.370 --> 00:01:54.263 උදාහරණයකට හොඳින් පරිවරණය කල බිත්ති සහ ජනේල 00:01:54.621 --> 00:01:56.819 මෙවැනි තාක්ෂනයන් වෙළඳපොලේ තියෙනව 00:01:57.828 --> 00:02:00.466 ඊළඟට ඔබට ඕනෑ වතුර උනුකරන්නට සහ උණුසුමට තාපය අවශ්‍යයි 00:02:01.130 --> 00:02:03.810 එය ඔබට හරිත ක්‍රමයකට ඉරෙන් ලබාගත හැකියි 00:02:03.834 --> 00:02:05.648 සුර්ය තාප උපකරණ සවිකිරීමෙන් 00:02:05.672 --> 00:02:07.999 නැත්නම් භූගත හෝ වාතයෙන් තාපය, තාප පොම්ප මගින් 00:02:08.023 --> 00:02:09.983 මේ තාක්ෂනත් වෙළඳපොලේ තියෙනවා NOTE Paragraph 00:02:10.972 --> 00:02:13.323 දැන් ඔබට විදුලිය පමණයි අවශ්‍ය 00:02:13.964 --> 00:02:17.860 හරිත බල ශක්තිය ලබාගැනීමට බොහෝ ක්‍රම තිබෙනව 00:02:17.884 --> 00:02:21.154 නමුත් ඔබ දන්න ගොඩනැඟිලි කීයක මුදුනෙ සුළං පෙති හයිකරලා තියෙනවද 00:02:21.178 --> 00:02:23.141 එහෙම නැත්නම් ජල විදුලි ඒකකයක් උද්‍යානෙ ? 00:02:23.490 --> 00:02:26.509 දැකල ඇත්තේ බොහොම අඩුවෙන්, මොකද ඒකෙ එතරම් අරුතක් නැහැ වගේ 00:02:26.533 --> 00:02:30.042 නමුත් සුර්යා අපේ වහලවල් සහ බාහිර ස්තරයන් මතට බොහෝ ශක්තිය පතිත කරනව 00:02:31.390 --> 00:02:35.840 මෙම ශක්තිය ලබාගෙන පාවිච්චි කරන්න හැකියාව තිබෙනව 00:02:36.699 --> 00:02:38.502 උදාහරණයකට යුරෝපය ගමු 00:02:39.166 --> 00:02:43.460 අපි ඉර එලිය බල ශක්තිය සඳහා හරියට වැටෙන භූමිය පාවිච්චි කලොත් 00:02:43.484 --> 00:02:45.167 වන සෙවන නොමැති තැන්වල 00:02:45.191 --> 00:02:46.191 සුර්යාලෝකයෙන් ගතහැකි ශක්තිය 00:02:48.250 --> 00:02:51.715 අපේ මුලු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ NOTE Paragraph 00:02:52.303 --> 00:02:54.871 නමුත් අද ප්‍රකාශ-විදුලිය ලබාගැනීමේ ප්‍රශ්න තියෙනවා 00:02:55.610 --> 00:02:58.180 ඒ තාක්ෂනය වියදමට සරිලන ප්‍රතිලාභ ගෙන දෙනව 00:02:58.204 --> 00:03:00.872 නමුත් එය පාවිච්චිය සඳහා සුනම්‍ය නැහැ 00:03:00.896 --> 00:03:02.719 මේ නිසා එය සෞන්දර්යට අභියෝගයක් වෙනව 00:03:03.123 --> 00:03:05.575 බොහෝ අය මවාගන්නේ මෙවැනි චිත්‍රයක් 00:03:05.599 --> 00:03:08.032 ගොඩනැගිල්ලක තිබෙන සුර්ය කෝෂ ගැන සිතන විට 00:03:08.056 --> 00:03:09.962 මේව සුර්ය ශක්ති බලාගාර සඳහා ගැලපෙයි 00:03:09.986 --> 00:03:13.390 නමුත් ගොඩනැඟිලි,විදී වගේ තැන්වල පෙනුම ගැන හිතනවිට 00:03:13.414 --> 00:03:14.836 පෙනුමත් වැදගත් වෙනව 00:03:15.520 --> 00:03:19.543 ඒක තමයි අපිට ගොඩක් තැන්වල සුර්ය කෝෂ නොදකින්නට හේතුව 00:03:19.567 --> 00:03:20.892 ඒවා ගැලපෙන්නේ නැහැ NOTE Paragraph 00:03:21.765 --> 00:03:26.073 අපේ කණ්ඩායම