Return to Video

කාර්යාලයේ ලිංගික අපයෝජන නවත්වන්නේ කෙසේද

  • 0:01 - 0:05
    "මම ඉල්ලා සිටියේ මට ලැබිය යුතු උසස්වීමක් විතරයි ,
  • 0:05 - 0:07
    ඔහු මට කිව්වා මේසය උඩ
  • 0:07 - 0:08
    කකුල් ඈත් කරන්න කියල "
  • 0:10 - 0:13
    "කාර්යාලයේ ඔක්කොම පිරිමි අය කොලේක ලියල තිබුණ
  • 0:13 - 0:15
    ඒ අයට මගෙන් කර ගන්න අවශ්‍ය ලිංගික කර්තව්‍යයන්.
  • 0:16 - 0:18
    ඒ මම ජනේලයක් තියෙන කාර්යාලයක් ඉල්ලුවහම"
  • 0:20 - 0:24
    "මම කමිටුවකින් පනතක් සම්මත කරගන්න කෙනෙක්ගෙන් උපදෙස් ඉල්ලුවා
  • 0:24 - 0:27
    ඔහු මට කිව්වා දනිස් ආවරණ අරගෙන එන්න කියල"
  • 0:30 - 0:32
    මේ කතන්දර කිහිපය පහුගිය අවුරුද්දේ වෙනත් කාන්තවන්ගෙන්
  • 0:32 - 0:35
    මට අහන්න ලැබුණු අමිහිරි කතා කිහිපයක් විතරයි
  • 0:35 - 0:38
    ඒ පහුගිය කලේ කාර්යාල තුල සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැන සමීක්ෂණයක් කරමින් ඉන්නකොට
  • 0:38 - 0:40
    මට දැනුනාහොයා ගත්ත දේ තමයි මේක
  • 0:40 - 0:43
    ලෝකය පුරාම පැතිරුණ වසංගතයක් කියන එක.
  • 0:44 - 0:48
    මේක මිලියනයක් කාන්තාවන්ට අමිහිරි යථාර්තයක්,
  • 0:48 - 0:50
    එගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැමදාම
  • 0:50 - 0:51
    කාර්යාලයට යන්න විතරයි .
  • 0:53 - 0:55
    ලිංගික අපයෝජකයින් තරාතිරම සලකන්නේ නැහැ
  • 0:56 - 0:57
    කෙනෙක් සායක් ඇඳන් ඉන්න පුළුවන්,
  • 0:58 - 0:59
    රෝහල් නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
  • 0:59 - 1:01
    හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
  • 1:01 - 1:03
    තරුණ මහළු,
  • 1:03 - 1:04
    විවාහක හෝ අවිවාහක වෙන්න පුළුවන් ,
  • 1:04 - 1:05
    කළු සුදු වෙන්න පුළුවන් ,
  • 1:05 - 1:09
    ජනරජ වාදියෙක් හෝ ප්‍රජාතාන්ත්‍රික නැත්නම් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්.
  • 1:11 - 1:13
    මට හුඟාක් කාන්තාවන්ගෙන් අහන්න ලැබුණා :
  • 1:14 - 1:15
    පොලිස් නිලධාරීන්,
  • 1:15 - 1:17
    ආරක්ෂක අංශයේ නිලධාරීන්,
  • 1:17 - 1:18
    මුල්‍ය සේවාදායකයන්ගෙන්,
  • 1:18 - 1:22
    නළුවන් , ඉංජිනේරුවන් , නීතිඥයන්
  • 1:22 - 1:25
    බැංකු කරුවන් , ගණකාධිකාරීන්, ගුරුවරු
  • 1:25 - 1:27
    ජනමාධ්‍යවේදීන්.
  • 1:30 - 1:32
    ලිංගික අපයෝජනය සිද්ධ වෙන්නේ, මම හොයා ගත්ත විදියට
  • 1:32 - 1:34
    ලිංගික අවශ්‍යතා මතම නෙවෙයි.
  • 1:35 - 1:37
    බලය ලබා ගැනීම තමයි අරමුණ ,
  • 1:37 - 1:40
    යමෙකුට තවත් කෙනෙකුට කල හැකි දේ ගැන
  • 1:40 - 1:42
    තවත් කෙනෙකුව සම්පුර්ණයෙන්ම බල රහිත කිරීම ගැන .
