[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:08.38,0:00:09.56,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:00:16.27,0:00:21.20,Default,,0000,0000,0000,,එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා Dialogue: 0,0:00:21.20,0:00:24.20,Default,,0000,0000,0000,,සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට\N Dialogue: 0,0:00:24.40,0:00:28.37,Default,,0000,0000,0000,,සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු\N Dialogue: 0,0:00:28.37,0:00:29.49,Default,,0000,0000,0000,,සමහරු රැගෙන ආවා රත්රන් Dialogue: 0,0:00:29.49,0:00:32.66,Default,,0000,0000,0000,,පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක්\N Dialogue: 0,0:00:32.66,0:00:36.63,Default,,0000,0000,0000,,තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි Dialogue: 0,0:00:36.63,0:00:41.15,Default,,0000,0000,0000,,ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා? Dialogue: 0,0:00:41.46,0:00:44.75,Default,,0000,0000,0000,,මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න \N Dialogue: 0,0:00:44.75,0:00:49.60,Default,,0000,0000,0000,,දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක් \N Dialogue: 0,0:00:50.16,0:00:51.38,Default,,0000,0000,0000,,රජතුමාගේ පුතා පැවසුවා Dialogue: 0,0:00:51.46,0:00:54.40,Default,,0000,0000,0000,,“මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?”\N Dialogue: 0,0:00:54.60,0:00:57.40,Default,,0000,0000,0000,,මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා Dialogue: 0,0:00:57.59,0:01:00.75,Default,,0000,0000,0000,,“දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්”\N Dialogue: 0,0:01:01.06,0:01:02.56,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:02.90,0:01:05.97,Default,,0000,0000,0000,,තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක් Dialogue: 0,0:01:05.97,0:01:08.27,Default,,0000,0000,0000,,මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක් Dialogue: 0,0:01:08.29,0:01:10.05,Default,,0000,0000,0000,,එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න\N Dialogue: 0,0:01:10.05,0:01:11.96,Default,,0000,0000,0000,,මගේ දුර ගමන\N Dialogue: 0,0:01:12.16,0:01:13.74,Default,,0000,0000,0000,,ඔබ බොහෝ දෙනෙක් වගේ Dialogue: 0,0:01:13.74,0:01:15.32,Default,,0000,0000,0000,,මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට Dialogue: 0,0:01:15.32,0:01:17.46,Default,,0000,0000,0000,,ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද? Dialogue: 0,0:01:17.46,0:01:18.51,Default,,0000,0000,0000,,ලාබාලව ඉපදුණු?\N Dialogue: 0,0:01:18.74,0:01:20.50,Default,,0000,0000,0000,,ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි….. Dialogue: 0,0:01:20.57,0:01:21.59,Default,,0000,0000,0000,,(සිනහව)\N Dialogue: 0,0:01:21.82,0:01:24.91,Default,,0000,0000,0000,,ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද?\N Dialogue: 0,0:01:25.06,0:01:27.64,Default,,0000,0000,0000,,ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න!\N Dialogue: 0,0:01:27.82,0:01:29.46,Default,,0000,0000,0000,,කතා කරන්න කළ නොහැකි දේ ගැන! Dialogue: 0,0:01:30.56,0:01:34.74,Default,,0000,0000,0000,,කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා Dialogue: 0,0:01:35.62,0:01:38.88,Default,,0000,0000,0000,,අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක්\N Dialogue: 0,0:01:38.88,0:01:41.00,Default,,0000,0000,0000,,ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන Dialogue: 0,0:01:41.02,0:01:43.62,Default,,0000,0000,0000,,ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න\N Dialogue: 0,0:01:43.62,0:01:45.46,Default,,0000,0000,0000,,හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී Dialogue: 0,0:01:45.80,0:01:48.16,Default,,0000,0000,0000,,මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින් Dialogue: 0,0:01:48.76,0:01:50.88,Default,,0000,0000,0000,,අවසානය හෙළි කිරීම මඟින් Dialogue: 0,0:01:51.22,0:01:52.64,Default,,0000,0000,0000,,සහ මම ඔබට ඔප්පු කරන්න යනවා\N Dialogue: 0,0:01:52.64,0:01:54.94,Default,,0000,0000,0000,,නොහැකි දේවල් නොහැකි නැහැ කියා\N Dialogue: 0,0:01:55.30,0:01:58.21,Default,,0000,0000,0000,,මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින්\N Dialogue: 0,0:01:58.21,0:02:01.35,Default,,0000,0000,0000,,මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව Dialogue: 0,0:02:02.66,0:02:05.42,Default,,0000,0000,0000,,මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා Dialogue: 0,0:02:05.42,0:02:08.23,Default,,0000,0000,0000,,ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව Dialogue: 0,0:02:08.23,0:02:09.87,Default,,0000,0000,0000,,හැමෝටම තිබෙනවා බිය Dialogue: 0,0:02:09.87,0:02:11.64,Default,,0000,0000,0000,,හැමෝටම තිබෙනවා සිහින Dialogue: 0,0:02:12.90,0:02:17.56,Default,,0000,0000,0000,,මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව Dialogue: 0,0:02:17.56,0:02:20.10,Default,,0000,0000,0000,,මගේ වසර ගණනාවක මම කර තිබෙන Dialogue: 0,0:02:20.11,0:02:23.29,Default,,0000,0000,0000,,නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ Dialogue: 0,0:02:24.20,0:02:26.90,Default,,0000,0000,0000,,ඩොජ්බෝල් (ක්රීඩාවක්) Dialogue: 0,0:02:27.29,0:02:28.36,Default,,0000,0000,0000,,සුපර්මෑන් (සුපිරි මිනිසා) Dialogue: 0,0:02:28.46,0:02:29.46,Default,,0000,0000,0000,,සහ මදුරුවා Dialogue: 0,0:02:29.46,0:02:30.81,Default,,0000,0000,0000,,මේවා මාගේ මූල පද Dialogue: 0,0:02:30.81,0:02:33.50,Default,,0000,0000,0000,,දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා Dialogue: 0,0:02:33.61,0:02:36.22,Default,,0000,0000,0000,,ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන Dialogue: 0,0:02:36.32,0:02:38.68,Default,,0000,0000,0000,,බියේ සිට සිහින වලට Dialogue: 0,0:02:38.74,0:02:40.98,Default,,0000,0000,0000,,වචන වලින් කඩු වලට Dialogue: 0,0:02:41.16,0:02:42.74,Default,,0000,0000,0000,,ඩොජ්බෝල් වල Dialogue: 0,0:02:42.85,0:02:44.02,Default,,0000,0000,0000,,සිට සුපර්මෑන්ට Dialogue: 0,0:02:44.02,0:02:45.34,Default,,0000,0000,0000,,මඳුරුවාට Dialogue: 0,0:02:45.80,0:02:47.36,Default,,0000,0000,0000,,මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න Dialogue: 0,0:02:47.36,0:02:49.90,Default,,0000,0000,0000,,ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා Dialogue: 0,0:02:52.48,0:02:54.93,Default,,0000,0000,0000,,2007 ඔක්තෝම්බර් 4 Dialogue: 0,0:02:55.84,0:02:58.12,Default,,0000,0000,0000,,මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා Dialogue: 0,0:02:58.12,0:02:59.34,Default,,0000,0000,0000,,මම වේදිකාවට පිය නඟින විට Dialogue: 0,0:02:59.34,0:03:00.93,Default,,0000,0000,0000,,සැන්ඩර්ස් රඟහලේ Dialogue: 0,0:03:01.04,0:03:03.24,Default,,0000,0000,0000,,හාවර්ඩ් විශ්වවිද්යාලයේ Dialogue: 0,0:03:03.24,0:03:06.16,Default,,0000,0000,0000,,2007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට Dialogue: 0,0:03:06.16,0:03:08.66,Default,,0000,0000,0000,,මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා