0:00:01.269,0:00:02.627 සුබ සැන්දෑවක්. 0:00:02.627,0:00:05.382 කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන[br]Harlem Children's Zone 0:00:05.805,0:00:09.563 එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්. 0:00:09.568,0:00:11.371 එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා 0:00:11.371,0:00:13.711 සේවා සපයන ආයතන අතර [br]පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. 0:00:13.711,0:00:17.131 මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්. 0:00:17.538,0:00:19.900 බොහෝ මැදිහත්වීම් අවධානය[br]යොමු කරන්නේ සංකීර්ණ, 0:00:19.900,0:00:22.161 යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි. 0:00:22.161,0:00:24.820 නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. 0:00:24.820,0:00:28.416 නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන 0:00:28.416,0:00:30.601 සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක. 0:00:30.601,0:00:34.625 එසේම සෞඛ්‍යය පෝෂණය සහ [br]නීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය 0:00:35.704,0:00:39.244 අප වෙනස් කිරීමට තැත් කරන්නේ 0:00:39.244,0:00:40.995 තනි දරුවා නොව මුලු ප්‍රජාවයි 0:00:40.995,0:00:43.701 ඒ සඳහා විවිධ දේ කළ යුතුයි 0:00:44.149,0:00:46.922 ඒ වගේම අපට අවුරුදු 20 ක [br]දත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක 0:00:46.922,0:00:47.922 වන බව ඔප්පු කිරීමට. 0:00:47.922,0:00:49.700 නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ 0:00:49.700,0:00:51.639 උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා.[br] 0:00:51.639,0:00:53.803 එමෙන්ම අපි අපේ පාසල් වල කළු [br]සහ සුදු ජාතිකයන් 0:00:53.803,0:00:55.843 අතර සාර්ථකත්ව පත්තරය[br]නැති කිරීමට සමත් වුණා. 0:00:55.843,0:00:58.288 අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා[br]ස්ථුලතා අනුපාතය අඩු කිරීමටත් 0:00:58.288,0:01:01.807 සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක්[br]විශ්ව වි‍ද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා 0:01:01.807,0:01:04.792 සියලු දෙනා ඇතුළත් වන පරිදි 0:01:04.792,0:01:07.033 සේවා ජාලයක් අප ගොඩනැගුවා 0:01:07.576,0:01:10.258 එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව​ උනන්දු කළා 0:01:10.258,0:01:13.504 අප වෙත පැමිණෙන​ 500 කට​ අධික​[br]එක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම් 0:01:13.504,0:01:15.054 සහ රටවල් 70 ට වැඩි ගණනක් 0:01:15.054,0:01:17.054 අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා 0:01:17.911,0:01:23.102 ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි 0:01:24.657,0:01:27.141 එබැවින් විසඳුම් පුලුල් හා 0:01:27.141,0:01:28.799 පරිපූර්ණ ඒවා විය යුතුය 0:01:29.339,0:01:31.847 දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා​. 0:01:32.979,0:01:37.042 COVID-19 අපට අනාවරණය කර ඇත්තේ[br]එය වඩාත්ම බලපාන්නේ 0:01:37.042,0:01:41.736 දුප්පතුන්ගේ ජීවිතවලට​ සහ ඔවුන්ගේ[br]ජීවනෝපායන්ට​ බවයි. 0:01:42.018,0:01:46.538 කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම 0:01:46.828,0:01:51.096 සුදු ජතිකයන්ට​ වඩා 3.6 ගුණයකින් ඉහලයි. 0:01:52.136,0:01:55.430 අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන[br]නිව්යෝර්ක් නගරයේ 0:01:55.430,0:01:57.002 එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ. 0:01:57.002,0:01:59.839 සැලකිය යුතු ආර්ථික පසුබෑමද​ මෙම [br]සෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම 0:01:59.839,0:02:02.601 වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා 0:02:02.601,0:02:04.744 හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක් 0:02:04.744,0:02:06.473 අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර 0:02:06.473,0:02:10.839 57%ක් ආදායම් හෝ [br]රැකියා අහිමි වීම් වාර්තා කරයි. 