Return to Video

නොහැකි දේ කිරීම, බිය හරහා කපාගෙන යෑම| ඩෑන් මායර් | ටෙඩ්එක්ස්මාස්ට්‍රික්ට්

  • 0:08 - 0:10
    ඔබට ස්තූතියි
  • 0:16 - 0:21
    එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා
  • 0:21 - 0:24
    සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට
  • 0:24 - 0:28
    සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු
  • 0:28 - 0:29
    සමහරු රැගෙන ආවා රත්රන්
  • 0:29 - 0:33
    පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක්
  • 0:33 - 0:37
    තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි
  • 0:37 - 0:41
    ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා?
  • 0:41 - 0:45
    මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න
  • 0:45 - 0:50
    දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක්
  • 0:50 - 0:51
    රජතුමාගේ පුතා පැවසුවා
  • 0:51 - 0:54
    “මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?”
  • 0:55 - 0:57
    මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා
  • 0:58 - 1:01
    “දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්”
  • 1:01 - 1:03
    (සිනහව)
  • 1:03 - 1:06
    තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක්
  • 1:06 - 1:08
    මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක්
  • 1:08 - 1:10
    එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න
  • 1:10 - 1:12
    මගේ දුර ගමන
  • 1:12 - 1:14
    ඔබ බොහෝ දෙනෙක් වගේ
  • 1:14 - 1:15
    මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට
  • 1:15 - 1:17
    ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද?
  • 1:17 - 1:19
    ලාබාලව ඉපදුණු?
  • 1:19 - 1:20
    ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි…..
  • 1:21 - 1:22
    (සිනහව)
  • 1:22 - 1:25
    ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද?
  • 1:25 - 1:28
    ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න!
  • 1:28 - 1:29
    කතා කරන්න කළ නොහැකි දේ ගැන!
  • 1:31 - 1:35
    කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා
  • 1:36 - 1:39
    අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක්
  • 1:39 - 1:41
    ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන
  • 1:41 - 1:44
    ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න
  • 1:44 - 1:45
    හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී
  • 1:46 - 1:48
    මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින්
  • 1:49 - 1:51
    අවසානය හෙළි කිරීම මඟින්
  • 1:51 - 1:53
    සහ මම ඔබට ඔප්පු කරන්න යනවා
  • 1:53 - 1:55
    නොහැකි දේවල් නොහැකි නැහැ කියා
  • 1:55 - 1:58
    මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින්
  • 1:58 - 2:01
    මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව
  • 2:03 - 2:05
    මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා
  • 2:05 - 2:08
    ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව
  • 2:08 - 2:10
    හැමෝටම තිබෙනවා බිය
  • 2:10 - 2:12
    හැමෝටම තිබෙනවා සිහින
  • 2:13 - 2:18
    මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව
  • 2:18 - 2:20
    මගේ වසර ගණනාවක මම කර තිබෙන
  • 2:20 - 2:23
    නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ
  • 2:24 - 2:27
    ඩොජ්බෝල් (ක්රීඩාවක්)
  • 2:27 - 2:28
    සුපර්මෑන් (සුපිරි මිනිසා)
  • 2:28 - 2:29
    සහ මදුරුවා
  • 2:29 - 2:31
    මේවා මාගේ මූල පද
  • 2:31 - 2:34
    දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා
  • 2:34 - 2:36
    ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන
  • 2:36 - 2:39
    බියේ සිට සිහින වලට
  • 2:39 - 2:41
    වචන වලින් කඩු වලට
  • 2:41 - 2:43
    ඩොජ්බෝල් වල
  • 2:43 - 2:44
    සිට සුපර්මෑන්ට
  • 2:44 - 2:45
    මඳුරුවාට
  • 2:46 - 2:47
    මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න
  • 2:47 - 2:50
    ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා
  • 2:52 - 2:55
    2007 ඔක්තෝම්බර් 4
  • 2:56 - 2:58
    මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා
  • 2:58 - 2:59
    මම වේදිකාවට පිය නඟින විට
  • 2:59 - 3:01
    සැන්ඩර්ස් රඟහලේ
  • 3:01 - 3:03
    හාවර්ඩ් විශ්වවිද්යාලයේ
  • 3:03 - 3:06
    2007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට
  • 3:06 - 3:09
    මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා
  • 3:09 - 3:10
    එය හඳුන්වන්නේ "කඩු ගිලීම
  • 3:10 - 3:12
    සහ එහි අතුරු ප්රතිඵල"
  • 3:12 - 3:13
    (සිනහව)
  • 3:14 - 3:18
    එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක
  • 3:18 - 3:20
    බ්රිතාන්ය වෛද්ය ජර්නලය
  • 3:21 - 3:25
    මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක්
  • 3:25 - 3:28
    මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක්
  • 3:28 - 3:31
    එය මට කිසිදා අමතක නොවන ගෞරවයක්
  • 3:31 - 3:35
    එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස
  • 3:36 - 3:38
    1967 ඔක්තෝම්බර් 4 වැනිදා
  • 3:38 - 3:40
    මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
  • 3:41 - 3:43
    දරුණු බියෙන් පීඩා වින්ඳා
  • 3:43 - 3:46
    ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට
  • 3:46 - 3:47
    ඔහුගේ හදවත හයියෙන් ගැහුණා
  • 3:48 - 3:49
    ඔහුගේ දණහිස් වෙව්ළුවා
  • 3:50 - 3:52
    ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා
  • 3:56 - 3:58
    වචන එළියට පැමිණියේ නැහැ
  • 3:58 - 4:00
    ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින්
  • 4:01 - 4:02
    ඔහු කලබලයෙන් අඩපණව සිටියා
  • 4:02 - 4:04
    බියෙන් ගල් ගැසී සිටියා
  • 4:04 - 4:06
    මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
  • 4:06 - 4:08
    දරුණු බියෙන් පීඩා වින්ඳා
  • 4:09 - 4:10
    ඔහු අඳුරට බිය වුණා
  • 4:11 - 4:12
    උස ස්ථානවලට බිය වුණා
  • 4:12 - 4:13
    මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා
  • 4:13 - 4:15
    ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද?
