YouTube

Got a YouTube account?

New: enable viewer-created translations and captions on your YouTube channel!

Sinhala subtitles

← 01x-04 Strategy

Get Embed Code
14 Languages

Showing Revision 1 created 12/02/2012 by oshan555.

  1. අපි උපායමාර්ග ලෙස හිතාගෙන සිටියෙ

  2. ව්‍යාපාරයක් ආරම්භ කළ යුත්තේ ක්‍රියාකාරී සැලැස්මක් සහ මූල්‍ය ආකෘතියක් සමග ලෙස.
  3. මොකද්ද මේ ක්‍රියාකාරී සැලැස්ම? එය තමයි ව්‍යාපාර සැලැස්ම.
  4. අපි විශ්වාස කරපු දේ තමයි, මෙම සැලැස්ම සැකසීම සඳහා ලොකු වෙලාවක් වැය කළ යුතු බව,
  5. ඉන් පසු එය ක්‍රියාත්මක කර, අපි අරුම පුදුම ලෙස මහන්සි වි සිතා,
  6. ප්‍රධාන වෙළඳපොළ ගවේශනය පුස්ත්කාලයකට වී තිබෙන දත්ත දෙස බලා සිදු කර
  7. ඉන්පසු සියලුම අනාවැකි එකතු කර වසට 5ක සැළැස්මක් ව්‍යාපාර සැළැස්මට ඇතුල් කර,
  8. කෙසේ හෝ අවශ්‍ය වන්නේ, එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිරිස බඳවා ගැනීම පමණයි.
  9. එය ඔබට මෝඩ අදහසක් ලෙස හිතුනෙ නැත්නම්, නොතකා හරින්න, මන්ද එය වසර 40ක් පුරා මෝඩ අදහසක් වුනේ නෑ.
  10. නමුත් අපි දැන් දන්නවා ඒක හස්‍යයට කරුනක් බව.
  11. අපි දන්න දේ වන්නේ, කිසිදු ව්‍යාපාර සැළැස්මක් ප්‍රථම ගනුදෙනුකරු මුනගැසීමේදී නොවෙනස්ව පවතින බව.
  12. ආරම්භක ව්‍යාපරයේ පළමු වසර, කිසි විටක අනුමාන කළ නොහැකියි.