WEBVTT 00:00:01.560 --> 00:00:04.135 මෙය සරඹ පුහුණුවක් නොවේ. 00:00:04.375 --> 00:00:06.651 මගෙ නම ග්රේටා තන්බර්ග්. 00:00:06.852 --> 00:00:10.212 අපි ජීවත් වන්නේ මහා ජන විනාසයක ආරම්භයක, 00:00:11.171 --> 00:00:13.612 අපෙ කලගුණය බිඳ වැටීගෙන යන්නෙ. 00:00:14.022 --> 00:00:18.217 මම වගෙ ළමයි අධ්යාපනය අත් හරිනවා විරෝධය දැක්වීමට. 00:00:18.561 --> 00:00:20.897 ඒත් අපිට මේක හරිගස්සන්න පුලුවන්. 00:00:20.897 --> 00:00:22.963 ඔබට මේක හරිගස්සන්න පුලුවන්. 00:00:23.372 --> 00:00:26.577 ජීවත් වෙන්න පොසිල ඉන්ධන දහනය නවත්වන්න වෙනවා. 00:00:27.217 --> 00:00:29.822 ඒත් ඒක විතරක් මදි. 00:00:30.112 --> 00:00:32.692 ගොඩක් විසඳුම් ගැන කතා කරනවා. 00:00:32.692 --> 00:00:35.412 ඒ වුණාට අප ඉදිරියෙ තියෙන විසදුමක් කොහොමද? 00:00:35.682 --> 00:00:38.112 මම මගෙ යාලුවා ජෝර්ජ්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්නම්. 00:00:38.211 --> 00:00:42.721 මැජික් යන්ත්රයක් තියෙනවා වාතයෙන් කාබන් උරා ගන්න, 00:00:42.721 --> 00:00:44.418 හරිම ලාබයි, 00:00:44.418 --> 00:00:46.466 තනියම හැදෙනවා. 00:00:46.576 --> 00:00:47.929 ඒකට කියන්නෙ... 00:00:47.929 --> 00:00:48.872 ගහක් කියලා. 00:00:48.952 --> 00:00:53.692 ගස උදාහරණයක් ස්වාභාවික කාලගුණ විසඳුමකට. 00:00:53.692 --> 00:00:56.502 කඩොලාන, බොග්ලන්ඩ්, කැලෑ, වගුරු බිම්, මුහුදු පතුල්, 00:00:56.502 --> 00:00:58.772 කෙල්ප් වනාන්තර, මඩ වගුරු, කොරල් පර, 00:00:58.772 --> 00:01:02.692 ඔවුන් වාතයෙන් කාබන් අරගෙන එය අඟුළුලනවා. 00:01:03.212 --> 00:01:07.883 සොබාදහම අපේ කැඩුනු කාලගුණය හදන්න ගන්න පුලුවන් මෙවලමක්. 00:01:08.502 --> 00:01:12.325 මේ සොභාවික කාලගුණ විසදුම් වලට ලොකු වෙනසක් කරන්න පුලුවන්. 00:01:12.325 --> 00:01:14.012 නියමයි නේද? 00:01:14.222 --> 00:01:17.622 හැබැයි ඉතින් අපි පොසිල ඉන්ධන පොලොවෙම ඉතුරු කලොත් තමයි. 00:01:19.702 --> 00:01:21.892 මෙන්න හොදම හරිය: 00:01:21.892 --> 00:01:24.402 මෙ වෙලාවෙ අපි මේවා නොසලකා හරිනවා. 00:01:25.744 --> 00:01:30.548 අපි ගෝලීය පොසිල ඉන්ධන සහනාධාර වෙනුවන් 1000 ගුණයක් වියදම් කරනව 00:01:30.548 --> 00:01:32.842 සොභාවික විසදුම් වලට වඩා. 00:01:32.842 --> 00:01:35.377 සොභාවික කාලගුණ විසදුම් වලට 00:01:35.377 --> 00:01:39.053 ගෝලීය බිදවැටීම නැවැත්වීමට වියදම් කරන මුදලින් 2% වියදම් කරන්නේ. 00:01:39.394 --> 00:01:41.021 මේ ඔබගේ මුදල්. 00:01:41.021 --> 00:01:43.468 ඔබගේ බදු සහ ඔබගේ ඉතුරුම්. 00:01:43.773 --> 00:01:44.958 ඊට වඩා පිස්සුම දේ, 00:01:44.958 --> 00:01:47.211 පරිසරය ඕනෙම මේ අවස්ථාවේදි, 00:01:47.211 --> 00:01:50.094 අපි කවදටත් වැඩියෙන් ඒක විනාස කරනවා. 00:01:50.094 --> 00:01:54.228 200 දක්වා සත්ව විශේෂ දවසකට වඳ වෙලා යනවා. 