හාත්පසින් වෙනස් සුර්ය බල තාක්ෂණයක් දියුණු කරනව 00:03:26.097 --> 00:03:29.571 මේකට කියන්නෙ කාබනික ප්‍රකාශ විද්‍යුතය OPV 00:03:29.595 --> 00:03:31.432 කාබනික කියන්නේ 00:03:31.456 --> 00:03:35.306 ආලෝකය උරාගැනීමේ සහ විද්‍යුතය ගෙනයාමේ මුලික අමුද්‍රව්‍ය 00:03:35.330 --> 00:03:37.424 කාබන් නිසා 00:03:37.448 --> 00:03:38.643 ලෝහයන් නෙවෙයි 00:03:39.339 --> 00:03:42.053 අපි පොලිමර් මිශ්‍රණයක් පාවිච්චි කරල 00:03:42.077 --> 00:03:44.636 එකක කිහිපයකින් තමයි මේක කරන්නෙ 00:03:44.660 --> 00:03:46.690 හරියට මුතු මාලයක මුතු ඇට ඇමිණීම වගේ 00:03:46.714 --> 00:03:49.690 සහ පාපන්දුවක හැඩය තිබෙන කුඩා අනුවකින් 00:03:49.714 --> 00:03:51.059 ෆුලරින් කියන 00:03:51.850 --> 00:03:55.781 මේ දෙක මිශ්‍ර කරල දියකරනවා තීන්ත වර්ගයක් ලෙසට 00:03:56.413 --> 00:03:57.570 තීන්ත වර්ගයක් ලෙසට 00:03:57.594 --> 00:04:02.020 ඒවා මුද්‍රණය කරන්න පුළුවන් සරල මුද්‍රණ ක්‍රමයකින් 00:04:02.044 --> 00:04:05.855 දිගටම කැරකෙන මුද්‍රණ ක්‍රමයක් යොදාගෙන 00:04:06.855 --> 00:04:09.220 අවසාන ප්‍රතිපලය විදුලිය හදන ස්තරයක් 00:04:09.244 --> 00:04:11.077 සුර්යයාගේ ශක්තිය උරාගන්නා 00:04:11.905 --> 00:04:14.481 මෙම ස්තරය ඉතාමත් කාර්යක්ෂමයි 00:04:15.522 --> 00:04:18.927 එහි ඝනකම විය යුත්තේ මයික්‍රෝ මීටර 0.2 00:04:18.951 --> 00:04:20.713 සුර්යාගේ ශක්තිය උකහා ගැනීමට 00:04:21.169 --> 00:04:23.767 මෙය මිනිස් හිසකෙයකට වඩා 100 වරක් තුනියි 00:04:24.876 --> 00:04:26.845 තවත් උදාහරණයක් දෙන්නම් 00:04:26.869 --> 00:04:29.566 පොලිමර් කිලෝ ග්‍රෑම් එකකින් 00:04:29.590 --> 00:04:31.801 මේ තීන්ත හැදුවොත් 00:04:32.502 --> 00:04:33.911 ඒකෙන් පුළුවන් 00:04:33.935 --> 00:04:37.941 පාපන්දු පිටියක් විතර ප්‍රමාණයක මේ තීන්ත වලින් සුර්ය කෝෂ ක්‍රියාව සඳහා ආලේප කල හැකි 00:04:39.114 --> 00:04:42.798 OPV ඒවගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමයි 00:04:42.822 --> 00:04:46.112 සුනිත සහ හරිත බාවයන් ගැන සිතන විට ඒක ඉතාම වැදගත් NOTE Paragraph 00:04:47.354 --> 00:04:49.235 මුද්‍රණය කර අවසන් වූ පසු 00:04:49.259 --> 00:04:51.980 මෙන්න මේ වගේ පෙනෙන සුර්ය බලශක්ති කෝෂයක් තිබිය හැකි 00:04:52.988 --> 00:04:55.011 පෙනුම ප්ලාස්ටික් කොලයක් වගේ 00:04:55.035 --> 00:04:56.915 ගුණාංගත් හුඟක් දුරට ඒ වගේ 00:04:57.625 --> 00:04:58.775 සැහැල්ලුයි 00:05:00.478 --> 00:05:01.628 නැමිය හැකියි 00:05:02.458 --> 00:05:04.181 තරමක් විනිවිද පෙනෙනව 00:05:06.949 --> 00:05:09.329 ඒ අතරෙම සුර්යාගේ ශක්තිය පරිවර්තනය කරගන්න පුළුවන් 00:05:09.353 --> 00:05:10.824 ඇතුලත ආලෝකයෙන් පවා 00:05:10.848 --> 00:05:13.714 ඔබට බලන්න පුළුවන් මේ පත්තුවෙන LED බල්බයෙන් 00:05:14.872 --> 00:05:16.780 මේ තාක්ෂනය ප්ලාස්ටික් ලෙසට 00:05:16.804 --> 00:05:19.870 පාව්ච්ච් කර සැහැල්ලු සහ නැමෙනසුළු ගුණාංග ප්‍රයෝජනයට ගත හැකියි 00:05:20.938 --> 00:05:24.557 මුල් ගුණාංගය උෂ්ණ පැතිවල ගොඩනැඟිලි වලට වැදගත් 00:05:25.325 --> 00:05:28.957 මේවායේ වහල ලොකු බරක් ගන්න හදලා නැහැ 00:05:28.981 --> 00:05:31.631 ඒවා ශිතකාලයේ හිම දැරීමට සැලසුම් කර නැහැ උදාහරණයක් ලෙස 00:05:31.655 --> 00:05:35.823 ඒ නිසා බර සිලිකන් සුර්ය කෝෂ පාවිච්චි කරන්න බැහැ 00:05:35.847 --> 00:05:38.856 නමුත් මේ සැහැල්ලු සුර්ය ස්තර ලෙහෙසියෙන්ම සවි කල හැකියි 00:05:40.067 --> 00:05:42.521 නැමීමට හැකි වීමත් ඉතා වැදගත් 00:05:42.545 --> 00:05:46.122 ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පය සුර්ය ශක්තිය ලබාගැනීමට යොදවන්න ඕනෑ නම් 00:05:46.802 --> 00:05:50.383 මවාගන්න සිඩ්නි ඔපෙරාවෙ රුවල් බල ජනකාගාරයක් ලෙසට 00:05:50.932 --> 00:05:53.258 අනික් අතට ඔබට පුළුවන් මේ සුර්ය ශක්ති පත්‍ර 00:05:53.282 --> 00:05:55.823 විදුරු වගේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සමග යොදවන්නට හැකියි 00:05:56.458 --> 00:05:58.849 බොහෝ ඉදිකිරීම් විදුරු වල කොහොමටත් ස්තරයක් තිබෙනවා 00:05:58.873 --> 00:06:00.566 එය ආරක්ෂාව සඳහා ලැමිනේට් කරන්න 00:06:01.148 --> 00:06:04.667 ඉතිං අමතර ස්තරයක් විදුර හදද්දී ඇතුල් කරන එක ලොකු දෙයක් නෙවෙයි 00:06:04.691 --> 00:06:07.603 එවිට එහි සුර්ය කෝෂත් අන්තර්ගත වෙයි 00:06:07.627 --> 00:06:09.489 විදුලිය නිපදවිය හැකි NOTE Paragraph 00:06:11.059 --> 00:06:12.749 ලස්සනට අමතරව 00:06:12.773 --> 00:06:16.950 මෙම අන්තර්ගත සුර්ය ස්තර වල තවත් වැදගත් ප්‍රයෝජන දෙකක් තියෙනවා 00:06:17.595 --> 00:06:21.298 ඔබට මතකද මම කලින් පෙන්නපු සුර්ය කෝෂ හයි කරපු වහලෙ 00:06:21.322 --> 00:06:23.991 ඒකෙදි වහලේ සවිකරේ මුලින් 00:06:24.015 --> 00:06:25.907 දෙවනියට සුර්ය කෝෂ 00:06:25.931 --> 00:06:27.931 මේකෙන් සවිකිරීමේ වියදම් වැඩි කරනව 00:06:28.508 --> 00:06:30.644 නමුත් මේ ස්තර තාක්ෂණයෙන් කරද්දී 00:06:30.668 --> 00:06:34.117 ඉදිකරන අවදියේ එක වරයි සවිකරන්නෙ 00:06:34.141 --> 00:06:36.602 ගොඩනැගිල්ලේ බාහිර ස්ථරයයි, 00:06:36.626 --> 00:06:37.776 සුර්ය කෝෂයි 00:06:38.799 --> 00:06:40.829 ඉදිකිරීම් වියදම් ඉතිරිකරන ගමන් 00:06:40.853 --> 00:06:42.775 සම්පතුත් ඉතිරි