0:00:08.380,0:00:09.561 ඔබට ස්තූතියි 0:00:16.270,0:00:21.200 එක කාලෙක ඉන්දියාවේ සිටියා රජතුමෙක්, මහරජා කෙනෙක්, ඔහුගේ උපන් දිනයට ආඥාවක් නිකුත් වෙනවා 0:00:21.200,0:00:24.200 සියළුම ප්රධානීන් රජ කෙනෙකුට සුදුසු වන ආකාරයේ තෑගි රැගෙන පැමිණිය යුතු බවට[br] 0:00:24.400,0:00:28.370 සමහරු රැගෙන ආවා හොඳම තත්වයේ සේද, සමහරු රැගෙන ආවා අරුමෝසම් කඩු[br] 0:00:28.370,0:00:29.490 සමහරු රැගෙන ආවා රත්රන් 0:00:29.490,0:00:32.659 පෝලිම අවසානයේ ඇවිදගෙන පැමිණියා ඉතා රැළි වැටුණු කුඩා මහළු මිනිසෙක්[br] 0:00:32.659,0:00:36.630 තමාගේ ගම්මානයේ සිට ඇවිදිමින් දින ගණනාවක මුහුදු ගමනකින් පසුව පැමිණි 0:00:36.630,0:00:41.150 ඔහු ඉදිරියට ඇවිදගෙන එද්දී රජතුමාගේ පුතා අසා සිටියා “ඔබ රජතුමාට ගෙනා තෑග්ග කුමක්ද කියා? 0:00:41.457,0:00:44.750 මහළු මිනිසා ඉතා සෙමින් ඔහුගේ අත විවෘත කරා හෙළිකරන්න [br] 0:00:44.750,0:00:49.600 දම්, කහ, රතු සහ නිල් සුළි තිබුණු ඉතා ලස්සන මුහුදු බෙලි කටුවක් [br] 0:00:50.160,0:00:51.380 රජතුමාගේ පුතා පැවසුවා 0:00:51.460,0:00:54.400 “මෙය රජතුමාට සුදුසු තෑග්ගක් නෙවෙයි! කවර ආකාරයේ තෑග්ගක් ද මෙය?”[br] 0:00:54.600,0:00:57.400 මහළු මිනිසා ඉතා සෙමින් ඔහු දෙස බලා පැවසුවා 0:00:57.590,0:01:00.750 “දිගු ගමනක් ……. තෑග්ගේ කොටසක්”[br] 0:01:01.060,0:01:02.560 (සිනහව) 0:01:02.900,0:01:05.970 තව සුළු මොහොතකින් මම ඔබට දෙන්න යනවා තෑග්ගක් 0:01:05.970,0:01:08.270 මම විශ්වාස කරනවා ඒ තෑග්ග පතුරවා හරින්න වටින තෑග්ගක් 0:01:08.290,0:01:10.050 එත් මම එය කරන්න පෙර, මට ඉඩ දෙන්න ඔබව රැගෙන යන්න[br] 0:01:10.050,0:01:11.960 මගේ දුර ගමන[br] 0:01:12.160,0:01:13.740 ඔබ බොහෝ දෙනෙක් වගේ 0:01:13.740,0:01:15.320 මම ජීවිතය පටන් ගත්තේ කුඩා ළමයෙක් විදියට 0:01:15.320,0:01:17.460 ඔබලාගෙන් කී දෙනෙක් ජීවිතය කුඩා ළමයෙක් විදියට ජීවිතය පටන්ගෙන තිබෙනවාද? 0:01:17.460,0:01:18.510 ලාබාලව ඉපදුණු?[br] 0:01:18.740,0:01:20.500 ඔබලාගෙන් බාගයක් පමණ …….. හරි….. 0:01:20.570,0:01:21.590 (සිනහව)[br] 0:01:21.820,0:01:24.910 ඔබලාගේ ඉතිරි කොටස, කුමක් ද? ඔබලා ඉපදුනේ සම්පුර්ණයෙන් වර්ධනය වෙලාද?[br] 0:01:25.060,0:01:27.640 ළමයා, මට උවමනායි ඔබේ මව හමුවන්න![br] 0:01:27.820,0:01:29.460 කතා කරන්න කළ නොහැකි දේ ගැන! 0:01:30.560,0:01:34.740 කුඩා ළමයෙක් විදිහට මට හැම තිස්සෙම තිබුණා නොහැකි දේ කරන්නට සිත් ඇඳගත්තා 0:01:35.620,0:01:38.880 අද මම වසර ගණනාවක සිට පෙර මඟ බලා සිටි දිනයක්[br] 0:01:38.880,0:01:41.000 ඒ මොකද අද තමයි දවස මම උත්සාහ කරන්න යන 0:01:41.020,0:01:43.620 ඔබේ දෑස් ඉදිරිපිටම නොහැකි දේවල් කරන්න[br] 0:01:43.620,0:01:45.460 හරියටම මෙතන ටෙඩ්එක්ස් මාස්ට්රික්ට් හීදී 0:01:45.800,0:01:48.160 මම පටන් ගන්න යන්නේ ඔබට තෑග්ගක් දෙමින් 0:01:48.760,0:01:50.880 අවසානය හෙළි කිරීම මඟින් 0:01:51.220,0:01:52.640 සහ මම ඔබට ඔප්පු කරන්න යනවා[br] 0:01:52.640,0:01:54.940 නොහැකි දේවල් නොහැකි නැහැ කියා[br] 0:01:55.300,0:01:58.210 මම අවසාන කරන්න යන්නේ ඔබට පතුරවා හැරීමට වටිනා තෑග්ගක් දෙමින්[br] 0:01:58.210,0:02:01.350 මම ඔබට පෙන්වනවා ඔබේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට ඔබට පුළුවන් බව 0:02:02.660,0:02:05.420 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා 0:02:05.420,0:02:08.230 ලෝකය වටා මිනිසුන් අතර විශ්වීය දේවල් දෙකක් තිබෙන බව 0:02:08.230,0:02:09.870 හැමෝටම තිබෙනවා බිය 0:02:09.870,0:02:11.640 හැමෝටම තිබෙනවා සිහින 0:02:12.900,0:02:17.560 මගේ නොහැකි දේවල් කිරීමට යන සෙවිල්ලේදී, මම සොයාගත්තා දේවල් 3 ක් තිබෙන බව 0:02:17.560,0:02:20.100 මගේ වසර ගණනාවක මම කර තිබෙන 0:02:20.110,0:02:23.290 නොහැකි දේවල් කිරීමට මා පෙළඹවූ 0:02:24.200,0:02:26.900 ඩොජ්බෝල් (ක්රීඩාවක්) 0:02:27.290,0:02:28.360 සුපර්මෑන් (සුපිරි මිනිසා) 0:02:28.460,0:02:29.460 සහ මදුරුවා 0:02:29.460,0:02:30.810 මේවා මාගේ මූල පද 0:02:30.810,0:02:33.500 දැන් ඔබ දන්නවා ඇයි මම මගේ ජීවිතයේදී කළ නොහැකි දේවල් කරන්නේ කියා 0:02:33.610,0:02:36.220 ඉතිං මම ඔබව ගෙනයන්න හදන්නේ මගේ චාරිකාව, මගේ දුර ගමන 0:02:36.320,0:02:38.680 බියේ සිට සිහින වලට 0:02:38.740,0:02:40.980 වචන වලින් කඩු වලට 0:02:41.160,0:02:42.740 ඩොජ්බෝල් වල 0:02:42.850,0:02:44.020 සිට සුපර්මෑන්ට 0:02:44.020,0:02:45.340 මඳුරුවාට 0:02:45.800,0:02:47.360 මම බලාපොරොත්තු වෙනවා ඔබට පෙන්වන්න 0:02:47.360,0:02:49.900 ඔබට ජීවිතයේ කළ නොහැකි දේවල් කිරීමට පුළුවන් කෙසේද කියා 0:02:52.480,0:02:54.934 2007 ඔක්තෝම්බර් 4 0:02:55.840,0:02:58.120 මගේ හදවත ගැහුණා, මගේ කකුල් වෙවුළුවා 0:02:58.120,0:02:59.340 මම වේදිකාවට පිය නඟින විට 0:02:59.340,0:03:00.930 සැන්ඩර්ස් රඟහලේ 0:03:01.040,0:03:03.240 