0:00:01.938,0:00:04.705 ඔබ නිරීක්ෂණය කරන්න ඇති මා ඇඳගෙන [br]ඉන්නෙ දෙවර්ගයක සපත්තු 0:00:06.720,0:00:08.390 ඒක පොඩ්ඩක් හාස්‍යජනකයි 0:00:08.414,0:00:10.136 අනිවාර්යයෙන්ම මට හාස්‍යජනකයි 0:00:10.160,0:00:11.840 නමුත් මට යමක් පෙන්නන්න ඕනෑ වුනා 0:00:12.571,0:00:16.884 හිතමු මගෙ වම කකුල දරාගතහැකි පා සලකුණක් [br]පෙන්නනව කියල 0:00:16.908,0:00:20.106 එයින් අදහස් වෙන්නේ අප සම්පත් පාව්ච්ච් කරන්නෙ 0:00:20.130,0:00:22.354 පෘතුවිය ඒව නැවත හදාගන්නවට වඩා [br]හෙමින් කියල 0:00:22.378,0:00:26.890 එවීට අපි කාබන් ඩයොක්සයිඩ් හදන්නෙ කෑලෑ [br]වලින් පරිසිදු කරන වේගයට වඩා හෙමින් 0:00:27.532,0:00:29.568 ඒක පවත්වාගත හැකි යහපත් තත්වයක් 0:00:30.374,0:00:33.642 නමුත් පවතින තත්වය මගේ අනික් සපත්තුව වගේ 0:00:33.666,0:00:35.213 ඒක හුඟක් ලොකු වැඩියි 0:00:35.982,0:00:39.161 2017 වසරෙ අගෝස්තු දෙවෙනිදා වෙනකොට 0:00:39.185,0:00:43.510 අපි අපේ පෘතුවියට මේ වසරේ නැවත හදාගන්නට [br]හැකි සියලුම සම්පත් පාවිච්චි කරලා අවසන් 0:00:44.764,0:00:48.275 ඒක හරියට මාසෙ වියදමට තියෙන තල්ලි මාසෙ 18 [br]වෙනිද වෙනකොට ඉවර කරගෙන වගේ 0:00:48.299,0:00:51.577 ඉතිරි දවස් ට්කට බැංකුවෙන් නය ගන්නවා වගේ 0:00:51.601,0:00:53.982 ඔබට මේක මාස කිහිපයක් කල හැකියි 0:00:54.006,0:00:55.902 නමුත් ඔබ ඔබේ ජිවන රටාව වෙනස් කලේ නැත්නම් 0:00:55.926,0:00:58.423 ටික කාලෙකින් ඔබ අමාරුවේ වැටෙනවා 0:00:59.219,0:01:03.912 අපි හැමෝම දන්නව මේ නාස්තිකාර සම්පත් [br]පාවිච්චියෙන් වෙන විනාශය 0:01:03.936,0:01:05.323 ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම 0:01:05.347,0:01:07.085 සාගර මට්ටම ඉහළයාම 0:01:07.109,0:01:09.416 අයිස් ග්ලැසියර සහ ධ්‍රැව අයිස් දියවීම 0:01:09.440,0:01:12.865 එන්ට එන්ටම වැඩිවන කාලගුණ විපර්යාස 0:01:14.417,0:01:17.079 මේ ප්‍රශ්නයේ බැරෑරුම්කම මා අවුල් කරනවා 0:01:18.306,0:01:21.649 මට තියෙන ලොකුම අවුල මේ ප්‍රශ්නයට විසඳුම් [br]තියෙද්දිත් 0:01:21.673,0:01:24.026 අපි කලින් කරපු දේවල්ම තවදුරටත් [br]කරගෙන යාම 0:01:24.599,0:01:26.363 අද මට ඔබට පෙන්නන්න ඕනෑ 0:01:26.387,0:01:31.311 නව සුර්ය බල ශක්ති තාක්ෂණයක් කොහොමද [br]රඳාපවතින අනාගතයකට දායක වන්නේ කියල 0:01:32.504,0:01:36.761 අපෙ බලශක්ති අවශ්‍යතාවයෙන් 40% පාවිච්චි [br]වෙන්නෙ ගොඩනැඟිලි වලට 0:01:36.785,0:01:38.139 ඉතිං මේ ප්‍රශ්නය විසඳන එක 0:01:38.163,0:01:40.753 අපේ බලශක්ති දහනය නිසා වන විමෝචන[br]බොහෝදුරට අඩුකරයි 0:01:41.436,0:01:43.755 හරිත මුලධර්ම යොදාගෙන නිර්මාණය කල [br]ගොඩනැගිල්කට 0:01:43.779,0:01:46.163 එයට අවශ්‍ය සියලුම බල ශක්තිය [br]නිපදවා ගන්නට පුළුවන් 0:01:46.814,0:01:47.964 මේක කරගන්නට නම් 0:01:47.988,0:01:51.346 අපි මුලින්ම බල ශක්ති පරිභෝජනය හැකි [br]තරම් අඩුකරගත යුතුයි 0:01:51.370,0:01:54.263 උදාහරණයකට හොඳින් පරිවරණය කල බිත්ති [br]සහ ජනේල 0:01:54.621,0:01:56.819 මෙවැනි තාක්ෂනයන් වෙළඳපොලේ තියෙනව 0:01:57.828,0:02:00.466 ඊළඟට ඔබට ඕනෑ වතුර උනුකරන්නට සහ[br]උණුසුමට තාපය අවශ්‍යයි 0:02:01.130,0:02:03.810 එය ඔබට හරිත ක්‍රමයකට ඉරෙන් ලබාගත හැකියි 0:02:03.834,0:02:05.648 සුර්ය තාප උපකරණ සවිකිරීමෙන් 0:02:05.672,0:02:07.999 නැත්නම් භූගත හෝ වාතයෙන් තාපය, [br]තාප පොම්ප මගින් 0:02:08.023,0:02:09.983 මේ තාක්ෂනත් වෙළඳපොලේ තියෙනවා 0:02:10.972,0:02:13.323 දැන් ඔබට විදුලිය පමණයි අවශ්‍ය 0:02:13.964,0:02:17.860 හරිත බල ශක්තිය ලබාගැනීමට බොහෝ ක්‍රම තිබෙනව 0:02:17.884,0:02:21.154 නමුත් ඔබ දන්න ගොඩනැඟිලි කීයක මුදුනෙ[br]සුළං පෙති හයිකරලා තියෙනවද 0:02:21.178,0:02:23.141 එහෙම නැත්නම් ජල විදුලි ඒකකයක් උද්‍යානෙ ? 0:02:23.490,0:02:26.509 දැකල ඇත්තේ බොහොම අඩුවෙන්, මොකද [br]ඒකෙ එතරම් අරුතක් නැහැ වගේ 0:02:26.533,0:02:30.042 නමුත් සුර්යා අපේ වහලවල් සහ බාහිර ස්තරයන් [br]මතට බොහෝ ශක්තිය පතිත කරනව 0:02:31.390,0:02:35.840 මෙම ශක්තිය ලබාගෙන පාවිච්චි කරන්න හැකියාව [br]තිබෙනව 0:02:36.699,0:02:38.502 උදාහරණයකට යුරෝපය ගමු 0:02:39.166,0:02:43.460 අපි ඉර එලිය බල ශක්තිය සඳහා හරියට වැටෙන [br]භූමිය පාවිච්චි කලොත් 0:02:43.484,0:02:45.167 වන සෙවන නොමැති තැන්වල 0:02:45.191,0:02:46.191 සුර්යාලෝකයෙන් ගතහැකි ශක්තිය 0:02:48.250,0:02:51.715 අපේ මුලු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ 0:02:52.303,0:02:54.871 නමුත් අද ප්‍රකාශ-විදුලිය ලබාගැනීමේ [br]ප්‍රශ්න තියෙනවා 0:02:55.610,0:02:58.180 ඒ තාක්ෂනය වියදමට සරිලන ප්‍රතිලාභ ගෙන දෙනව 0:02:58.204,0:03:00.872 නමුත් එය පාවිච්චිය සඳහා සුනම්‍ය නැහැ 0:03:00.896,0:03:02.719 මේ නිසා එය සෞන්දර්යට අභියෝගයක් වෙනව 0:03:03.123,0:03:05.575 බොහෝ අය මවාගන්නේ මෙවැනි චිත්‍රයක් 0:03:05.599,0:03:08.032 ගොඩනැගිල්ලක තිබෙන සුර්ය කෝෂ ගැන සිතන විට 0:03:08.056,0:03:09.962 මේව සුර්ය ශක්ති බලාගාර සඳහා ගැලපෙයි 