1 00:00:01,560 --> 00:00:04,135 මෙය සරඹ පුහුණුවක් නොවේ. 2 00:00:04,375 --> 00:00:06,651 මගෙ නම ග්රේටා තන්බර්ග්. 3 00:00:06,852 --> 00:00:10,212 අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක, 4 00:00:11,171 --> 00:00:13,612 අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ. 5 00:00:14,022 --> 00:00:18,217 මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට. 6 00:00:18,561 --> 00:00:20,897 ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්. 7 00:00:20,897 --> 00:00:22,963 ඔබට මේක හරිගස්සන්න පුලුවන්. 8 00:00:23,372 --> 00:00:26,577 ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා. 9 00:00:27,217 --> 00:00:29,822 ඒත් ඒක විතරක් මදි. 10 00:00:30,112 --> 00:00:32,692 ගොඩක් විසඳුම් ගැන කතා කරනවා. 11 00:00:32,692 --> 00:00:35,412 ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද? 12 00:00:35,682 --> 00:00:38,112 මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්. 13 00:00:38,211 --> 00:00:42,721 මැජික් යන්ත්රයක් තියෙනවා වාතයෙන් කාබන් උරා ගන්න, 14 00:00:42,721 --> 00:00:44,418 හරිම ලාබයි, 15 00:00:44,418 --> 00:00:46,466 තනියම හැදෙනවා. 16 00:00:46,576 --> 00:00:47,929 ඒකට කියන්නෙ... 17 00:00:47,929 --> 00:00:48,872 ගහක් කියලා. 18 00:00:48,952 --> 00:00:53,692 ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට. 19 00:00:53,692 --> 00:00:56,502 කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්, 20 00:00:56,502 --> 00:00:58,772 කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර, 21 00:00:58,772 --> 00:01:02,692 ඔවුන් වාතයෙන් කාබන් අරගෙන එය අඟුළුලනවා. 22 00:01:03,212 --> 00:01:07,883 සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්. 23 00:01:08,502 --> 00:01:12,325 මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්. 24 00:01:12,325 --> 00:01:14,012 නියමයි නේද? 25 00:01:14,222 --> 00:01:17,622 හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි. 26 00:01:19,702 --> 00:01:21,892 මෙන්න හොදම හරිය: 27 00:01:21,892 --> 00:01:24,402 මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා. 28 00:01:25,744 --> 00:01:30,548 අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව 29 00:01:30,548 --> 00:01:32,842 සොභාවික විසදුම් වලට වඩා. 30 00:01:32,842 --> 00:01:35,377 සොභාවික කාලගුණ විසදුම් වලට 31 00:01:35,377 --> 00:01:39,053 ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ. 32 00:01:39,394 --> 00:01:41,021 මේ ඔබගේ මුදල්. 33 00:01:41,021 --> 00:01:43,468 ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්. 34 00:01:43,773 --> 00:01:44,958 ඊට වඩා පිස්සුම දේ, 35 00:01:44,958 --> 00:01:47,211 පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි, 36 00:01:47,211 --> 00:01:50,094 අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා. 37 00:01:50,094 --> 00:01:54,228 200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා. 38 00:01:54,462 --> 00:01:57,050 ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා, 39 00:01:57,050 --> 00:01:59,029 අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා, 40 00:01:59,029 --> 00:02:01,012 අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා. 41 00:02:01,012 --> 00:02:02,813 ඉතින් අපි මොනාද කරන්න ඕනෙ? 42 00:02:02,813 --> 00:02:04,374 ඔබ මොනවද කරන්න ඕනෙ? 43 00:02:04,374 --> 00:02:05,458 ඒක සරලයි... 44 00:02:05,458 --> 00:02:06,225 අපි 45 00:02:06,225 --> 00:02:07,429 ආරක්ෂා කල යුතුයි 46 00:02:07,429 --> 00:02:08,501 පිළිසකර කල යුතුයි 47 00:02:08,501 --> 00:02:09,513 අරමුදල් දිය යුතුයි. 48 00:02:10,084 --> 00:02:11,198 ආරක්ෂා කරන්න 49 00:02:11,198 --> 00:02:13,325 නිවර්තන වනාන්තර 50 00:02:13,325 --> 00:02:16,153 විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා. 51 00:02:16,153 --> 00:02:18,679 සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක 52 00:02:18,679 --> 00:02:20,505 අප එය ආරක්ෂා කල යුතුයි. 53 00:02:20,505 --> 00:02:21,878 පිළිසකර කරන්න 54 00:02:21,878 --> 00:02:24,581 අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා, 55 00:02:24,581 --> 00:02:26,581 ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන් 56 00:02:26,581 --> 00:02:30,042 අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න. 57 00:02:31,051 --> 00:02:31,881 අරමුදල් සපයන්න. 58 00:02:32,702 --> 00:02:36,172 අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව 59 00:02:36,172 --> 00:02:38,412 එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ. 60 00:02:39,112 --> 00:02:40,756 ඒක එතරම් සරලයි. 61 00:02:40,756 --> 00:02:42,018 ආරක්ෂා කරන්න 62 00:02:42,018 --> 00:02:43,044 පිළිසකර කරන්න 63 00:02:43,044 --> 00:02:43,801 අරමුදල් සපයන්න 64 00:02:44,502 --> 00:02:46,452 මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්. 65 00:02:46,452 --> 00:02:49,727 ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්. 66 00:02:49,887 --> 00:02:52,652 අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි. 67 00:02:52,952 --> 00:02:54,672 ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්. 68 00:02:55,372 --> 00:02:57,771 සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න. 69 00:02:58,131 --> 00:02:59,611 මේ වීඩියෝව හුවමාරු කරගන්න. 70 00:02:59,611 --> 00:03:00,621 මේ ගැන කතා කරන්න. 71 00:03:01,051 --> 00:03:03,816 ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා 72 00:03:03,816 --> 00:03:04,933 සොබාදහම වෙනුවෙන් සටන් කරන. 73 00:03:05,313 --> 00:03:06,171 ඒවාට එකතු වෙන්න. 74 00:03:13,842 --> 00:03:15,768 සියල්ලම වටිනවා 75 00:03:17,918 --> 00:03:19,915 ඔබ කරන දේ වටිනවා. 76 00:03:23,375 --> 00:03:25,410 මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි. 77 00:03:25,410 --> 00:03:27,307 ගුවන් ගමන් නොමැතිව, එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. 78 00:03:27,307 --> 00:03:28,767 කරුණාකර එය ගන්න සහ නැවත භාවිතා කරන්න.