හාවර්ඩ් විශ්වවිද්යාලයේ 0:03:03.240,0:03:06.160 2007 ඉග් නොබෙල් ත්යාගය පිළිගැනීමට 0:03:06.160,0:03:08.660 මම සම කතෘත්වය දරණ වෛද්ය පර්යේෂණ පත්රිකාවක් සඳහා 0:03:08.660,0:03:10.270 එය හඳුන්වන්නේ "කඩු ගිලීම 0:03:10.420,0:03:11.740 සහ එහි අතුරු ප්රතිඵල" 0:03:11.870,0:03:13.275 (සිනහව) 0:03:13.840,0:03:17.880 එය ප්රකාශනයට පත් වුණේ මම පෙර කවදාවත් කියවා නොතිබුණු කුඩා ජර්නලයක 0:03:18.460,0:03:20.419 බ්රිතාන්ය වෛද්ය ජර්නලය 0:03:21.360,0:03:24.740 මට එය සැබෑ විය නොහැකි සිහිනයක් සැබෑ වීමක් 0:03:24.900,0:03:28.120 මා වැනි කෙනෙකුට එය බලාපොරොත්තු නොවූ විස්මය දනවන්නක් 0:03:28.130,0:03:31.459 එය මට කිසිදා අමතක නොවන ගෞරවයක් 0:03:31.459,0:03:34.539 එහෙත් එය නෙමෙයි මගේ ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳුනු කොටස 0:03:35.540,0:03:37.640 1967 ඔක්තෝම්බර් 4 වැනිදා 0:03:38.020,0:03:40.260 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 0:03:41.100,0:03:43.120 දරුණු බියෙන් පීඩා වින්ඳා 0:03:43.460,0:03:45.579 ඔහු වේදිකාවකට පිය නඟින්නට යන විට 0:03:45.579,0:03:47.234 ඔහුගේ හදවත හයියෙන් ගැහුණා 0:03:47.500,0:03:49.162 ඔහුගේ දණහිස් වෙව්ළුවා 0:03:49.780,0:03:52.120 ඔහු කතා කිරීමට ඔහුගේ කට විවෘත කිරීමට ගියා 0:03:56.490,0:03:58.130 වචන එළියට පැමිණියේ නැහැ 0:03:58.130,0:04:00.040 ඔහු සිටගෙන සිටියා කඳුලින් වෙව්ලමින් 0:04:00.630,0:04:02.360 ඔහු කලබලයෙන් අඩපණව සිටියා 0:04:02.360,0:04:03.760 බියෙන් ගල් ගැසී සිටියා 0:04:03.960,0:04:06.130 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 0:04:06.130,0:04:08.142 දරුණු බියෙන් පීඩා වින්ඳා 0:04:08.649,0:04:10.330 ඔහු අඳුරට බිය වුණා 0:04:10.520,0:04:11.640 උස ස්ථානවලට බිය වුණා 0:04:11.640,0:04:13.040 මකුළුවන්ට සහ සර්පයින්ට බිය වුණා 0:04:13.040,0:04:15.140 ඔබලාගෙන් කවුරුන් හෝ මකුළුවන්ට සහ සර්පයින්ට බියයි ද? 0:04:15.280,0:04:16.660 ඔව්...... ඔබ කිහිප දෙනෙක් 0:04:16.660,0:04:19.079 ඔහුට බියක් තිබුණා වතුරට සහ මෝරුන්ට 0:04:19.079,0:04:21.939 වෛද්යවරුන්ට, හෙදියන්ට, දන්ත වෛද්යවරුන්ට, 0:04:21.939,0:04:24.680 ඉඳිකටු, විදින උපකරණ සහ තියුණු දේවල් වලට බියක් 0:04:24.680,0:04:27.380 ඒත් කිසිම දෙයකට වඩා වැඩියෙන් ඔහුට තිබුණා බියක් 0:04:27.470,0:04:28.470 මිනිසුන් ගැන 0:04:29.380,0:04:31.530 මේ බියගුළු, ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයා 0:04:31.540,0:04:32.570 තමයි මම 0:04:33.320,0:04:35.997 මට තිබුණා බියක් අසාර්ථකත්වය සහ ප්රතික්ෂේප කිරීම ගැන 0:04:37.300,0:04:39.520 පහළ ආත්ම අභිමානයක්, හීනතාමන සංකීර්ණයක් 0:04:39.520,0:04:42.840 සහ යම් දෙයක් අප ඒ කාලයේ දැනගෙනවත් නොසිටි තමාට වැළදිය හැකි බව 0:04:42.840,0:04:44.660 සමාජ සාංකා අබාධය 0:04:44.955,0:04:48.610 මට බිය තිබුණු නිසා, හිරිහැරකරන්නන් මාව විහිළුවට ගෙන මා තලා පෙළා දැම්මා 0:04:48.610,0:04:52.240 ඔවුන් පුරුදු වී සිටියා හයියෙන් සිනා සෙමින් මට නම් කියා කතා කරන්නට. ඔවුන් මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ 0:04:52.300,0:04:54.260 පිනි මුවා ක්රීඩාව සෙල්ලම් කිරීමට 0:04:55.020,0:04:58.056 ආහ්! එක් ක්රීඩාවක් තිබුණා ඔවුන් මට සෙල්ලම් කිරීමට ඉඩ දීමට පුරුදු වී සිටි 0:04:58.100,0:04:59.427 ඩොජ්බෝල් 0:04:59.500,0:05:01.443 මම හොඳ ක්රීඩකයෙක් නෙමෙයි 0:05:01.760,0:05:03.500 හිරිහැර කරන්නන් මගේ නම කතා කරනවා 0:05:03.500,0:05:05.970 මම උඩ බලන විට දකිනවා ඒ රතු ඩොජ් බෝල 0:05:05.970,0:05:08.200 අතිධ්වනි වේගයෙන් පැමිණ මගේ මූණේ වදිනවා 0:05:08.210,0:05:09.950 බෑම්, බෑම්, බෑම් 0:05:10.580,0:05:13.220 මට මතකයි ගොඩක් දවස් මම පාසලේ සිට නිවසට ඇවිදගෙන යනවා 0:05:13.300,0:05:18.180 මගේ මුහුණු රතු වෙලා සහ තියුණු වේදනාවක් දැනෙනවා[br]මගේ කන් රතු වෙලා දෝංකාර දෙනවා 0:05:18.180,0:05:21.140 මගේ දෑස් පිච්චෙනවා කඳුළු වලින් 0:05:21.180,0:05:23.515 මගේ දෙසවන් පිච්චෙනවා ඔවුන්ගේ වචන වලින් 0:05:23.740,0:05:25.000 කවුරුන් හෝ කියා තිබුණාට 0:05:25.020,0:05:28.660 "කෝටු සහ ගල් වලට පුළුවන් මගේ අස්ථි බිඳින්න එහෙත් වචන කවදාවත් මාව රිදවන්නේ නැහැ" කියා 0:05:28.880,0:05:30.131 ඒක බොරුවක් 0:05:30.310,0:05:31.980 වචන වලට පුළුවන් පිහියකට වගේ කපන්න 0:05:31.980,0:05:34.030 වචන වලට පුළුවන් කඩුවකට වගේ විනිවිද යන්න 0:05:34.210,0:05:36.040 වචන වලට පුළුවන් ඉතා ගැඹුරු තුවාල සිදු කරන්න 0:05:36.040,0:05:37.780 ඒවා පෙන්නේ නැහැ 0:05:38.150,0:05:41.070 ඉතිං මට තිබුණා බිය. වචන මගේ පරම හතුරා වුණා 0:05:41.260,0:05:42.491 තවමත් එසේමයි 0:05:43.355,0:05:45.300 එහෙත් මට සිහිනත් තිබුණා 0:05:45.300,0:05:47.980 මම නිවසට ගිහින් සුපර්මෑන් චිත්රකතා