♪♪♪♪
- නතාලි ඔයා ඉන්නවද?
- ඔව් මම මෙහේ
- අපිට ඔයාව හරියට පෙන්නේ නෑ.
- දැන් කොහොමද?
සමාවෙන්න!
(දොර සද්දෙන් වැහෙනවා)
♪♪♪♪
(ජනේලය සද්දෙන් ඇරෙනවා)
(ජනේලය සද්දෙන් වැහෙනවා)
(ජනේලය සද්දෙන් ඇරෙනවා)
මං විහිළුවක් කලේ, ඔයා මෙහෙ ඉන්න ඕනේ නෑ.
(ඔබේ ලොකු වත්කම් පරිහරණය කිරීම ගැන අදහසක් නැද්ද?)
ආ නතාලි!
ආ
(සුබ ආරංචියක්)
දැන් ඔබට ලොකු ගොනුත් ගිට් හබ් එකේ පරිහරණය කරන්න පුළුවන්.
"Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්.
"Git Large File Storage" කියන්නේ ලොකු ගොනු කළමනාකරණය කරන්න භාවිතා කරන අලුත් නිදහස් කේත දිගුවක්.
එකතු වෙලා වැඩ කරන එක මීට කලින් කවදාවත් මෙතරම් ලේසි වෙලා නෑ.
git-lfs.github.com එකට ඇවිල්ල අත්හදා බලන්න.
♪♪♪♪