0:03:09.986,0:03:13.390 නමුත් ගොඩනැඟිලි,විදී වගේ තැන්වල පෙනුම ගැන [br]හිතනවිට 0:03:13.414,0:03:14.836 පෙනුමත් වැදගත් වෙනව 0:03:15.520,0:03:19.543 ඒක තමයි අපිට ගොඩක් තැන්වල සුර්ය කෝෂ[br]නොදකින්නට හේතුව 0:03:19.567,0:03:20.892 ඒවා ගැලපෙන්නේ නැහැ 0:03:21.765,0:03:26.073 අපේ කණ්ඩායම හාත්පසින් වෙනස් සුර්ය බල [br]තාක්ෂණයක් දියුණු කරනව 0:03:26.097,0:03:29.571 මේකට කියන්නෙ කාබනික ප්‍රකාශ විද්‍යුතය[br]OPV 0:03:29.595,0:03:31.432 කාබනික කියන්නේ 0:03:31.456,0:03:35.306 ආලෝකය උරාගැනීමේ සහ විද්‍යුතය ගෙනයාමේ[br]මුලික අමුද්‍රව්‍ය 0:03:35.330,0:03:37.424 කාබන් නිසා 0:03:37.448,0:03:38.643 ලෝහයන් නෙවෙයි 0:03:39.339,0:03:42.053 අපි පොලිමර් මිශ්‍රණයක් පාවිච්චි කරල 0:03:42.077,0:03:44.636 එකක කිහිපයකින් තමයි මේක කරන්නෙ 0:03:44.660,0:03:46.690 හරියට මුතු මාලයක මුතු ඇට ඇමිණීම වගේ 0:03:46.714,0:03:49.690 සහ පාපන්දුවක හැඩය තිබෙන කුඩා අනුවකින් 0:03:49.714,0:03:51.059 ෆුලරින් කියන 0:03:51.850,0:03:55.781 මේ දෙක මිශ්‍ර කරල දියකරනවා තීන්ත[br]වර්ගයක් ලෙසට 0:03:56.413,0:03:57.570 තීන්ත වර්ගයක් ලෙසට 0:03:57.594,0:04:02.020 ඒවා මුද්‍රණය කරන්න පුළුවන් සරල[br]මුද්‍රණ ක්‍රමයකින් 0:04:02.044,0:04:05.855 දිගටම කැරකෙන මුද්‍රණ ක්‍රමයක් යොදාගෙන 0:04:06.855,0:04:09.220 අවසාන ප්‍රතිපලය විදුලිය හදන ස්තරයක් 0:04:09.244,0:04:11.077 සුර්යයාගේ ශක්තිය උරාගන්නා 0:04:11.905,0:04:14.481 මෙම ස්තරය ඉතාමත් කාර්යක්ෂමයි 0:04:15.522,0:04:18.927 එහි ඝනකම විය යුත්තේ මයික්‍රෝ මීටර 0.2 0:04:18.951,0:04:20.713 සුර්යාගේ ශක්තිය උකහා ගැනීමට 0:04:21.169,0:04:23.767 මෙය මිනිස් හිසකෙයකට වඩා 100 වරක් තුනියි 0:04:24.876,0:04:26.845 තවත් උදාහරණයක් දෙන්නම් 0:04:26.869,0:04:29.566 පොලිමර් කිලෝ ග්‍රෑම් එකකින් 0:04:29.590,0:04:31.801 මේ තීන්ත හැදුවොත් 0:04:32.502,0:04:33.911 ඒකෙන් පුළුවන් 0:04:33.935,0:04:37.941 පාපන්දු පිටියක් විතර ප්‍රමාණයක මේ තීන්ත [br]වලින් සුර්ය කෝෂ ක්‍රියාව සඳහා ආලේප කල හැකි 0:04:39.114,0:04:42.798 OPV ඒවගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමයි 0:04:42.822,0:04:46.112 සුනිත සහ හරිත බාවයන් ගැන සිතන[br]විට ඒක ඉතාම වැදගත් 0:04:47.354,0:04:49.235 මුද්‍රණය කර අවසන් වූ පසු 0:04:49.259,0:04:51.980 මෙන්න මේ වගේ පෙනෙන සුර්ය බලශක්ති කෝෂයක් [br]තිබිය හැකි 0:04:52.988,0:04:55.011 පෙනුම