[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:01.56,0:00:04.14,Default,,0000,0000,0000,,මෙය සරඹ පුහුණුවක් නොවේ. Dialogue: 0,0:00:04.38,0:00:06.65,Default,,0000,0000,0000,,මගෙ නම ග්රේටා තන්බර්ග්. Dialogue: 0,0:00:06.85,0:00:10.21,Default,,0000,0000,0000,,අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක, Dialogue: 0,0:00:11.17,0:00:13.61,Default,,0000,0000,0000,,අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ. Dialogue: 0,0:00:14.02,0:00:18.22,Default,,0000,0000,0000,,මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට. Dialogue: 0,0:00:18.56,0:00:20.90,Default,,0000,0000,0000,,ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්. Dialogue: 0,0:00:20.90,0:00:22.96,Default,,0000,0000,0000,,ඔබට මේක හරිගස්සන්න පුලුවන්. Dialogue: 0,0:00:23.37,0:00:26.58,Default,,0000,0000,0000,,ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා. Dialogue: 0,0:00:27.22,0:00:29.82,Default,,0000,0000,0000,,ඒත් ඒක විතරක් මදි. Dialogue: 0,0:00:30.11,0:00:32.69,Default,,0000,0000,0000,,ගොඩක් විසඳුම් ගැන කතා කරනවා. Dialogue: 0,0:00:32.69,0:00:35.41,Default,,0000,0000,0000,,ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද? Dialogue: 0,0:00:35.68,0:00:38.11,Default,,0000,0000,0000,,මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්. Dialogue: 0,0:00:38.21,0:00:42.72,Default,,0000,0000,0000,,මැජික් යන්ත්රයක් තියෙනවා\Nවාතයෙන් කාබන් උරා ගන්න, Dialogue: 0,0:00:42.72,0:00:44.42,Default,,0000,0000,0000,,හරිම ලාබයි, Dialogue: 0,0:00:44.42,0:00:46.47,Default,,0000,0000,0000,,තනියම හැදෙනවා. Dialogue: 0,0:00:46.58,0:00:47.93,Default,,0000,0000,0000,,ඒකට කියන්නෙ... Dialogue: 0,0:00:47.93,0:00:48.87,Default,,0000,0000,0000,,ගහක් කියලා. Dialogue: 0,0:00:48.95,0:00:53.69,Default,,0000,0000,0000,,ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට. Dialogue: 0,0:00:53.69,0:00:56.50,Default,,0000,0000,0000,,කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්, Dialogue: 0,0:00:56.50,0:00:58.77,Default,,0000,0000,0000,,කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර, Dialogue: 0,0:00:58.77,0:01:02.69,Default,,0000,0000,0000,,ඔවුන් වාතයෙන් කාබන් අරගෙන\Nඑය අඟුළුලනවා. Dialogue: 0,0:01:03.21,0:01:07.88,Default,,0000,0000,0000,,සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්. Dialogue: 0,0:01:08.50,0:01:12.32,Default,,0000,0000,0000,,මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්. Dialogue: 0,0:01:12.32,0:01:14.01,Default,,0000,0000,0000,,නියමයි නේද? Dialogue: 0,0:01:14.22,0:01:17.62,Default,,0000,0000,0000,,හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි. Dialogue: 0,0:01:19.70,0:01:21.89,Default,,0000,0000,0000,,මෙන්න හොදම හරිය: Dialogue: 0,0:01:21.89,0:01:24.40,Default,,0000,0000,0000,,මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා. Dialogue: 0,0:01:25.74,0:01:30.55,Default,,0000,0000,0000,,අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව Dialogue: 0,0:01:30.55,0:01:32.84,Default,,0000,0000,0000,,සොභාවික විසදුම් වලට වඩා. Dialogue: 0,0:01:32.84,0:01:35.38,Default,,0000,0000,0000,,සොභාවික කාලගුණ විසදුම් වලට Dialogue: 0,0:01:35.38,0:01:39.05,Default,,0000,0000,0000,,ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ. Dialogue: 0,0:01:39.39,0:01:41.02,Default,,0000,0000,0000,,මේ ඔබගේ මුදල්. Dialogue: 0,0:01:41.02,0:01:43.47,Default,,0000,0000,0000,,ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්. Dialogue: 0,0:01:43.77,0:01:44.96,Default,,0000,0000,0000,,ඊට වඩා පිස්සුම දේ, Dialogue: 0,0:01:44.96,0:01:47.21,Default,,0000,0000,0000,,පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි, Dialogue: 0,0:01:47.21,0:01:50.09,Default,,0000,0000,0000,,අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා. Dialogue: 0,0:01:50.09,0:01:54.23,Default,,0000,0000,0000,,200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා. Dialogue: 0,0:01:54.46,0:01:57.05,Default,,0000,0000,0000,,ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා, Dialogue: 