  • 1:43 - 1:44
    මම අද මෙතන මෙතනට ආවේ
  • 1:45 - 1:50
    ඒ බලය නැවත ලබා ගන්න පුළුවන් බව කියන්න.
  • 1:51 - 1:54
    (අත්පොලසන්)
  • 1:56 - 1:58
    2016 ජුලි 16 වෙනිදා,
  • 1:59 - 2:01
    මම තනියම කඳු මුදුනකින් පැන්නා,
  • 2:03 - 2:05
    මගේ ජීවිතේ ලොකුම බය දැනුණ මොහොත තමයි ඒ ;
  • 2:05 - 2:07
    ඉතාම අමාරු තීරණයක් ගන්න වුන මොහොත.
  • 2:09 - 2:12
    මම ගැඹුරු අගාධයකට වැටුනා තනියම,
  • 2:13 - 2:15
    මොනවා පතුලේ තියෙනවද දන්නේ නැතිව.
  • 2:16 - 2:20
    නමුත් ඊට පස්සේ ආශ්චර්යමත්ජනක දෙයක් සිදු වුනා.
  • 2:20 - 2:22
    කාන්තාවන් දහස් ගණන් මට කතා කරන්න පටන් ගත්තා
  • 2:22 - 2:25
    ඔවුන්ගේ දුක, වේදනාව, ලැජ්ජාව පිරුන අත්දැකීම් බෙදා ගන්න.
  • 2:26 - 2:28
    ඔවුන් මට කව්වා, මම ඒ අයගේ හඬ වෙලා කියල
  • 2:28 - 2:30
    ඔවුන්ට ඒ වෙනකල් හඬක් තිබ්බේ නැහැ
  • 2:32 - 2:36
    එකපාරටම , මට තේරුණා 21 වෙනි සියවසේත්
  • 2:36 - 2:38
    හැම කාන්තාවකටම අත්දැකීමක් තිබුන කියල .
  • 2:41 - 2:42
    හරියට ජොයිස්ට වගේ,
  • 2:43 - 2:45
    ඇය ගුවන් සේවිකා අධීක්ෂක කෙනෙක්
  • 2:45 - 2:47
    එයාගේ ප්‍රධානියා හැමදාම රැස්වීම් වලදී
  • 2:47 - 2:50
    කලින් දවසේ බලපු කාමුක චිත්‍රපටි ගැන එයාට කියන ගමන්
  • 2:50 - 2:52
    පිරිමි ලිංගය සටහන් පොතේ අඳිනවා.
  • 2:52 - 2:53
    ජොයිස් මේගැන පැමිණිලි කරන්න ගියා.
  • 2:53 - 2:55
    එයට "පිස්සු " කියල ජෝයිස්ව රැකියාවෙන් ඉවත් කරනවා.
  • 2:55 - 2:58
    ජොඈන් වගේ , ඉතාම දක්ෂ පිළිගත් බැංකුකාරියක්
  • 2:58 - 3:01
    අයගේ පිරිමි සගයන් ඇයට ඉතාම නරක වචනයකින් හැමදාම කතා කළා
  • 3:01 - 3:02
    ඇයත් පැමිණිලි කලා
  • 3:02 - 3:04
    ඇයව කරදරකාරියක් හැටියට නම් කරා ,
  • 3:04 - 3:07
    ඇයට කවදාවත් wallstreet වල ගනුදෙනුවක් කර ගන්න බැරි වෙන්න
  • 3:07 - 3:10
    හරියට එලිසෙබත් වගේ , හමුදා නිලධාරිනියක්
  • 3:11 - 3:14
    ඇයගේ පිරිමි සගයින් ඩොලර් 1 කොළ එයාගේ මුනේ අතුල්ලන ගමන්
  • 3:14 - 3:16
    "අපිට පේන්න නටන්න" කියල කිව්වා..!
  • 3:16 - 3:18
    ඇය මේජර් වරයෙකුට පැමිණිලි කලාම ඔහු කිව්වා
  • 3:18 - 3:21
    "අය්යෝ! ඩොලර් 1 ඒවා විතරයිද?
  • 3:21 - 3:23
    ඔයා අඩුම තරමේ ඩොලර් පහක් දහයක් වත් වටිනවා" කියල.!
