Return to Video

සරු ස්නිපටයන්: බ්‍රෙඩ්ක්‍රම්බයන්

  • 0:00 - 0:01
    .
  • 0:01 - 0:04
    අඩවි URL සෑමවිටම අඩවියෙහි ව්යුහය පිලිබඳ වඩාත්
  • 0:04 - 0:05
    ප්රතිහාන පිළිබිඹු කිරීමක් නොකෙරේ
  • 0:05 - 0:07
    සරු ස්නිපට බ්රෙඩ්ක්රම්බයන් භාවිතයෙන් පරිශිලකයන්ට වඩා හොඳින්
  • 0:07 - 0:10
    ඔබගේ සෙවීම් වලින් රැගෙන යන තැන පිලිබඳ තේරුම්ගැනීමට උපකාරී වේ
  • 0:10 - 0:12
    බ්රෙඩ්ක්රම්බයන් සඳහා අවශ්ය වන්නේ ඔබගේ
  • 0:12 - 0:13
    HTML හි ගුණාංග කිහිපයක් පමණි.
  • 0:13 - 0:16
    මෙන්න අඩවියේ ව්යුහය පිලිබඳ විස්තර කෙරෙන සබැඳි ලැයිස්තුවක්.
  • 0:16 - 0:20
    schema.org අධිකය භාවිතයෙන්, වෙබ් පිටු අංග ඔබගේ පිටුවේ body ටැගයට
  • 0:20 - 0:24
    එක් කරමින් අරඹන්න, ඉන්පසු සරලව ඔබගේ අඩවි සබැඳි ලැයිස්තුව
  • 0:24 - 0:25
    බ්රෙඩ්ක්රම්බ් ගුණාංග ඇතුලත ඔතන්න.
  • 0:25 -
    .
Title:
සරු ස්නිපටයන්: බ්‍රෙඩ්ක්‍රම්බයන්
Description:

බ්‍රෙඩ්ක්‍රම්බයන් යනු Google වෙත ඔබගේ අඩවි ව්‍යුහය කිව හැකි ඉතා අනර්ඝ ක්‍රමයකි. පිටුවේ මාතෘකාව සහ url ඇතුලත් බ්‍රෙඩ්ක්‍රම්බ් තොරතුරු, පරිශීලකයින්හට ඉතා ඉක්මනින් සහ නිවැරදිව ගැලපෙන අන්තර්ගත හඳුනාගැනීමට උපකාරී වීමට සෙවීම් ප්‍රතිපල වලද යොදා ගැනෙනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා http://schema.org/WebPage වෙත පිවිසෙන්න.

more » « less
Video Language:
English
Team:
Google Webmasters
Projekt:
WebmasterHelp
Duration:
0:27
Keshan Sodimana added a translation

Sinhala subtitles

Revízie