Dialogue: 0,0:03:08.66,0:03:10.27,Default,,0000,0000,0000,,එය හඳුන්වන්නේ "කඩු ගිලීම Dialogue: 0,0:03:10.42,0:03:11.74,Default,,0000,0000,0000,,සහ එහි අතුරු ප්රතිඵල" Dialogue: 0,0:03:11.87,0:03:13.28,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:03:13.84,0:03:17.88,Default,,0000,0000,0000,,එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක Dialogue: 0,0:03:18.46,0:03:20.42,Default,,0000,0000,0000,,බ්රිතාන්ය වෛද්ය ජර්නලය Dialogue: 0,0:03:21.36,0:03:24.74,Default,,0000,0000,0000,,මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක් Dialogue: 0,0:03:24.90,0:03:28.12,Default,,0000,0000,0000,,මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක් Dialogue: 0,0:03:28.13,0:03:31.46,Default,,0000,0000,0000,,එය මට කිසිදා අමතක නොවන ගෞරවයක් Dialogue: 0,0:03:31.46,0:03:34.54,Default,,0000,0000,0000,,එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස Dialogue: 0,0:03:35.54,0:03:37.64,Default,,0000,0000,0000,,1967 ඔක්තෝම්බර් 4 වැනිදා Dialogue: 0,0:03:38.02,0:03:40.26,Default,,0000,0000,0000,,මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා Dialogue: 0,0:03:41.10,0:03:43.12,Default,,0000,0000,0000,,දරුණු බියෙන් පීඩා වින්ඳා Dialogue: 0,0:03:43.46,0:03:45.58,Default,,0000,0000,0000,,ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට Dialogue: 0,0:03:45.58,0:03:47.23,Default,,0000,0000,0000,,ඔහුගේ හදවත හයියෙන් ගැහුණා Dialogue: 0,0:03:47.50,0:03:49.16,Default,,0000,0000,0000,,ඔහුගේ දණහිස් වෙව්ළුවා Dialogue: 0,0:03:49.78,0:03:52.12,Default,,0000,0000,0000,,ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා Dialogue: 0,0:03:56.49,0:03:58.13,Default,,0000,0000,0000,,වචන එළියට පැමිණියේ නැහැ Dialogue: 0,0:03:58.13,0:04:00.04,Default,,0000,0000,0000,,ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින් Dialogue: 0,0:04:00.63,0:04:02.36,Default,,0000,0000,0000,,ඔහු කලබලයෙන් අඩපණව සිටියා Dialogue: 0,0:04:02.36,0:04:03.76,Default,,0000,0000,0000,,බියෙන් ගල් ගැසී සිටියා Dialogue: 0,0:04:03.96,0:04:06.13,Default,,0000,0000,0000,,මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා Dialogue: 0,0:04:06.13,0:04:08.14,Default,,0000,0000,0000,,දරුණු බියෙන් පීඩා වින්ඳා Dialogue: 0,0:04:08.65,0:04:10.33,Default,,0000,0000,0000,,ඔහු අඳුරට බිය වුණා Dialogue: 0,0:04:10.52,0:04:11.64,Default,,0000,0000,0000,,උස ස්ථානවලට බිය වුණා Dialogue: 0,0:04:11.64,0:04:13.04,Default,,0000,0000,0000,,මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා Dialogue: 0,0:04:13.04,0:04:15.14,Default,,0000,0000,0000,,ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද? Dialogue: 0,0:04:15.28,0:04:16.66,Default,,0000,0000,0000,,ඔව්...... ඔබ කිහිප දෙනෙක් Dialogue: 0,0:04:16.66,0:04:19.08,Default,,0000,0000,0000,,ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට Dialogue: 0,0:04:19.08,0:04:21.94,Default,,0000,0000,0000,,වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට, Dialogue: 0,0:04:21.94,0:04:24.68,Default,,0000,0000,0000,,ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක් Dialogue: 0,0:04:24.68,0:04:27.38,Default,,0000,0000,0000,,ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක් Dialogue: 0,0:04:27.47,0:04:28.47,Default,,0000,0000,0000,,මිනිසුන් ගැන Dialogue: 0,0:04:29.38,0:04:31.53,Default,,0000,0000,0000,,මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා Dialogue: 0,0:04:31.54,0:04:32.57,Default,,0000,0000,0000,,තමයි මම Dialogue: 0,0:04:33.32,0:04:35.100,Default,,0000,0000,0000,,මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන Dialogue: 0,0:04:37.30,0:04:39.52,Default,,0000,0000,0000,,පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක් Dialogue: 0,0:04:39.52,0:04:42.84,Default,,0000,0000,0000,,සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව Dialogue: 0,0:04:42.84,0:04:44.66,Default,,0000,0000,0000,,සමාජ සාංකා අබාධය Dialogue: 0,0:04:44.96,0:04:48.61,Default,,0000,0000,0000,,මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා Dialogue: 0,0:04:48.61,0:04:52.24,Default,,0000,0000,0000,,ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ Dialogue: 0,0:04:52.30,0:04:54.26,Default,,0000,0000,0000,,පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට Dialogue: 0,0:04:55.02,0:04:58.06,Default,,0000,0000,0000,,ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි Dialogue: 0,0:04:58.10,0:04:59.43,Default,,0000,0000,0000,,ඩොජ්බෝල් Dialogue: 0,0:04:59.50,0:05:01.44,Default,,0000,0000,0000,,මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි Dialogue: 0,0:05:01.76,0:05:03.50,Default,,0000,0000,0000,,හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා Dialogue: 0,0:05:03.50,0:05:05.97,Default,,0000,0000,0000,,මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල Dialogue: 0,0:05:05.97,0:05:08.20,Default,,0000,0000,0000,,අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා Dialogue: 0,0:05:08.21,0:05:09.95,Default,,0000,0000,0000,,බෑම්, බෑම්, බෑම් Dialogue: 0,0:05:10.58,0:05:13.22,Default,,0000,0000,0000,,මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා Dialogue: 0,0:05:13.30,0:05:18.18,Default,,0000,0000,0000,,මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා\Nමගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා Dialogue: 0,0:05:18.18,0:05:21.14,Default,,0000,0000,0000,,මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින් Dialogue: 0,0:05:21.18,0:05:23.52,Default,,0000,0000,0000,,මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින් Dialogue: 0,0:05:23.74,0:05:25.00,Default,,0000,0000,0000,,කවුරුන් හෝ කියා තිබුණාට Dialogue: 0,0:05:25.02,0:05:28.66,Default,,0000,0000,0000,,"කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා Dialogue: 0,0:05:28.88,0:05:30.13,Default,,0000,0000,0000,,ඒක බොරුවක් Dialogue: 0,0:05:30.31,0:05:31.98,Default,,0000,0000,0000,,වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න Dialogue: 0,0:05:31.98,0:05:34.03,Default,,0000,0000,0000,,වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න Dialogue: 0,0:05:34.21,0:05:36.04,Default,,0000,0000,0000,,වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න Dialogue: 0,0:05:36.04,0:05:37.78,Default,,0000,0000,0000,,ඒවා පෙන්නේ නැහැ Dialogue: 0,0:05:38.15,0:05:41.07,Default,,0000,0000,0000,,ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා Dialogue: 0,0:05:41.26,0:05:42.49,Default,,0000,0000,0000,,තවමත් එසේමයි Dialogue: 0,0:05:43.36,0:05:45.30,Default,,0000,0000,0000,,එහෙත් මට සිහිනත් තිබුණා Dialogue: 0,0:05:45.30,0:05:47.98,Default,,0000,0000,0000,,මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා Dialogue: 0,0:05:47.98,0:05:49.77,Default,,0000,0000,0000,,මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා Dialogue: 0,0:05:49.77,0:05:53.44,Default,,0000,0000,0000,,සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා Dialogue: 