  • 4:15 - 4:17
    ඔව්...... ඔබ කිහිප දෙනෙක්
  • 4:17 - 4:19
    ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට
  • 4:19 - 4:22
    වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට,
  • 4:22 - 4:25
    ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක්
  • 4:25 - 4:27
    ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක්
  • 4:27 - 4:28
    මිනිසුන් ගැන
  • 4:29 - 4:32
    මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා
  • 4:32 - 4:33
    තමයි මම
  • 4:33 - 4:36
    මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන
  • 4:37 - 4:40
    පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක්
  • 4:40 - 4:43
    සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව
  • 4:43 - 4:45
    සමාජ සාංකා අබාධය
  • 4:45 - 4:49
    මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා
  • 4:49 - 4:52
    ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ
  • 4:52 - 4:54
    පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට
  • 4:55 - 4:58
    ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි
  • 4:58 - 4:59
    ඩොජ්බෝල්
  • 5:00 - 5:01
    මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි
  • 5:02 - 5:04
    හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා
  • 5:04 - 5:06
    මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල
  • 5:06 - 5:08
    අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා
  • 5:08 - 5:10
    බෑම්, බෑම්, බෑම්
  • 5:11 - 5:13
    මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා
  • 5:13 - 5:18
    මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා
    මගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා
  • 5:18 - 5:21
    මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින්
  • 5:21 - 5:24
    මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින්
  • 5:24 - 5:25
    කවුරුන් හෝ කියා තිබුණාට
  • 5:25 - 5:29
    "කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා
  • 5:29 - 5:30
    ඒක බොරුවක්
  • 5:30 - 5:32
    වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න
  • 5:32 - 5:34
    වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න
  • 5:34 - 5:36
    වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න
  • 5:36 - 5:38
    ඒවා පෙන්නේ නැහැ
  • 5:38 - 5:41
    ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා
  • 5:41 - 5:42
    තවමත් එසේමයි
  • 5:43 - 5:45
    එහෙත් මට සිහිනත් තිබුණා
  • 5:45 - 5:48
    මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා
  • 5:48 - 5:50
    මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා
  • 5:50 - 5:53
    සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා
  • 5:53 - 5:56
    මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන්
  • 5:56 - 5:59
    මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ
    බලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න
  • 5:59 - 6:03
    මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට
  • 6:03 - 6:06
    මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා
  • 6:06 - 6:09
    මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා
  • 6:09 - 6:13
    ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද?
  • 6:13 - 6:14
    මම ඒ පොත් වලට ඉතා කැමතියි
  • 6:14 - 6:16
    මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම
    දුෂ්කර වූ ක්රියාවන් කරනවා
  • 6:16 - 6:18
    මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා
  • 6:18 - 6:19
    හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම්
  • 6:19 - 6:21
    ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න
  • 6:21 - 6:23
    මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන්
  • 6:23 - 6:27
    මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න
  • 6:27 - 6:29
    මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම
    සොයාගන්න
  • 6:29 - 6:31
    මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව
  • 6:31 - 6:33
    මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න
    ඇදහිය නොහැකි දෙයක් කරන්න
  • 6:33 - 6:37
    මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව
  • 6:38 - 6:40
    ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට
  • 6:40 - 6:43
    එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය
  • 6:43 - 6:47
    එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ
  • 6:47 - 6:49
    මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ
  • 6:50 - 6:51
    මම එහි මිෂනාරීවරයෙක්
  • 6:51 - 6:53
    මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා
  • 6:53 - 6:55
    ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?"