  • 3:26 - 3:28
    මේ විද්‍යුත් පණිවුඩ කියවලා
  • 3:28 - 3:30
    පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
  • 3:30 - 3:35
    පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
  • 3:35 - 3:39
    මම තේරුම් ගත්තා, මගේ කාර්යභාරය ඉතාම විශාලයි කියල.
  • 3:40 - 3:42
    අහන්න මේ අදහන්න බැරි කරුණු ,
  • 3:42 - 3:44
    අපි දන්නා පරිදි, සෑම කාන්තාවන් තුන්දෙනෙක් දෙනෙක් ගෙන කෙනෙක්
  • 3:45 - 3:47
    වැඩපල තුලදී ලිංගික අපයෝජනයට ලක්වෙලා තියෙනවා
  • 3:49 - 3:54
    මේවායින් 71% අවස්ථාවන් වාර්තා වෙන්නෙත් නැහැ
  • 3:55 - 3:56
    ඇයි ?
  • 3:57 - 3:58
    කාන්තාවන් මේවා වාර්තා කරන්න ඉදිරිපත් වුනාම,
  • 3:58 - 4:01
    ඔවුන්ට බොරු කාරියන්,කරදර කාරියන් හැටියට හංවඩු ගහනවා.
  • 4:01 - 4:03
    පහත් කරලා කැත විදියට කතා කරනවා
  • 4:03 - 4:04
    ඔවුන්ව පහත හෙලනවා
  • 4:04 - 4:06
    ඒවගේම රැකියාවෙන් ඉවත් කරනවා.
  • 4:06 - 4:10
    ලිංගික අපයෝජනය ගැන කතා කිරීම, වෘතියිය නැති කර ගැනීමක්
  • 4:11 - 4:13
    මට කතා කරපු සියලුම කාන්තාවන්ගෙන් කිසිම කෙනෙක්
  • 4:14 - 4:19
    ඔවුන් කැමැත්තෙන් තෝරාගත් රැකියාව කරන්නේ නැහැ
  • 4:19 - 4:21
    මේක කොහෙත්ම පිළිගත නොහැකි තත්වයක් .
  • 4:24 - 4:27
    මමත් මුලදී නිහඬව හිටිය කෙනෙක්.
  • 4:28 - 4:32
    මම මේ සිද්ධියට මුහුණ දුන්නේ miss ameraica තරඟය අවසානයේ,.
  • 4:32 - 4:35
    මම ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් විධයකයෙක් හමු වුණාම
  • 4:35 - 4:36
    නිව්යෝර්ක් නගරයේදී
  • 4:36 - 4:38
    මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
  • 4:39 - 4:40
    මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
  • 4:40 - 4:41
    අපි රාත්‍රී ආහාරය ගන්න ගියා,
  • 4:41 - 4:44
    පසුපස ආසනයේදී එකපාරටම ඔහු මගේ ඇඟට ඇවිත්
  • 4:44 - 4:46
    මාව සිප ගන්න පටන් ගත්තා.
  • 4:48 - 4:52
    මෝඩ මම දැනගෙන හිටියේ නැහැ ගනුදෙනු සිද්ධ වෙන්නේ එහෙමයි කියල
  • 4:54 - 4:56
    ඔහුගේ වෙනත් යටි අරමුණුත් තිබුනා .
  • 4:59 - 5:00
    ඊට සතියකට විතර පස්සේ,
  • 5:00 - 5:05
    මම ලොස් ඇන්ජලීස් නුවර තවත් ප්‍රකාශකයෙක් මුණ ගැහුනමත්,
  • 5:05 - 5:06
    ආයෙත් එහෙමම සිද්ධ වුණා.
  • 5:06 - 5:07
    අයෙමත් වාහනයක පසුපස ආසනයේ.
  • 5:07 - 5:10
    ඔහු මගේ ඔලුව පිටිපස්සේ බෙල්ලෙන් අල්ලලා
  • 5:10 - 5:13
    අරගෙන කකුල් දෙක මැදට තියල තද කරගත්තා
  • 5:14 - 5:15
    මට හුස්ම ගන්න බැරි වුනා.
  • 5:21 - 5:27
    කෙනෙකුගේ ආත්ම විස්වාසය නැත්තටම නැති වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
  • 5:30 - 5:34
    මෑතක් වෙනකල්ම මම මේ සිද්ධි
  • 5:34 - 5:36
    අතවරයක් කියල හැඳින්වූවේ නැහැ.