00:01:54.462 --> 00:01:57.050 ආක්ටික් වල අයිස් ගොඩක් දියවෙලා තියෙනවා, 00:01:57.050 --> 00:01:59.029 අපේ වන සතුන් ගොඩක් නැතිවෙලා තියෙනවා, 00:01:59.029 --> 00:02:01.012 අපේ පසින් ගොඩක්ම නතිවෙලා තියෙනවා. 00:02:01.012 --> 00:02:02.813 ඉතින් අපි මොනාද කරන්න ඕනෙ? 00:02:02.813 --> 00:02:04.374 ඔබ මොනවද කරන්න ඕනෙ? 00:02:04.374 --> 00:02:05.458 ඒක සරලයි... 00:02:05.458 --> 00:02:06.225 අපි 00:02:06.225 --> 00:02:07.429 ආරක්ෂා කල යුතුයි 00:02:07.429 --> 00:02:08.501 පිළිසකර කල යුතුයි 00:02:08.501 --> 00:02:09.513 අරමුදල් දිය යුතුයි. 00:02:10.084 --> 00:02:11.198 ආරක්ෂා කරන්න 00:02:11.198 --> 00:02:13.325 නිවර්තන වනාන්තර 00:02:13.325 --> 00:02:16.153 විනාඩියකට පාපන්දු පිටි 30ක ශ්රීඝ්රතාවයකින් කපෙනවා. 00:02:16.153 --> 00:02:18.679 සොභාවධර්මය ඉතාමත් වැදගත් දෙයක් කරන අවස්ථාවක 00:02:18.679 --> 00:02:20.505 අප එය ආරක්ෂා කල යුතුයි. 00:02:20.505 --> 00:02:21.878 පිළිසකර කරන්න 00:02:21.878 --> 00:02:24.581 අපේ ලෝකයේ ලොකු කොටසකට හානි වෙලා තියෙනවා, 00:02:24.581 --> 00:02:26.581 ඒත් සොබාදහමට නැවත හැදෙන්න පුලුවන් 00:02:26.581 --> 00:02:30.042 අපිට පුලුවන් පරිසර පද්ධති වලට නැවත හැදෙන්න උදවු කරන්න. 00:02:31.051 --> 00:02:31.881 අරමුදල් සපයන්න. 00:02:32.702 --> 00:02:36.172 අපි සොබාදහම විනාස කරන දේවල් වලට අරමුදල් වෙන්කරන්නේ නැතිව 00:02:36.172 --> 00:02:38.412 එයට උදවු කරන දේවල් වලට ගෙවන්න ඕනෙ. 00:02:39.112 --> 00:02:40.756 ඒක එතරම් සරලයි. 00:02:40.756 --> 00:02:42.018 ආරක්ෂා කරන්න 00:02:42.018 --> 00:02:43.044 පිළිසකර කරන්න 00:02:43.044 --> 00:02:43.801 අරමුදල් සපයන්න 00:02:44.502 --> 00:02:46.452 මේක ඕනෙම තැනක වෙන්න පුලුවන්. 00:02:46.452 --> 00:02:49.727 ගොඩක් මිනිස්සු දැනටමත් ස්වාභාවික කාලගුණ විසඳුම් පාවිච්චි කරන්න පටන් අරන්. 00:02:49.887 --> 00:02:52.652 අපි ඒක දැවැන්ත පරිමාණයෙන් කල යුතුයි. 00:02:52.952 --> 00:02:54.672 ඔබටත් මේහි කොටස්කාරයෙක් වෙන්න පුලුවන්. 00:02:55.372 --> 00:02:57.771 සොබාදහම ආරක්ෂා කරන අයට ඡන්දය දෙන්න. 00:02:58.131 --> 00:02:59.611 මේ වීඩියෝව හුවමාරු කරගන්න. 00:02:59.611 --> 00:03:00.621 මේ ගැන කතා කරන්න. 00:03:01.051 --> 00:03:03.816 ලෝකෙ පුරාම පුදුමාකාර ව්යාපාර තියෙනවා 00:03:03.816 --> 00:03:04.933 සොබාදහම වෙනුවෙන් සටන් කරන. 00:03:05.313 --> 00:03:06.171 ඒවාට එකතු වෙන්න. 00:03:13.842 --> 00:03:15.768 සියල්ලම වටිනවා 00:03:17.918 --> 00:03:19.915 ඔබ කරන දේ වටිනවා. 00:03:23.375 --> 00:03:25.410 මෙම චිත්රපටිය ප්රතිචක්රීකරණය කළ දර්ශන වලින් නිර්මාණය කරන ලද්දකි. 00:03:25.410 --> 00:03:27.307 ගුවන් ගමන් නොමැතිව, එමෙන්ම කිසිදු කාබන් විමෝචනයක් නොමැතිව. 00:03:27.307 --> 00:03:28.767 කරුණාකර එය ගන්න සහ නැවත භාවිතා කරන්න.