0:02:12.342,0:02:15.220 හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින් 0:02:15.220,0:02:17.347 අවබෝධ කර ගැනීම සඳහා [br]දෙවන ශ්‍රේණියේ සිසුවෙකු 0:02:17.347,0:02:19.347 වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි. 0:02:20.617,0:02:22.491 ෂෝන් කියන්නේ[br]ලස්සන කළු පිරිමි දරුවෙක්. 0:02:22.491,0:02:25.633 ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි. 0:02:26.609,0:02:28.942 මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන් 0:02:28.952,0:02:31.626 අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව[br]අප දැනගත්තා. 0:02:32.252,0:02:34.220 සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා 0:02:34.220,0:02:38.125 ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන්[br]රෝහල් ගත කර ඇති බව 0:02:38.125,0:02:41.623 ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා 0:02:41.623,0:02:43.853 ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා 0:02:43.853,0:02:45.877 නිවසේ සිටියේ ආච්චි සමගයි. 0:02:46.557,0:02:48.365 ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය 0:02:48.365,0:02:50.316 නිවසේ ආහාර සහ​ ඩයපර් හිඟවිය. 0:02:50.316,0:02:51.784 ෂෝන් සතුව 0:02:51.784,0:02:53.784 පරිගණකයක්වත් නොතිබුණි. 0:02:54.878,0:02:57.681 අම්මා රෝහලෙන් පිටව පසු, [br]ඔවුන්ගේ අභියෝග වඩාත් තිව්‍ර​ විය​. 0:02:57.681,0:02:59.271 පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා 0:02:59.281,0:03:01.409 ආච්චි සමඟ රැඳී සිටින්නට​[br]ඔවුන්ට නොහැකි විය​. 0:03:03.093,0:03:05.611 එබැවින් ෂෝන්ට​ ඔහුගේ අම්මා සහ 0:03:05.611,0:03:08.554 ළදරු සහෝදරයා සමඟ සරණාගත [br]ආයතනයකට යෑමට සිදුවිය. 0:03:08.964,0:03:12.069 ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා [br]කලාපයේ දුලබ සිදුවීමක් නොවේ. 0:03:12.498,0:03:18.669 අපි රට පුරා සිටින ෂෝන් වැනි අය[br]මිලියන ගානක් දන්නවා. 0:03:18.847,0:03:22.005 ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම [br]සම සේ ලැබීමට සුදුසුයි. 0:03:22.577,0:03:24.218 ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල 0:03:24.218,0:03:28.217 ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන් [br]COVID-19 මගින් නරක අතට හැරී ඇත. 0:03:30.983,0:03:35.551 COVID-19 සටනේදී අපගේ [br]පුළුල් ආකෘතිය අද්විතීයයි. 0:03:36.733,0:03:39.358 හාර්ලම්හි අප ලබා ඇති [br]සාර්ථකත්වය ඉතා වැදගත්. 0:03:39.382,0:03:40.958 අප දන්නා දේ රට සමඟ 0:03:40.958,0:03:44.426 බෙදා ගැනීම අපගේ වගකීමයි. 0:03:45.453,0:03:49.742 අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි 0:03:49.742,0:03:52.268 අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන 0:03:52.268,0:03:56.781 සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක් [br]වර්ධනය කර ඇත්තෙමු. 0:03:57.680,0:04:00.333 එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි[br]පවුල්වලට සේවය සපයනවා. 0:04:00.765,0:04:02.257 ඒවා පහත දැක්වේ. 0:04:02.780,0:04:05.129 එකක්, හදිසි සහන අරමුදල්. 0:04:05.153,0:04:08.669 අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා. 0:04:09.666,0:04:12.145 දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ[br]සිටින අයව ආරක්ෂා කිරීම. 0:04:12.149,0:04:15.466 පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු 0:04:15.466,0:04:17.546 ලබා ගැනීමේ හැකියාව[br]තිබිය යුතු බව අප දන්නවා 0:04:17.546,0:04:20.083 එනම් ආහාර, මුහුණු ආවරණ, [br]සංචිත සම්පත් ලැයිස්තු 0:04:20.083,0:04:22.393 සැපයිය හැකි මහජන [br]සෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි 0:04:23.353,0:04:25.941 තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ [br]පරතරය පියවිය යුතුයි. 