  • 5:39 - 5:43
    මේ නිසා තමයි අපේ කාර්යභාරය තවත් වැඩි වෙන්නේ
  • 5:47 - 5:49
    මගේ miss america අවුරුද්දක කොන්ත්‍රාත් එකෙන් පස්සේ
  • 5:49 - 5:52
    මට හුඟක් ඉතාම ප්‍රසිද්ධ කට්ටිය හම්බ වුනා
  • 5:53 - 5:55
    ඩොනල්ඩ් ට්‍රුම්ප් ඒ අතරින් කෙනෙක්
  • 5:56 - 5:58
    මේ පින්තුරේ 1998 ගන්නකොට ,
  • 5:58 - 6:01
    කවුරුවත් හිතුවෙවත් ඔහු අද කොතන ඉඳියිද කියලා
  • 6:01 - 6:02
    (සභාවේ සිනා )
  • 6:03 - 6:06
    මම කාර්යාලයේ ලිංගික අතවර වලගේ එරෙහිව සටන් කරන අතරේදී.
  • 6:07 - 6:10
    ඔහු ඇමරිකාවේ ජනාධිපති
  • 6:10 - 6:11
    මගේ කොච්චර උත්සාහ කලත් .
  • 6:14 - 6:17
    ඊට ටික කාලෙකට පස්සේ මට පළමු රැකියාව හම්බ වුනා රුපවාහිනී ප්‍රවෘති අංශයේ
  • 6:17 - 6:18
    වර්ජීනියා රිච්මන්ඩ් වල
  • 6:18 - 6:21
    බලන්න රෝස පාට කබාය එක්ක විශ්වාසවන්ත හිනාව
  • 6:21 - 6:23
    කොන්ඩේ නම් එච්චර නැහැ
  • 6:23 - 6:24
    (සිනා)
  • 6:24 - 6:29
    මම හුඟක් මහන්සියෙන් වැඩ කලා මම බුද්ධිමත් කියල පෙන්නන්න
  • 6:31 - 6:34
    නමුත් මම වාර්තා කරපු පළමු සිද්ධිය
  • 6:34 - 6:36
    තමයි අනීතා හිල් ගේ වොෂින්ටන් වල නඩු විභාගය
  • 6:37 - 6:38
    ඊටත් ටික කාලෙකට පස්සේ
  • 6:38 - 6:41
    මටත් වැඩපොලේදී ලිංගික අතවර වලට මුහුණ දෙන්න සිධ්ධ වුනා
  • 6:42 - 6:44
    මම වර්ජීනියා වල ගම්බද පළාතක සිද්ධියක් වාර්තා කරමින් හිටියේ,
  • 6:45 - 6:46
    අපි වාහනයේ පිටිපස්සට නැග්ගා,
  • 6:46 - 6:48
    මගේ කැමරා කරු කතා කරන්න පටන් ගත්තා,
  • 6:48 - 6:51
    එයා මගේ පපුව අතගනවට මම කොච්චර කැමතිද කියල,
  • 6:51 - 6:53
    ඒ මගේ මයික්රොෆෝනය හයි කරද්දී.
  • 6:53 - 6:54
    එතනින් පස්සේ සිද්ද වුන දේවල් ඊටත් වඩා නරකයි
  • 6:55 - 6:57
    මම වාහනයේ දොරට හේත්තු වෙලා හිටියා
  • 6:57 - 6:59
    ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ
  • 6:59 - 7:00
    මම ගල් ගැහිලා හිටියේ.
  • 7:00 - 7:04
    මට මැවිලා පෙනුන මම වාහනෙන් එලියට රෝල් වෙලා යනවා
  • 7:04 - 7:07
    වාහනේ හැතැප්ම 50 ක වේගෙන් යන ගමන් , හරියට චිත්‍ර පටියක වගේ,
  • 7:07 - 7:10
    මම කල්පනා කරා කොච්චර රිදෙයිද කියල.
  • 7:14 - 7:17
    හාවී වයින්ස්ටීන් ගේ කතන්දර එලියට එනකොට
  • 7:17 - 7:20
    අපි හොඳටම දන්නා අඳුනන චිත්‍රපටි රජෙක්
  • 7:20 - 7:22
    චෝදනා හරිම අප්‍රසන්නයි
  • 7:23 - 7:25
    එත් කී දෙනෙක් නම් කාන්තාවෝ පාපොච්චාරණය කරාද
  • 7:25 - 7:28
    එතකොට මට තේරුණා මම වැඩක් ඇති යමක් කරලා තියෙනවා කියල.
