1 00:00:01,269 --> 00:00:02,627 සුබ සැන්දෑවක්. 2 00:00:02,627 --> 00:00:05,382 කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන Harlem Children's Zone 3 00:00:05,805 --> 00:00:09,563 එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්. 4 00:00:09,568 --> 00:00:11,371 එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා 5 00:00:11,371 --> 00:00:13,711 සේවා සපයන ආයතන අතර පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. 6 00:00:13,711 --> 00:00:17,131 මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්. 7 00:00:17,538 --> 00:00:19,900 බොහෝ මැදිහත්වීම් අවධානය යොමු කරන්නේ සංකීර්ණ, 8 00:00:19,900 --> 00:00:22,161 යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි. 9 00:00:22,161 --> 00:00:24,820 නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. 10 00:00:24,820 --> 00:00:28,416 නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන 11 00:00:28,416 --> 00:00:30,601 සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක. 12 00:00:30,601 --> 00:00:34,625 එසේම සෞඛ්‍යය පෝෂණය සහ නීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය 13 00:00:35,704 --> 00:00:39,244 අප වෙනස් කිරීමට තැත් කරන්නේ 14 00:00:39,244 --> 00:00:40,995 තනි දරුවා නොව මුලු ප්‍රජාවයි 15 00:00:40,995 --> 00:00:43,701 ඒ සඳහා විවිධ දේ කළ යුතුයි 16 00:00:44,149 --> 00:00:46,922 ඒ වගේම අපට අවුරුදු 20 ක දත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක 17 00:00:46,922 --> 00:00:47,922 වන බව ඔප්පු කිරීමට. 18 00:00:47,922 --> 00:00:49,700 නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ 19 00:00:49,700 --> 00:00:51,639 උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා. 20 00:00:51,639 --> 00:00:53,803 එමෙන්ම අපි අපේ පාසල් වල කළු සහ සුදු ජාතිකයන් 21 00:00:53,803 --> 00:00:55,843 අතර සාර්ථකත්ව පත්තරය නැති කිරීමට සමත් වුණා. 22 00:00:55,843 --> 00:00:58,288 අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා ස්ථුලතා අනුපාතය අඩු කිරීමටත් 23 00:00:58,288 --> 00:01:01,807 සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක් විශ්ව වි‍ද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා 24 00:01:01,807 --> 00:01:04,792 සියලු දෙනා ඇතුළත් වන පරිදි 25 00:01:04,792 --> 00:01:07,033 සේවා ජාලයක් අප ගොඩනැගුවා 26 00:01:07,576 --> 00:01:10,258 එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව​ උනන්දු කළා 27 00:01:10,258 --> 00:01:13,504 අප වෙත පැමිණෙන​ 500 කට​ අධික​ එක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම් 28 00:01:13,504 --> 00:01:15,054 සහ රටවල් 70 ට වැඩි ගණනක් 29 00:01:15,054 --> 00:01:17,054 අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා 30 00:01:17,911 --> 00:01:23,102 ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි 31 00:01:24,657 --> 00:01:27,141 එබැවින් විසඳුම් පුලුල් හා 32 00:01:27,141 --> 00:01:28,799 පරිපූර්ණ ඒවා විය යුතුය 33 00:01:29,339 --> 00:01:31,847 දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා​. 34 00:01:32,979 --> 00:01:37,042 COVID-19 අපට අනාවරණය කර ඇත්තේ එය වඩාත්ම බලපාන්නේ 35 00:01:37,042 --> 00:01:41,736 දුප්පතුන්ගේ ජීවිතවලට​ සහ ඔවුන්ගේ ජීවනෝපායන්ට​ බවයි. 36 00:01:42,018 --> 00:01:46,538 කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම 37 00:01:46,828 --> 00:01:51,096 සුදු ජතිකයන්ට​ වඩා 3.6 ගුණයකින් ඉහලයි. 38 00:01:52,136 --> 00:01:55,430 අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන නිව්යෝර්ක් නගරයේ 39 00:01:55,430 --> 00:01:57,002 එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ. 40 00:01:57,002 --> 00:01:59,839 සැලකිය යුතු ආර්ථික පසුබෑමද​ මෙම සෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම 41 00:01:59,839 --> 00:02:02,601 වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා 42 00:02:02,601 --> 00:02:04,744 හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක් 43 00:02:04,744 --> 00:02:06,473 අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර 44 00:02:06,473 --> 00:02:10,839 57%ක් ආදායම් හෝ රැකියා අහිමි වීම් වාර්තා කරයි. 