0,0:05:53.48,0:05:56.24,Default,,0000,0000,0000,,මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන් Dialogue: 0,0:05:56.24,0:05:58.68,Default,,0000,0000,0000,,මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ\Nබලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න Dialogue: 0,0:05:58.68,0:06:02.90,Default,,0000,0000,0000,,මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට Dialogue: 0,0:06:03.40,0:06:05.85,Default,,0000,0000,0000,,මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා Dialogue: 0,0:06:05.86,0:06:09.46,Default,,0000,0000,0000,,මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා Dialogue: 0,0:06:09.46,0:06:13.08,Default,,0000,0000,0000,,ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද? Dialogue: 0,0:06:13.10,0:06:14.39,Default,,0000,0000,0000,,මම ඒ පොත් වලට ඉතා කැමතියි Dialogue: 0,0:06:14.39,0:06:16.27,Default,,0000,0000,0000,,මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම \Nදුෂ්කර වූ ක්රියාවන් කරනවා Dialogue: 0,0:06:16.27,0:06:17.79,Default,,0000,0000,0000,,මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා Dialogue: 0,0:06:17.79,0:06:19.33,Default,,0000,0000,0000,,හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම් Dialogue: 0,0:06:19.33,0:06:21.03,Default,,0000,0000,0000,,ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න Dialogue: 0,0:06:21.03,0:06:23.34,Default,,0000,0000,0000,,මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන් Dialogue: 0,0:06:23.34,0:06:26.66,Default,,0000,0000,0000,,මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න Dialogue: 0,0:06:26.66,0:06:28.61,Default,,0000,0000,0000,,මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම\Nසොයාගන්න Dialogue: 0,0:06:28.61,0:06:30.73,Default,,0000,0000,0000,,මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව Dialogue: 0,0:06:30.73,0:06:33.32,Default,,0000,0000,0000,,මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න\Nඇදහිය නොහැකි දෙයක් කරන්න Dialogue: 0,0:06:33.32,0:06:36.96,Default,,0000,0000,0000,,මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව Dialogue: 0,0:06:38.34,0:06:40.24,Default,,0000,0000,0000,,ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට Dialogue: 0,0:06:40.24,0:06:42.71,Default,,0000,0000,0000,,එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය Dialogue: 0,0:06:42.82,0:06:46.80,Default,,0000,0000,0000,,එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ Dialogue: 0,0:06:47.04,0:06:49.39,Default,,0000,0000,0000,,මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ Dialogue: 0,0:06:49.54,0:06:51.02,Default,,0000,0000,0000,,මම එහි මිෂනාරීවරයෙක් Dialogue: 0,0:06:51.02,0:06:53.09,Default,,0000,0000,0000,,මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා Dialogue: 0,0:06:53.09,0:06:54.72,Default,,0000,0000,0000,,ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?" Dialogue: 0,0:06:54.72,0:06:57.44,Default,,0000,0000,0000,,මම කිව්වා "ත්රෝම්ස්?\Nමොනවාද ත්රෝම්ස් කියන්නේ?" Dialogue: 0,0:06:57.44,0:07:00.49,Default,,0000,0000,0000,,ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු. Dialogue: 0,0:07:00.49,0:07:04.63,Default,,0000,0000,0000,,ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ Dialogue: 0,0:07:04.63,0:07:07.24,Default,,0000,0000,0000,,ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න Dialogue: 0,0:07:07.24,0:07:08.48,Default,,0000,0000,0000,,ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න Dialogue: 0,0:07:08.48,0:07:10.36,Default,,0000,0000,0000,,ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද? Dialogue: 0,0:07:10.36,0:07:11.28,Default,,0000,0000,0000,,ඔබ වෙන්නේ කවුද? Dialogue: 0,0:07:11.28,0:07:14.50,Default,,0000,0000,0000,,මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!" Dialogue: 0,0:07:14.50,0:07:17.80,Default,,0000,0000,0000,,මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා Dialogue: 0,0:07:17.81,0:07:19.26,Default,,0000,0000,0000,,තාරකා යටට වී වැතිරිලා Dialogue: 0,0:07:19.26,0:07:21.87,Default,,0000,0000,0000,,වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා Dialogue: 0,0:07:21.87,0:07:26.20,Default,,0000,0000,0000,,මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්,\Nසහ සිහින සහ අරමුණු, Dialogue: 0,0:07:26.20,0:07:28.36,Default,,0000,0000,0000,,සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි Dialogue: 0,0:07:28.76,0:07:30.73,Default,,0000,0000,0000,,පැය කිහිපයකට පසුව මම අවදි වුණා Dialogue: 0,0:07:31.22,0:07:33.94,Default,,0000,0000,0000,,මගේ හදවත වේගයෙන් ගැහුණා\Nමගේ දණහිස් වෙව්ළුවා Dialogue: 0,0:07:34.08,0:07:36.02,Default,,0000,0000,0000,,එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි Dialogue: 0,0:07:36.42,0:07:38.40,Default,,0000,0000,0000,,මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා Dialogue: 0,0:07:38.50,0:07:40.18,Default,,0000,0000,0000,,ඉදිරි දින කිහිපය තුළ Dialogue: 0,0:07:40.33,0:07:44.20,Default,,0000,0000,0000,,මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින්\Nමගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් Dialogue: 0,0:07:44.20,0:07:48.24,Default,,0000,0000,0000,,අංශක 105ක මැලේරිය උණෙන්\Nමගේ මොළය පිච්චෙමින් තිබුණා Dialogue: 0,0:07:48.39,0:07:51.60,Default,,0000,0000,0000,,මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි\N Dialogue: 0,0:07:51.60,0:07:53.82,Default,,0000,0000,0000,,මම හිතුවා\N"මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?" Dialogue: 0,0:07:53.95,0:07:56.38,Default,,0000,0000,0000,,අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට\Nකළින් රාත්රියේ Dialogue: 0,0:07:56.38,0:07:58.03,Default,,0000,0000,0000,,පැහැදිලිතාවයේ මොහොතකදී Dialogue: 0,0:07:58.03,0:07:59.64,Default,,0000,0000,0000,,මම පැමිණියා වටහා ගැනීමකට Dialogue: 0,0:07:59.64,0:08:02.10,Default,,0000,0000,0000,,මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා Dialogue: 0,0:08:02.62,0:08:05.02,Default,,0000,0000,0000,,අනෝෆිලිස් ස්ටීවන්සයි Dialogue: 0,0:08:05.28,0:08:06.61,Default,,0000,0000,0000,,ඒ කුඩා මඳුරුවා Dialogue: 0,0:08:06.61,0:08:08.39,Default,,0000,0000,0000,,මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති Dialogue: 0,0:08:08.39,0:08:09.81,Default,,0000,0000,0000,,ලුණු කැටයකටත් වඩා කුඩා Dialogue: 0,0:08:09.81,0:08:12.78,Default,,0000,0000,0000,,ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න Dialogue: 0,0:08:12.78,0:08:14.86,Default,,0000,0000,0000,,මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය Dialogue: 0,0:08:14.86,0:08:17.15,Default,,0000,0000,0000,,ඊළඟට මම වටහාගත්තා\Nනැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි Dialogue: 0,0:08:17.15,0:08:19.48,Default,,0000,0000,0000,,ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා Dialogue: 0,0:08:19.48,0:08:23.16,Default,,0000,0000,0000,,පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට \Nමිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන Dialogue: 0,0:08:23.51,0:08:25.100,Default,,0000,0000,0000,,ඊළඟට මම වටහාගත්තා\Nනැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි Dialogue: 0,0:08:25.100,0:08:28.55,Default,,0000,0000,0000,,එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා Dialogue: 0,0:08:28.55,0:08:29.64,Default,,0000,0000,0000,,මම වටහාගත්තා Dialogue: 0,0:08:29.64,0:08:31.27,Default,,0000,0000,0000,,මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය Dialogue: 0,0:08:31.27,0:08:32.14,Default,,0000,0000,0000,,මගේ පරපෝෂිතයා Dialogue: 0,0:08:32.14,0:08:34.99,Default,,0000,0000,0000,,මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ Dialogue: 0,0:08:35.20,0:08:38.08,Default,,0000,0000,0000,,ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව Dialogue: 0,0:08:38.11,0:08:39.70,Default,,0000,0000,0000,,අනතුර සැබෑවක් Dialogue: 0,0:08:39.99,0:08:42.01,Default,,0000,0000,0000,,බිය තෝරා ගැනීමක් Dialogue: 0,0:08:42.08,0:08:44.31,Default,,0000,0000,0000,,මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක් Dialogue: 0,0:08:44.31,0:08:48.18,Default,,0000,0000,0000,,එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න Dialogue: 0,0:08:49.07,0:08:52.08,Default,,0000,0000,0000,,නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට\Nසහ මට පුළුවන් Dialogue: 0,0:08:52.08,0:08:56.06,Default,,0000,0000,0000,,මගේ සිහින කරා ළඟා වෙන්න\Nමට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න\N Dialogue: 0,0:08:56.68,0:08:59.56,Default,,0000,0000,0000,,සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා Dialogue: 0,0:08:59.56,0:09:04.08,Default,,0000,0000,0000,,මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා Dialogue: 0,0:09:04.18,0:09:07.14,Default,,0000,0000,0000,,මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව Dialogue: 0,0:09:08.04,0:09:09.89,Default,,0000,0000,0000,,ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ Dialogue: 0,0:09:09.89,0:09:11.58,Default,,0000,0000,0000,,ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට Dialogue: 0,0:09:11.58,0:09:13.07,Default,,0000,0000,0000,,ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව Dialogue: 0,0:09:13.07,0:09:15.14,Default,,0000,0000,0000,,ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව Dialogue: 0,0:09:15.14,0:09:16.42,Default,,0000,0000,0000,,එදා රාත්රියේ මගේ කතාව නම්, Dialogue: 0,0:09:16.92,0:09:18.23,Default,,0000,0000,0000,,මට මැරෙන්න උවමනා වුණේ නැහැ Dialogue: 0,0:09:18.23,0:09:20.01,Default,,0000,0000,0000,,ඉතිං මම Dialogue: 0,0:09:20.01,0:09:22.23,Default,,0000,0000,0000,,"දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්, Dialogue: 0,0:09:22.23,0:09:24.54,Default,,0000,0000,0000,,මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ Dialogue: 0,0:09:24.67,0:09:26.52,Default,,0000,0000,0000,,මම මගේ බිය මැරෙන්නට දමනවා Dialogue: 0,0:09:26.52,0:09:29.53,Default,,0000,0000,0000,,මම මගේ සිහින කරා ළඟා වනවා Dialogue: 0,0:09:29.53,0:09:31.27,Default,,0000,0000,0000,,මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න Dialogue: 0,0:09:31.27,0:09:33.54,Default,,0000,0000,0000,,මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න Dialogue: 0,0:09:33.54,0:09:35.55,Default,,0000,0000,0000,,මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න Dialogue: 0,0:09:35.55,0:09:38.63,Default,,0000,0000,0000,,මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා Dialogue: 0,0:09:38.78,0:09:42.82,Default,,0000,0000,0000,,මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා Dialogue: 0,0:09:42.85,0:09:43.98,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:09:43.98,0:09:47.10,Default,,0000,0000,0000,,එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා Dialogue: 0,0:09:47.10,0:09:50.21,Default,,0000,0000,0000,,මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න Dialogue: 0,0:09:50.21,0:09:51.82,Default,,0000,0000,0000,,ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට Dialogue: 0,0:09:51.82,0:09:53.41,Default,,0000,0000,0000,,භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට Dialogue: 0,0:09:53.41,0:09:54.94,Default,,0000,0000,0000,,කාන්තාර දිවයිනක ජීවත් වීමට Dialogue: 0,0:09:54.94,0:09:56.48,Default,,0000,0000,0000,,සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න Dialogue: 0,0:09:56.48,0:09:58.65,Default,,0000,0000,0000,,ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න Dialogue: 0,0:09:58.65,0:10:01.21,Default,,0000,0000,0000,,ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න Dialogue: 0,0:10:01.21,0:10:03.18,Default,,0000,0000,0000,,මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට Dialogue: 0,0:10:03.19,0:10:05.39,Default,,0000,0000,0000,,නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න Dialogue: 0,0:10:05.40,0:10:07.06,Default,,0000,0000,0000,,මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න Dialogue: 0,0:10:07.08,0:10:09.12,Default,,0000,0000,0000,,මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න Dialogue: 0,0:10:09.12,0:10:12.38,Default,,0000,0000,0000,,මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා Dialogue: 0,0:10:12.41,0:10:14.65,Default,,0000,0000,0000,,මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම Dialogue: 0,0:10:14.65,0:10:18.19,Default,,0000,0000,0000,,මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා\Nසහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා Dialogue: 0,0:10:18.80,0:10:23.28,Default,,0000,0000,0000,,මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා Dialogue: 0,0:10:23.32,0:10:25.36,Default,,0000,0000,0000,,අවුරුදු හතකට පමණ Dialogue: 0,0:10:25.37,0:10:27.27,Default,,0000,0000,0000,,පිදුරු සෙවිලි කළ මඩුවක Dialogue: 0,0:10:29.48,0:10:33.82,Default,,0000,0000,0000,,දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා Dialogue: 0,0:10:33.82,0:10:36.25,Default,,0000,0000,0000,,අමුඩයක් ඇඳගෙන Dialogue: 0,0:10:36.68,0:10:39.16,Default,,0000,0000,0000,,මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට Dialogue: 0,0:10:39.16,0:10:40.98,Default,,0000,0000,0000,,එතනින් මම මෙක්සිකෝවට ගියා Dialogue: 0,0:10:40.98,0:10:45.00,Default,,0000,0000,0000,,එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට Dialogue: 0,0:10:45.24,0:10:48.10,Default,,0000,0000,0000,,ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ,\Nමම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා Dialogue: 0,0:10:48.10,0:10:52.18,Default,,0000,0000,0000,,ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින් Dialogue: 0,0:10:52.18,0:10:55.10,Default,,0000,0000,0000,,මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට Dialogue: 0,0:10:55.11,0:10:57.87,Default,,0000,0000,0000,,මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා Dialogue: 0,0:10:57.87,0:11:01.92,Default,,0000,0000,0000,,එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා\Nආක්ටික් ධ්රැවයටත් වඩා