  • 7:29 - 7:35
    (අත්පොලසන්)
  • 7:36 - 7:38
    ඔහුගේ හේතුදක්වීම් නම් හරිම දුර්වලයි
  • 7:39 - 7:41
    එය කිව්වේ එය 70 දශකයේ කෙනෙක් කියල
  • 7:41 - 7:43
    එක ඒ කාලේ සාමාන්‍ය දෙයක් කියල
  • 7:43 - 7:45
    ඔවේ එක ඒ කාලේ සංස්කෘතිය තමයි
  • 7:45 - 7:48
    අවාසනාවකට එක තාමත් එහෙමමයි
  • 7:48 - 7:49
    ඇයි....?
  • 7:50 - 7:51
    හේතුව තමයි ලිංගික අපයෝජන
  • 7:51 - 7:53
    ගැන පැතිරිලා තියෙන මිත්‍යා මත.
  • 7:55 - 7:58
    "කාන්තාවෝ වෙන රස්සාවකට යන එක තමයි හොඳම විසඳුම "
  • 7:58 - 7:59
    එක හොඳ වැඩේ.
  • 7:59 - 8:02
    එක කියන්න ඕනේ රස්සාවල් දෙකකට යන තනියම ළමයි බල ගන්න අම්මලට
  • 8:02 - 8:03
    එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න හදන අතරේ
  • 8:03 - 8:05
    තව ලිංගික අපයෝජන වලටත් මූන දෙන්න වුණාම
  • 8:06 - 8:08
    තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
  • 8:08 - 8:09
    තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
  • 8:10 - 8:12
    අපි අඳින ඇඳුම් වලින්
  • 8:12 - 8:13
    අපි පළඳින ආයිත්තම් වලින්
  • 8:14 - 8:17
    මම හිතන්නේ ඉංජිනේරු මහත්තුරු අඳින ඇඳුම්
  • 8:17 - 8:19
    එහෙම බලපෑම් කරන්නේ නැතිව ඇති.
  • 8:21 - 8:22
    "මේවා කාන්තාවෝ විහින් කර ගන්න දේවල්"
  • 8:23 - 8:26
    එක එච්චරම විනෝද ජනක නිසා වෙන්න ඇති
  • 8:26 - 8:28
    නිකන් නොන්ජල් වෙන්න.
  • 8:28 - 8:29
    මම දන්නේ නැහැනේ ඒවා ගැන
  • 8:31 - 8:36
    "කාන්තාවෝ මේ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි කඩා ගන්න හදන්නේ "
  • 8:36 - 8:38
    අපේ ජනාධිපතිම කිව්වා එක
  • 8:40 - 8:42
    මම හිතන්නේ නෑ ටේලර් ස්විෆ්ට්,
  • 8:42 - 8:46
    ලෝකෙම දන්නා ධනවත්ම ගායිකාවක්,
  • 8:47 - 8:48
    එයට තවත් සල්ලි ඕනේ කියල
  • 8:48 - 8:51
    එයාව අපයෝජනය කරපු එක එලි කලාම
  • 8:51 - 8:52
    ඩොලර් එකකට.
  • 8:53 - 8:55
    මම හුඟක් සතුටු වුණා ඒ ගැන.
  • 8:57 - 8:59
    මෙන්න එහෙනම් කවදාවත් නොකියපු ප්‍රවෘත්ති
  • 8:59 - 9:03
    ලිංගික අතවර ගැන:
  • 9:05 - 9:07
    කාන්තාවන්ට ඕනේ කරන්නේ ආරක්ෂිත හැංගීමක් ඇතිව , පිළිගැනීමක් ඇතිව
  • 9:08 - 9:10
    ලිංගික බලපෑම් වලින් තොර වැඩපොළකට යන්න.
