0:00:01.560,0:00:04.135 මෙය සරඹ පුහුණුවක් නොවේ. 0:00:04.375,0:00:06.651 මගෙ නම ග්රේටා තන්බර්ග්. 0:00:06.852,0:00:10.212 අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක, 0:00:11.171,0:00:13.612 අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ. 0:00:14.022,0:00:18.217 මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට. 0:00:18.561,0:00:20.897 ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්. 0:00:20.897,0:00:22.963 ඔබට මේක හරිගස්සන්න පුලුවන්. 0:00:23.372,0:00:26.577 ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා. 0:00:27.217,0:00:29.822 ඒත් ඒක විතරක් මදි. 0:00:30.112,0:00:32.692 ගොඩක් විසඳුම් ගැන කතා කරනවා. 0:00:32.692,0:00:35.412 ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද? 0:00:35.682,0:00:38.112 මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්. 0:00:38.211,0:00:42.721 මැජික් යන්ත්රයක් තියෙනවා[br]වාතයෙන් කාබන් උරා ගන්න, 0:00:42.721,0:00:44.418 හරිම ලාබයි, 0:00:44.418,0:00:46.466 තනියම හැදෙනවා. 0:00:46.576,0:00:47.929 ඒකට කියන්නෙ... 0:00:47.929,0:00:48.872 ගහක් කියලා. 0:00:48.952,0:00:53.692 ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට. 0:00:53.692,0:00:56.502 කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්, 0:00:56.502,0:00:58.772 කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර, 0:00:58.772,0:01:02.692 ඔවුන් වාතයෙන් කාබන් අරගෙන[br]එය අඟුළුලනවා. 0:01:03.212,0:01:07.883 සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්. 0:01:08.502,0:01:12.325 මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්. 0:01:12.325,0:01:14.012 නියමයි නේද? 0:01:14.222,0:01:17.622 හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි. 0:01:19.702,0:01:21.892 මෙන්න හොදම හරිය: 0:01:21.892,0:01:24.402 මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා. 0:01:25.744,0:01:30.548 අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව 0:01:30.548,0:01:32.842 සොභාවික විසදුම් වලට වඩා. 0:01:32.842,0:01:35.377 සොභාවික කාලගුණ විසදුම් වලට 0:01:35.377,0:01:39.053 ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ. 0:01:39.394,0:01:41.021 මේ ඔබගේ මුදල්. 0:01:41.021,0:01:43.468 ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්. 0:01:43.773,0:01:44.958 ඊට වඩා පිස්සුම දේ, 0:01:44.958,0:01:47.211 පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි, 0:01:47.211,0:01:50.094 අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා. 0:01:50.094,0:01:54.228 200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා. 0:01:54.462,0:01:57.050 ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා, 0:01:57.050,0:01:59.029 අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා, 0:01:59.029,0:02:01.012 අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා. 0:02:01.012,0:02:02.813 ඉතින් අපි මොනාද කරන්න ඕනෙ? 0:02:02.813,0:02:04.374 ඔබ මොනවද කරන්න ඕනෙ? 0:02:04.374,0:02:05.458 ඒක සරලයි... 0:02:05.458,0:02:06.225 අපි 0:02:06.225,0:02:07.429 ආරක්ෂා කල යුතුයි 0:02:07.429,0:02:08.501 පිළිසකර කල යුතුයි 0:02:08.501,0:02:09.513 අරමුදල් දිය යුතුයි. 0:02:10.084,0:02:11.198 ආරක්ෂා කරන්න 0:02:11.198,0:02:13.325 නිවර්තන වනාන්තර 0:02:13.325,0:02:16.153 විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා. 0:02:16.153,0:02:18.679 සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක 0:02:18.679,0:02:20.505 අප එය ආරක්ෂා කල යුතුයි. 0:02:20.505,0:02:21.878 පිළිසකර කරන්න 0:02:21.878,0:02:24.581 අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා, 0:02:24.581,0:02:26.581 ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන් 0:02:26.581,0:02:30.042 අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න. 0:02:31.051,0:02:31.881 අරමුදල් සපයන්න. 0:02:32.702,0:02:36.172 අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව 0:02:36.172,0:02:38.412 එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ. 0:02:39.112,0:02:40.756 ඒක එතරම් සරලයි. 0:02:40.756,0:02:42.018 ආරක්ෂා කරන්න 0:02:42.018,0:02:43.044 පිළිසකර කරන්න 0:02:43.044,0:02:43.801 අරමුදල් සපයන්න 0:02:44.502,0:02:46.452 මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්. 0:02:46.452,0:02:49.727 ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්. 0:02:49.887,0:02:52.652 අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි. 0:02:52.952,0:02:54.672 ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්. 0:02:55.372,0:02:57.771 සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න. 0:02:58.131,0:02:59.611 මේ වීඩියෝව හුවමාරු කරගන්න. 0:02:59.611,0:03:00.621 මේ ගැන කතා කරන්න. 0:03:01.051,0:03:03.816 ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා 0:03:03.816,0:03:04.933 සොබාදහම වෙනුවෙන් සටන් කරන. 0:03:05.313,0:03:06.171 ඒවාට එකතු වෙන්න. 0:03:13.842,0:03:15.768 සියල්ලම වටිනවා 0:03:17.918,0:03:19.915 ඔබ කරන දේ වටිනවා. 0:03:23.375,0:03:25.410 මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි. 0:03:25.410,0:03:27.307 ගුවන් ගමන් නොමැතිව, [br]එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. 0:03:27.307,0:03:28.767 කරුණාකර එය ගන්න[br]සහ නැවත භාවිතා කරන්න.