WEBVTT 00:00:00.508 --> 00:00:02.019 ♪♪♪♪ 00:00:04.500 --> 00:00:06.504 - නතාලි ඔයා ඉන්නවද? - ඔව් මම මෙහේ 00:00:06.504 --> 00:00:09.381 - අපිට ඔයාව හරියට පෙන්නේ නෑ. - දැන් කොහොමද? 00:00:11.943 --> 00:00:13.175 සමාවෙන්න! 00:00:16.590 --> 00:00:17.838 (දොර සද්දෙන් වැහෙනවා) 00:00:19.365 --> 00:00:20.607 ♪♪♪♪ 00:00:22.935 --> 00:00:24.283 (ජනේලය සද්දෙන් ඇරෙනවා) 00:00:26.966 --> 00:00:28.236 (ජනේලය සද්දෙන් වැහෙනවා) 00:00:30.186 --> 00:00:31.574 (ජනේලය සද්දෙන් ඇරෙනවා) 00:00:31.753 --> 00:00:34.915 මං විහිළුවක් කලේ, ඔයා මෙහෙ ඉන්න ඕනේ නෑ. 00:00:35.017 --> 00:00:37.483 (ඔබේ ලොකු වත්කම් පරිහරණය කිරීම ගැන අදහසක් නැද්ද?) 00:00:39.930 --> 00:00:41.398 ආ නතාලි! 00:00:42.450 --> 00:00:43.724 ආ 00:00:44.114 --> 00:00:45.145 (සුබ ආරංචියක්) 00:00:45.145 --> 00:00:47.546 දැන් ඔබට ලොකු ගොනුත් ගිට් හබ් එකේ පරිහරණය කරන්න පුළුවන්. 00:00:47.642 --> 00:00:51.202 "Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්. 00:00:51.202 --> 00:00:53.141 "Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්. 00:00:56.436 --> 00:00:58.878 එකතු වෙලා වැඩ කරන එක මීට කලින් කවදාවත් මෙතරම් ලේසි වෙලා නෑ. 00:00:59.302 --> 00:01:03.249 git-lfs.github.com එකට ඇවිල්ල අත්හදා බලන්න. 00:01:03.641 --> 00:01:06.225 ♪♪♪♪