  • 9:10 - 9:11
    එච්චරයි,
  • 9:12 - 9:17
    (අත්පොලසන් )
  • 9:18 - 9:21
    දැන් එහෙනම් අපි කොහොමද නැතිවෙච්ච බලය අපහු ලබා ගන්නේ
  • 9:22 - 9:23
    මගේ ළඟ තියෙනවා පිළිතුරු තුනක්
  • 9:24 - 9:25
    අංක එක
  • 9:25 - 9:29
    අපි මේ සිද්ධි බලාගෙන ඉන්න අයයි, අනුබල දෙන අයයි උදව් කර ගන්න ඕනේ
  • 9:30 - 9:33
    98% අමෙරකානු ආයතන ප්‍රතිපත්තියක්
  • 9:33 - 9:35
    විදියට ලිංගික අපයෝජන සම්බන්ධ පුහුණු වීම පවත්වනවා.
  • 9:35 - 9:38
    70% ආයතනවල වැලැක්වීමේ වැඩසටහන් තියෙනවා.
  • 9:39 - 9:41
    එහෙම වුනත් හුඟක් තැන්වල
  • 9:41 - 9:44
    සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ
  • 9:45 - 9:46
    2016 දී හාවර්ඩ් ව්‍යාපාරික සමාලෝචන වාර්තාවේ මේක
  • 9:46 - 9:50
    බල සිටින්නන්ගේ බලපෑම කියල හඳුන්වල තිබුන
  • 9:52 - 9:55
    එත්, මතකද 9/11
  • 9:55 - 9:58
    අපිට දහස් වතාවක් ඇහිලා තිබුන
  • 9:58 - 9:59
    "දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
  • 9:59 - 10:01
    "දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
  • 10:02 - 10:06
    කල්පනා කරන්න , බලා සිටින්නන් ක්‍රියාත්කම වුන නම්
  • 10:06 - 10:09
    ,කාර්යාලයේ සිදුවන ලිංගික අපයෝජන සිදු කරන
  • 10:10 - 10:13
    අපරාධ කරුවන් හඳුනාගන්න , මේ සිද්ධි නවත්තන්න
  • 10:14 - 10:18
    අපරාධ කරුවන්ට අභියෝග කරන්න
  • 10:19 - 10:22
    වින්දිතයින්ට උදව් කරන්න.
  • 10:22 - 10:24
    මම පිරිමි අයගෙන් ඉල්ලා සිටින්නේ
  • 10:25 - 10:27
    අපි සටන් කළ යුතුයි කියලා
  • 10:28 - 10:29
    මේක කියන්නේ කන්තවන්ටත් එක්කම තමයි
  • 10:29 - 10:32
    අනුබල දෙන්නන් වෙනුවට උදව් කරන්නන් වෙන්න
  • 10:32 - 10:34
    දෙවැනි කාරණේ තමයි
  • 10:34 - 10:35
    නීති වෙනස් කරන එක .
  • 10:37 - 10:38
    කීයෙන් කීදෙනාද දන්නේ රැකියා ගිවිසුමේ
  • 10:38 - 10:41
    ගැටළු උසාවි යාමෙන් තොරව විසඳගන්න
  • 10:41 - 10:43
    වගන්ති ඇතුලත් කරලා තියෙනාද කියලා?
  • 10:44 - 10:45
    හුඟ දෙනෙක් අත උස්සන්නේ නැහැ
  • 10:45 - 10:47
    දන්නේ නැත්නම් අදම හොයල බලන්න.
  • 10:47 - 10:48
    දැන් අහ ගන්න ඇයි මම එහෙම කියන්නේ කියල
  • 10:49 - 10:50
    ටයිම් සඟරාවේ කියල තියෙනවා ,
  • 10:50 - 10:52
    බලන්න තිරය දිහා
  • 10:52 - 10:55
    මේ වගන්ති, ලිංගික අපයෝජන
  • 10:55 - 10:59
    හංගල තිය ගන්න උදව් කරනවා කියල
  • 11:00 - 11:01
    සමථයට එළඹෙන්න බල කිරීම මගින්
  • 11:01 - 11:04
    7 වෙනි සංශෝධනයෙන් ලබා දීල තියෙන
  • 11:04 - 11:05
    ජූරියක් ලබා ගැනීමේ අයිතිය නැති කරනවා කියල
  • 11:06 - 11:07
    එක රහසක්
  • 11:08 - 11:10
    ඔබට එකම සාක්ෂිකරුවන් සහ සාක්ෂි ලැබේන්නේ නැහැ
  • 11:10 - 11:13
    ආයතනය තමයි බේරුම් කරන තුන් වන පාර්ශවය හොයා ගන්නේ
  • 11:14 - 11:16
    අභියාචනා ඉදිරිපත් කරන්නත් බැහැ
  • 11:16 - 11:19
    20% වෙලාවල විතරයි සේවකයා දිනන්නේ
  • 11:20 - 11:22
    එකත් රහසේ සිදු වෙන ක්‍රියා පටිපාටියක්.