ප්ලාස්ටික් කොලයක් වගේ 0:04:55.035,0:04:56.915 ගුණාංගත් හුඟක් දුරට ඒ වගේ 0:04:57.625,0:04:58.775 සැහැල්ලුයි 0:05:00.478,0:05:01.628 නැමිය හැකියි 0:05:02.458,0:05:04.181 තරමක් විනිවිද පෙනෙනව 0:05:06.949,0:05:09.329 ඒ අතරෙම සුර්යාගේ ශක්තිය පරිවර්තනය [br]කරගන්න පුළුවන් 0:05:09.353,0:05:10.824 ඇතුලත ආලෝකයෙන් පවා 0:05:10.848,0:05:13.714 ඔබට බලන්න පුළුවන් මේ පත්තුවෙන LED [br]බල්බයෙන් 0:05:14.872,0:05:16.780 මේ තාක්ෂනය ප්ලාස්ටික් ලෙසට 0:05:16.804,0:05:19.870 පාව්ච්ච් කර සැහැල්ලු සහ නැමෙනසුළු ගුණාංග[br]ප්‍රයෝජනයට ගත හැකියි 0:05:20.938,0:05:24.557 මුල් ගුණාංගය උෂ්ණ පැතිවල ගොඩනැඟිලි වලට [br]වැදගත් 0:05:25.325,0:05:28.957 මේවායේ වහල ලොකු බරක් ගන්න හදලා නැහැ 0:05:28.981,0:05:31.631 ඒවා ශිතකාලයේ හිම දැරීමට සැලසුම් කර [br]නැහැ උදාහරණයක් ලෙස 0:05:31.655,0:05:35.823 ඒ නිසා බර සිලිකන් සුර්ය කෝෂ පාවිච්චි [br]කරන්න බැහැ 0:05:35.847,0:05:38.856 නමුත් මේ සැහැල්ලු සුර්ය ස්තර ලෙහෙසියෙන්ම[br]සවි කල හැකියි 0:05:40.067,0:05:42.521 නැමීමට හැකි වීමත් ඉතා වැදගත් 0:05:42.545,0:05:46.122 ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පය සුර්ය ශක්තිය[br]ලබාගැනීමට යොදවන්න ඕනෑ නම් 0:05:46.802,0:05:50.383 මවාගන්න සිඩ්නි ඔපෙරාවෙ රුවල් [br]බල ජනකාගාරයක් ලෙසට 0:05:50.932,0:05:53.258 අනික් අතට ඔබට පුළුවන් මේ සුර්ය ශක්ති පත්‍ර 0:05:53.282,0:05:55.823 විදුරු වගේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සමග [br]යොදවන්නට හැකියි 0:05:56.458,0:05:58.849 බොහෝ ඉදිකිරීම් විදුරු වල කොහොමටත්[br]ස්තරයක් තිබෙනවා 0:05:58.873,0:06:00.566 එය ආරක්ෂාව සඳහා ලැමිනේට් කරන්න 0:06:01.148,0:06:04.667 ඉතිං අමතර ස්තරයක් විදුර හදද්දී ඇතුල් කරන[br]එක ලොකු දෙයක් නෙවෙයි 0:06:04.691,0:06:07.603 එවිට එහි සුර්ය කෝෂත් අන්තර්ගත වෙයි 0:06:07.627,0:06:09.489 විදුලිය නිපදවිය හැකි 0:06:11.059,0:06:12.749 ලස්සනට අමතරව 0:06:12.773,0:06:16.950 මෙම අන්තර්ගත සුර්ය ස්තර වල තවත් වැදගත් [br]ප්‍රයෝජන දෙකක් තියෙනවා 0:06:17.595,0:06:21.298 ඔබට මතකද මම කලින් පෙන්නපු සුර්ය කෝෂ [br]හයි කරපු වහලෙ 0:06:21.322,0:06:23.991 ඒකෙදි වහලේ සවිකරේ මුලින් 0:06:24.015,0:06:25.907 දෙවනියට සුර්ය කෝෂ 0:06:25.931,0:06:27.931 මේකෙන් සවිකිරීමේ වියදම් වැඩි කරනව 0:06:28.508,0:06:30.644 නමුත් මේ ස්තර තාක්ෂණයෙන් කරද්දී 0:06:30.668,0:06:34.117 