Sinhala subtitles

← 01x-03 Startups Are Not Smaller Versions Of Large Companies

Get Embed Code
14 Languages

Showing Revision 1 created 11/18/2012 by oshan555.

  1. පළමුව, අප කලින් විශ්වාස කල කරුනු දැන් අප දන්නා කරුනු සමග සසඳා බලමු
  2. අප ආරම්භක ව්යාපාර සම්බන්ධයෙන් විශවාස කල ලොකුම මිත්යාව
  3. ආරම්භක ව්යාපාරයක් යනු විශාල සමාගමක කුඩා පිටපතක් බව.
  4. විශාල සමාගමක සිදු කරන සියලුම දේ, ආරම්භක ව්යාපරයේ පළමු දිනයේ පටන් කලයුතු බව.
  5. අප දැන් දන්නා දේ මීට වඩා ගොඩක් වෙනස්.
  6. මූලික වෙනස වන්නේ, ආරම්භක ව්යාපර "සෙවීම" ලෙස යමක් සිදු කරීම
  7. විශාල සමාගම්, අවම වශයෙන් ඔවුන්ගේ කාලයෙන් වැඩිම කොටසකදීවත් සිදුකරනේ ක්රියාත්මක වීම.
  8. අපි පිළිතුරු දෙන එක් ප්රශ්නයක් තමයි, සොයන්නේ කුමක්ද? ක්රියාත්මක කරන්නේ කුමක්ද? යන දේ
  9. මෙම දේශනය අවසානයේදි ඔබට එක වෙනස දැන ගන්න ලැබේවි
  10. ඉන්පසු, ඔබ වඩා නිවැරදි ව්යවසායකයෙක් වේවි.