  • 6:55 - 6:57
    මම කිව්වා "ත්රෝම්ස්?
    මොනවාද ත්රෝම්ස් කියන්නේ?"
  • 6:57 - 7:00
    ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු.
  • 7:00 - 7:05
    ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ
  • 7:05 - 7:07
    ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න
  • 7:07 - 7:08
    ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න
  • 7:08 - 7:10
    ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද?
  • 7:10 - 7:11
    ඔබ වෙන්නේ කවුද?
  • 7:11 - 7:14
    මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!"
  • 7:14 - 7:18
    මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා
  • 7:18 - 7:19
    තාරකා යටට වී වැතිරිලා
  • 7:19 - 7:22
    වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා
  • 7:22 - 7:26
    මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්,
    සහ සිහින සහ අරමුණු,
  • 7:26 - 7:28
    සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි
  • 7:29 - 7:31
    පැය කිහිපයකට පසුව මම අවදි වුණා
  • 7:31 - 7:34
    මගේ හදවත වේගයෙන් ගැහුණා
    මගේ දණහිස් වෙව්ළුවා
  • 7:34 - 7:36
    එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි
  • 7:36 - 7:38
    මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා
  • 7:38 - 7:40
    ඉදිරි දින කිහිපය තුළ
  • 7:40 - 7:44
    මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින්
    මගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින්
  • 7:44 - 7:48
    අංශක 105ක මැලේරිය උණෙන්
    මගේ මොළය පිච්චෙමින් තිබුණා
  • 7:48 - 7:52
    මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි
  • 7:52 - 7:54
    මම හිතුවා
    "මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?"
  • 7:54 - 7:56
    අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට
    කළින් රාත්රියේ
  • 7:56 - 7:58
    පැහැදිලිතාවයේ මොහොතකදී
  • 7:58 - 8:00
    මම පැමිණියා වටහා ගැනීමකට
  • 8:00 - 8:02
    මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා
  • 8:03 - 8:05
    අනෝෆිලිස් ස්ටීවන්සයි
  • 8:05 - 8:07
    ඒ කුඩා මඳුරුවා
  • 8:07 - 8:08
    මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති
  • 8:08 - 8:10
    ලුණු කැටයකටත් වඩා කුඩා
  • 8:10 - 8:13
    ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න
  • 8:13 - 8:15
    මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය
  • 8:15 - 8:17
    ඊළඟට මම වටහාගත්තා
    නැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි
  • 8:17 - 8:19
    ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා
  • 8:19 - 8:23
    පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට
    මිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන
  • 8:24 - 8:26
    ඊළඟට මම වටහාගත්තා
    නැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි
  • 8:26 - 8:29
    එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා
  • 8:29 - 8:30
    මම වටහාගත්තා
  • 8:30 - 8:31
    මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය
  • 8:31 - 8:32
    මගේ පරපෝෂිතයා
  • 8:32 - 8:35
    මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ
  • 8:35 - 8:38
    ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව
  • 8:38 - 8:40
    අනතුර සැබෑවක්
  • 8:40 - 8:42
    බිය තෝරා ගැනීමක්
  • 8:42 - 8:44
    මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක්
  • 8:44 - 8:48
    එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න
  • 8:49 - 8:52
    නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට
    සහ මට පුළුවන්
  • 8:52 - 8:56
    මගේ සිහින කරා ළඟා වෙන්න
    මට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න
  • 8:57 - 9:00
    සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා
  • 9:00 - 9:04
    මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා
  • 9:04 - 9:07
    මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව
  • 9:08 - 9:10
    ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ
  • 9:10 - 9:12
    ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට
  • 9:12 - 9:13
    ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව
  • 9:13 - 9:15
    ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව
  • 9:15 - 9:16
    එදා රාත්රියේ මගේ කතාව නම්,
  • 9:17 - 9:18
    මට මැරෙන්න උවමනා වුණේ නැහැ
  • 9:18 - 9:20
    ඉතිං මම
  • 9:20 - 9:22
    "දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්,
  • 9:22 - 9:25
    මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ
  • 9:25 - 9:27
    මම මගේ බිය මැරෙන්නට දමනවා
  • 9:27 - 9:30
    මම මගේ සිහින කරා ළඟා වනවා
  • 9:30 - 9:31
    මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න
  • 9:31 - 9:34
    මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න
  • 9:34 - 9:36
    මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න
  • 9:36 - 9:39
    මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා
  • 9:39 - 9:43
    මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා
  • 9:43 - 9:44
    (සිනහව)
  • 9:44 - 9:47
    එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා
  • 9:47 - 9:50
    මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න
  • 9:50 - 9:52
    ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට
  • 9:52 - 9:53
    භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට
  • 9:53 - 9:55
    කාන්තාර දිවයිනක ජීවත් වීමට
  • 9:55 - 9:56
    සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න
  • 9:56 - 9:59
    ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න
  • 9:59 - 10:01
    ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න
  • 10:01 - 10:03
    මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට
  • 10:03 - 10:05
    නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න
  • 10:05 - 10:07
    මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න
  • 10:07 - 10:09
    මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න
  • 10:09 - 10:12
    මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා
  • 10:12 - 10:15
    මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම
  • 10:15 - 10:18
    මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා
    සහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා
  • 10:19 - 10:23
    මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා
  • 10:23 - 10:25
    අවුරුදු හතකට පමණ
  • 10:25 - 10:27
    පිදුරු සෙවිලි කළ මඩුවක
  • 10:29 - 10:34
    දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා
  • 10:34 - 10:36
    අමුඩයක් ඇඳගෙන
  • 10:37 - 10:39
    මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට
  • 10:39 - 10:41
    එතනින් මම මෙක්සිකෝවට ගියා
  • 10:41 - 10:45
    එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට
  • 10:45 - 10:48
    ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ,
    මම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා
  • 10:48 - 10:52
    ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින්
  • 10:52 - 10:55
    මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට
  • 10:55 - 10:58
    මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා
  • 10:58 - 11:02
    එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා
    ආක්ටික් ධ්රැවයටත් වඩා උස
  • 11:03 - 11:05
    මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න
  • 11:05 - 11:06
    බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට
  • 11:06 - 11:07
    බොරු කකුල්කාරයෙක් වීමට
  • 11:07 - 11:10
    එක රෝදයේ බයිසිකල් පැදීමට
    ගිනි කෑමට. වීදුරු කෑමට
  • 11:10 - 11:14
    1997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ
    දුසිමකටත් වඩා අඩුවෙන් බව
  • 11:14 - 11:15
    මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ"
  • 11:15 - 11:18
    මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව
    මම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක්
  • 11:18 - 11:20
    ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම්
  • 11:20 - 11:22
    අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි
  • 11:22 - 11:24
    මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා
  • 11:24 - 11:25
    අංක දෙක :
  • 11:25 - 11:26
    ඒක උත්සාහ කරන්න එපා
  • 11:26 - 11:28
    (සිනහව)
  • 11:28 - 11:30
    ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා
  • 11:30 - 11:33
    මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා
  • 11:34 - 11:35
    අවුරුදු 4ක් දක්වා
  • 11:35 - 11:37
    දැන් ඒවා ගණන් කර බලන්න
  • 11:37 - 11:40
    4 x 365 [x 12]
  • 11:40 - 11:43
    ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන
  • 11:43 - 11:45
    2001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර
  • 11:46 - 11:48
    මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා
  • 11:48 - 11:51
    කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට
  • 11:51 - 11:54
    ඉතිං මම හෙව්වා සෑම, පොතකම,
    සඟරාවකම, පුවත්පත් ලිපි වල
  • 11:54 - 11:58
    සෑම වෛද්ය වාර්තාවකම
    මම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා
  • 11:58 - 12:00
    මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා
  • 12:00 - 12:02
    සියළුම කඩු ගිළින්නන් එකතු කර
  • 12:02 - 12:04
    අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා
  • 12:04 - 12:06
    සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා
  • 12:06 - 12:09
    කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන
  • 12:09 - 12:11
    එය ප්රකාශයට පත් වුණා
    බ්රිතාන්ය වෛද්ය ජර්නලයේ
  • 12:11 - 12:12
    (සිනහව)
  • 12:12 - 12:13
    ඔබට ස්තූතියි
  • 12:13 - 12:18
    (අත්පොළසන්)
  • 12:18 - 12:22
    මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා
  • 12:22 - 12:25
    මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි
  • 12:25 - 12:29
    ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට
  • 12:29 - 12:32
    හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක,
    ඔබ මේ ගැන සිතාවි
  • 12:34 - 12:37
    මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ
    ඉන්දියාවෙන් කියා
  • 12:37 - 12:40
    මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස
    එය සියල්ලටම ප්රථම දුටු තැනම
  • 12:40 - 12:42
    වසර 4000 කට පමණ ඉහත,
    ක්රිස්තු පූර්ව 2000 දී පමණ
  • 12:42 - 12:46
    පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන්
    භාවිතා කර තිබෙනවා
  • 12:46 - 12:47
    විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල
  • 12:47 - 12:51
    1868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට
  • 12:51 - 12:54
    ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින්
  • 12:54 - 12:57
    1906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය
  • 12:57 - 13:00
    ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට
  • 13:00 - 13:02
    බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක්
  • 13:02 - 13:04
    එහෙත් පසුගිය වසර 150 තුළ
  • 13:04 - 13:08
    අපි දන්නවා සියක් ගණන් තුවාල
    සහ දුසිම් ගණන් මරණ
  • 13:08 - 13:15
    මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින්
    නිපදවූ දෘඪ එන්ඩස්කෝපය
  • 13:15 - 13:19
    එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ
    මරණ 29ක් සිදු වුණු වග
  • 13:19 - 13:22
    කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ
    කඩු ගිළින්නාද ඇතුළුව
  • 13:23 - 13:25
    අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා
  • 13:25 - 13:28
    හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව
  • 13:28 - 13:30
    මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා
  • 13:30 - 13:31
    ඒවගේ දෙකක් ආවා
  • 13:31 - 13:34
    එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින්
    ඒ පසුගිය සති කිහිපය ඇතුළත
  • 13:34 - 13:37
    තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන්
  • 13:37 - 13:39
    ඉතිං එය අතිශය භයානකයි
  • 13:39 - 13:42
    මම ඉගෙනගත් අනිත් දෙය නම්
    කඩු ගිලීම ගන්නවා
  • 13:42 - 13:44
    අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා
    කඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට
  • 13:44 - 13:46
    ගොඩක් මිනිසුන්ට
  • 13:46 - 13:48
    එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම
    පුදුම සහගත දෙය නම්
  • 13:48 - 13:51
    කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ
    නොහැකි දේ කිරීමට
  • 13:51 - 13:53
    මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ
  • 13:54 - 13:58
    කළ නොහැකි 99.99% ගැන
    අවධානය දක්වන්න එපා
  • 13:58 - 14:02
    0.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න,
    සහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට
  • 14:03 - 14:06
    දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න
    කඩු ගිලින්නෙකුගේ මනස තුළට
  • 14:06 - 14:09
    කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා
    ද්රව්ය වලට උඩින් මනසේ භාවනාව
  • 14:09 - 14:12
    රේසරයක් වැනි තියුණු අවධානයක්
    හොඳ නිරවද්යතාවයක්
  • 14:12 - 14:16
    අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ
    ස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න
  • 14:16 - 14:20
    සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා
    නැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා
  • 14:20 - 14:24
    දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින්
  • 14:24 - 14:28
    මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න
    කඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට
  • 14:28 - 14:30
    කඩුවක් ගිලීම සඳහා
  • 14:30 - 14:32
    මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි
  • 14:32 - 14:35
    ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට
  • 14:35 - 14:38
    අපිජීහ්විකාව දිගේ අංශක අනූවක
    හැරවීමක් මඟ පෙන්වන්න
  • 14:38 - 14:41
    කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට
  • 14:41 - 14:43
    ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න,
  • 14:43 - 14:44
    හද කුහරය තුළට තලය ලිස්සා යනවා
  • 14:44 - 14:46
    පෙනහළු අතර
  • 14:46 - 14:48
    මේ අවස්ථාවේදී
  • 14:48 - 14:50
    මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට
    හිමින් අනින්න
  • 14:50 - 14:52
    ඔබ ඉතා හොඳින් නැරඹුවොත්
  • 14:52 - 14:54
    ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම
  • 14:54 - 14:56
    මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ
  • 14:56 - 14:59
    අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී
  • 14:59 - 15:01
    එය ඔබට බොරුවට මවා පෑමට
    හැකි දෙයක් නොවෙයි
  • 15:01 - 15:03
    ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි
    පපු ඇටය පසු කරමින්
  • 15:03 - 15:06
    පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම්
  • 15:06 - 15:09
    අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට
  • 15:09 - 15:10
    ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක්
  • 15:10 - 15:11
    (සිනහව)
  • 15:11 - 15:13
    මම ඊටත් වඩා දුර ගියා නම්
  • 15:13 - 15:18
    මගේ පැලෝපියන් නාල දක්වා පහළට
    පැලෝපියන් නාල!