උස Dialogue: 0,0:11:03.30,0:11:04.75,Default,,0000,0000,0000,,මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න Dialogue: 0,0:11:04.75,0:11:05.86,Default,,0000,0000,0000,,බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට Dialogue: 0,0:11:05.86,0:11:07.48,Default,,0000,0000,0000,,බොරු කකුල්කාරයෙක් වීමට Dialogue: 0,0:11:07.48,0:11:10.44,Default,,0000,0000,0000,,එක රෝදයේ බයිසිකල් පැදීමට\Nගිනි කෑමට. වීදුරු කෑමට Dialogue: 0,0:11:10.45,0:11:13.62,Default,,0000,0000,0000,,1997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ\Nදුසිමකටත් වඩා අඩුවෙන් බව Dialogue: 0,0:11:13.62,0:11:15.41,Default,,0000,0000,0000,,මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ" Dialogue: 0,0:11:15.42,0:11:18.29,Default,,0000,0000,0000,,මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව\Nමම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක් Dialogue: 0,0:11:18.29,0:11:20.19,Default,,0000,0000,0000,,ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම් Dialogue: 0,0:11:20.19,0:11:21.93,Default,,0000,0000,0000,,අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි Dialogue: 0,0:11:21.93,0:11:23.95,Default,,0000,0000,0000,,මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා Dialogue: 0,0:11:23.95,0:11:24.95,Default,,0000,0000,0000,,අංක දෙක : Dialogue: 0,0:11:24.95,0:11:26.21,Default,,0000,0000,0000,,ඒක උත්සාහ කරන්න එපා Dialogue: 0,0:11:26.21,0:11:27.52,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:11:27.54,0:11:29.54,Default,,0000,0000,0000,,ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා Dialogue: 0,0:11:30.44,0:11:33.32,Default,,0000,0000,0000,,මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා Dialogue: 0,0:11:33.66,0:11:35.16,Default,,0000,0000,0000,,අවුරුදු 4ක් දක්වා Dialogue: 0,0:11:35.21,0:11:36.71,Default,,0000,0000,0000,,දැන් ඒවා ගණන් කර බලන්න Dialogue: 0,0:11:36.71,0:11:40.02,Default,,0000,0000,0000,,4 x 365 [x 12] Dialogue: 0,0:11:40.02,0:11:42.66,Default,,0000,0000,0000,,ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන Dialogue: 0,0:11:42.66,0:11:45.42,Default,,0000,0000,0000,,2001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර Dialogue: 0,0:11:46.00,0:11:47.63,Default,,0000,0000,0000,,මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා Dialogue: 0,0:11:47.63,0:11:50.94,Default,,0000,0000,0000,,කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට Dialogue: 0,0:11:50.97,0:11:53.82,Default,,0000,0000,0000,,ඉතිං මම හෙව්වා සෑම, පොතකම, \Nසඟරාවකම, පුවත්පත් ලිපි වල Dialogue: 0,0:11:53.82,0:11:57.67,Default,,0000,0000,0000,,සෑම වෛද්ය වාර්තාවකම\Nමම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා Dialogue: 0,0:11:57.68,0:11:59.72,Default,,0000,0000,0000,,මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා Dialogue: 0,0:11:59.72,0:12:01.76,Default,,0000,0000,0000,,සියළුම කඩු ගිළින්නන් එකතු කර Dialogue: 0,0:12:01.76,0:12:04.25,Default,,0000,0000,0000,,අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා Dialogue: 0,0:12:04.25,0:12:06.45,Default,,0000,0000,0000,,සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා Dialogue: 0,0:12:06.45,0:12:08.58,Default,,0000,0000,0000,,කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන Dialogue: 0,0:12:08.58,0:12:10.98,Default,,0000,0000,0000,,එය ප්රකාශයට පත් වුණා\Nබ්රිතාන්ය වෛද්ය ජර්නලයේ Dialogue: 0,0:12:10.98,0:12:11.84,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:12:11.84,0:12:12.94,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:12:12.96,0:12:17.75,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:12:18.20,0:12:21.57,Default,,0000,0000,0000,,මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා Dialogue: 0,0:12:21.57,0:12:25.26,Default,,0000,0000,0000,,මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි Dialogue: 0,0:12:25.26,0:12:28.55,Default,,0000,0000,0000,,ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට Dialogue: 0,0:12:28.55,0:12:31.76,Default,,0000,0000,0000,,හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක,\Nඔබ මේ ගැන සිතාවි Dialogue: 0,0:12:34.26,0:12:36.59,Default,,0000,0000,0000,,මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ\Nඉන්දියාවෙන් කියා Dialogue: 0,0:12:36.59,0:12:39.89,Default,,0000,0000,0000,,මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස\Nඑය සියල්ලටම ප්රථම දුටු තැනම Dialogue: 0,0:12:39.89,0:12:42.29,Default,,0000,0000,0000,,වසර 4000 කට පමණ ඉහත, \Nක්රිස්තු පූර්ව 2000 දී පමණ Dialogue: 0,0:12:42.29,0:12:45.58,Default,,0000,0000,0000,,පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන් \Nභාවිතා කර තිබෙනවා Dialogue: 0,0:12:45.59,0:12:47.40,Default,,0000,0000,0000,,විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල Dialogue: 0,0:12:47.48,0:12:51.16,Default,,0000,0000,0000,,1868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට Dialogue: 0,0:12:51.16,0:12:53.82,Default,,0000,0000,0000,,ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් Dialogue: 0,0:12:53.88,0:12:56.64,Default,,0000,0000,0000,,1906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය Dialogue: 0,0:12:56.64,0:13:00.24,Default,,0000,0000,0000,,ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට Dialogue: 0,0:13:00.24,0:13:01.86,Default,,0000,0000,0000,,බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක් Dialogue: 0,0:13:01.86,0:13:03.84,Default,,0000,0000,0000,,එහෙත් පසුගිය වසර 150 තුළ Dialogue: 0,0:13:03.84,0:13:07.86,Default,,0000,0000,0000,,අපි දන්නවා සියක් ගණන් තුවාල\Nසහ දුසිම් ගණන් මරණ Dialogue: 0,0:13:07.88,0:13:14.56,Default,,0000,0000,0000,,මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් \Nනිපදවූ දෘඪ එන්ඩස්කෝපය Dialogue: 0,0:13:14.74,0:13:18.68,Default,,0000,0000,0000,,එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ\Nමරණ 29ක් සිදු වුණු වග Dialogue: 0,0:13:18.68,0:13:22.46,Default,,0000,0000,0000,,කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ \Nකඩු ගිළින්නාද ඇතුළුව Dialogue: 0,0:13:23.14,0:13:25.34,Default,,0000,0000,0000,,අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා Dialogue: 0,0:13:25.34,0:13:27.78,Default,,0000,0000,0000,,හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව Dialogue: 0,0:13:27.78,0:13:29.88,Default,,0000,0000,0000,,මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා Dialogue: 0,0:13:29.88,0:13:31.15,Default,,0000,0000,0000,,ඒවගේ දෙකක් ආවා Dialogue: 0,0:13:31.15,0:13:34.32,Default,,0000,0000,0000,,එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින්\Nඒ පසුගිය සති කිහිපය ඇතුළත Dialogue: 0,0:13:34.32,0:13:37.02,Default,,0000,0000,0000,,තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන් Dialogue: 0,0:13:37.02,0:13:38.77,Default,,0000,0000,0000,,ඉතිං එය අතිශය භයානකයි Dialogue: 0,0:13:38.77,0:13:41.63,Default,,0000,0000,0000,,මම ඉගෙනගත් අනිත් දෙය නම්\Nකඩු ගිලීම ගන්නවා Dialogue: 0,0:13:41.63,0:13:44.32,Default,,0000,0000,0000,,අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා\Nකඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට Dialogue: 0,0:13:44.32,0:13:45.61,Default,,0000,0000,0000,,ගොඩක් මිනිසුන්ට Dialogue: 0,0:13:45.61,0:13:48.02,Default,,0000,0000,0000,,එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම\Nපුදුම සහගත දෙය නම් Dialogue: 0,0:13:48.02,0:13:51.36,Default,,0000,0000,0000,,කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ\Nනොහැකි දේ කිරීමට Dialogue: 0,0:13:51.46,0:13:53.46,Default,,0000,0000,0000,,මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ Dialogue: 0,0:13:53.52,0:13:57.58,Default,,0000,0000,0000,,කළ නොහැකි 99.99% ගැන\Nඅවධානය දක්වන්න එපා Dialogue: 0,0:13:57.58,0:14:02.03,Default,,0000,0000,0000,,0.