අතරට පැන ගියා 0:05:47.980,0:05:49.774 මම සුපර්මෑන් චිත්රකතා පොත් කියෙවුවා 0:05:49.774,0:05:53.440 සුපර්මෑන් වැනි සුපිරි වීරයෙක් වීමට සිහින දැක්කා, උවමනා වුණා 0:05:53.480,0:05:56.240 මට ඕනෑ වුණා සටන් කරන්න සත්ය සහ යුක්තිය වෙනුවෙන් 0:05:56.240,0:05:58.680 මට අවශ්ය වුණා දුෂ්ඨයින්ට සහ සුපිරි මිනිසාගේ[br]බලය හීන කරන ඛනිජයට එරෙහිව සටන් කරන්න 0:05:58.680,0:06:02.895 මට උවමනා වුණා ලෝකය වටා සැරිසරමින් සුපිරි මිනිස් වික්රමයන් සිදු කිරීමට සහ ජීවිත බේරාගැනීමට 0:06:03.400,0:06:05.850 මට ඒ වගේම ඇත්ත දේවල් ගැනත් මගේ සිත ඇඳගත්තා 0:06:05.860,0:06:09.460 මම ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ එය විශ්වාස කරන්න හෝ නොකරන්න පොත කියෙව්වා 0:06:09.460,0:06:13.080 ඔබලාගෙන් කවුරුන් හෝ කවදා හෝ ගිනස් ලෝක වාර්තා පොත සහ රිප්ලිගේ පොත කියවා තිබෙනවාද? 0:06:13.100,0:06:14.390 මම ඒ පොත් වලට ඉතා කැමතියි 0:06:14.390,0:06:16.270 මම දැක්කා ඇත්ත මිනිස්සු ඇත්තටම [br]දුෂ්කර වූ ක්රියාවන් කරනවා 0:06:16.270,0:06:17.790 මම කිව්වා මට එය කරන්න ඕනෑ කියා 0:06:17.790,0:06:19.330 හිරිහැර කරන්නන් මට ඉඩ දෙන්නේ නැත්තම් 0:06:19.330,0:06:21.030 ඔවුන්ගේ එකම ක්රීඩාවකවත් ක්රීඩා කරන්න 0:06:21.030,0:06:23.335 මට අවශ්ය වුණා කරන්න ඇත්ත මැජික්, ඇත්ත වික්රමයන් 0:06:23.335,0:06:26.659 මට ඕනෑ වුණා ඒ හිරිහැර කරන්නන්ට කිරීමට නොහැකි කැපී පෙනෙන විශිෂ්ට දෙයක් කරන්න 0:06:26.659,0:06:28.609 මට අවශ්ය වුණා මගේ අරමුණ සහ කැඳවීම[br]සොයාගන්න 0:06:28.609,0:06:30.729 මට ඕනෑ දැනගන්න මගේ ජීවිතයට තේරුමක් තිබෙන බව 0:06:30.729,0:06:33.320 මට අවශ්ය වුණා ලෝකය වෙනස් කරන්න[br]ඇදහිය නොහැකි දෙයක් කරන්න 0:06:33.320,0:06:36.960 මට අවශ්යයි ඔප්පු කරන්න, කළ නොහැකි දේ කළ හැකි බව 0:06:38.340,0:06:40.240 ඉක්මනින් අවුරුදු දහයක් ඉදිරියට 0:06:40.240,0:06:42.706 එය මගේ විසි එක් වන උපන් දිනයට පෙර සතිය 0:06:42.819,0:06:46.799 එකම දවසේ දේවල් දෙකක් සිද්ධ වුණා මගේ ජීවිතය සදහටම වෙනස් කළ 0:06:47.040,0:06:49.391 මම වාසය කරමින් සිටියේ' දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ 0:06:49.540,0:06:51.020 මම එහි මිෂනාරීවරයෙක් 0:06:51.020,0:06:53.090 මගේ උපදේශකවරයා, මගේ මිත්රයා මගෙන් ඇහුවා 0:06:53.090,0:06:54.720 ඔබට ත්රෝම්ස් තිබෙනවාද, ඩැනියෙල්?" 0:06:54.720,0:06:57.440 මම කිව්වා "ත්රෝම්ස්?[br]මොනවාද ත්රෝම්ස් කියන්නේ?" 0:06:57.440,0:07:00.490 ඔහු කිව්වා, "ත්රෝම්ස් කියන්නේ ප්රධාන ජීවන අරමුණු. 0:07:00.490,0:07:04.630 ඒවා සිහින සහ අරමුණු වල සංකලනයක්, හරියට ඔබට පුළුවන් නම් වගේ 0:07:04.630,0:07:07.240 ඔබට කිරීමට අවශ්ය ඕනෑම දෙයක් කරන්න, ඔබට අවශ්ය ඕනෑම තැනකට යන්න 0:07:07.240,0:07:08.479 ඔබට අවශ්ය ඕනෑම කෙනෙක් වෙන්න 0:07:08.479,0:07:10.356 ඔබ යන්නේ කොහේද? ඔබ කරන්නේ මොනවාද? 0:07:10.356,0:07:11.280 ඔබ වෙන්නේ කවුද? 0:07:11.280,0:07:14.500 මම කිව්වා "මට එය කරන්නට බැහැ! මම ඉතාමත් බයයි! මට ගොඩක් බිය තිබෙනවා!" 0:07:14.500,0:07:17.800 මම එදා රෑ මගේ පැදුර අරගෙන බංගලාවේ වහලට ගියා 0:07:17.810,0:07:19.259 තාරකා යටට වී වැතිරිලා 0:07:19.259,0:07:21.869 වවුලන් මදුරුවන්ට එක පාරට පියඹා ගොසින් පහර දෙනවා බැලුවා 0:07:21.869,0:07:26.200 මට සම්පුර්ණයෙන්ම සිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස්,[br]සහ සිහින සහ අරමුණු, 0:07:26.200,0:07:28.360 සහ ඒ හිරිහැර කරන්නන් සහ ඩොජ් බෝල ගැන පමණයි 0:07:28.760,0:07:30.730 පැය කිහිපයකට පසුව මම අවදි වුණා 0:07:31.220,0:07:33.940 මගේ හදවත වේගයෙන් ගැහුණා[br]මගේ දණහිස් වෙව්ළුවා 0:07:34.080,0:07:36.020 එත් මේ වෙලාවේ බියෙන් නෙමෙයි 0:07:36.420,0:07:38.395 මගේ මුළු සිරුරම කම්පනය වෙමින් තිබුණා 0:07:38.500,0:07:40.180 ඉදිරි දින කිහිපය තුළ 0:07:40.330,0:07:44.199 මම සිටියේ සිහිය ලබමින් සහ නැති වෙමින්[br]මගේ මරණ මංචකයේ මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් 0:07:44.199,0:07:48.239 අංශක 105ක මැලේරිය උණෙන්[br]මගේ මොළය පිච්චෙමින් තිබුණා 0:07:48.390,0:07:51.600 මට සිහිය තිබුණු කවර හෝ විටක මට හිතන්නට පුළුවන් වුණේ ත්රෝම්ස් ගැනම පමණයි[br] 0:07:51.600,0:07:53.820 මම හිතුවා[br]"මට මගේ ජීවිතය එක්ක මොනවාද කරන්න වුවමනා?" 