Return to Video

NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis

  • 0:02 - 0:04
    මෙය සරඹ පුහුණුවක් නොවේ.
  • 0:04 - 0:07
    මගෙ නම ග්රේටා තන්බර්ග්.
  • 0:07 - 0:10
    අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක,
  • 0:11 - 0:14
    අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ.
  • 0:14 - 0:18
    මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට.
  • 0:19 - 0:21
    ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්.
  • 0:21 - 0:23
    ඔබට මේක හරිගස්සන්න පුලුවන්.
  • 0:23 - 0:27
    ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා.
  • 0:27 - 0:30
    ඒත් ඒක විතරක් මදි.
  • 0:30 - 0:33
    ගොඩක් විසඳුම් ගැන කතා කරනවා.
  • 0:33 - 0:35
    ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද?
  • 0:36 - 0:38
    මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්.
  • 0:38 - 0:43
    මැජික් යන්ත්රයක් තියෙනවා
    වාතයෙන් කාබන් උරා ගන්න,
  • 0:43 - 0:44
    හරිම ලාබයි,
  • 0:44 - 0:46
    තනියම හැදෙනවා.
  • 0:47 - 0:48
    ඒකට කියන්නෙ...
  • 0:48 - 0:49
    ගහක් කියලා.
  • 0:49 - 0:54
    ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට.
  • 0:54 - 0:57
    කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්,
  • 0:57 - 0:59
    කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර,
  • 0:59 - 1:03
    ඔවුන් වාතයෙන් කාබන් අරගෙන
    එය අඟුළුලනවා.
  • 1:03 - 1:08
    සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්.
  • 1:09 - 1:12
    මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්.
  • 1:12 - 1:14
    නියමයි නේද?
  • 1:14 - 1:18
    හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි.
  • 1:20 - 1:22
    මෙන්න හොදම හරිය:
  • 1:22 - 1:24
    මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා.
  • 1:26 - 1:31
    අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව
  • 1:31 - 1:33
    සොභාවික විසදුම් වලට වඩා.
  • 1:33 - 1:35
    සොභාවික කාලගුණ විසදුම් වලට
  • 1:35 - 1:39
    ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ.
  • 1:39 - 1:41
    මේ ඔබගේ මුදල්.
  • 1:41 - 1:43
    ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්.
  • 1:44 - 1:45
    ඊට වඩා පිස්සුම දේ,
  • 1:45 - 1:47
    පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි,
  • 1:47 - 1:50
    අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා.
  • 1:50 - 1:54
    200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා.
  • 1:54 - 1:57
    ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා,
  • 1:57 - 1:59
    අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා,
  • 1:59 - 2:01
    අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා.
  • 2:01 - 2:03
    ඉතින් අපි මොනාද කරන්න ඕනෙ?
  • 2:03 - 2:04
    ඔබ මොනවද කරන්න ඕනෙ?
  • 2:04 - 2:05
    ඒක සරලයි...
  • 2:05 - 2:06
    අපි
  • 2:06 - 2:07
    ආරක්ෂා කල යුතුයි
  • 2:07 - 2:09
    පිළිසකර කල යුතුයි
  • 2:09 - 2:10
    අරමුදල් දිය යුතුයි.
  • 2:10 - 2:11
    ආරක්ෂා කරන්න
  • 2:11 - 2:13
    නිවර්තන වනාන්තර
  • 2:13 - 2:16
    විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා.
  • 2:16 - 2:19
    සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක
  • 2:19 - 2:21
    අප එය ආරක්ෂා කල යුතුයි.
  • 2:21 - 2:22
    පිළිසකර කරන්න
  • 2:22 - 2:25
    අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා,
  • 2:25 - 2:27
    ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන්
  • 2:27 - 2:30
    අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න.
  • 2:31 - 2:32
    අරමුදල් සපයන්න.
  • 2:33 - 2:36
    අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව
  • 2:36 - 2:38
    එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ.
  • 2:39 - 2:41
    ඒක එතරම් සරලයි.
  • 2:41 - 2:42
    ආරක්ෂා කරන්න
  • 2:42 - 2:43
    පිළිසකර කරන්න
  • 2:43 - 2:44
    අරමුදල් සපයන්න
  • 2:45 - 2:46
    මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්.
  • 2:46 - 2:50
    ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්.
  • 2:50 - 2:53
    අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි.
  • 2:53 - 2:55
    ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්.
  • 2:55 - 2:58
    සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න.
  • 2:58 - 3:00
    මේ වීඩියෝව හුවමාරු කරගන්න.
  • 3:00 - 3:01
    මේ ගැන කතා කරන්න.
  • 3:01 - 3:04
    ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා
  • 3:04 - 3:05
    සොබාදහම වෙනුවෙන් සටන් කරන.
  • 3:05 - 3:06
    ඒවාට එකතු වෙන්න.
  • 3:14 - 3:16
    සියල්ලම වටිනවා
  • 3:18 - 3:20
    ඔබ කරන දේ වටිනවා.
  • 3:23 - 3:25
    මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි.
  • 3:25 - 3:27
    ගුවන් ගමන් නොමැතිව,
    එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව.
  • 3:27 - 3:29
    කරුණාකර එය ගන්න
    සහ නැවත භාවිතා කරන්න.
Title:
NatureNow: Greta Thunberg and George Monbiot make short film on the climate crisis
Description:

more » « less
Video Language:
English
Team:
Amplifying Voices
Project:
Environment and Climate Change
Duration:
03:41

Sinhala subtitles

Revisions Compare revisions