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න,\Nසහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට Dialogue: 0,0:14:02.82,0:14:06.14,Default,,0000,0000,0000,,දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න \Nකඩු ගිලින්නෙකුගේ මනස තුළට Dialogue: 0,0:14:06.14,0:14:09.48,Default,,0000,0000,0000,,කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා\Nද්රව්ය වලට උඩින් මනසේ භාවනාව Dialogue: 0,0:14:09.48,0:14:12.27,Default,,0000,0000,0000,,රේසරයක් වැනි තියුණු අවධානයක්\Nහොඳ නිරවද්යතාවයක් Dialogue: 0,0:14:12.27,0:14:15.67,Default,,0000,0000,0000,,අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ\Nස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න Dialogue: 0,0:14:15.71,0:14:20.37,Default,,0000,0000,0000,,සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා\Nනැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා Dialogue: 0,0:14:20.45,0:14:23.72,Default,,0000,0000,0000,,දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින් Dialogue: 0,0:14:24.02,0:14:28.09,Default,,0000,0000,0000,,මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න\Nකඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට Dialogue: 0,0:14:28.31,0:14:30.13,Default,,0000,0000,0000,,කඩුවක් ගිලීම සඳහා Dialogue: 0,0:14:30.13,0:14:32.25,Default,,0000,0000,0000,,මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි Dialogue: 0,0:14:32.25,0:14:34.78,Default,,0000,0000,0000,,ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට Dialogue: 0,0:14:34.78,0:14:37.74,Default,,0000,0000,0000,,අපිජීහ්විකාව දිගේ අංශක අනූවක\Nහැරවීමක් මඟ පෙන්වන්න Dialogue: 0,0:14:38.24,0:14:41.04,Default,,0000,0000,0000,,කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට Dialogue: 0,0:14:41.06,0:14:42.60,Default,,0000,0000,0000,,ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න,\N Dialogue: 0,0:14:42.60,0:14:44.38,Default,,0000,0000,0000,,හද කුහරය තුළට තලය ලිස්සා යනවා Dialogue: 0,0:14:44.38,0:14:45.96,Default,,0000,0000,0000,,පෙනහළු අතර Dialogue: 0,0:14:46.08,0:14:48.35,Default,,0000,0000,0000,,මේ අවස්ථාවේදී Dialogue: 0,0:14:48.40,0:14:50.39,Default,,0000,0000,0000,,මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට \Nහිමින් අනින්න Dialogue: 0,0:14:50.39,0:14:51.72,Default,,0000,0000,0000,,ඔබ ඉතා හොඳින් නැරඹුවොත් Dialogue: 0,0:14:51.72,0:14:53.86,Default,,0000,0000,0000,,ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම Dialogue: 0,0:14:53.86,0:14:55.86,Default,,0000,0000,0000,,මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ Dialogue: 0,0:14:55.86,0:14:58.81,Default,,0000,0000,0000,,අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී Dialogue: 0,0:14:58.81,0:15:00.58,Default,,0000,0000,0000,,එය ඔබට බොරුවට මවා පෑමට\Nහැකි දෙයක් නොවෙයි Dialogue: 0,0:15:00.58,0:15:02.71,Default,,0000,0000,0000,,ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි\Nපපු ඇටය පසු කරමින් Dialogue: 0,0:15:02.71,0:15:05.54,Default,,0000,0000,0000,,පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම් Dialogue: 0,0:15:05.54,0:15:09.02,Default,,0000,0000,0000,,අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට Dialogue: 0,0:15:09.02,0:15:09.75,Default,,0000,0000,0000,,ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක් Dialogue: 0,0:15:09.75,0:15:10.93,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:15:10.93,0:15:12.88,Default,,0000,0000,0000,,මම ඊටත් වඩා දුර ගියා නම් Dialogue: 0,0:15:12.88,0:15:17.72,Default,,0000,0000,0000,,මගේ පැලෝපියන් නාල දක්වා පහළට \Nපැලෝපියන් නාල! Dialogue: 0,0:15:17.72,0:15:20.98,Default,,0000,0000,0000,,කොල්ලනේ, ඔබට පුළුවන් ඒක \Nඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට Dialogue: 0,0:15:22.16,0:15:23.90,Default,,0000,0000,0000,,මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා, Dialogue: 0,0:15:23.90,0:15:26.74,Default,,0000,0000,0000,,ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල\Nධෛර්යයක් තිබිය යුතු විය යුතුයි Dialogue: 0,0:15:26.74,0:15:28.80,Default,,0000,0000,0000,,හදවතට හිමින් ඇනීමට\Nසහ කඩුවක් ගිලීමට Dialogue: 0,0:15:28.80,0:15:30.50,Default,,0000,0000,0000,,නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න Dialogue: 0,0:15:30.50,0:15:33.02,Default,,0000,0000,0000,,ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට Dialogue: 0,0:15:33.08,0:15:35.62,Default,,0000,0000,0000,,අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න Dialogue: 0,0:15:35.62,0:15:37.04,Default,,0000,0000,0000,,ඔහුගේ හදවත දරාගන්න Dialogue: 0,0:15:37.04,0:15:38.24,Default,,0000,0000,0000,,ඔහුගේ ආඩම්බරය ගිලගන්න Dialogue: 0,0:15:38.24,0:15:41.06,Default,,0000,0000,0000,,සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක් \Nඉදිරියේ සිටගෙන සිටීමට Dialogue: 0,0:15:41.06,0:15:43.67,Default,,0000,0000,0000,,ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ\Nකතාව කියන්න Dialogue: 0,0:15:43.68,0:15:47.58,Default,,0000,0000,0000,,වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම\Nඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න\N Dialogue: 0,0:15:48.28,0:15:49.45,Default,,0000,0000,0000,,ඔබ දකිනවා - ඔබට ස්තූතියි Dialogue: 0,0:15:49.45,0:15:53.72,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:15:53.85,0:15:56.25,Default,,0000,0000,0000,,ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි Dialogue: 0,0:15:56.25,0:15:58.65,Default,,0000,0000,0000,,මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ\Nජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න Dialogue: 0,0:15:58.65,0:15:59.78,Default,,0000,0000,0000,,දැන් මම එය කරනවා Dialogue: 0,0:15:59.78,0:16:02.88,Default,,0000,0000,0000,,එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි\Nමට පුළුවන් වීම ගිළින්න Dialogue: 0,0:16:02.88,0:16:05.17,Default,,0000,0000,0000,,එක විට කඩු විසි එකක් හෝ Dialogue: 0,0:16:07.64,0:16:10.50,Default,,0000,0000,0000,,මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින \Nටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ Dialogue: 