Return to Video

Hour of Code 2015 - WORLDWIDE

  • 0:00 - 0:03
    හොදයි දැන් ඔයා run කියන බොත්තම ඔබන්න !
  • 0:03 - 0:04
    [ළමුන් උද්යෝගයෙන් කෑගසමින්]
  • 0:04 - 0:08
    පසු ගිය වසරේ සංවිධාන 100කට වැඩි ප්රමාණයක් එකට එකව Hour of Code වැඩසටහන ඉතිහාසයේ විශාලතම අධ්යාපන වැඩසටන බවට පත්කලා.
  • 0:08 - 0:10
    [The Hour of Code හඬනගා කියමින් ]
  • 0:10 - 0:13
    මේකනම් නියමයි ... !
  • 0:13 - 0:20
    [Hour of Code වෙනත් භාෂාවලින් කියමින්]
  • 0:20 - 0:22
    ඔයාගේ ගුරුතුමා කියනවා  ඔයලා එකට ගොඩක් කැමතී කියලා.
  • 0:22 - 0:26
    ඔව් අපි ගොඩක් කැමතී .එක නියමයි !
  • 0:29 - 0:35
    Code.org සංවිධානය, ඇමරිකාවේ නිවුයෝර්ක්, චිකාගෝ සහ ඩෙන්වර් ඇතුලු දිස්ත්රික්ක කීපයක පුද්ගලික පාසල් 30 ක් සමඟ
  • 0:35 - 0:39
    එක්ව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කරණු ලැබුවා.
  • 0:39 - 0:42
    මෙය ඉතිහාසයේ විශාලතම අධ්යාපනික වැඩසටහනයි.
  • 0:42 - 0:46
    සංවිධායකයින් සියලුම දෙනාම එක්ව මහාඅපේක්ෂා සහිතව මෙහිදී මිලියන 10කට අදික ලමුන් ප්රමානයක් සමඟ සම්බන්ඳවුනා.
  • 0:46 - 0:49
    සමීපවශයෙන් මේසඳහා මිලියන 15ක් පමණ බැඳීසිටියා.
  • 0:49 - 0:51
    මම ඉතාමත් ආඩම්භරයෙන් කියන්න කැමතීයි, මේ සතියතුල මා
  • 0:51 - 0:53
    සිසුන්, ගුරුවරුන්, ව්යාපරිකයින් ඒවගේම
  • 0:53 - 0:57
    ලාබ-නොලභන සංවිධානයන් සමඟ එක්ව ලොව පරිගණක විද්යාව සඳහා ඉදිරි පියවරක් ලෙස දායකත්වය ලබාදීමට හැකිවීම සම්බඳයෙන්.
  • 1:01 - 1:03
    මමත් Hour of Code වැඩසටහනක් පැවැත්වූවා. එය ඉතාමත් පහසුයි.
  • 1:03 - 1:03
    මමත් දිනුම් !
  • 1:03 - 1:06
    ඔවුන් ගොඩක් කුතුහලයෙන් සිටියා Hour of Code ගැන
  • 1:06 - 1:08
    මේකනම් නියමයි !
  • 1:09 - 1:11
    ඔවුන් පරිගණක විද්යා ඉන්ජිනෙරුවකු වන්නටම අත්යාවශ්ය නෑ.
  • 1:11 - 1:14
    ඇතැම්විට එයාලට වෙනත් දෙයකට පරිගණක දැනුම යොදවාගන්න පුලුවන්.
  • 1:14 - 1:18
    මං හිතන විදියට හැමදෙකටම වගේ පරිගණක දැනුම දැන් මූලිකව සියලු දෙනාටම තියෙන්න ඔනි.
  • 1:19 - 1:22
    [ජනාදිපති බැරක් ඔබාමා Hour of Code වැඩසටහනක් අතරතුර ]
  • 1:25 - 1:27
    ඔබ පරිගණ වැඩසටහනක් නිර්මාණය කරනකොට ඔබට ඔබ
  • 1:27 - 1:28
    දැනට හිතන ආකාරයෙන් ඔබ්බට විවෘතව හිතන්න පුරුදුවනවා.
  • 1:28 - 1:29
    ඔබට තාක්ෂණය වෙනස් කරන්න පුලුවන්නම්
  • 1:29 - 1:32
    ඔබට මුලුලොවම වුනත් වෙනස්කරනන් පුලුවන් !
  • 1:32 - 1:36
    මම අභියෝග කරනවා හැම රටකම ඉන්න ගැහැණුලමුන්ට, Hour of Code උත්සාහකරන්න කියලා!
  • 1:36 - 1:39
    ඔව් හැම පළාතකම ඉන්න අය Hour of Code උත්සාහ කරලා බලන්න ඔනි ! හැමෝටම උත්සාහකරලා බලන්න පුලුවන් !
  • 1:40 - 1:42
    අපිත් සමඟ එකතුවෙන්න හැම පාසලකටම, හැම පන්තිකාමරයකටම, හැම ලමයකුටම
  • 1:42 - 1:45
    Hour of Code දැනුම බෙදාගන්න උදවු කරන්න !
  • 1:52 - 1:55
    සැම රටකම ගුරුවරුන් සඳහා දැන් විවෘතයි... !
    ලියාපදිංචිවන්න මිලියන 200කට අධික සිසුන් අතරට ඔබත් ඔබේ සිසුන් එක කරන්න.
  • 1:55 - 2:05
    දැන්ම පිවිසෙන්න www.hourofcode.com
Title:
Hour of Code 2015 - WORLDWIDE
Description:

more » « less
Video Language:
English
Duration:
02:05
Dileepa S. Rajapaksa edited Sinhala subtitles for Hour of Code 2015 - WORLDWIDE
Dileepa S. Rajapaksa edited Sinhala subtitles for Hour of Code 2015 - WORLDWIDE
Dileepa S. Rajapaksa edited Sinhala subtitles for Hour of Code 2015 - WORLDWIDE
Dileepa S. Rajapaksa edited Sinhala subtitles for Hour of Code 2015 - WORLDWIDE

Sinhala subtitles

Revisions