කරනවා 00:06:42.799 --> 00:06:46.223 කාර්‍ය දෙකක් එක අංගයකින් NOTE Paragraph 00:06:46.247 --> 00:06:48.144 මම මුලින් කතාකරා ප්‍රකාශ විද්‍යාව ගැන 00:06:48.168 --> 00:06:49.945 මම ඇත්තෙන්ම මේ කෝෂ වලට කැමතියි- 00:06:50.366 --> 00:06:53.287 සමහරවිට ඔබේ මනාපය වෙනස් එහෙම නැත්නම් අවශ්‍යතාවයන් වෙනස් 00:06:54.167 --> 00:06:55.318 ප්‍රශ්නයක් නැහැ 00:06:55.342 --> 00:06:56.606 මුද්‍රණ ක්‍රමවේදයෙන් 00:06:56.630 --> 00:07:00.905 මේ කෝෂ වලට ලේසියෙන් හැඩය සහ පෙනුම වෙනස් කරගන්න පුළුවන් 00:07:01.574 --> 00:07:04.088 මේවා ගෘහ නිර්මාණ ශිල්පින්ට නම්‍යබාවයක් ලබාදෙයි 00:07:04.112 --> 00:07:06.024 සැලසුම් කරුවන්ට සහ අයිතිකරුවන්ට 00:07:06.048 --> 00:07:09.721 ඔවුනට අවශ්‍ය විදිහට විදුලි උත්පාදනය සහ ගෘහ නිර්මාණය එකතු කරන්නට NOTE Paragraph 00:07:15.322 --> 00:07:18.595 මෙය දැන් විද්‍යාගාරයේ පමණක් සිදුවන දෙයක් නොවෙයි 00:07:18.619 --> 00:07:21.367 වෙළඳපොළට එන්න අවුරුදු ගණනක් ගතවෙන 00:07:21.391 --> 00:07:23.631 අපි වානිජකරණය කරන්න දැන් පටන් ගන්නවා 00:07:24.662 --> 00:07:27.970 කර්මාන්තශාලා කිහිපයකම දැනටමත් නිෂ්පාදන පටන්ගෙන 00:07:28.561 --> 00:07:30.417 ඔවුන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිකරනවා 00:07:30.441 --> 00:07:32.128 අපිත් එහෙමයි, NOTE Paragraph 00:07:36.613 --> 00:07:37.763 (සපත්තුව වැටෙයි) NOTE Paragraph 00:07:41.004 --> 00:07:43.554 කුඩා පා සටහන ඉතාමත් පහසුයි NOTE Paragraph 00:07:43.578 --> 00:07:45.046 (සිනා) NOTE Paragraph 00:07:45.070 --> 00:07:47.585 හරි ප්‍රමාණය, හරි පරිමාණය 00:07:48.032 --> 00:07:51.998 ශක්තිය බාවිතයේදීත් අපි හරි පරිමාණයට එන්න ඕනෑ 00:07:52.535 --> 00:07:55.618 ගොඩනැගිලි කාබන් මධ්‍යස්ත වීම මෙතන වැදගත් කොටසක් 00:07:56.331 --> 00:07:57.482 යුරෝපයේ, 00:07:57.506 --> 00:08:00.593 අපිට පරමාර්ථයක් තිබෙනවා 2050 වෙනකොට ගොඩනැගිලි කාබන් මධ්‍යස්ත කිරීමට 00:08:01.324 --> 00:08:04.596 මම බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ විද්‍යුතය මෙහි ලොකු අංගයක් වෙයි කියල NOTE Paragraph 00:08:05.882 --> 00:08:07.588 මේ උදාහරණ කිහිපයක් 00:08:08.123 --> 00:08:12.570 මේ වාණිජ වශයෙන් මුල් වරට මුද්‍රණය කරන ලද සුර්ය කෝෂ 00:08:13.276 --> 00:08:17.029 වාණිජ කියන්නේ සුර්ය කෝෂ කර්මාන්ත උපකරණ මත මුද්‍රණය කෙරුණ 00:08:17.903 --> 00:08:21.289 මේ 'සුර්ය ශාඛා' මිලානයේ 2015 EXPO වෙළඳ ප්‍රදර්ශනයේ 00:08:21.313 --> 00:08:23.713 ජර්මන් පැවිලියන් එකේ තිබුන ඒව 00:08:24.532 --> 00:08:26.662 