45 00:02:12,342 --> 00:02:15,220 හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින් 46 00:02:15,220 --> 00:02:17,347 අවබෝධ කර ගැනීම සඳහා දෙවන ශ්‍රේණියේ සිසුවෙකු 47 00:02:17,347 --> 00:02:19,347 වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි. 48 00:02:20,617 --> 00:02:22,491 ෂෝන් කියන්නේ ලස්සන කළු පිරිමි දරුවෙක්. 49 00:02:22,491 --> 00:02:25,633 ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි. 50 00:02:26,609 --> 00:02:28,942 මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන් 51 00:02:28,952 --> 00:02:31,626 අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව අප දැනගත්තා. 52 00:02:32,252 --> 00:02:34,220 සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා 53 00:02:34,220 --> 00:02:38,125 ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන් රෝහල් ගත කර ඇති බව 54 00:02:38,125 --> 00:02:41,623 ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා 55 00:02:41,623 --> 00:02:43,853 ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා 56 00:02:43,853 --> 00:02:45,877 නිවසේ සිටියේ ආච්චි සමගයි. 57 00:02:46,557 --> 00:02:48,365 ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය 58 00:02:48,365 --> 00:02:50,316 නිවසේ ආහාර සහ​ ඩයපර් හිඟවිය. 59 00:02:50,316 --> 00:02:51,784 ෂෝන් සතුව 60 00:02:51,784 --> 00:02:53,784 පරිගණකයක්වත් නොතිබුණි. 61 00:02:54,878 --> 00:02:57,681 අම්මා රෝහලෙන් පිටව පසු, ඔවුන්ගේ අභියෝග වඩාත් තිව්‍ර​ විය​. 62 00:02:57,681 --> 00:02:59,271 පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා 63 00:02:59,281 --> 00:03:01,409 ආච්චි සමඟ රැඳී සිටින්නට​ ඔවුන්ට නොහැකි විය​. 64 00:03:03,093 --> 00:03:05,611 එබැවින් ෂෝන්ට​ ඔහුගේ අම්මා සහ 65 00:03:05,611 --> 00:03:08,554 ළදරු සහෝදරයා සමඟ සරණාගත ආයතනයකට යෑමට සිදුවිය. 66 00:03:08,964 --> 00:03:12,069 ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා කලාපයේ දුලබ සිදුවීමක් නොවේ. 67 00:03:12,498 --> 00:03:18,669 අපි රට පුරා සිටින ෂෝන් වැනි අය මිලියන ගානක් දන්නවා. 68 00:03:18,847 --> 00:03:22,005 ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම සම සේ ලැබීමට සුදුසුයි. 69 00:03:22,577 --> 00:03:24,218 ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල 70 00:03:24,218 --> 00:03:28,217 ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන් COVID-19 මගින් නරක අතට හැරී ඇත. 71 00:03:30,983 --> 00:03:35,551 COVID-19 සටනේදී අපගේ පුළුල් ආකෘතිය අද්විතීයයි. 72 00:03:36,733 --> 00:03:39,358 හාර්ලම්හි අප ලබා ඇති සාර්ථකත්වය ඉතා වැදගත්. 73 00:03:39,382 --> 00:03:40,958 අප දන්නා දේ රට සමඟ 74 00:03:40,958 --> 00:03:44,426 බෙදා ගැනීම අපගේ වගකීමයි. 75 00:03:45,453 --> 00:03:49,742 අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි 76 00:03:49,742 --> 00:03:52,268 අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන 77 00:03:52,268 --> 00:03:56,781 සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක් වර්ධනය කර ඇත්තෙමු. 78 00:03:57,680 --> 00:04:00,333 එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි පවුල්වලට සේවය සපයනවා. 79 00:04:00,765 --> 00:04:02,257 ඒවා පහත දැක්වේ. 80 00:04:02,780 --> 00:04:05,129 එකක්, හදිසි සහන අරමුදල්. 81 00:04:05,153 --> 00:04:08,669 අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා. 82 00:04:09,666 --> 00:04:12,145 දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ සිටින අයව ආරක්ෂා කිරීම. 83 00:04:12,149 --> 00:04:15,466 පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු 84 00:04:15,466 --> 00:04:17,546 ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බව අප දන්නවා 85 00:04:17,546 --> 00:04:20,083 එනම් ආහාර, මුහුණු ආවරණ, සංචිත සම්පත් ලැයිස්තු 86 00:04:20,083 --> 00:04:22,393 සැපයිය හැකි මහජන සෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි 87 00:04:23,353 --> 00:04:25,941 තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ පරතරය පියවිය යුතුයි. 