  • 11:22 - 11:25
    ඒකනිසා කවුරුවත් දන්නේ නැහැ මොකද්ද හරියටම් වුනේ කියල
  • 11:26 - 11:28
    එකම තමයි මම ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්නේ
  • 11:28 - 11:29
    වොෂින්ටන් වල
  • 11:29 - 11:31
    මේ නීති වෙනස් කරන්න.
  • 11:31 - 11:32
    මම සෙනෙට් සභිකයින්ට කියන්නේ මේකයි
  • 11:32 - 11:34
    ලිංගික අපජෝයන වලට දේශපාලනය බලපාන්නේ නැහැ
  • 11:34 - 11:36
    කවුරුහරි කෙනෙක් කරදර කරන්න කලින්
  • 11:36 - 11:40
    අහන්නේ නැහැ ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද කියල
  • 11:40 - 11:41
    ඒ ගොල්ලන ඔබව අපයෝජන වලට ලක් කරනවා
  • 11:41 - 11:44
    අපි ඔක්කොම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකයි
  • 11:44 - 11:46
    අංක තුන
  • 11:46 - 11:47
    සැඩ පරුෂ වෙන්නත් වෙනවා
  • 11:48 - 11:50
    අපි කොන්ද කෙලින් තියාගෙන
  • 11:50 - 11:52
    අපේ ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න ඕනේ
  • 11:52 - 11:54
    අපි නැගී සිටන්න ඕනේ , කතා කරන්න ඕනේ
  • 11:54 - 11:56
    අපි ලෝකයටම කියන්න ඕනේ අපිට මොකද වුනේ කියල
  • 11:58 - 12:00
    මම දන්නවා එක ඉතාම බය හිතෙන අපහසු කාර්යයක්
  • 12:00 - 12:02
    නමුත් අපි මේක අපේ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක්
  • 12:02 - 12:05
    අපේ මීළඟ පරම්පරාව වෙනුවෙන්
  • 12:07 - 12:09
    මම දන්නවා මම එක කරේ මගේ දරුවන් වෙනුවෙන්
  • 12:11 - 12:13
    ඒ ගොල්ල ඉතාම වැදගත් මගේ තීරණ ගැනීමේදී
  • 12:13 - 12:15
    මම මගේ අත්දැකීම් ලෝකෙට කියනවද කියල
  • 12:16 - 12:17
    මගේ සුන්දර දරුවෝ,
  • 12:17 - 12:19
    අවුරුදු 12ක මගේ පුතා, ක්‍රිස්ටියන්
  • 12:19 - 12:21
    අවුරුදු 14ක මගේ දුව, කායා
  • 12:21 - 12:23
    මම කොච්චර නම් ඒ ගොල්ලන්ව අවතක්සේරු කළාද
  • 12:24 - 12:26
    ගිය අවුරුද්ද්දේ අන්තිම දවසේ තමයි
  • 12:26 - 12:28
    මගේ යෝජනා ප්‍රකාශයට පත් වුනේ
  • 12:28 - 12:30
    මම හරිම කරදරෙන් හිටියේ ඒ ගොල්ලෝ මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද කියල
  • 12:30 - 12:33
    මගේ දුව ගෙදර ඇවිත් කිව්වා
  • 12:33 - 12:36
    "අම්මා හුඟක් කට්ටිය මගෙන් ඇහුවා ඔයාට මොකද්ද වුනේ කියල ගිම්හාන කාලේදී කියල"
  • 12:36 - 12:38
    ඊට පස්සේ මගේ දුව මගේ ඇස් දෙක දිහා බැලුවා
  • 12:38 - 12:39
    බලල කිව්වා "අම්මේ
  • 12:39 - 12:41
    මම ඔය ගැන හුඟක් ආඩම්බරයි
  • 12:42 - 12:44
    ඔය මගේ අම්ම කියල කියන්න "
  • 12:47 - 12:48
    ඊට සති දෙකකට පස්සේ
  • 12:48 - 12:52
    අන්තිමේදී ඇය හිත හදාගෙන ඇයට හැමදාම කරදර කරපු
  • 12:52 - 12:54
    ළමයි දෙන්නට මුහුණ දදෙන්න තීරණය කර
  • 12:54 - 12:56
    ඇය ගෙදර ඇවිත් මට කිව්වා
  • 12:56 - 12:59
    "අම්ම අන්තිමේදී මට ධෛර්යක් ආවා
  • 13:00 - 13:02
    මොකද මම දැක්ක ඔයත් කරදර වලට මුහුණ දෙනවා
  • 13:05 - 13:11
    (අත්පොලසන්)
  • 13:12 - 13:16
    ධෛර්යමත් කිරීම බෝවෙන ලෙඩක් වගේ
  • 13:18 - 13:22
    මම හිතනවා මම ඔයගොල්ලන්ව උද්යෝගීමත් කරන්න
  • 13:22 - 13:25
    මොකද දැන් තමයි සන්ධිස්ථානය
  • 13:25 - 13:27
    අපි අතීතය දැක්කා .