0,0:16:10.50,0:16:12.31,Default,,0000,0000,0000,,රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න\Nසඳහා Dialogue: 0,0:16:13.84,0:16:17.60,Default,,0000,0000,0000,,ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා \Nඅංශක 1500ට රත් කළ ගිනියම් වූ\N Dialogue: 0,0:16:17.61,0:16:19.47,Default,,0000,0000,0000,,වානේ මිනිසෙක් වගේ Dialogue: 0,0:16:19.52,0:16:21.57,Default,,0000,0000,0000,,ඒක උණුසුම් වුණා Dialogue: 0,0:16:22.46,0:16:24.92,Default,,0000,0000,0000,,රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ Dialogue: 0,0:16:24.93,0:16:26.29,Default,,0000,0000,0000,,ගිනස් හෝ Dialogue: 0,0:16:26.29,0:16:28.76,Default,,0000,0000,0000,,ඇමරිකාස් ගොට් ටැලන්ට් හි \Nඅවසාන වටයට පැමිණීම හෝ \N Dialogue: 0,0:16:28.82,0:16:31.54,Default,,0000,0000,0000,,2007 වෛද්ය විද්යාව සඳහා\Nඉග් නොබෙල් ත්යාගය හෝ Dialogue: 0,0:16:31.55,0:16:33.90,Default,,0000,0000,0000,,නැහැ, ඒක නෙමෙයි\Nඇත්තටම අපූර්ව දෙය Dialogue: 0,0:16:33.90,0:16:36.35,Default,,0000,0000,0000,,එය තමයි මිනිසුන් සිතන්නේ\Nනැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි. Dialogue: 0,0:16:36.35,0:16:37.80,Default,,0000,0000,0000,,ඇත්තටම අපූර්ව දෙය Dialogue: 0,0:16:37.80,0:16:40.66,Default,,0000,0000,0000,,ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන් Dialogue: 0,0:16:40.66,0:16:42.20,Default,,0000,0000,0000,,උස ස්ථාන වලට බිය වුණු Dialogue: 0,0:16:42.20,0:16:43.89,Default,,0000,0000,0000,,වතුරට සහ මෝරුන්ට බියවුණු Dialogue: 0,0:16:43.89,0:16:46.37,Default,,0000,0000,0000,,වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන් Dialogue: 0,0:16:46.37,0:16:47.64,Default,,0000,0000,0000,,මිනිසුන්ට කතා කරමින් Dialogue: 0,0:16:47.64,0:16:49.80,Default,,0000,0000,0000,,දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා Dialogue: 0,0:16:49.80,0:16:51.32,Default,,0000,0000,0000,,අඩි 30,000ක උසක සිට Dialogue: 0,0:16:51.32,0:16:53.90,Default,,0000,0000,0000,,මෝරුන් සහිත ටැංකිවල වතුර යට\Nතියුණු වස්තූන් ගිළිමින් Dialogue: 0,0:16:53.90,0:16:57.43,Default,,0000,0000,0000,,වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා\Nඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින් Dialogue: 0,0:16:57.43,0:16:59.58,Default,,0000,0000,0000,,එය ඇත්තටම මට පුදුම සහගත දෙයක් Dialogue: 0,0:16:59.58,0:17:01.45,Default,,0000,0000,0000,,මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට Dialogue: 0,0:17:01.45,0:17:02.38,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:17:02.38,0:17:03.76,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:17:03.76,0:17:05.22,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:17:05.66,0:17:09.04,Default,,0000,0000,0000,,(අත්පොළසන්) Dialogue: 0,0:17:09.70,0:17:12.57,Default,,0000,0000,0000,,මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න\Nසහ දැන් මම එය කරනවා Dialogue: 0,0:17:12.57,0:17:15.86,Default,,0000,0000,0000,,මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන \Nදෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න' Dialogue: 0,0:17:15.86,0:17:16.90,Default,,0000,0000,0000,,දැන් මම එය කරනවා Dialogue: 0,0:17:16.90,0:17:19.82,Default,,0000,0000,0000,,මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස් \Nවික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න Dialogue: 0,0:17:19.82,0:17:21.38,Default,,0000,0000,0000,,ජීවිත බේරාගනිමින් සහ දැන් මම Dialogue: 0,0:17:21.38,0:17:22.72,Default,,0000,0000,0000,,කුමක්ද දන්නවාද ඔබ? Dialogue: 0,0:17:22.72,0:17:25.57,Default,,0000,0000,0000,,තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ\Nකුඩා කොටසක් තිබෙනවා Dialogue: 0,0:17:25.57,0:17:27.29,Default,,0000,0000,0000,,ඇතුළේ ගැඹුරින් Dialogue: 0,0:17:30.32,0:17:36.20,Default,,0000,0000,0000,,(සිනහව) (අත්පොළසන්) Dialogue: 0,0:17:37.00,0:17:40.24,Default,,0000,0000,0000,,ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ\Nසොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම, Dialogue: 0,0:17:40.27,0:17:41.53,Default,,0000,0000,0000,,දැන් මම එය සොයාගෙන තිබෙනවා Dialogue: 0,0:17:41.54,0:17:42.92,Default,,0000,0000,0000,,එහෙත් අනුමාන කරන්න කුමක්ද? Dialogue: 0,0:17:42.92,0:17:46.23,Default,,0000,0000,0000,,එය කඩු සමඟ නොවෙයි\Nඔබ සිතන දෙය නොවෙයි,\Nමගේ ශක්තීන් සමඟ නොවෙයි Dialogue: 0,0:17:46.23,0:17:48.51,Default,,0000,0000,0000,,ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ,\Nමගේ වචන Dialogue: 0,0:17:48.51,0:17:51.09,Default,,0000,0000,0000,,මගේ අරමුණ සහ කැඳවීම\Nලෝකය වෙනස් කිරීමට Dialogue: 0,0:17:51.09,0:17:52.39,Default,,0000,0000,0000,,බිය හරහා කපාගෙන යෑමට Dialogue: 0,0:17:52.39,0:17:54.91,Default,,0000,0000,0000,,එක වෙලාවකට එක කඩුවක්\Nඑක වෙලාවකට එක වචනයක් Dialogue: 0,0:17:55.07,0:17:57.45,Default,,0000,0000,0000,,එක වෙලාවකට එක පිහියක්\Nඑක වෙලාවකට එක ජීවිතයක් Dialogue: 0,0:17:57.54,0:17:59.70,Default,,0000,0000,0000,,සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට Dialogue: 0,0:17:59.70,0:18:01.86,Default,,0000,0000,0000,,ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට Dialogue: 0,0:18:02.06,0:18:04.68,Default,,0000,0000,0000,,මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට\Nඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට Dialogue: 0,0:18:04.68,0:18:05.68,Default,,0000,0000,0000,,කුමක්ද ඔබගේ? Dialogue: 0,0:18:05.68,0:18:06.96,Default,,0000,0000,0000,,ඔබේ අරමුණ කුමක්ද? Dialogue: 0,0:18:06.96,0:18:08.96,Default,,0000,0000,0000,,ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද? Dialogue: 0,0:18:09.26,0:18:11.59,Default,,0000,0000,0000,,මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම\Nසුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව Dialogue: 0,0:18:12.16,0:18:14.26,Default,,0000,0000,0000,,ඔබේ සුපිරි බලය කුමක්ද? Dialogue: 0,0:18:14.56,0:18:17.99,Default,,0000,0000,0000,,මිනිසුන් බිලියන හතකටත් වඩා අධික \Nලෝක ජනගහනය අතරින්\N Dialogue: 0,0:18:17.99,0:18:20.25,Default,,0000,0000,0000,,දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන් \Nප්රමාණයක් පමණයි Dialogue: 0,0:18:20.25,0:18:21.66,Default,,0000,0000,0000,,ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ Dialogue: 0,0:18:21.66,0:18:22.94,Default,,0000,0000,0000,,එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි Dialogue: 0,0:18:22.94,0:18:24.07,Default,,0000,0000,0000,,ඔබ අසමසමයි Dialogue: 0,0:18:24.07,0:18:25.54,Default,,0000,0000,0000,,ඔබේ කතාව වන්නේ කුමක්ද? Dialogue: 0,0:18:25.54,0:18:27.76,Default,,0000,0000,0000,,ඔබ වෙනස් වන්නේ කුමකින්ද? Dialogue: 0,0:18:27.76,0:18:29.18,Default,,0000,0000,0000,,ඔබේ කතාව කියන්න, Dialogue: 0,0:18:29.18,0:18:31.72,Default,,0000,0000,0000,,ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත් Dialogue: 0,0:18:31.90,0:18:33.34,Default,,0000,0000,0000,,ඔබේ ත්රෝම්ස් මොනවාද? Dialogue: 0,0:18:33.34,0:18:35.85,Default,,0000,0000,0000,,ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම්\Nඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න Dialogue: 0,0:18:35.85,0:18:37.43,Default,,0000,0000,0000,,ඔබ කුමක් කරයිද?