  • 15:18 - 15:21
    කොල්ලනේ, ඔබට පුළුවන් ඒක
    ඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට
  • 15:22 - 15:24
    මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා,
  • 15:24 - 15:27
    ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල
    ධෛර්යයක් තිබිය යුතු විය යුතුයි
  • 15:27 - 15:29
    හදවතට හිමින් ඇනීමට
    සහ කඩුවක් ගිලීමට
  • 15:29 - 15:30
    නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න
  • 15:30 - 15:33
    ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට
  • 15:33 - 15:36
    අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න
  • 15:36 - 15:37
    ඔහුගේ හදවත දරාගන්න
  • 15:37 - 15:38
    ඔහුගේ ආඩම්බරය ගිලගන්න
  • 15:38 - 15:41
    සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක්
    ඉදිරියේ සිටගෙන සිටීමට
  • 15:41 - 15:44
    ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ
    කතාව කියන්න
  • 15:44 - 15:48
    වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම
    ඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න
  • 15:48 - 15:49
    ඔබ දකිනවා - ඔබට ස්තූතියි
  • 15:49 - 15:54
    (අත්පොළසන්)
  • 15:54 - 15:56
    ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි
  • 15:56 - 15:59
    මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ
    ජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න
  • 15:59 - 16:00
    දැන් මම එය කරනවා
  • 16:00 - 16:03
    එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි
    මට පුළුවන් වීම ගිළින්න
  • 16:03 - 16:05
    එක විට කඩු විසි එකක් හෝ
  • 16:08 - 16:10
    මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින
    ටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ
  • 16:10 - 16:12
    රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න
    සඳහා
  • 16:14 - 16:18
    ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා
    අංශක 1500ට රත් කළ ගිනියම් වූ
  • 16:18 - 16:19
    වානේ මිනිසෙක් වගේ
  • 16:20 - 16:22
    ඒක උණුසුම් වුණා
  • 16:22 - 16:25
    රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ
  • 16:25 - 16:26
    ගිනස් හෝ
  • 16:26 - 16:29
    ඇමරිකාස් ගොට් ටැලන්ට් හි
    අවසාන වටයට පැමිණීම හෝ
  • 16:29 - 16:32
    2007 වෛද්ය විද්යාව සඳහා
    ඉග් නොබෙල් ත්යාගය හෝ
  • 16:32 - 16:34
    නැහැ, ඒක නෙමෙයි
    ඇත්තටම අපූර්ව දෙය
  • 16:34 - 16:36
    එය තමයි මිනිසුන් සිතන්නේ
    නැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි.
  • 16:36 - 16:38
    ඇත්තටම අපූර්ව දෙය
  • 16:38 - 16:41
    ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන්
  • 16:41 - 16:42
    උස ස්ථාන වලට බිය වුණු
  • 16:42 - 16:44
    වතුරට සහ මෝරුන්ට බියවුණු
  • 16:44 - 16:46
    වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන්
  • 16:46 - 16:48
    මිනිසුන්ට කතා කරමින්
  • 16:48 - 16:50
    දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා
  • 16:50 - 16:51
    අඩි 30,000ක උසක සිට
  • 16:51 - 16:54
    මෝරුන් සහිත ටැංකිවල වතුර යට
    තියුණු වස්තූන් ගිළිමින්
  • 16:54 - 16:57
    වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා
    ඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින්
  • 16:57 - 17:00
    එය ඇත්තටම මට පුදුම සහගත දෙයක්
  • 17:00 - 17:01
    මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට
  • 17:01 - 17:02
    ඔබට ස්තූතියි
  • 17:02 - 17:04
    (අත්පොළසන්)
  • 17:04 - 17:05
    ඔබට ස්තූතියි
  • 17:06 - 17:09
    (අත්පොළසන්)
  • 17:10 - 17:13
    මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න
    සහ දැන් මම එය කරනවා
  • 17:13 - 17:16
    මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන
    දෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න'
  • 17:16 - 17:17
    දැන් මම එය කරනවා
  • 17:17 - 17:20
    මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස්
    වික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න
  • 17:20 - 17:21
    ජීවිත බේරාගනිමින් සහ දැන් මම
  • 17:21 - 17:23
    කුමක්ද දන්නවාද ඔබ?
  • 17:23 - 17:26
    තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ
    කුඩා කොටසක් තිබෙනවා
  • 17:26 - 17:27
    ඇතුළේ ගැඹුරින්
  • 17:30 - 17:36
    (සිනහව) (අත්පොළසන්)
  • 17:37 - 17:40
    ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ
    සොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම,
  • 17:40 - 17:42
    දැන් මම එය සොයාගෙන තිබෙනවා
  • 17:42 - 17:43
    එහෙත් අනුමාන කරන්න කුමක්ද?
  • 17:43 - 17:46
    එය කඩු සමඟ නොවෙයි
    ඔබ සිතන දෙය නොවෙයි,
    මගේ ශක්තීන් සමඟ නොවෙයි
  • 17:46 - 17:49
    ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ,
    මගේ වචන
  • 17:49 - 17:51
    මගේ අරමුණ සහ කැඳවීම
    ලෝකය වෙනස් කිරීමට
  • 17:51 - 17:52
    බිය හරහා කපාගෙන යෑමට
  • 17:52 - 17:55
    එක වෙලාවකට එක කඩුවක්
    එක වෙලාවකට එක වචනයක්
  • 17:55 - 17:57
    එක වෙලාවකට එක පිහියක්
    එක වෙලාවකට එක ජීවිතයක්
  • 17:58 - 18:00
    සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට
  • 18:00 - 18:02
    ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට
  • 18:02 - 18:05
    මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට
    ඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට
  • 18:05 - 18:06
    කුමක්ද ඔබගේ?
  • 18:06 - 18:07
    ඔබේ අරමුණ කුමක්ද?
  • 18:07 - 18:09
    ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද?
  • 18:09 - 18:12
    මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම
    සුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව
  • 18:12 - 18:14
    ඔබේ සුපිරි බලය කුමක්ද?
