Return to Video

Amara සමග උපසිරැසි පරිවර්තනය

  • 0:01 - 0:04
    ඔබ පරිවර්තනය කරනවිට වම් පසින් සමුද්දේශිත බස දිස්වේ.
  • 0:04 - 0:07
    මධ්ය පැනලයේ ඔබ පරිවර්තනය කරන්න.
  • 0:07 - 0:11
    ඔබේ පරිවර්තනය යාන්ත්රිකව ම කාල-දත්ත ලබාගනී
  • 0:11 - 0:14
    ඔබට කරන්නට ඇත්තේ මධ්යයේ ඇති හිස්තැන් පිරැවීම පමණයි
  • 0:14 - 0:16
    නමුත් එය වම්පස සමුද්දේශණයට සමාන වන්නට වගබලාගන්න.
  • 0:17 - 0:20
    සෑම පේලියක් ම පරිවර්තනය කළ පසු,
  • 0:20 - 0:22
    ක්ලික් කිරීමෙන් ඊළඟ පියවරට යන්න,
  • 0:22 - 0:24
    ඔව්, මාතෘකාව පරිවර්තනය කරන්න.
  • 0:26 - 0:28
    දැන් ඔබේ පරිවර්තනය සමකාල කිරීමට යොමුවන්න.
  • 0:30 - 0:33
    ඔබට සළරුවට උපසිරැසි ගැලපෙන පරිදි සැකසිය හැකියි,
  • 0:33 - 0:36
    උපසිරැසි ක්ලික් කිරීමෙන් සහ ඇදගෙන ඒමෙන්,
  • 0:36 - 0:39
    හෝ යතුරු පුවරුවේ UP (ඉහළ) සහ DOWN (පහළ) යතුරු ඔබමින්.
  • 0:40 - 0:45
    ඔබට + අයිකනය මගින් නව පේළියක් ලබාගත හැකියි.
  • 0:45 - 0:49
    මෙය ඉතා අවශ්ය වේවි අදාල තිර-මත වදන් එක් කිරීමට,
  • 0:49 - 0:51
    හෝ මගහැරුණු ශ්රව්ය කොටසක් සඳහා.
  • 0:52 - 0:56
    ඔබට නැවත සමුද්දේශිත බස හා පරිවර්තනය ගැලපීමට අවශ්ය නම්
  • 0:56 - 0:58
    අගුළු අයිකනය ක්ලික් කර,
  • 0:59 - 1:01
    නැවත පරිවර්තනය හමුවනතුරු ස්ක්රෝල් කර
  • 1:01 - 1:04
    අනතුරුව ද්වයය ම ස්ක්රෝල් වීමට නැවත අගුළු අයිකනය ක්ලික් කරන්න.
  • 1:05 - 1:07
    සමමුහුර්තය අවසන් කළ විට,
  • 1:07 - 1:10
    ‘පුනරීක්ෂණ අරඹන්න‘ ක්ලික් කොට සියල්ල හරිදැයි බලන්න.
  • 1:11 - 1:13
    පුනරීක්ෂණය අවසන් වූ විට,
  • 1:13 - 1:15
    උපසිරැසි යොමු කිරීමට ‘සම්පූර්ණ කරන්න‘ බොත්ත ම ඔබන්න.
Title:
Amara සමග උපසිරැසි පරිවර්තනය
Description:

මෙය Amara හි උපසිරැසි සංස්කාරකය භාවිතා කරන අයුරු දැක්වෙන සළරුවකි. එය ඒ පිළිබඳ සිව්වැනි සළරුවයි:

1. http://www.amara.org/en/videos/JPKkPWXIDG7x/info/typing-step/,
2. http://www.amara.org/en/videos/92ZTkq7LdjGw/info/syncing-step/,
3. http://www.amara.org/en/videos/q08QOYcI4KWh/info/review-step/,
4. http://www.amara.org/en/videos/mBUYmL6sROYS/info/translating-subtitles-with-amara/.

Amara සංස්කාරකය බැලීමට, http://www.amara.org වෙත පිවිසෙන්න.

more » « less
Video Language:
English
Team:
Volunteer
Duration:
01:17

Sinhala subtitles

Revisions