0:07:53.950,0:07:56.380 අවසානයේ මගේ විසි එක් වෙනි උපන්දිනයට[br]කළින් රාත්රියේ 0:07:56.380,0:07:58.030 පැහැදිලිතාවයේ මොහොතකදී 0:07:58.030,0:07:59.639 මම පැමිණියා වටහා ගැනීමකට 0:07:59.639,0:08:02.100 මම වටහා ගත්තා ඒ කුඩා මඳුරුවා 0:08:02.620,0:08:05.020 අනෝෆිලිස් ස්ටීවන්සයි 0:08:05.280,0:08:06.610 ඒ කුඩා මඳුරුවා 0:08:06.610,0:08:08.390 මයික්රෝ ග්රෑම් 5 තරම්වත් බරක් නැති 0:08:08.390,0:08:09.810 ලුණු කැටයකටත් වඩා කුඩා 0:08:09.810,0:08:12.780 ඒ මඳුරුවාට පුළුවන් වුණා නම් රාත්තල් 170ක මිනිසෙක්, කිලෝ අසුවක මිනිසෙක් වට්ටන්න 0:08:12.780,0:08:14.860 මම වටහාගත්තා ඒක තමයි මගේ බලය හීන කරන ඛනිජය 0:08:14.860,0:08:17.150 ඊළඟට මම වටහාගත්තා[br]නැහැ, නැහැ, ඒ මඳුරුවා නෙමෙයි 0:08:17.150,0:08:19.480 ඒ මඳුරුවා තුළ සිටින කුඩා පරපෝෂිතයා 0:08:19.480,0:08:23.160 පලස්මෝඩියම් ෆල්සිපාම්, වසරකට [br]මිලියනයකට වඩා මිනිසුන් මරණයට පත්කරන 0:08:23.509,0:08:25.999 ඊළඟට මම වටහාගත්තා[br]නැහැ, නැහැ, ඒක ඊටත් වඩා කුඩායි 0:08:25.999,0:08:28.550 එහෙත් මට එය ඊට වඩා විශාලව පෙනුණා 0:08:28.550,0:08:29.640 මම වටහාගත්තා 0:08:29.640,0:08:31.270 මගේ බලය හීන කරන ඛනිජය තමයි බිය 0:08:31.270,0:08:32.140 මගේ පරපෝෂිතයා 0:08:32.140,0:08:34.990 මගේ මුළු ජීවිතයම අබ්බගාත කොට සහ අඩපණ කර දැමූ 0:08:35.200,0:08:38.080 ඔබ දන්නවා, අනතුර සහ බිය අතර වෙනසක් ඇති බව 0:08:38.109,0:08:39.699 අනතුර සැබෑවක් 0:08:39.990,0:08:42.010 බිය තෝරා ගැනීමක් 0:08:42.080,0:08:44.309 මම වටහාගත්තා මට තිබුණා තෝරාගැනීමක් 0:08:44.309,0:08:48.180 එදා රාත්රියේ එක්කෝ මගේ ජීවිතයම බියෙන් ජීවත්වන්න සහ අසමත්වීමෙන් මිය යන්න 0:08:49.070,0:08:52.080 නැතිනම් මට පුළුවන් මගේ බිය මරණයට පත් කොට[br]සහ මට පුළුවන් 0:08:52.080,0:08:56.060 මගේ සිහින කරා ළඟා වෙන්න[br]මට පුළුවන් ජීවිතයට ජීවත්වෙන්න අභියෝග කරන්න[br] 0:08:56.680,0:08:59.560 සහ ඔබ දන්නවා, ඔබේ මරණ මංචකයේ සිටීම ගැන යම් දෙයක් තිබෙනවා 0:08:59.560,0:09:04.080 මරණයට මුහුණ දීම ඇත්ත වශයෙන්ම ඔබට ඇත්තටම ජීවිතයේ ජීවත් වීමට උවමනා කරවනවා 0:09:04.180,0:09:07.140 මම වටහාගත්තා හැමෝම මැරෙනවා, එත් හැමෝම ඇත්තටම ජීවත්වන්නේ නැති බව 0:09:08.040,0:09:09.890 ඒක තියෙන්නේ මැරෙන්නට යෑම තුළ තමයි අපි ජීවත් වන්නේ 0:09:09.890,0:09:11.580 ඔබ දන්නවා, ඔබ මැරෙන්නට ඉගෙනගත් විට 0:09:11.580,0:09:13.070 ඔබ ඇත්තටම ජීවත්වීමට ඉගෙන ගන්නා බව 0:09:13.070,0:09:15.140 ඉතිං මම තීරණය කළා මම වෙනස් වීමට යන බව 0:09:15.140,0:09:16.420 එදා රාත්රියේ මගේ කතාව නම්, 0:09:16.915,0:09:18.230 මට මැරෙන්න උවමනා වුණේ නැහැ 0:09:18.230,0:09:20.010 ඉතිං මම 0:09:20.010,0:09:22.230 "දෙවියනි, ඔබ මට මගේ විසි එක්වෙනි උපන්දිනය දක්වා ජීවත් වීමට ඉඩ දුන්නොත්, 0:09:22.230,0:09:24.544 මම තව දුරටත් බියට මගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ 0:09:24.670,0:09:26.520 මම මගේ බිය මැරෙන්නට දමනවා 0:09:26.520,0:09:29.530 මම මගේ සිහින කරා ළඟා වනවා 0:09:29.530,0:09:31.270 මට අවශ්යයි මගේ ආකල්ප වෙනස් කරගන්න 0:09:31.270,0:09:33.540 මට අවශ්යයි මගේ ජීවිතය සමඟ ඇදහිය නොහැකි දෙයක් කරන්න 0:09:33.540,0:09:35.550 මට ඕනෑ මගේ අරමුණ සහ කැඳවීම සොයාගන්න 0:09:35.550,0:09:38.632 මට අවශ්යයි දැනගන්න කළ නොහැකි දේවල් කළ නොහැකි නැහැ කියා 0:09:38.780,0:09:42.820 මම ඔබට කියන්නේ නැහැ එදා රාත්රියේ මම බේරුණා ද කියා; මම එය ඔබට සොයා ගැනීමට ඉඩ තබනවා 0:09:42.850,0:09:43.978 (සිනහව) 0:09:43.978,0:09:47.100 එහෙත් එදා රාත්රියේ මම මගේ ප්රථම ත්රෝම්ස් දහයේ ලැයිස්තුව හැදුවා 0:09:47.100,0:09:50.210 මම තීරණය කළා මට අවශ්යයි කියා ප්රධාන මහද්වීප වලට සංචාරය කරන්න 0:09:50.210,0:09:51.820 ලෝකයේ පුදුම 7 නැරඹීමට යෑමට 0:09:51.820,0:09:53.410 භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට 0:09:53.410,0:09:54.940 කාන්තාර දිවයිනක ජීවත් වීමට 0:09:54.940,0:09:56.480 සාගරයේ ඇති නෞකාවක ජීවත් වන්න 0:09:56.480,0:09:58.650 ඉන්දියානු ගෝත්රිකයින් සමඟ ඇමසන් වල ජීවත් වන්න 0:09:58.650,0:10:01.210 ස්වීඩනයේ උසම කන්ද මුදුනට නඟින්න 0:10:01.210,0:10:03.180 මට අවශ්ය වුණා හිරු උදාව නරඹන්න එවරස්ට් කන්දේ සිට 0:10:03.190,0:10:05.390 නැශ්විල් වල සංගීත ව්යාපාරයේ වැඩ කරන්න 0:10:05.400,0:10:07.060 මට ඕනෑ වුණා සර්කස් එකක වැඩ කරන්න 0:10:07.080,0:10:09.120 මට උවමනා වුණා ගුවන් යානයකින් එළියට පනින්න 0:10:09.120,0:10:12.380 මීළඟ අවුරුදු විස්ස ඇතුළත මම මගේ බොහොමයක් ත්රෝම්ස් ඉටු කරගත්තා 0:10:12.410,0:10:14.650 මගේ ත්රෝම්ස් ලැයිස්තුවෙන් ඉටු කළ එකක් කපා දමන සැම විටම 0:10:14.650,0:10:18.190 මම තවත් 5ක් හෝ 10ක් වැඩියෙන් මගේ ලැයිස්තුවට එකතු කළා[br]සහ මගේ ලැයිස්තුව නිරතුරුව වැඩි වුණා 0:10:18.800,0:10:23.280 මීළඟ අවුරුදු හත මම බහමාස් වල කුඩා දිවයිනක ජීවත් වුණා 0:10:23.320,0:10:25.360 අවුරුදු හතකට පමණ 0:10:25.370,0:10:27.274 පිදුරු සෙවිලි කළ මඩුවක 0:10:29.480,0:10:33.820 දිවයිනේම කන්න තිබුණු එකම මෝරුන් සහ ස්ටින්ග්රේස් කොටුවකින් අනිමින් කෑමට ගැනීම සඳහා 0:10:33.820,0:10:36.249 අමුඩයක් ඇඳගෙන 0:10:36.680,0:10:39.160 මම ඉගෙන ගත්තා මෝරුන් සමඟ පිහිනීමට 0:10:39.160,0:10:40.980 එතනින් මම මෙක්සිකෝවට ගියා 