  • 18:15 - 18:18
    මිනිසුන් බිලියන හතකටත් වඩා අධික
    ලෝක ජනගහනය අතරින්
  • 18:18 - 18:20
    දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන්
    ප්රමාණයක් පමණයි
  • 18:20 - 18:22
    ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ
  • 18:22 - 18:23
    එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි
  • 18:23 - 18:24
    ඔබ අසමසමයි
  • 18:24 - 18:26
    ඔබේ කතාව වන්නේ කුමක්ද?
  • 18:26 - 18:28
    ඔබ වෙනස් වන්නේ කුමකින්ද?
  • 18:28 - 18:29
    ඔබේ කතාව කියන්න,
  • 18:29 - 18:32
    ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත්
  • 18:32 - 18:33
    ඔබේ ත්රෝම්ස් මොනවාද?
  • 18:33 - 18:36
    ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම්
    ඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න
  • 18:36 - 18:37
    ඔබ කුමක් කරයිද?
    ඔබ කොහේ යයිද?
  • 18:37 - 18:38
    ඔබ කුමක් කරයිද?
  • 18:38 - 18:40
    ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද?
  • 18:40 - 18:42
    ඔබේ විශාල සිහින මොනවාද?
  • 18:42 - 18:44
    කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු
    ලොකු සිහින මොනවාද?
    ආපස්සට හිතන්න
  • 18:44 - 18:46
    මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි?
    ඒ මෙයද?
  • 18:46 - 18:48
    ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද?
  • 18:48 - 18:50
    ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු?
  • 18:50 - 18:54
    මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින
    ගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද?
  • 18:55 - 18:57
    ඔබේ කඩුව කුමක්ද?
  • 18:57 - 18:59
    ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා
    කඩුවක්
  • 18:59 - 19:01
    බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක්
  • 19:01 - 19:04
    ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත්
  • 19:04 - 19:06
    ඔබේ සිහින අනුගමනය කරන්න
    නෝනාවරුනි සහ මහත්වරුනි,
  • 19:06 - 19:09
    ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත්
    ඉතා ප්රමාද වන්නේ නැහැ
  • 19:10 - 19:13
    ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට,
    ඒ ළමයි
  • 19:13 - 19:15
    මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු
  • 19:15 - 19:18
    මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා
  • 19:18 - 19:19
    ඔබට ස්තූතියි
  • 19:19 - 19:22
    මොකද දුෂ්ඨයෝ නැතිනම්
    අපට සුපිරි වීරයෝනුත් නැහැ
  • 19:23 - 19:27
    මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න
    නොහැකි දේ නොහැකි නැහැ කියා
  • 19:28 - 19:32
    මෙය බෙහෙවින්ම අනතුරුදායකයි
    එයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන්
  • 19:32 - 19:34
    මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා
  • 19:34 - 19:35
    (සිනහව)
  • 19:36 - 19:39
    මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා
  • 19:47 - 19:48
    ප්රේක්ෂකාගාරය: දෙක, තුන
  • 19:48 - 19:52
    ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද?
  • 19:52 - 19:53
    (සිනහව)
  • 19:53 - 19:56
    ඔබ වචන දන්නවා නම්? හරිද?
    මාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද?
  • 19:56 - 19:57
    එක
  • 19:57 - 19:58
    දෙක
  • 19:58 - 19:59
    තුන
  • 19:59 - 20:01
    නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා
  • 20:07 - 20:08
    ප්රේක්ෂකාගාරය: එක
  • 20:08 - 20:09
    දෙක
  • 20:09 - 20:10
    තුන
  • 20:11 - 20:13
    (කටින් හුස්ම ගන්නා හඬ)
  • 20:14 - 20:16
    (අත්පොළසන් නාදය)
  • 20:16 - 20:17
    ඩෑන් මායර්: ඔව්
  • 20:17 - 20:23
    (අත්පොළසන්) (ඔල්වරසන්)
  • 20:23 - 20:25
    ඔබට බොහොම ස්තූතියි
  • 20:25 - 20:29
    ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි,
    මගේ හද පතුළින්ම ඔබට ස්තූතියි.
