Sinhala subtitrări

← සරු ස්නිපටයන්: බ්‍රෙඩ්ක්‍රම්බයන්

Obține codul încorporat
26 Languages

Subtitles translated from Engleză Showing Revision 1 created 04/10/2013 by Keshan Sodimana.

  1. .
  2. අඩවි URL සෑමවිටම අඩවියෙහි ව්යුහය පිලිබඳ වඩාත්
  3. ප්රතිහාන පිළිබිඹු කිරීමක් නොකෙරේ
  4. සරු ස්නිපට බ්රෙඩ්ක්රම්බයන් භාවිතයෙන් පරිශිලකයන්ට වඩා හොඳින්
  5. ඔබගේ සෙවීම් වලින් රැගෙන යන තැන පිලිබඳ තේරුම්ගැනීමට උපකාරී වේ
  6. බ්රෙඩ්ක්රම්බයන් සඳහා අවශ්ය වන්නේ ඔබගේ
  7. HTML හි ගුණාංග කිහිපයක් පමණි.
  8. මෙන්න අඩවියේ ව්යුහය පිලිබඳ විස්තර කෙරෙන සබැඳි ලැයිස්තුවක්.
  9. schema.org අධිකය භාවිතයෙන්, වෙබ් පිටු අංග ඔබගේ පිටුවේ body ටැගයට
  10. එක් කරමින් අරඹන්න, ඉන්පසු සරලව ඔබගේ අඩවි සබැඳි ලැයිස්තුව
  11. බ්රෙඩ්ක්රම්බ් ගුණාංග ඇතුලත ඔතන්න.
  12. .