1 00:00:00,508 --> 00:00:02,019 ♪♪♪♪ 2 00:00:04,500 --> 00:00:06,504 - නතාලි ඔයා ඉන්නවද? - ඔව් මම මෙහේ 3 00:00:06,504 --> 00:00:09,381 - අපිට ඔයාව හරියට පෙන්නේ නෑ. - දැන් කොහොමද? 4 00:00:11,943 --> 00:00:13,175 සමාවෙන්න! 5 00:00:16,590 --> 00:00:17,838 (දොර සද්දෙන් වැහෙනවා) 6 00:00:19,365 --> 00:00:20,607 ♪♪♪♪ 7 00:00:22,935 --> 00:00:24,283 (ජනේලය සද්දෙන් ඇරෙනවා) 8 00:00:26,966 --> 00:00:28,236 (ජනේලය සද්දෙන් වැහෙනවා) 9 00:00:30,186 --> 00:00:31,574 (ජනේලය සද්දෙන් ඇරෙනවා) 10 00:00:31,753 --> 00:00:34,915 මං විහිළුවක් කලේ, ඔයා මෙහෙ ඉන්න ඕනේ නෑ. 11 00:00:35,017 --> 00:00:37,483 (ඔබේ ලොකු වත්කම් පරිහරණය කිරීම ගැන අදහසක් නැද්ද?) 12 00:00:39,930 --> 00:00:41,398 ආ නතාලි! 13 00:00:42,450 --> 00:00:43,724 ආ 14 00:00:44,114 --> 00:00:45,145 (සුබ ආරංචියක්) 15 00:00:45,145 --> 00:00:47,546 දැන් ඔබට ලොකු ගොනුත් ගිට් හබ් එකේ පරිහරණය කරන්න පුළුවන්. 16 00:00:47,642 --> 00:00:51,202 "Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්. 17 00:00:51,202 --> 00:00:53,141 "Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්. 18 00:00:56,436 --> 00:00:58,878 එකතු වෙලා වැඩ කරන එක මීට කලින් කවදාවත් මෙතරම් ලේසි වෙලා නෑ. 19 00:00:59,302 --> 00:01:03,249 git-lfs.github.com එකට ඇවිල්ල අත්හදා බලන්න. 20 00:01:03,641 --> 00:01:06,225 ♪♪♪♪