ඒවා දවාලට හෙවන දුන්න 00:08:26.686 --> 00:08:28.957 හවසට විදුලි එලිය දුන්න 00:08:29.716 --> 00:08:33.272 ඔබට හිතෙයි ඇයි මේ කෝෂ වලට සයකොන් හැඩයක් දීල තියෙන්නෙ කියල 00:08:33.744 --> 00:08:34.956 පහසු උත්තරයක් 00:08:34.980 --> 00:08:38.314 ගෘහ නිර්මාණ ශිල්පින්ට බිම හෙවනැලි නියමිත හැඩයකටවැටෙන්නට අවශ්‍ය වුනා 00:08:38.338 --> 00:08:39.604 එහෙම ඉල්ලීමක් කරා 00:08:39.628 --> 00:08:41.495 ඔවුන්ට ඕනෑ විදිහට මුද්‍රණය කළා 00:08:42.276 --> 00:08:43.927 ස්ථිර භාණ්ඩයක් වෙනුවට 00:08:43.951 --> 00:08:47.689 වෙනස්කල හැකි කෝෂ, පැමිණි බොහෝ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ හිත දිනාගත්තා 00:08:47.713 --> 00:08:49.186 අපි හිතුවට වඩා NOTE Paragraph 00:08:49.830 --> 00:08:52.772 අනික් යෙදවීම අපේ ව්‍යාපෘතියට කිට්ටුයි 00:08:52.796 --> 00:08:54.917 අපේ මේ ව්‍යාපෘතිය 00:08:54.941 --> 00:08:57.826 එක බ්‍රසීලයේ , සාවෝ පාලෝහි කාර්යාල ගොඩනැගිල්ලක් 00:08:57.850 --> 00:09:01.595 බාහිර විදුරු වල සුර්ය කෝෂ අන්තර්ගත කරල තියෙන්නෙ 00:09:01.619 --> 00:09:02.892 විවිධ අවශ්‍යතාවයන් සපුරාලමින් 00:09:03.550 --> 00:09:06.798 විදුරු රැස්වීම් ශාලා වලට හෙවන ලබාදෙනවා 00:09:07.479 --> 00:09:12.199 දෙවනුව සමාගමේ ලාංචනය අපුරත්වයකින් ප්‍රදර්ශනය කරනවා 00:09:12.644 --> 00:09:14.533 ඒ එක්කම විදුලියත් නිපදවනවා 00:09:14.557 --> 00:09:16.880 ගොගනගිල්ලේ බල ශක්ති පා සටහනත් කුඩා කරමින් NOTE Paragraph 00:09:17.552 --> 00:09:19.398 මේ අනාගතයයි 00:09:19.422 --> 00:09:21.869 ගොඩනැගිලි බල ශක්තියේ පරිභෝජකයන් නොවෙන 00:09:21.893 --> 00:09:23.309 නමුත් බල ශක්තිය සපයන්නන් 00:09:23.960 --> 00:09:26.899 මා දකින්න කැමතියි සුර්ය කෝෂ වාටි නැතිව අන්තර්ගත කල 00:09:26.923 --> 00:09:28.802 ගොඩනැඟිලි 00:09:28.826 --> 00:09:31.878 බල ශක්තියට කාර්යක්ෂම වෙන අතරම බලනන්නන්ට සතුට උපදන 00:09:32.612 --> 00:09:36.725 වහල වලට සිලිකොන් සුර්ය කෝෂ තවදුරටත් ගැලපෙන විසඳුමක් වෙයි 00:09:37.112 --> 00:09:41.628 නමුත් අනෙක් කොටස් වලට 00:09:41.652 --> 00:09:43.936 තරමක් විනිවිද පෙනෙන වගේ 00:09:43.960 --> 00:09:46.548 නැමුණු පෘෂ්ටයන් සහ හෙවන දෙන 00:09:46.572 --> 00:09:51.581 මම හිතනවා කාබනික ප්‍රකාශ විද්‍යුත් කෝෂ සැහෙන දායකත්වයක් දෙයි කියල 00:09:51.605 --> 00:09:56.809 අනික ඒවා ගෘහ නිර්මාණ ශිල්පින්ට සහ සැලසුම් කරුවන්ට අවශ්‍ය විදිහකට නිර්මාණය කල හැකි NOTE Paragraph 00:09:57.425 --> 00:09:58.576 ස්තුතියි NOTE Paragraph 00:09:58.600 --> 00:10:02.015 (ඔල්වරසන්)