ඉදිකරන අවදියේ එක වරයි සවිකරන්නෙ 0:06:34.141,0:06:36.602 ගොඩනැගිල්ලේ බාහිර ස්ථරයයි, 0:06:36.626,0:06:37.776 සුර්ය කෝෂයි 0:06:38.799,0:06:40.829 ඉදිකිරීම් වියදම් ඉතිරිකරන ගමන් 0:06:40.853,0:06:42.775 සම්පතුත් ඉතිරි කරනවා 0:06:42.799,0:06:46.223 කාර්‍ය දෙකක් එක අංගයකින් 0:06:46.247,0:06:48.144 මම මුලින් කතාකරා ප්‍රකාශ විද්‍යාව ගැන 0:06:48.168,0:06:49.945 මම ඇත්තෙන්ම මේ කෝෂ වලට කැමතියි- 0:06:50.366,0:06:53.287 සමහරවිට ඔබේ මනාපය වෙනස් එහෙම නැත්නම්[br]අවශ්‍යතාවයන් වෙනස් 0:06:54.167,0:06:55.318 ප්‍රශ්නයක් නැහැ 0:06:55.342,0:06:56.606 මුද්‍රණ ක්‍රමවේදයෙන් 0:06:56.630,0:07:00.905 මේ කෝෂ වලට ලේසියෙන් හැඩය සහ පෙනුම [br]වෙනස් කරගන්න පුළුවන් 0:07:01.574,0:07:04.088 මේවා ගෘහ නිර්මාණ ශිල්පින්ට නම්‍යබාවයක් ලබාදෙයි 0:07:04.112,0:07:06.024 සැලසුම් කරුවන්ට සහ අයිතිකරුවන්ට 0:07:06.048,0:07:09.721 ඔවුනට අවශ්‍ය විදිහට විදුලි උත්පාදනය සහ [br]ගෘහ නිර්මාණය එකතු කරන්නට 0:07:15.322,0:07:18.595 මෙය දැන් විද්‍යාගාරයේ පමණක් සිදුවන[br]දෙයක් නොවෙයි 0:07:18.619,0:07:21.367 වෙළඳපොළට එන්න අවුරුදු ගණනක් ගතවෙන 0:07:21.391,0:07:23.631 අපි වානිජකරණය කරන්න දැන් පටන් ගන්නවා 0:07:24.662,0:07:27.970 කර්මාන්තශාලා කිහිපයකම දැනටමත් නිෂ්පාදන [br]පටන්ගෙන 0:07:28.561,0:07:30.417 ඔවුන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිකරනවා 0:07:30.441,0:07:32.128 අපිත් එහෙමයි, 0:07:36.613,0:07:37.763 (සපත්තුව වැටෙයි) 0:07:41.004,0:07:43.554 කුඩා පා සටහන ඉතාමත් පහසුයි 0:07:43.578,0:07:45.046 (සිනා) 0:07:45.070,0:07:47.585 හරි ප්‍රමාණය, හරි පරිමාණය 0:07:48.032,0:07:51.998 ශක්තිය බාවිතයේදීත් අපි හරි පරිමාණයට එන්න ඕනෑ 0:07:52.535,0:07:55.618 ගොඩනැගිලි කාබන් මධ්‍යස්ත වීම මෙතන [br]වැදගත් කොටසක් 0:07:56.331,0:07:57.482 යුරෝපයේ, 0:07:57.506,0:08:00.593 අපිට පරමාර්ථයක් තිබෙනවා 2050 වෙනකොට ගොඩනැගිලි[br]කාබන් මධ්‍යස්ත කිරීමට 0:08:01.324,0:08:04.596 මම බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ විද්‍යුතය මෙහි [br]ලොකු අංගයක් වෙයි කියල 0:08:05.882,0:08:07.588 මේ උදාහරණ කිහිපයක් 0:08:08.123,0:08:12.570 මේ වාණිජ වශයෙන් මුල් වරට මුද්‍රණය කරන ලද සුර්ය කෝෂ 0:08:13.276,0:08:17.029 වාණිජ කියන්නේ සුර්ය කෝෂ කර්මාන්ත උපකරණ[br]මත මුද්‍රණය කෙරුණ 0:08:17.903,0:08:21.289 මේ 'සුර්ය ශාඛා' මිලානයේ 2015 