0,0:01:57.05,0:01:59.03,Default,,0000,0000,0000,,අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා, Dialogue: 0,0:01:59.03,0:02:01.01,Default,,0000,0000,0000,,අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා. Dialogue: 0,0:02:01.01,0:02:02.81,Default,,0000,0000,0000,,ඉතින් අපි මොනාද කරන්න ඕනෙ? Dialogue: 0,0:02:02.81,0:02:04.37,Default,,0000,0000,0000,,ඔබ මොනවද කරන්න ඕනෙ? Dialogue: 0,0:02:04.37,0:02:05.46,Default,,0000,0000,0000,,ඒක සරලයි... Dialogue: 0,0:02:05.46,0:02:06.22,Default,,0000,0000,0000,,අපි Dialogue: 0,0:02:06.22,0:02:07.43,Default,,0000,0000,0000,,ආරක්ෂා කල යුතුයි Dialogue: 0,0:02:07.43,0:02:08.50,Default,,0000,0000,0000,,පිළිසකර කල යුතුයි Dialogue: 0,0:02:08.50,0:02:09.51,Default,,0000,0000,0000,,අරමුදල් දිය යුතුයි. Dialogue: 0,0:02:10.08,0:02:11.20,Default,,0000,0000,0000,,ආරක්ෂා කරන්න Dialogue: 0,0:02:11.20,0:02:13.32,Default,,0000,0000,0000,,නිවර්තන වනාන්තර Dialogue: 0,0:02:13.32,0:02:16.15,Default,,0000,0000,0000,,විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා. Dialogue: 0,0:02:16.15,0:02:18.68,Default,,0000,0000,0000,,සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක Dialogue: 0,0:02:18.68,0:02:20.50,Default,,0000,0000,0000,,අප එය ආරක්ෂා කල යුතුයි. Dialogue: 0,0:02:20.50,0:02:21.88,Default,,0000,0000,0000,,පිළිසකර කරන්න Dialogue: 0,0:02:21.88,0:02:24.58,Default,,0000,0000,0000,,අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා, Dialogue: 0,0:02:24.58,0:02:26.58,Default,,0000,0000,0000,,ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන් Dialogue: 0,0:02:26.58,0:02:30.04,Default,,0000,0000,0000,,අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න. Dialogue: 0,0:02:31.05,0:02:31.88,Default,,0000,0000,0000,,අරමුදල් සපයන්න. Dialogue: 0,0:02:32.70,0:02:36.17,Default,,0000,0000,0000,,අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව Dialogue: 0,0:02:36.17,0:02:38.41,Default,,0000,0000,0000,,එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ. Dialogue: 0,0:02:39.11,0:02:40.76,Default,,0000,0000,0000,,ඒක එතරම් සරලයි. Dialogue: 0,0:02:40.76,0:02:42.02,Default,,0000,0000,0000,,ආරක්ෂා කරන්න Dialogue: 0,0:02:42.02,0:02:43.04,Default,,0000,0000,0000,,පිළිසකර කරන්න Dialogue: 0,0:02:43.04,0:02:43.80,Default,,0000,0000,0000,,අරමුදල් සපයන්න Dialogue: 0,0:02:44.50,0:02:46.45,Default,,0000,0000,0000,,මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්. Dialogue: 0,0:02:46.45,0:02:49.73,Default,,0000,0000,0000,,ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්. Dialogue: 0,0:02:49.89,0:02:52.65,Default,,0000,0000,0000,,අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි. Dialogue: 0,0:02:52.95,0:02:54.67,Default,,0000,0000,0000,,ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්. Dialogue: 0,0:02:55.37,0:02:57.77,Default,,0000,0000,0000,,සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න. Dialogue: 0,0:02:58.13,0:02:59.61,Default,,0000,0000,0000,,මේ වීඩියෝව හුවමාරු කරගන්න. Dialogue: 0,0:02:59.61,0:03:00.62,Default,,0000,0000,0000,,මේ ගැන කතා කරන්න. Dialogue: 0,0:03:01.05,0:03:03.82,Default,,0000,0000,0000,,ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා Dialogue: 0,0:03:03.82,0:03:04.93,Default,,0000,0000,0000,,සොබාදහම වෙනුවෙන් සටන් කරන. Dialogue: 0,0:03:05.31,0:03:06.17,Default,,0000,0000,0000,,ඒවාට එකතු වෙන්න. Dialogue: 0,0:03:13.84,0:03:15.77,Default,,0000,0000,0000,,සියල්ලම වටිනවා Dialogue: 0,0:03:17.92,0:03:19.92,Default,,0000,0000,0000,,ඔබ කරන දේ වටිනවා. Dialogue: 0,0:03:23.38,0:03:25.41,Default,,0000,0000,0000,,මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි. Dialogue: 0,0:03:25.41,0:03:27.31,Default,,0000,0000,0000,,ගුවන් ගමන් නොමැතිව, \Nඑමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. Dialogue: 0,0:03:27.31,0:03:28.77,Default,,0000,0000,0000,,කරුණාකර එය ගන්න\Nසහ නැවත භාවිතා කරන්න.