  • 13:27 - 13:30
    අදටත් තවත් කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියන්නේ
  • 13:30 - 13:31
    දැන් ඉවසුවා ඇති කියල.
  • 13:34 - 13:38
    (අත්පොලසන්)
  • 13:39 - 13:42
    මේක මගේ අවසාන ඉල්ලීම ආයතන වලින්
  • 13:43 - 13:47
    නැවතත් අර කාලකන්ණි නිසා රැකියා අහිමි වෙච්ච
  • 13:47 - 13:49
    කාන්තාවන් බඳවා ගනිමු.
  • 13:50 - 13:52
    මෙන්න මම දන්නා දේ ඒ කාන්තාවන් ගැන
  • 13:53 - 13:57
    අපි තව දුරටත් ඒ ගොල්ලන්ව අව තක්සේරු කරන්න , පහත කරන්න හොඳ නැහැ
  • 13:58 - 14:01
    අපිව නිහඬ කරන්න පවතින ක්‍රමයට ඉඩ දෙන්න හොඳ නැහැ
  • 14:01 - 14:03
    අතීතයේ නරක පුරුදු වලටවත්
  • 14:03 - 14:04
    අපි නැගී සිටිය යුතුයි
  • 14:05 - 14:07
    අපි අපේ හඬ අවදි කල යුතුයි
  • 14:08 - 14:10
    අපේ හඬ අනිත් යට ඇස්සවිය යුතුයි
  • 14:11 - 14:15
    අපි අපිට උරුම දේ ලබා ගත යුතුයි
  • 14:16 - 14:18
    ඒ ඔක්කොටම වැඩිය
  • 14:18 - 14:22
    අපි ආත්මෂක්තිය ඇතිව කටයුතු කරන්න ඕනේ.
  • 14:22 - 14:23
    ස්තුතියි.!
  • 14:24 - 14:29
    (අත්පොලසන්
Title:
කාර්යාලයේ ලිංගික අපයෝජන නවත්වන්නේ කෙසේද
Speaker:
ග්රෙචන් කාල්සන්
Description:

ග්රෙචන් කාල්සන් තමන්ගේ කාර්යාලයීය අත්දැකීම් ලොවට හෙළි කිරීමෙන් පසු , අනෙකුත් කාන්තාවන් ඔවුනට සිදු වූ අපයෝජන ලොවට හෙළි කිරීමට දිරි ගැන්වීය . ඇය මෙම විශිෂ්ට , ධෛර්යමත් ආමන්ත්‍රණය මගින් අයගේ අත්දැකීම පවසා සිටින්නීය. ඇයගේ මෙම දේශනය කාන්තාවන්ට ආරක්ෂාකාරී කාර්යලයීය පරිසරයක් සැකසීමට අවශ්‍ය කරුණු තුනක් හඳුනා ගනීයි. කාන්තාවන් අවතක්සේරු නොවීම නොකිරීම , තැති නොගැනීම සහ සෑම විටම ඉදිරිපත් වී කතා කිරීම මගින් කාන්තාවන් ඔවුනට උරුම අවස්ථාවන් උදා කර ගැනීමට හැකි වනවා ඇත යනු මෙමෙ දේශනයේ සාරාංශයයි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
14:44

Sinhala subtitles

Revisions