0:10:40.980,0:10:45.000 එතනින් මම ගියා ඉක්වදෝරයේ ඇමේසන් ගංඟා නිම්නයට 0:10:45.241,0:10:48.100 ඉක්වදෝරයේ පුජෝ පොන්ගෝ,[br]මම එහි ගෝත්රයක් සමඟ ජීවත් වුණා 0:10:48.100,0:10:52.180 ටිකෙන් ටික මම විශ්වාසය ගොඩනඟා ගන්න පටන් ගත්තා මගේ ත්රෝම්ස් වලින් 0:10:52.180,0:10:55.100 මම නැශ්විල් වල සංගීත ව්යාපාරය ගියා සහ එතනින් ස්වීඩන් වලට 0:10:55.110,0:10:57.870 මම ස්ටොක්හෝම් වලට ගොස් එහි සංගීත ව්යාපාරයක් කළා 0:10:57.870,0:11:01.920 එහි මම කෙබ්න්කයිස් කන්දේ මුදුනටම නැග්ගා[br]ආක්ටික් ධ්රැවයටත් වඩා උස 0:11:03.300,0:11:04.750 මම ඉගෙනගත්තා විහිළුකාරයෙක් වෙන්න 0:11:04.750,0:11:05.860 බෝල කිහිපියක් එකවර උඩ දමමින් ඇල්ලීමට 0:11:05.860,0:11:07.480 බොරු කකුල්කාරයෙක් වීමට 0:11:07.480,0:11:10.440 එක රෝදයේ බයිසිකල් පැදීමට[br]ගිනි කෑමට. වීදුරු කෑමට 0:11:10.450,0:11:13.620 1997 දී මට අසන්නට ලැබුණා කඩු ගිලින්නන් ඉතුරු වී සිටින්නේ[br]දුසිමකටත් වඩා අඩුවෙන් බව 0:11:13.620,0:11:15.410 මම කිව්වා "මම ඒක කරන්න ඕනෑ" 0:11:15.420,0:11:18.290 මම මුණ ගැසුණා කඩු ගිලින්නෙක්ව[br]මම ඔහුගෙන් ඇසුවා උපක්රම කිහිපයක් 0:11:18.290,0:11:20.190 ඔහු කිව්වා, "ඔව්, මම ඔබට උපක්රම 2ක් දෙන්නම් 0:11:20.190,0:11:21.926 අංක එක: එය ඉතාමත් අනතුරුදායකයි 0:11:21.926,0:11:23.948 මිනිස්සු මේක කරද්දී මැරිලා තිබෙනවා 0:11:23.948,0:11:24.953 අංක දෙක : 0:11:24.953,0:11:26.206 ඒක උත්සාහ කරන්න එපා 0:11:26.206,0:11:27.520 (සිනහව) 0:11:27.540,0:11:29.540 ඉතිං මම ඒක මගේ ත්රෝම්ස් ලැයිස්තුවට එකතු කරා 0:11:30.440,0:11:33.320 මම දවසකට 10 සිට 12 දක්වා වාරයක්, හැම දවසකම එය පුහුණු වුණා 0:11:33.660,0:11:35.160 අවුරුදු 4ක් දක්වා 0:11:35.209,0:11:36.709 දැන් ඒවා ගණන් කර බලන්න 0:11:36.709,0:11:40.020 4 x 365 [x 12] 0:11:40.020,0:11:42.660 ඒ 13,000ක් පමණ අසාර්ථක උත්සාහයන් ගැන 0:11:42.660,0:11:45.420 2001 දී මම මගේ ප්රථම කඩුව මගේ උගුර දිගේ යැවීමට පෙර 0:11:46.002,0:11:47.630 මේ කාලයේදී මම ත්රෝම් එකක් ඇති කරගත්තා 0:11:47.630,0:11:50.940 කඩු ගිලීමෙන් ලෝකයේ සිටින ප්රමුඛතම විශේෂඥයෙක් වීමට 0:11:50.970,0:11:53.820 ඉතිං මම හෙව්වා සෑම, පොතකම, [br]සඟරාවකම, පුවත්පත් ලිපි වල 0:11:53.820,0:11:57.670 සෑම වෛද්ය වාර්තාවකම[br]මම කායික විද්යාව, ව්යවච්ඡේද විද්යාව අධ්යනය කළා 0:11:57.676,0:11:59.719 මම වෛද්යවරු සහ හෙදියන් සමඟ කතා කළා 0:11:59.719,0:12:01.760 සියළුම කඩු ගිළින්නන් එකතු කර 0:12:01.760,0:12:04.250 අන්තර්ජාතික කඩු ගිළින්නන්ගේ සංගමය ආරම්භ කළා 0:12:04.250,0:12:06.450 සහ අවුරුදු දෙකක වෛද්ය පර්යේෂණ පත්රිකාවක් පැවත්වූවා 0:12:06.450,0:12:08.580 කඩු ගිළීම සහ එහි අතුරු අබාධ ගැන 0:12:08.580,0:12:10.980 එය ප්රකාශයට පත් වුණා[br]බ්රිතාන්ය වෛද්ය ජර්නලයේ 0:12:10.980,0:12:11.840 (සිනහව) 0:12:11.840,0:12:12.940 ඔබට ස්තූතියි 0:12:12.960,0:12:17.748 (අත්පොළසන්) 0:12:18.200,0:12:21.570 මම කඩු ගිළීම සම්බන්ධයෙන් පුදුම සහගත දේවල් ඉගෙන ගත්තා 0:12:21.571,0:12:25.260 මම ඔට්ටු වෙනවා මින් පෙර කෙදිනකවත් නොසිතූ සමහර දේවල් , අද රාත්රියෙන් පසුව ඔබ සිතන්න ගනීවි 0:12:25.260,0:12:28.550 ඔබ ඊළඟ පාර නිවසට ගොස් පිහියෙන් ඔබේ ස්ටේක් එක කපන විට 0:12:28.550,0:12:31.759 හෝ කඩුවකින්,හෝ ඔබේ"බිස්ටෙක්"එක,[br]ඔබ මේ ගැන සිතාවි 0:12:34.257,0:12:36.589 මම දැනගත්තා කඩු ගිළීම ඇරඹුණේ[br]ඉන්දියාවෙන් කියා 0:12:36.589,0:12:39.889 මම අවුරුදු විස්සක් වයස දරුවෙක් ලෙස[br]එය සියල්ලටම ප්රථම දුටු තැනම 0:12:39.889,0:12:42.290 වසර 4000 කට පමණ ඉහත, [br]ක්රිස්තු පූර්ව 2000 දී පමණ 0:12:42.290,0:12:45.580 පසුගිය වසර 150 පුරාවට කඩු ගිළින්නන් [br]භාවිතා කර තිබෙනවා 0:12:45.590,0:12:47.400 විද්යා සහ වෛද්ය ක්ෂේත්ර වල 0:12:47.480,0:12:51.160 1868 දී දෘඪ එන්ඩස්කෝපය නිපද වීමට සහය වීමට 0:12:51.160,0:12:53.820 ජර්මනියේ ෆ්රේයිබර්ග් වල වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් 0:12:53.880,0:12:56.639 1906 දී වේල්සයේ විද්යුත් කන්තු රේඛය 0:12:56.639,0:13:00.240 ගිළිමේ රෝග සහ ජීර්ණය අධ්යනය කිරීමට 0:13:00.240,0:13:01.860 බ්රෝන්කියෝස්කෝප් යනු එවැනි වර්ගයක දෙයක් 0:13:01.860,0:13:03.840 එහෙත් පසුගිය වසර 150 තුළ 0:13:03.840,0:13:07.860 අපි දන්නවා සියක් ගණන් තුවාල[br]සහ දුසිම් ගණන් මරණ 0:13:07.880,0:13:14.560 මෙන්න වෛද්ය ඇඩොල්ෆ් කුස්මවුල් විසින් [br]නිපදවූ දෘඪ එන්ඩස්කෝපය 0:13:14.740,0:13:18.679 එහෙත් අප සොයාගත්තා පසුගිය වසර 150 තුළ[br]මරණ 29ක් සිදු වුණු වග 0:13:18.679,0:13:22.462 කඩුව හදවත හරහා ගිය ලන්ඩන් වල මේ [br]කඩු ගිළින්නාද ඇතුළුව 0:13:23.142,0:13:25.340 අප දැනුවත් වුණා 3 සිට 8 දක්වා 0:13:25.340,0:13:27.780 හැම වසරේම කඩු ගිලීමේ දරුණු තුවාල සිදුවන බව 