  • 20:29 - 20:31
    ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම
    ඔබට ස්තූතියි
  • 20:32 - 20:35
    මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ
    දැන් මම කරලා තිබෙනවා
  • 20:35 - 20:38
    එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ
    මම මෙය හැමදාම කරනවා
  • 20:38 - 20:43
    ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි
  • 20:43 - 20:45
    මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට
  • 20:45 - 20:47
    ලෝකය වෙනස් කරන්නට
    එක වචනයක් එක වෙලාවකට
  • 20:47 - 20:49
    එක කඩුවක් එක වෙලාවකට
    එක ජීවිතයක් එක වෙලාවකට
  • 20:49 - 20:52
    මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා
    නම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම්
  • 20:52 - 20:54
    කළ නොහැකි දෙය නොහැකි නැහැ
  • 20:54 - 20:58
    ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම්
  • 20:58 - 21:01
    එහෙනම් මගේ රාජකාරිය අවසන්
    සහ ඔබගේ ආරම්භය පමණයි
  • 21:01 - 21:04
    කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා
  • 21:05 - 21:06
    ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට
  • 21:06 - 21:08
    සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි
  • 21:08 - 21:10
    මෙන්න ඔබට මගේ තෑග්ග
  • 21:10 - 21:11
    කළ නොහැකි දෙය නොවේ
  • 21:11 - 21:13
    ප්රේක්ෂකාගාරය: නොහැකි
  • 21:13 - 21:15
    දුර ගමන තෑග්ගේ කොටසක්
  • 21:15 - 21:20
    (අත්පොළසන් නාදය)
  • 21:20 - 21:21
    ඔබට ස්තූතියි
  • 21:21 - 21:25
    (අත්පොළසන් නාදය)
  • 21:26 - 21:28
    (ඔල්වරසන් නාදය)
  • 21:28 - 21:30
    (නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!
Title:
නොහැකි දේ කිරීම, බිය හරහා කපාගෙන යෑම| ඩෑන් මායර් | ටෙඩ්එක්ස්මාස්ට්‍රික්ට්
Description:

කවදා හෝ සුපිරි වීරයෙක් වීමට සහ නොහැකි දේ කිරීමට අවශ්‍ය වුණාද? ඩෑන් මායර් විශ්වාස කරනවා අපේ අතිශය බිය හෝ අපේ සිතන්නේ නැති සිහින කොතරම් විශාල වුණත් ප්‍රශ්නයක් නැහැ, අපි හැමෝටම හැකියාව තිබෙන බවට සුපිරි වීරයන් වීමට, නොහැකි දේ කිරීමට සහ ලෝකය වෙනස් කරන්නට. කසකස්තානයේ අනාථයන් සඳහා සේවයකරන මානුෂීය ආධාර ඒජන්සියක අධ්‍යක්ෂවරයා වන ඩෑන් අතිශය බිය, සමාජ සංකා ආබාධය සහ සුපිරි මිනිස් වික්‍රමයන් කිරීමට හිරිහැරයන් පිරුණු ළමා වියක් ජයගත්තේ කෙසේද, ඇමරිකාස් ගොට් ටැලන්ට් තරඟයේ අවසන් තරඟකරුවෙක් වීම, හාවර්ඩ් හි 2007 වෛද්‍ය විද්‍යාව සඳහා වූ ඉග් නොබෙල් ත්‍යාගය දිනාගැනීම, 39 වරක් ලෝක වාර්තා සඳහා හිමිකම් කීම, ලෝකයේ පැරණිම සහ වැඩිම අනතුරුදායක කලාව - කඩු ගිළීමේ ප්‍රමුඛ විශේෂඥයෙක් වීම සහ මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේ කිරීමට පෙළඹවීමට ඇති දැඩි ලැදියාව ගැන තොරතුරු බෙදාහදා ගනියි.

ඔහුගේ ප්‍රථම ටෙඩ් කතාවේදී, ඩෑන්, ප්‍රේක්ෂකාගාරය අතිශය බියේ සිට අතිශය වික්‍රමයන් දක්වා, දුබල බවින් ලෝක වාර්තා දරන්නෙක් දක්වා, පරජිතයෙකුගේ සිට ඉග් නොබෙල් ත්‍යාග ජයග්‍රාහකයෙක් දක්වා සහ අත්හැර යන්නෙකුගේ සිට ඇමරිකාස් ගොට් ටැලන්ට් තරඟයේ අවසන් තරඟකරුවෙක් වීමට ඔහු පැමිණි දුර ගමන ගෙනි යයි. ඩෑන් කඩු ගිළීමේ ඉපැරණි කලාව පිටුපස ඇති විද්‍යාව හෙළි කරන අතර ඔහුගේ සුපිරි මිනිස් වික්‍රමයන් කිරීමට ඇති පිපාසාව විස්තර කරමින්, අසාර්ථකත්වයන් මැඩ පැවැත්වීමටත්, මිනිස් සිරුරේ නොහකි දේවල් කිරීමට ඇති මායිම් සහ ලෝකය වෙනස් කිරීම සම්බන්ධයෙනුත් කතා කරයි. ඒ අතරම ඔහු ඔබට ඔබේ ජීවිතයේදී නොහැකි දේ කිරීමට ඇති බිය හරහා කපාගෙන යන අයුරු ගැන උපක්‍රමයන් බෙදා ගනියි.

මෙම කතාව පවත්වන ලද්දේ ටෙඩ් සම්මන්ත්‍රණ වලින් ස්වාධීනව නිෂ්පාදනය කළ දේශීය ටෙඩ්එක්ස් වැඩසටහනකදී ය.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDxTalks
Duration:
21:38

Sinhala subtitles

Revisions