88 00:04:26,276 --> 00:04:29,092 අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක් බව අපි විශ්වාස කරනවා. 89 00:04:29,092 --> 00:04:31,264 එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම් 90 00:04:31,264 --> 00:04:32,880 ඇති බවට තහවුරු කළ යුතු අතර, 91 00:04:32,880 --> 00:04:34,715 නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට 92 00:04:34,715 --> 00:04:36,579 නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි. 93 00:04:36,579 --> 00:04:39,300 සිව්වනුව අධ්‍යාපන අහිමිවීම් නොතිබිය යුතුයි. 94 00:04:39,300 --> 00:04:41,879 සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ 95 00:04:41,879 --> 00:04:44,152 වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා. 96 00:04:44,514 --> 00:04:48,701 පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමේ සැලැස්මට අමතරව 97 00:04:48,701 --> 00:04:51,691 උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන් 98 00:04:51,691 --> 00:04:53,741 සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය. 99 00:04:53,741 --> 00:04:56,558 පස්වනුව, මානසික සෞඛ්‍යය අර්බුදය අවම කළ යුතුයි. 100 00:04:56,896 --> 00:04:59,468 මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත් 101 00:04:59,468 --> 00:05:01,761 කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත. 102 00:05:02,071 --> 00:05:05,014 පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය 103 00:05:05,014 --> 00:05:07,744 ආධාරක ලබා ගැනීමේ හැකියාව ඇති බවට අප සහතික විය යුතුය. 104 00:05:08,427 --> 00:05:13,022 එක්සත් ජනපදයේ නගර හයක් පුරා අපට හවුල්කරුවන් හය 105 00:05:13,022 --> 00:05:17,116 දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ ආකෘතිය අනුගමනය කරයි. 106 00:05:17,116 --> 00:05:19,879 ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්, 107 00:05:19,879 --> 00:05:23,743 චිකාගෝ, ඩෙට්‍රොයිට්, නෙවාක් සහ ඇට්ලන්ටා ය. 108 00:05:24,427 --> 00:05:26,205 එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය 109 00:05:26,205 --> 00:05:28,655 බෙදාහදා ගන්නා ජාතික හවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී. 110 00:05:28,655 --> 00:05:30,729 ඔවුන් අපගේ ආකෘති හා ක්‍රමෝපායන් ඔවුන්ගේ 111 00:05:30,729 --> 00:05:32,740 අන්තර් සම්බන්ධතා පද්ධතිය හරහා බෙදා ගනියි 112 00:05:32,740 --> 00:05:35,329 තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින් අපගේ බලපෑම වැඩි වනු ඇත. 113 00:05:36,577 --> 00:05:38,577 අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය. 114 00:05:39,575 --> 00:05:43,076 හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන, 115 00:05:43,090 --> 00:05:49,008 සෞඛ්‍ය, ආර්ථික විද්‍යා පරිණාමයක් අත් විඳ ඇත. 116 00:05:50,244 --> 00:05:53,487 අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා 117 00:05:53,487 --> 00:05:55,812 ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන් 118 00:05:55,812 --> 00:05:58,232 අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත. 119 00:05:58,939 --> 00:06:00,982 ජාතික මට්ටමින් අපට ප්‍රතිපත්තිමය උපදෙස් 120 00:06:00,982 --> 00:06:04,667 හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය. 121 00:06:05,887 --> 00:06:08,480 COVID-19, අපේක්ෂා භංගත්වය හා අසමානතාවයන් දුරු කිරීමට 122 00:06:08,480 --> 00:06:11,716 අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට 123 00:06:12,266 --> 00:06:14,323 පුළුල් සේවාවන් සැපයීම මගිනි. 124 00:06:14,690 --> 00:06:16,690 අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ. 125 00:06:17,317 --> 00:06:19,428 මෙම සටන ජයගැනීම සඳහා අප 126 00:06:19,428 --> 00:06:21,188 හා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. 127 00:06:21,238 --> 00:06:22,388 ස්තුතියි