0:13:27.780,0:13:29.880 මම දන්නවා මොකද මට දුරකතන ඇමතුම් එනවා 0:13:29.880,0:13:31.150 ඒවගේ දෙකක් ආවා 0:13:31.150,0:13:34.320 එකක් ස්වීඩනයෙන් සහ අනෙක ඔර්ලන්ඩෝ වලින්[br]ඒ පසුගිය සති කිහිපය ඇතුළත 0:13:34.320,0:13:37.019 තුවාල නිසා රෝහල් ගතව සිටින කඩු ගිළින්නන් 0:13:37.019,0:13:38.769 ඉතිං එය අතිශය භයානකයි 0:13:38.769,0:13:41.629 මම ඉගෙනගත් අනිත් දෙය නම්[br]කඩු ගිලීම ගන්නවා 0:13:41.629,0:13:44.320 අවුරුදු 2ක සිට 10ක් දක්වා කාලයක් ගන්නවා[br]කඩුවක් ගිළින්නේ කොහොමදැයි ඉගෙන ගැනීමට 0:13:44.320,0:13:45.610 ගොඩක් මිනිසුන්ට 0:13:45.610,0:13:48.020 එහෙත් මා ඉගෙන ගත් බෙහෙවින්ම[br]පුදුම සහගත දෙය නම් 0:13:48.020,0:13:51.360 කොහොමද කඩු ගිළින්නන් ඉගෙන ගන්නේ[br]නොහැකි දේ කිරීමට 0:13:51.460,0:13:53.460 මම ඔබට කුඩා රහසක් දීමටයි යන්නේ 0:13:53.520,0:13:57.580 කළ නොහැකි 99.99% ගැන[br]අවධානය දක්වන්න එපා 0:13:57.580,0:14:02.030 0.1% යි කළ හැකි, එයට අවධානය යොදන්න,[br]සහ එය කෙසේද කළ හැකි යන්න සොයාගැනීමට 0:14:02.817,0:14:06.140 දැන් මට ඉඩ දෙන්න ඔබව ගෙනියන්න [br]කඩු ගිලින්නෙකුගේ මනස තුළට 0:14:06.140,0:14:09.479 කඩුවක් ගිලීම සඳහා උවමනා වනවා[br]ද්රව්ය වලට උඩින් මනසේ භාවනාව 0:14:09.479,0:14:12.270 රේසරයක් වැනි තියුණු අවධානයක්[br]හොඳ නිරවද්යතාවයක් 0:14:12.270,0:14:15.670 අභ්යන්තර ශරීර අවයවයන් හුදකලා කරගන්න සහ[br]ස්වතන්ත්ර ශරීර ක්රියාවන් මැඩ පවත්වාගන්න 0:14:15.710,0:14:20.370 සවි ගැන්වූ මොළයේ සිනොප්සිසය හරහා[br]නැවත නැවත සිදු කළ මස්පිඬු මතකය හරහා 0:14:20.450,0:14:23.720 දස දහස් වාරයකත් අධික විචාරවත් පුහුණුවකින් 0:14:24.020,0:14:28.090 මට ඉඩ දෙන්න දැන් ඔබව කුඩා චාරිකාවක් ගෙනියන්න[br]කඩු ගිලින්නෙකුගේ ශරීරය තුළට 0:14:28.310,0:14:30.130 කඩුවක් ගිලීම සඳහා 0:14:30.130,0:14:32.250 මම මගේ දිව උඩින් තලය ලිස්සා යැවිය යුතුයි 0:14:32.250,0:14:34.780 ගැබ්ගෙල අන්නස්රෝතයේ ගැග් රිෆ්ලෙක්සස් මර්ධනය කිරීමට 0:14:34.780,0:14:37.740 අපිජීහ්විකාව දිගේ අංශක අනූවක[br]හැරවීමක් මඟ පෙන්වන්න 0:14:38.240,0:14:41.040 කයිකෝෆ්රින්ජල් ඉහළ අන්නස්රෝත චක්ර පිධානය හරහා යෑමට 0:14:41.060,0:14:42.600 ඉබේ සිදුවන පරින්යස්තනය මර්ධනය කරන්න,[br] 0:14:42.600,0:14:44.380 හද කුහරය තුළට තලය ලිස්සා යනවා 0:14:44.380,0:14:45.960 පෙනහළු අතර 0:14:46.080,0:14:48.349 මේ අවස්ථාවේදී 0:14:48.399,0:14:50.389 මට ඇත්තටම සිදු වනවා මගේ හදවත පැත්තකට [br]හිමින් අනින්න 0:14:50.389,0:14:51.720 ඔබ ඉතා හොඳින් නැරඹුවොත් 0:14:51.720,0:14:53.860 ඔබට පෙනෙනවා මගේ කඩුව සමඟ හද ගැස්ම 0:14:53.860,0:14:55.859 මොකද එය මගේ හදවතට හේත්තු වී තිබෙන්නේ 0:14:55.859,0:14:58.809 අඟලකින් අටෙන් එකකින් අන්නස්රෝත පටකයෙන් වෙන් වී 0:14:58.809,0:15:00.580 එය ඔබට බොරුවට මවා පෑමට[br]හැකි දෙයක් නොවෙයි 0:15:00.580,0:15:02.710 ඊළඟට එය ලිස්සා යැවිය යුතුයි[br]පපු ඇටය පසු කරමින් 0:15:02.710,0:15:05.540 පහළ අන්නස්රෝත චක්ර පිධානය පසු කරමින් දිගටම ආමාශය වෙනකම් 0:15:05.540,0:15:09.020 අමාශයේ ඉබේ සිදුවන ඔක්කාරය ග්රහණිය දක්වා සම්පුර්ණයෙන්ම මර්ධනය කිරීමට 0:15:09.020,0:15:09.750 ලෙහෙසියෙන් ලබාගත හැකි දෙයක් 0:15:09.750,0:15:10.930 (සිනහව) 0:15:10.930,0:15:12.880 මම ඊටත් වඩා දුර ගියා නම් 0:15:12.880,0:15:17.720 මගේ පැලෝපියන් නාල දක්වා පහළට [br]පැලෝපියන් නාල! 0:15:17.720,0:15:20.980 කොල්ලනේ, ඔබට පුළුවන් ඒක [br]ඔබේ භාර්යවගෙන් පසුව ඇසීමට 0:15:22.160,0:15:23.900 මිනිස්සු මගෙන් අහනවා, ඔවුන් කියනවා, 0:15:23.900,0:15:26.740 ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමට විශාල[br]ධෛර්යයක් තිබිය යුතු විය යුතුයි 0:15:26.740,0:15:28.800 හදවතට හිමින් ඇනීමට[br]සහ කඩුවක් ගිලීමට 0:15:28.800,0:15:30.500 නැහැ, කුමක්ද ඇත්ත ධෛර්යය ගන්න 0:15:30.500,0:15:33.020 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කැහැටු, දුබල ළමයාට 0:15:33.080,0:15:35.620 අසාර්ථක වීමේ සහ ප්රතික්ශේප වීමේ අවදානම ගන්න 0:15:35.620,0:15:37.040 ඔහුගේ හදවත දරාගන්න 0:15:37.040,0:15:38.240 ඔහුගේ ආඩම්බරය ගිලගන්න 0:15:38.240,0:15:41.060 සහ මෙතන සම්පූර්ණ අමුත්තන් ගොඩක් [br]ඉදිරියේ සිටගෙන සිටීමට 0:15:41.060,0:15:43.670 ඔබට ඔහුගේ බිය සහ සිහින ගැන වූ[br]කතාව කියන්න 0:15:43.680,0:15:47.580 වචනානුසාරයෙන් සහ රූපිකව යන දෙවිදියටම[br]ඔහුගේ බඩවැල් ඉහිරී යෑම අවදානමට ලක් කරන්න[br] 0:15:48.280,0:15:49.450 ඔබ දකිනවා - ඔබට ස්තූතියි 0:15:49.450,0:15:53.720 (අත්පොළසන්) 0:15:53.850,0:15:56.250 ඔබට පෙනෙනවා, ඇත්තම පුදුම සහගත දෙය තමයි 0:15:56.250,0:15:58.650 මට හැම වෙලාවෙම ඕනෑ වුණා මගේ[br]ජීවිතයේදී නොමැකෙන දේවල් කරන්න 0:15:58.650,0:15:59.780 දැන් මම එය කරනවා 0:15:59.780,0:16:02.880 එහෙත් ඇත්තම