0:04:26.276,0:04:29.092 අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක්[br]බව අපි විශ්වාස කරනවා. 0:04:29.092,0:04:31.264 එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම් 0:04:31.264,0:04:32.880 ඇති බවට තහවුරු කළ යුතු අතර, 0:04:32.880,0:04:34.715 නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට 0:04:34.715,0:04:36.579 නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි. 0:04:36.579,0:04:39.300 සිව්වනුව අධ්‍යාපන අහිමිවීම් [br]නොතිබිය යුතුයි. 0:04:39.300,0:04:41.879 සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ 0:04:41.879,0:04:44.152 වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා. 0:04:44.514,0:04:48.701 පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ[br]කිරීමේ සැලැස්මට අමතරව 0:04:48.701,0:04:51.691 උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන් 0:04:51.691,0:04:53.741 සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය. 0:04:53.741,0:04:56.558 පස්වනුව, මානසික සෞඛ්‍යය[br]අර්බුදය අවම කළ යුතුයි. 0:04:56.896,0:04:59.468 මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත් 0:04:59.468,0:05:01.761 කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත. 0:05:02.071,0:05:05.014 පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය 0:05:05.014,0:05:07.744 ආධාරක ලබා ගැනීමේ හැකියාව [br]ඇති බවට අප සහතික විය යුතුය. 0:05:08.427,0:05:13.022 එක්සත් ජනපදයේ නගර හයක් [br]පුරා අපට හවුල්කරුවන් හය 0:05:13.022,0:05:17.116 දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ[br]ආකෘතිය අනුගමනය කරයි. 0:05:17.116,0:05:19.879 ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්, 0:05:19.879,0:05:23.743 චිකාගෝ, ඩෙට්‍රොයිට්, [br]නෙවාක් සහ ඇට්ලන්ටා ය. 0:05:24.427,0:05:26.205 එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය 0:05:26.205,0:05:28.655 බෙදාහදා ගන්නා ජාතික[br]හවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී. 0:05:28.655,0:05:30.729 ඔවුන් අපගේ ආකෘති හා ක්‍රමෝපායන් ඔවුන්ගේ 0:05:30.729,0:05:32.740 අන්තර් සම්බන්ධතා පද්ධතිය [br]හරහා බෙදා ගනියි 0:05:32.740,0:05:35.329 තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින්[br]අපගේ බලපෑම වැඩි වනු ඇත. 0:05:36.577,0:05:38.577 අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය. 0:05:39.575,0:05:43.076 හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන, 0:05:43.090,0:05:49.008 සෞඛ්‍ය, ආර්ථික විද්‍යා [br]පරිණාමයක් අත් විඳ ඇත. 0:05:50.244,0:05:53.487 අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා 0:05:53.487,0:05:55.812 ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන් 0:05:55.812,0:05:58.232 අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත. 0:05:58.939,0:06:00.982 ජාතික මට්ටමින් අපට[br]ප්‍රතිපත්තිමය උපදෙස් 0:06:00.982,0:06:04.667 හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය. 0:06:05.887,0:06:08.480 COVID-19, අපේක්ෂා භංගත්වය [br]හා අසමානතාවයන් දුරු කිරීමට 0:06:08.480,0:06:11.716 අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට 0:06:12.266,0:06:14.323 පුළුල් සේවාවන් සැපයීම මගිනි. 0:06:14.690,0:06:16.690 අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ. 0:06:17.317,0:06:19.428 මෙම සටන ජයගැනීම සඳහා අප 0:06:19.428,0:06:21.188 හා එක්වන ලෙස අපි ඔබට [br]ආරාධනා කරන්නෙමු. 0:06:21.238,0:06:22.388 ස්තුතියි