EXPO වෙළඳ ප්‍රදර්ශනයේ 0:08:21.313,0:08:23.713 ජර්මන් පැවිලියන් එකේ තිබුන ඒව 0:08:24.532,0:08:26.662 ඒවා දවාලට හෙවන දුන්න 0:08:26.686,0:08:28.957 හවසට විදුලි එලිය දුන්න 0:08:29.716,0:08:33.272 ඔබට හිතෙයි ඇයි මේ කෝෂ වලට සයකොන් හැඩයක් [br]දීල තියෙන්නෙ කියල 0:08:33.744,0:08:34.956 පහසු උත්තරයක් 0:08:34.980,0:08:38.314 ගෘහ නිර්මාණ ශිල්පින්ට බිම හෙවනැලි නියමිත [br]හැඩයකටවැටෙන්නට අවශ්‍ය වුනා 0:08:38.338,0:08:39.604 එහෙම ඉල්ලීමක් කරා 0:08:39.628,0:08:41.495 ඔවුන්ට ඕනෑ විදිහට මුද්‍රණය කළා 0:08:42.276,0:08:43.927 ස්ථිර භාණ්ඩයක් වෙනුවට 0:08:43.951,0:08:47.689 වෙනස්කල හැකි කෝෂ, පැමිණි බොහෝ [br]ගෘහනිර්මාණ ශිල්පීන්ගේ හිත දිනාගත්තා 0:08:47.713,0:08:49.186 අපි හිතුවට වඩා 0:08:49.830,0:08:52.772 අනික් යෙදවීම අපේ ව්‍යාපෘතියට කිට්ටුයි 0:08:52.796,0:08:54.917 අපේ මේ ව්‍යාපෘතිය 0:08:54.941,0:08:57.826 එක බ්‍රසීලයේ , සාවෝ පාලෝහි කාර්යාල [br]ගොඩනැගිල්ලක් 0:08:57.850,0:09:01.595 බාහිර විදුරු වල සුර්ය කෝෂ අන්තර්ගත [br]කරල තියෙන්නෙ 0:09:01.619,0:09:02.892 විවිධ අවශ්‍යතාවයන් සපුරාලමින් 0:09:03.550,0:09:06.798 විදුරු රැස්වීම් ශාලා වලට හෙවන ලබාදෙනවා 0:09:07.479,0:09:12.199 දෙවනුව සමාගමේ ලාංචනය අපුරත්වයකින් [br]ප්‍රදර්ශනය කරනවා 0:09:12.644,0:09:14.533 ඒ එක්කම විදුලියත් නිපදවනවා 0:09:14.557,0:09:16.880 ගොගනගිල්ලේ බල ශක්ති පා සටහනත් [br]කුඩා කරමින් 0:09:17.552,0:09:19.398 මේ අනාගතයයි 0:09:19.422,0:09:21.869 ගොඩනැගිලි බල ශක්තියේ පරිභෝජකයන් නොවෙන 0:09:21.893,0:09:23.309 නමුත් බල ශක්තිය සපයන්නන් 0:09:23.960,0:09:26.899 මා දකින්න කැමතියි සුර්ය කෝෂ වාටි නැතිව අන්තර්ගත කල 0:09:26.923,0:09:28.802 ගොඩනැඟිලි 0:09:28.826,0:09:31.878 බල ශක්තියට කාර්යක්ෂම වෙන අතරම බලනන්නන්ට [br]සතුට උපදන 0:09:32.612,0:09:36.725 වහල වලට සිලිකොන් සුර්ය කෝෂ තවදුරටත් [br]ගැලපෙන විසඳුමක් වෙයි 0:09:37.112,0:09:41.628 නමුත් අනෙක් කොටස් වලට 0:09:41.652,0:09:43.936 තරමක් විනිවිද පෙනෙන වගේ 0:09:43.960,0:09:46.548 නැමුණු පෘෂ්ටයන් සහ හෙවන දෙන 0:09:46.572,0:09:51.581 මම හිතනවා කාබනික ප්‍රකාශ විද්‍යුත් කෝෂ සැහෙන [br]දායකත්වයක් දෙයි කියල 0:09:51.605,0:09:56.809 අනික ඒවා ගෘහ නිර්මාණ ශිල්පින්ට සහ සැලසුම් කරුවන්ට [br]අවශ්‍ය විදිහකට නිර්මාණය කල හැකි 0:09:57.425,0:09:58.576 ස්තුතියි 0:09:58.600,0:10:02.015 (ඔල්වරසන්)