සුවිශේෂී දෙය නෙමෙයි[br]මට පුළුවන් වීම ගිළින්න 0:16:02.880,0:16:05.170 එක විට කඩු විසි එකක් හෝ 0:16:07.640,0:16:10.500 මෝරුන් 88 ක් සහ ස්ටින්ග්රේ සිටින [br]ටැංකියක අඩි 20ක් වතුර යට සිටීම හෝ 0:16:10.500,0:16:12.307 රිප්ලීගේ ඒක විශ්වාස කරන්න හෝ නොකරන්න[br]සඳහා 0:16:13.840,0:16:17.600 ස්ටෑන් ලී ගේ සුපිරි මිනිසුන් සඳහා [br]අංශක 1500ට රත් කළ ගිනියම් වූ[br] 0:16:17.610,0:16:19.470 වානේ මිනිසෙක් වගේ 0:16:19.520,0:16:21.574 ඒක උණුසුම් වුණා 0:16:22.460,0:16:24.920 රිප්ලීස් සඳහා කඩුවකින් මෝටර් රථයක් අඳින්න හෝ 0:16:24.930,0:16:26.290 ගිනස් හෝ 0:16:26.290,0:16:28.760 ඇමරිකාස් ගොට් ටැලන්ට් හි [br]අවසාන වටයට පැමිණීම හෝ [br] 0:16:28.820,0:16:31.540 2007 වෛද්ය විද්යාව සඳහා[br]ඉග් නොබෙල් ත්යාගය හෝ 0:16:31.550,0:16:33.900 නැහැ, ඒක නෙමෙයි[br]ඇත්තටම අපූර්ව දෙය 0:16:33.900,0:16:36.350 එය තමයි මිනිසුන් සිතන්නේ[br]නැහැ, නැහැ, නැහැ. ඒක එය නොවෙයි. 0:16:36.350,0:16:37.800 ඇත්තටම අපූර්ව දෙය 0:16:37.800,0:16:40.660 ඒ දෙවියන්ද ලැජ්ජාශීලි, කැහැටු, දුබල ළමයාව ගැනීමට පුළුවන් 0:16:40.660,0:16:42.200 උස ස්ථාන වලට බිය වුණු 0:16:42.200,0:16:43.890 වතුරට සහ මෝරුන්ට බියවුණු 0:16:43.890,0:16:46.370 වෛදවරුන් සහ හෙදියන් සහ ඉඳිකටු සහ තියුණු වස්තූන් 0:16:46.370,0:16:47.640 මිනිසුන්ට කතා කරමින් 0:16:47.640,0:16:49.800 දැන් ඔහු මාව ලෝකය වටා සරිසරවනවා 0:16:49.800,0:16:51.320 අඩි 30,000ක උසක සිට 0:16:51.320,0:16:53.900 මෝරුන් සහිත ටැංකිවල වතුර යට[br]තියුණු වස්තූන් ගිළිමින් 0:16:53.900,0:16:57.430 වෛද්යවරුන්ට සහ හෙදියන්ට සහ ලෝකය වටා[br]ඔබ වැනි ප්රේක්ෂකාගාරයන්ට කතා කරමින් 0:16:57.430,0:16:59.580 එය ඇත්තටම මට පුදුම සහගත දෙයක් 0:16:59.580,0:17:01.450 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කිරීමට 0:17:01.450,0:17:02.380 ඔබට ස්තූතියි 0:17:02.380,0:17:03.760 (අත්පොළසන්) 0:17:03.760,0:17:05.220 ඔබට ස්තූතියි 0:17:05.660,0:17:09.040 (අත්පොළසන්) 0:17:09.700,0:17:12.569 මට හැමවෙලේම ඕනෑ වුණා නොහැකි දේ කරන්න[br]සහ දැන් මම එය කරනවා 0:17:12.569,0:17:15.858 මට ඕනෑ වුණා මගේ ජීවිතය සමඟ සදා නොමැකෙන [br]දෙයක් කරන්න සහ ලෝකය වෙනස් කරන්න' 0:17:15.858,0:17:16.899 දැන් මම එය කරනවා 0:17:16.899,0:17:19.819 මට හැමතිස්සෙම ඕනෑ වුණා සුපිරි මිනිස් [br]වික්රමයන් කරමින් ලෝකය වටා සැරිසරන්න 0:17:19.819,0:17:21.379 ජීවිත බේරාගනිමින් සහ දැන් මම 0:17:21.379,0:17:22.720 කුමක්ද දන්නවාද ඔබ? 0:17:22.720,0:17:25.569 තවමත් ඒ කුඩා ළමයාගේ ලොකු සිහිනයේ[br]කුඩා කොටසක් තිබෙනවා 0:17:25.569,0:17:27.291 ඇතුළේ ගැඹුරින් 0:17:30.320,0:17:36.197 (සිනහව) (අත්පොළසන්) 0:17:37.000,0:17:40.240 ඔබ දන්නවා, මට හැම වෙලාවේම උවමනා වුණේ[br]සොයාගැනීමට මගේ අරමුණ සහ කැඳවීම, 0:17:40.270,0:17:41.530 දැන් මම එය සොයාගෙන තිබෙනවා 0:17:41.540,0:17:42.920 එහෙත් අනුමාන කරන්න කුමක්ද? 0:17:42.920,0:17:46.230 එය කඩු සමඟ නොවෙයි[br]ඔබ සිතන දෙය නොවෙයි,[br]මගේ ශක්තීන් සමඟ නොවෙයි 0:17:46.230,0:17:48.510 ඇත්ත වශයෙන්ම මගේ දුර්වලතාවය සමඟ,[br]මගේ වචන 0:17:48.510,0:17:51.090 මගේ අරමුණ සහ කැඳවීම[br]ලෝකය වෙනස් කිරීමට 0:17:51.090,0:17:52.390 බිය හරහා කපාගෙන යෑමට 0:17:52.390,0:17:54.910 එක වෙලාවකට එක කඩුවක්[br]එක වෙලාවකට එක වචනයක් 0:17:55.070,0:17:57.450 එක වෙලාවකට එක පිහියක්[br]එක වෙලාවකට එක ජීවිතයක් 0:17:57.540,0:17:59.700 සුපිරි වීරයන් වීමට මිනිසුන් පෙළඹවීමට 0:17:59.700,0:18:01.860 ඔවුන්ගේ ජීවිතයේදී නොහැකි දේවල් කිරීමට 0:18:02.060,0:18:04.680 මගේ අරමුණ අනෙක් අයට උදව් කිරීමට[br]ඔවුන්ගේ අරමුණ සොයා ගැනීමට 0:18:04.680,0:18:05.680 කුමක්ද ඔබගේ? 0:18:05.680,0:18:06.960 ඔබේ අරමුණ කුමක්ද? 0:18:06.960,0:18:08.960 ඔබව මෙහි දැමුවේ කුමක් කරන්නටද? 0:18:09.260,0:18:11.590 මම විශ්වාස කරනවා අපි සියළු දෙනාටම[br]සුපිරි වීරයන් ලෙස කතා කළ හැකි බව 0:18:12.160,0:18:14.260 ඔබේ සුපිරි බලය කුමක්ද? 0:18:14.560,0:18:17.990 මිනිසුන් බිලියන හතකටත් වඩා අධික [br]ලෝක ජනගහනය අතරින්[br] 0:18:17.990,0:18:20.250 දුසිම් කිහිපයකත් වඩා අඩු කඩු ගිලින්නන් [br]ප්රමාණයක් පමණයි 0:18:20.250,0:18:21.661 ලෝකය වටා අද වන විට ඉතිරිව සිටින්නේ 0:18:21.661,0:18:22.940 එහෙත් සිටින්නේ එකම ඔබ යන කෙනෙක් පමණයි 0:18:22.940,0:18:24.070 ඔබ අසමසමයි 0:18:24.070,0:18:25.540 ඔබේ කතාව වන්නේ කුමක්ද? 0:18:25.540,0:18:27.760 ඔබ වෙනස් වන්නේ කුමකින්ද? 0:18:27.760,0:18:29.180 ඔබේ කතාව කියන්න, 0:18:29.180,0:18:31.721 ඔබේ කටහඬ තුනී සහ වෙව්ළුවා වුණත් 0:18:31.900,0:18:33.340 ඔබේ ත්රෝම්ස් මොනවාද? 0:18:33.340,0:18:35.850 ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම්[br]ඕනෑම කෙනෙක් වෙන්න, ඕනෑම තැනක යන්න 0:18:35.850,0:18:37.430 ඔබ කුමක් කරයිද?