\Nඔබ කොහේ යයිද? Dialogue: 0,0:18:37.43,0:18:38.48,Default,,0000,0000,0000,,ඔබ කුමක් කරයිද? Dialogue: 0,0:18:38.48,0:18:40.34,Default,,0000,0000,0000,,ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද? Dialogue: 0,0:18:40.34,0:18:41.76,Default,,0000,0000,0000,,ඔබේ විශාල සිහින මොනවාද? Dialogue: 0,0:18:41.76,0:18:44.45,Default,,0000,0000,0000,,කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු \Nලොකු සිහින මොනවාද?\Nආපස්සට හිතන්න Dialogue: 0,0:18:44.45,0:18:46.24,Default,,0000,0000,0000,,මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි?\Nඒ මෙයද? Dialogue: 0,0:18:46.48,0:18:47.88,Default,,0000,0000,0000,,ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද? Dialogue: 0,0:18:47.88,0:18:50.45,Default,,0000,0000,0000,,ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු? Dialogue: 0,0:18:50.45,0:18:54.04,Default,,0000,0000,0000,,මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින \Nගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද? Dialogue: 0,0:18:55.37,0:18:57.05,Default,,0000,0000,0000,,ඔබේ කඩුව කුමක්ද? Dialogue: 0,0:18:57.05,0:18:58.65,Default,,0000,0000,0000,,ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා\Nකඩුවක් Dialogue: 0,0:18:58.65,0:19:00.60,Default,,0000,0000,0000,,බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක් Dialogue: 0,0:19:00.60,0:19:03.52,Default,,0000,0000,0000,,ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත් Dialogue: 0,0:19:03.89,0:19:05.87,Default,,0000,0000,0000,,ඔබේ සිහින අනුගමනය කරන්න\Nනෝනාවරුනි සහ මහත්වරුනි, Dialogue: 0,0:19:05.87,0:19:08.90,Default,,0000,0000,0000,,ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත් \Nඉතා ප්රමාද වන්නේ නැහැ Dialogue: 0,0:19:09.72,0:19:12.92,Default,,0000,0000,0000,,ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට,\Nඒ ළමයි Dialogue: 0,0:19:12.92,0:19:14.92,Default,,0000,0000,0000,,මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු Dialogue: 0,0:19:15.06,0:19:17.64,Default,,0000,0000,0000,,මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා Dialogue: 0,0:19:17.64,0:19:18.84,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:19:18.94,0:19:22.22,Default,,0000,0000,0000,,මොකද දුෂ්ඨයෝ නැතිනම්\Nඅපට සුපිරි වීරයෝනුත් නැහැ Dialogue: 0,0:19:23.02,0:19:27.24,Default,,0000,0000,0000,,මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න\Nනොහැකි දේ නොහැකි නැහැ කියා Dialogue: 0,0:19:28.30,0:19:32.31,Default,,0000,0000,0000,,මෙය බෙහෙවින්ම අනතුරුදායකයි\Nඑයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන් Dialogue: 0,0:19:32.34,0:19:33.72,Default,,0000,0000,0000,,මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා Dialogue: 0,0:19:33.72,0:19:35.26,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:19:36.35,0:19:38.70,Default,,0000,0000,0000,,මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා Dialogue: 0,0:19:46.73,0:19:48.40,Default,,0000,0000,0000,,ප්රේක්ෂකාගාරය: දෙක, තුන Dialogue: 0,0:19:48.40,0:19:52.10,Default,,0000,0000,0000,,ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද? Dialogue: 0,0:19:52.10,0:19:53.21,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:19:53.21,0:19:55.84,Default,,0000,0000,0000,,ඔබ වචන දන්නවා නම්? හරිද?\Nමාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද? Dialogue: 0,0:19:55.87,0:19:56.96,Default,,0000,0000,0000,,එක Dialogue: 0,0:19:56.96,0:19:58.15,Default,,0000,0000,0000,,දෙක Dialogue: 0,0:19:58.17,0:19:58.98,Default,,0000,0000,0000,,තුන Dialogue: 0,0:19:58.98,0:20:00.92,Default,,0000,0000,0000,,නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා Dialogue: 0,0:20:06.76,0:20:07.78,Default,,0000,0000,0000,,ප්රේක්ෂකාගාරය: එක Dialogue: 0,0:20:07.84,0:20:08.75,Default,,0000,0000,0000,,දෙක Dialogue: 0,0:20:08.80,0:20:10.01,Default,,0000,0000,0000,,තුන Dialogue: 0,0:20:11.26,0:20:13.28,Default,,0000,0000,0000,,(කටින් හුස්ම ගන්නා හඬ) Dialogue: 0,0:20:14.36,0:20:15.94,Default,,0000,0000,0000,,(අත්පොළසන් නාදය) Dialogue: 0,0:20:16.25,0:20:17.45,Default,,0000,0000,0000,,ඩෑන් මායර්: ඔව් Dialogue: 0,0:20:17.45,0:20:23.10,Default,,0000,0000,0000,,(අත්පොළසන්) (ඔල්වරසන්) Dialogue: 0,0:20:23.10,0:20:24.82,Default,,0000,0000,0000,,ඔබට බොහොම ස්තූතියි Dialogue: 0,0:20:25.45,0:20:28.80,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි,\Nමගේ හද පතුළින්ම ඔබට ස්තූතියි. Dialogue: 0,0:20:28.80,0:20:31.29,Default,,0000,0000,0000,,ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම\Nඔබට ස්තූතියි Dialogue: 0,0:20:31.88,0:20:35.02,Default,,0000,0000,0000,,මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ\Nදැන් මම කරලා තිබෙනවා Dialogue: 0,0:20:35.03,0:20:37.73,Default,,0000,0000,0000,,එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ\Nමම මෙය හැමදාම කරනවා Dialogue: 0,0:20:37.80,0:20:42.80,Default,,0000,0000,0000,,ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි Dialogue: 0,0:20:42.84,0:20:44.60,Default,,0000,0000,0000,,මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට Dialogue: 0,0:20:44.60,0:20:47.10,Default,,0000,0000,0000,,ලෝකය වෙනස් කරන්නට\Nඑක වචනයක් එක වෙලාවකට Dialogue: 0,0:20:47.10,0:20:49.08,Default,,0000,0000,0000,,එක කඩුවක් එක වෙලාවකට\Nඑක ජීවිතයක් එක වෙලාවකට Dialogue: 0,0:20:49.08,0:20:52.06,Default,,0000,0000,0000,,මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා \Nනම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම් Dialogue: 0,0:20:52.06,0:20:54.46,Default,,0000,0000,0000,,කළ නොහැකි දෙය නොහැකි නැහැ Dialogue: 0,0:20:54.46,0:20:57.96,Default,,0000,0000,0000,,ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම් Dialogue: 0,0:20:58.12,0:21:01.02,Default,,0000,0000,0000,,එහෙනම් මගේ රාජකාරිය අවසන්\Nසහ ඔබගේ ආරම්භය පමණයි Dialogue: 0,0:21:01.02,0:21:04.10,Default,,0000,0000,0000,,කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා Dialogue: 0,0:21:04.82,0:21:06.35,Default,,0000,0000,0000,,ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට Dialogue: 0,0:21:06.35,0:21:08.25,Default,,0000,0000,0000,,සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි Dialogue: 0,0:21:08.25,0:21:09.55,Default,,0000,0000,0000,,මෙන්න ඔබට මගේ තෑග්ග Dialogue: 0,0:21:09.55,0:21:11.49,Default,,0000,0000,0000,,කළ නොහැකි දෙය නොවේ Dialogue: 0,0:21:11.49,0:21:12.92,Default,,0000,0000,0000,,ප්රේක්ෂකාගාරය: නොහැකි Dialogue: 0,0:21:12.92,0:21:14.92,Default,,0000,0000,0000,,දුර ගමන තෑග්ගේ කොටසක් Dialogue: 0,0:21:15.10,0:21:19.56,Default,,0000,0000,0000,,(අත්පොළසන් නාදය) Dialogue: 0,0:21:19.56,0:21:21.02,Default,,0000,0000,0000,,ඔබට ස්තූතියි Dialogue: 0,0:21:21.06,0:21:25.36,Default,,0000,0000,0000,,(අත්පොළසන් නාදය) Dialogue: 0,0:21:25.58,0:21:27.56,Default,,0000,0000,0000,,(ඔල්වරසන් නාදය) Dialogue: 0,0:21:27.78,0:21:30.24,Default,,0000,0000,0000,,(නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!