[br]ඔබ කොහේ යයිද? 0:18:37.430,0:18:38.480 ඔබ කුමක් කරයිද? 0:18:38.480,0:18:40.340 ඔබේ ජීවිතය සමඟ ඔබට කරන්න අවශ්ය කුමක්ද? 0:18:40.340,0:18:41.760 ඔබේ විශාල සිහින මොනවාද? 0:18:41.760,0:18:44.450 කුඩා ළමයෙක් විදිහට ඔබට තිබුණු [br]ලොකු සිහින මොනවාද?[br]ආපස්සට හිතන්න 0:18:44.450,0:18:46.240 මම ඔට්ටු අල්ලනවා මෙය නොවෙයි?[br]ඒ මෙයද? 0:18:46.483,0:18:47.880 ඔබේ කවදාවත් නොසිතූ හෝ නොපැතූ සිහින මොනවාද? 0:18:47.880,0:18:50.450 ඒ ගොඩක් අමුතුයි සහ ගොඩාක් නොපැහැදිලි කියා ඔබ හිතපු? 0:18:50.450,0:18:54.040 මම ඔට්ටු අල්ලනවා මෙය නිසා කීයටවත් ඔබේ සිහින [br]ගොඩක් අමුතු වන්නේ නැහැ. එහෙම නැද්ද? 0:18:55.370,0:18:57.050 ඔබේ කඩුව කුමක්ද? 0:18:57.050,0:18:58.650 ඔබලාගෙන් එක් එක්කෙනාට තිබෙනවා[br]කඩුවක් 0:18:58.650,0:19:00.600 බිය සහ සිහින සහිත දෙපැත්තම මුවහත් කඩුවක් 0:19:00.600,0:19:03.520 ඔබේ කඩුව ගිලින්න, එය කවර ආකාරයේ වුවත් 0:19:03.890,0:19:05.870 ඔබේ සිහින අනුගමනය කරන්න[br]නෝනාවරුනි සහ මහත්වරුනි, 0:19:05.870,0:19:08.900 ඔබට වීමට අවශ්ය කවරහෝ දෙයක් වීමට කවරදාකවත් [br]ඉතා ප්රමාද වන්නේ නැහැ 0:19:09.720,0:19:12.920 ඒ ඩොජ්බෝල සහිත හිරිහැරකරන්නන්ට,[br]ඒ ළමයි 0:19:12.920,0:19:14.916 මම කෙදිනකවත් නොහැකි දේ' කරන එකක් නැහැ කියා හිතපු 0:19:15.060,0:19:17.645 මට ඔවුන්ට කියන්නට එක දෙයක් පමණක් තිබෙනවා 0:19:17.645,0:19:18.841 ඔබට ස්තූතියි 0:19:18.940,0:19:22.220 මොකද දුෂ්ඨයෝ නැතිනම්[br]අපට සුපිරි වීරයෝනුත් නැහැ 0:19:23.020,0:19:27.237 මම මෙතන ඉන්නේ ඔප්පු කරන්න[br]නොහැකි දේ නොහැකි නැහැ කියා 0:19:28.300,0:19:32.310 මෙය බෙහෙවින්ම අනතුරුදායකයි[br]එයින් මාව මරණයට පවා පත් වීමට පුළුවන් 0:19:32.340,0:19:33.720 මම බලාපොරොත්තු වනවා ඔබ එයින් විනෝද වෙයි කියා 0:19:33.720,0:19:35.260 (සිනහව) 0:19:36.350,0:19:38.700 මට මේක කරන්න ඔබේ සහය අවශ්ය වනවා 0:19:46.731,0:19:48.405 ප්රේක්ෂකාගාරය: දෙක, තුන 0:19:48.405,0:19:52.100 ඩෑන් මේයෙර්: නැහැ, නැහැ, නැහැ, ගණන් කිරීමේ කොටසට මට ඔබේ සහය අවශ්යයි, ඔබ සියල්ලන්ගේම, හරිද? 0:19:52.100,0:19:53.210 (සිනහව) 0:19:53.210,0:19:55.840 ඔබ වචන දන්නවා නම්? හරිද?[br]මාත් එක්ක ගණන් කරන්න. සූදානම් ද? 0:19:55.870,0:19:56.964 එක 0:19:56.964,0:19:58.150 දෙක 0:19:58.170,0:19:58.980 තුන 0:19:58.980,0:20:00.920 නැහැ, ඒ දෙක, එහෙත් ඔබට ඒ අදහස තේරුණා 0:20:06.760,0:20:07.780 ප්රේක්ෂකාගාරය: එක 0:20:07.840,0:20:08.750 දෙක 0:20:08.800,0:20:10.010 තුන 0:20:11.260,0:20:13.280 (කටින් හුස්ම ගන්නා හඬ) 0:20:14.360,0:20:15.940 (අත්පොළසන් නාදය) 0:20:16.251,0:20:17.450 ඩෑන් මායර්: ඔව් 0:20:17.450,0:20:23.100 (අත්පොළසන්) (ඔල්වරසන්) 0:20:23.100,0:20:24.820 ඔබට බොහොම ස්තූතියි 0:20:25.450,0:20:28.800 ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි, ඔබට ස්තූතියි,[br]මගේ හද පතුළින්ම ඔබට ස්තූතියි. 0:20:28.800,0:20:31.290 ඇත්ත වශයෙන්ම මගේ බඩ පතුළින්ම[br]ඔබට ස්තූතියි 0:20:31.880,0:20:35.020 මම ඔබට කිව්වා මම මෙතනට ආවේ නොහැකි දේ කිරීමට සහ[br]දැන් මම කරලා තිබෙනවා 0:20:35.030,0:20:37.730 එහෙත් මේක කළ නොහැකි වූයේ නැහැ[br]මම මෙය හැමදාම කරනවා 0:20:37.800,0:20:42.800 ඒ බියගුළු, ලැජ්ජාශීලී, කෙට්ටු, දුබල ළමයාට කළ නොහැකි දෙය වූයේ ඔහුගේ බියට මුහුණ දීමයි 0:20:42.840,0:20:44.600 මෙතන ටෙඩ්එක්ස් වේදිකාවේ සිටගෙන සිටීමට 0:20:44.600,0:20:47.100 ලෝකය වෙනස් කරන්නට[br]එක වචනයක් එක වෙලාවකට 0:20:47.100,0:20:49.080 එක කඩුවක් එක වෙලාවකට[br]එක ජීවිතයක් එක වෙලාවකට 0:20:49.080,0:20:52.060 මම ඔබට අළුත් විදි වලින් හිතන්නට සැලැස්සුවා [br]නම් මම ඔබව විශ්වාස කිරීමට පෙළඹුවා නම් 0:20:52.060,0:20:54.460 කළ නොහැකි දෙය නොහැකි නැහැ 0:20:54.460,0:20:57.960 ඔබේ ජීවිතයේදී නොහැකි දේ ඔබට කළ හැකි බව මම වටහා දුන්නා නම් 0:20:58.120,0:21:01.020 එහෙනම් මගේ රාජකාරිය අවසන්[br]සහ ඔබගේ ආරම්භය පමණයි 0:21:01.020,0:21:04.100 කවදාවත් සිහින දැකීම නවත්තන්න එපා. කවදාවත් විශ්වාස කිරීම නවත්තන්න එපා 0:21:04.820,0:21:06.350 ඔබට ස්තූති මා ගැන විශ්වාසය තැබුවාට 0:21:06.350,0:21:08.250 සහ මගේ සිහිනයේ කොටසක් වූවාට ස්තූතියි 0:21:08.250,0:21:09.550 මෙන්න ඔබට මගේ තෑග්ග 0:21:09.550,0:21:11.486 කළ නොහැකි දෙය නොවේ 0:21:11.486,0:21:12.920 ප්රේක්ෂකාගාරය: නොහැකි 0:21:12.920,0:21:14.920 දුර ගමන තෑග්ගේ කොටසක් 0:21:15.100,0:21:19.560 (අත්පොළසන් නාදය) 0:21:19.560,0:21:21.020 ඔබට ස්තූතියි 0:21:21.060,0:21:25.360 (අත්පොළසන් නාදය) 0:21:25.580,0:21:27.560 (ඔල්වරසන් නාදය) 0:21:27.780,0:21:30.240 (නිවේදකයා) ඔබට ස්තූතියි ඩෑන් මායර්, නියමයි!